ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.

ලංකාව හෙල්ලූ 1615 මහා භූමිකම්පාව..

Posted: August 30, 2018 at 9:30 am by Rosheen Fernando

ගිනිකඳු නැති භූමිකම්පා නැති සුන්දර දිවයිනක් ලෙස ලංකාව ප්‍රකටයි.නමුදු පරංගි පාලන සමයේදි එනම්, ක්‍රි.ව 1615 දී ලංකාව මුහුණ දුන් දරුණු භූමිකම්පාවක තතු ඔබ දැන සිටියාද?...

25 days ago

My Second Translation

Posted: August 29, 2018 at 9:41 pm by Chandrawansa Muwanwella

ඔහු ළමයින් හය දෙනෙකුගෙන් යුත් තාත්තා නැති පවුලක හතරවැන්නා. සමාජ සම්මතයේ හැටියට ඔහු නරකම නරක කොල්ලෙක්....

26 days ago

ගැලපගොස් දූපත් හී එළු-මිනිස් සටන

Posted: August 29, 2018 at 1:17 pm by Rosheen Fernando

ගැලපගොස් දූපත් යැයි කියූ සැනින් මතකයට නැගෙන්නේ යෝධ ඉබ්බන් හා චාල්ස් ඩාවින්ගේ පරික්ෂණ යි.නමුදු  මේ විශේෂ දූපත් හී මිනිසුන් හා සතුන් අතර ජෛව විවිධත්වය රැක ගැනීමේ නාමයෙන් සටනක් පැවැති බව?...

26 days ago

අඳුර

Posted: August 29, 2018 at 11:12 am by චමියා

ජීවිතයේ සමහර වෙලාවල් එනවා අපිව එක පාර උස්සල පොලේ ගහන. ඒ විතරක් යැ, පොලවටම තියල තද කරනවා....

26 days ago

පුංචි සොඳුරුම සිහිනයක්

Posted: August 29, 2018 at 10:46 am by මලී

Cradle Song | Sarojini NaiduFrom groves of spice,O'er fields of rice,Athwart the lotus-stream,I bring for you,Aglint with dewA little lovely dream. Sweet, shut your eyes,The wild fire-fiiesDance through the fairy neem;From the poppy-boleFor you I stoleA little lovely dream....

26 days ago

නිවුන් හැගුම්

Posted: August 29, 2018 at 6:24 am by ප්‍රභා

සංසාරේ ගොඩාරියක් ප්‍රර්ථනා කරන්න ඇති මම.ඔයා මගේ විමත් ඒ වගේ දෙයක් තමයි අයියේ....

26 days ago

හෙන්රි පීරිස් (පුනරුද නගරයේ පුරාවත)

Posted: August 28, 2018 at 3:59 pm by Rosheen Fernando

පානදුර පුරහල භූමියේ ගාලූ පාර අන්තයේ මදක් ඉදිරියට නැමුණු පුද්ගලයකුගේ ප්‍රතිමාවක් ඔබ දැක ඇති. මේ පුද්ගලයා කවුරුන්දැයි ඔබ දන්නවාද?...

27 days ago

වක්පොලු කතා වස්තුව ~ IV කොටස

Posted: August 28, 2018 at 9:52 am by කණ්ඩා ~ Kanda

හෙලිකොට්ටෝරුවෙක් සහ කණ්ඩෙක් මැලේ ක්‍රීඩාංගනය සහ පිටියේ කතන්දරය පහුගිය සතියක කියපු නිසා මෙදාපාර ඒ හා සම්බන්ධ කියලත් බැරි නොකියත් බැරි සන්තෝසේ විලි ලැජ්ජාවේ පණ යන කතාවක් කියන්න කියල හිතුව. අපේ එව්වො මඩ ගහන්න දෙයියො, එහෙව් එකේ මේ ගැන කමෙන්ට් එකක්......

27 days ago

මුන්දෙනි ආරු නිම්න‌යේ පුරාණ ජනාවාස රටාව හා සංස්කෘතික භූ දර්ශනය

Posted: August 28, 2018 at 6:12 am by

බුද්ධික ධනංජය රණසිංහ මධ්‍යම සංස්කෘතික අරමුදල, ගම්පහ ව්‍යාපෘතිය. ප‍්‍රවේශය බුද්ධික ධනංජය රණසිංහ ප‍්‍රමාණාත්මකව සුළු වශයෙන් සිදු කර ඇති පුරාවිද්‍යා ගවේෂණ, කැනීම් හා විවිධ පුරාවිද්‍යා අධ්‍යයනයන් මඟින් ‘මුන්දෙනි ආරු නිම්නය’ හා තදාශ‍්‍රිත ප‍්‍රදේශයේ ගොඩනැගී තිබු පුරාණ මානව ජනාවාසකරණයට අදාල තොරතුරු අල්ප වශයෙන් වේ....

27 days ago

පිඩැලි වලින් අකුරු නිර්මාණය කරමු

Posted: August 28, 2018 at 5:35 am by Sinhalen Help

හරිත ඵලදායීතාවය (Green Productivity) කියන්නේ වර්තමාය වන විට ලංකාවේ බහුලව භාවිත වන සංකල්පයක්. ඒ නිසාම වර්තමානය වන විට තම ආයතනයේ නාම පුවරුව (Name Board) පවා තණ පිඩැලි වලින් නිර්මාණය කරන්න, ආයතන පෙලබිලා තිබෙනවා....

27 days ago

ඔයාගෙ කම්පියුටර් එක, ලැප් එක හෝ ෆෝන් එක අප්ඩේට් කළ යුත්තේ ඇයි?

Posted: August 27, 2018 at 6:27 pm by Prabhash Nadeeshan

 මේක මම මේ ලියන්න හිතක වත් තිබුණු දෙයක් නෙවෙයි, හැබැයි මම මේ කට්ටියගෙ කතා ඇහුවම මට තේරුම්ගියා තමන්ගෙ ඩිවයිසස් වල software update කරගන්නෙ ඇයි කියලා වත් ගොඩක් අයට වැටහීමක් නැති බව.අපේ රාජකීය OS එක වුණු Windows XP වලට දිගින් දිගටම Security patch අලවමින් සහයෝගය දක්වපු Firefox browser එකත් මේ මාසෙන් පස්සේ XP වලට වගේම Vista වලටත් අප්ඩේට් දෙන එක නවත්තලා දාන්න යනවා....

28 days ago

කාර් පිස්සුව Soi 11 වුණු හැටි සහ පොත් හතරේ කතාව

Posted: August 27, 2018 at 6:19 pm by Tharindu Sri Lokugamage

පොත් ටික ගෙදරට ගෙනත් දීපු ලේක්හවුස් එකේ ලොරිය පිටත් වෙලා ගියාට පස්සේ පළවෙනි පොත් පැකට් එක කඩලා පොතක් අතට ගන්නකම් සිහියක් තිබ්බේ නැහැ. අතට අහුවුණේ අයිස් කැට වැටෙන කාලය....

28 days ago

Renault KWID Version 2 Price in Sri Lanka 2018

Posted: August 27, 2018 at 10:30 am by Price lanka

New Renault KWID 800cc Version II Price in Sri Lanka 2018Renault KWID 800cc Version II Manual TransmissionNow it's available for LKR 2,399,000/- (Brand new price)Renault KWID mileage can be expected to be around 20-23 kmpl. KWID 800cc Version II comes with an improved engine and technology which has the Euro IV standard and advanced EPS system....

28 days ago

මාරි ඇන්ටොනෙට් අපහරණය හෙවත් පාන් නැත්තම් කේක් කාපල්ලා!

Posted: August 27, 2018 at 9:30 am by Rosheen Fernando

පාන් නැත්තම් කේක් කාපල්ලා!ලොව ප්‍රකටම ප්‍රකාශයක් කිවහොත් නිවැරදියි.මරණයෙන් වන්දි ගෙවූ මාරි ඇන්ටොනෙට් ඇත්තෙන්ම මෙම ප්‍රකාශය සිදුකර ඇත්ද?එන්න අපි සොයා යමු! ...

28 days ago

Sacred Games

Posted: August 26, 2018 at 11:41 pm by @imadhusl

ඉන්දියානු සිනමාව තවත් පිම්මක් පැනලා කියලා හිතුනා Sacred Games, TV Series  එක බැලුවට පස්සේ. තියන නිර්මාණ ටිකටත් වාරණ දාගෙන අපි ඒ මේ අත මං මුලා වෙලා ඉන්නකොට ලෝක සිනමාවත් එක්ක ඉන්දියානු සිනමාව කරට කර ගේමක් ඉල්ලනවා....

29 days ago

පරිගණකෙයන් ඇස් ආරක්ෂා කර ගනිමු – EyeLeo

Posted: August 26, 2018 at 1:13 pm by Sinhalen Help

අයිලියෝ(EyeLeo) කියන්නේ දවසින් වැඩි වේලාවක් පරිගණකය ඉදිරිපිට ගත කරන ඔබට වැදගත් මෘදුකාංගයක්. එකදිගට, එක එල්ලේ පැයගණන්, වරු ගණන් පරිගණකය දෙස බලා සිටින ඔබ, ඔබේ ඇස් ගැන මෙහොතකටවත් සිතුවාද?...

29 days ago

E-Thaksalawa —— ඊ – තක්සලාව ගැන

Posted: August 25, 2018 at 10:57 pm by Assistant

h2{ blue; } මෙය අධ්‍යාපන අමාත්‍යශයේ තවත් සමාජ සත්කාරයකි.e- තක්සලාව යනු 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම විෂයන්ගේ විෂය නිර්දේශ ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ පෙල පොත් අාදර්ශ ප්‍රශ්න සහ පිළිතුර පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අැතුලු සියලුම අාකාරයේ ඉගෙනුම් අාධාරක මෙහි අන්තර් ගත වේ....

30 days ago

SCIENCE FICTION : Dark World | කෘෂ්ණ ලෝකය

Posted: August 24, 2018 at 5:30 pm by Terence Arachchi

අගෝස්තු 16, 2068 - පණස් වසක් පැරණි පිපුරුම ග්‍රැන් ටෙලෙස්කෝපියෝ දුරේක්ෂය ආලෝක වර්ෂ 50ක් ඈත අභ්‍යවකාෂයේ විශාල පිපිරුමක් නිරීක්ෂණය කරයි!August 16, 2068, Space....

31 days ago

Mr. Chandramouli (2018) sinhala sub| චන්ද්‍රමෞලි මහත්තයා 2018 (සිංහල උපසිරසි සමග)

Posted: August 24, 2018 at 5:22 pm by

Mr. Chandramouli (2018) කියන්නෙ ද්‍රවිඩ භාෂා ක්‍රීඩා සහ ප්‍රහසන වර්ගයට වැටෙන චිත්‍රපටියක් ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Thiru විසින් ඒ වගේම මේක නිෂ්පාදනය කර තිබෙන්නෙ G....

31 days ago

Daihatsu Mira ES Price in Sri Lanka 2018

Posted: August 24, 2018 at 10:30 am by Price lanka

New Daihatsu Mira ES 2017 Japan car Price in Sri Lanka. Average price in the Market at LKR 2,900,000/- (Brand new price)Daihatsu Mira ES mileage can be expected to be around 18-20 kmpl....

31 days ago

16-Year-Old Teen Hacked Apple Servers, Stole 90GB of Secure Files

Posted: August 24, 2018 at 7:53 am by Keerthi Dayavansa

Apple යැයි කිවූ සැනින් අපට සිහියට එන්නේ මිළ අධික තාක්ෂණික උපාංගයි. ලෝකයේ බොහෝ දෙනෙක් මිළ අධික වුවත් මෙම Apple උපාංග සිය එදිනෙදා ජීවිතයේ කටයුතු වෙනුවෙන් භාවිතා කරන්නේ ඒවායේ ඇති විශිෂ්ඨ ක්‍රියාකාරීත්වය හේතුවෙනුයි....

31 days ago

SMS එකක් යවල Balance එක බලාගන්නෙ මෙන්නෙහෙමයි

Posted: August 24, 2018 at 12:37 am by Asitha Yomal

මෙන්නේකයි ඉතිං, ඩොන්ගල් එකේම ඉන්න අයට සමහර විට USSD කේත වැඩ නොකරන්න ඉඩ තියෙනව. ඉතිං එයාලට ඩේටා බලාගන්න, සිම් එකේ තියෙන බැලන්ස් එක බලාගන්න SMS එකක් යවල පුලුවන්....

31 days ago

පාර්සිවරුන් ක්‍රිකට් නීති සංශෝධනය කිරීම – II

Posted: August 23, 2018 at 9:59 pm by Mohammed Akeeb

මෙහෙල්ලෂා පාව්රි, ඉන්දියානු ක්‍රිකට් ඉතිහාසයේ මුල්ම ශ්‍රේෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැලකෙනවා. 1880, 1890 දශකයන් හිදී ක්‍රීඩා කළ මෙහෙල්ලෂා පාව්රි පාර්සි ජාතිකයෙක් වන අතර වේග පන්දු යැවීමේ නිපුණතාවයකින් යුක්ත ක්‍රීඩකයෙක් ලෙස ද සැලකෙනවා....

32 days ago

43. බ්‍රවුනි

Posted: August 23, 2018 at 6:27 am by ප්‍රභා

එදා කිසාගෝතමියට පටාචාරවට හැම දේම අහිමි වෙද්දි පිහිටටබුදු හාමුදුරුවෝ සිටියා එරටනමුදු නැතිය කිසිවෙක් අද මටපන පොවන්නට මගේ බ්‍රවුනිටහැම තත්පරයකම මගේ ලඟ හිටියාසෙල්ලම් දුව පැනිලි මා සමඟම කෙරුවා අද මගේ කරමතින් ගෙන යද්දි හිටියාඇයි බ්‍රවුනි මං නරක ද මට හිතුනාදුවගෙන ඇවිත් ආදරෙ නු⁣ඹේ මට දෙන්නනැති බව අායේ නුඹ එලෙසින් රැදෙන්නදැනෙනා විටදි මගේ හදවත පැලෙන්නලංවෙනවා වගෙයි නුඹ එක්කම මියෙන්නගැලු කදුලු වැල් නිම් නැත නුඹ හින්දාඑනමුදු යලිත් නුඹ මාවෙත නොඑනා හින්දා හිත දැඩිකරන් නුඹේ අවසන් මං කෙරුදාපතනවා නු...

32 days ago

තුන් දෙනෙක් ගැන දිග කතාවක්

Posted: August 12, 2018 at 9:15 am by

 තරුරසී ප්‍රනාන්දු සොයුරිය ඇගේ තරුරසී බ්ලොග් අඩවියේ ලඟදි ලස්සන සටහනක් තියල තිබුන තුන් දෙනෙක් ගැන කතාවක් පමණක්මද? කියන මාතෘකාවෙන්. ඔය ලිපිය කියවගෙන යනකොට මටත් මතක් උනා කතන්දර තුනක්. ඒ කතන්දර තුන ගැන තමයි අද ලියන්ඩ හිතුවෙ. ලියන්ඩ හිතුවට මොකද කොහෙන් කතාව පටං ගන්නද කියල නිච්චියක් නෑ. අතීතෙන් පටන් අරං වර්තමානෙට එනවද, පිටරටකින් පටන් අරං ලංකාවට එනවද, උතුරේ ඉඳන් දකුණට එනවද නැත්තං නැගෙනහිර ඉඳන් බටහිරට යනවද? ඒ කොහොම උනත් මේ කතා තුනම මගේ හිත ඇතුලේ ඉඳගෙන මතක් වෙන මතක් වෙන පාරට තිගැස්මක් ගෙන දෙන කතා.පළවෙනි කතාව මම අනුරාධපුරෙන් පටං ගන්නං. ඒ හැත්තෑව දශකේ මැද කාලේ. අපේ අප්පච්චි රඹෑවේ කල්ලංචිය කියන ගමේ ඉස්කෝලෙ විද්‍යා ගුරුවරයෙක් විදිහට වැඩ කරපු කාලේ. ගමේ ඩිස්පෙන්සරියට එනවා දෙමල දොස්තර මහත්තයෙක්. නම වේලායුදම්. මනුස්සයා සේවයට ඇප කැප වෙච්ච චරිතයක්. හවස් වරුවට ඉස්කෝලේ උගන්නන පිට ගම් කාරයෝ ටික එක්කහු වෙලා කොහොඹ ගස් හෙවනේ කයියක් ගහගෙන ඉන්න කොට මේ දෙමළ දොස්තරත් එනවා කාන්සිය මකා ගන්ඩ. හැබැයි මනුස්සයාට හොඳට සිංහල කතා බහ කරන්ඩ බෑ. බේත් දෙන්නෙත් පරිවර්තකයෙක්ගේ උදව්වෙන්. අප්පච්චිලාගේ සැන්දෑ සාදයන්ට එක්කහු වෙන මේ දොස්තර සිංහල සිංදුවල තාලෙට අප්පුඩි ගහනවා. හිටපු ගමං දෙමළ සින්දුවක් ගායනා කරනවා අනික් අයගේ ඉල්ලීමට. මහා රෑ දොළහට එකට ලෙඩෙක් ආවත් බේත් දෙනවා. වෙලාවක් කලාවක් නෑ ලෙඩෙක් හිටියොත් ගෙදරට හරි ගිහිල්ල බේත් දුන්න කියලයි අප්පච්චි කිව්වේ....

43 days ago