ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.

Want to See a More Diverse WordPress Contributor Community? So Do We.

Posted: June 20, 2019 at 12:38 am by Andrea Middleton

The mission of WordPress is to democratize publishing: to make it possible for anyone — no matter their background, location, or identity — to bring their ideas to life on the internet. This mission inspires thousands of volunteers all over the world to contribute to the WordPress open source project, building and supporting the software that makes this possible....

33 days ago

අම්මෝ සුවද … රා නේද?

Posted: June 19, 2019 at 10:05 pm by

අවුරුදු විසි ගණන් වලදි කතා බහ කරපු සමහර දේවල් තියෙනව කවදාවත් අමතක වෙන්නෙත් නැති; කොච්චර කාර්‍යබහුලත්වයක් අස්සෙදි උනත් මතක් උනොත් බකස් ගාල හිනා යන ජාතියෙ.වදන් වලින් තොරණ් ගැහිල්ලෙ හැකියාව හින්දම ඒ දවස් වල අපේ උන්ගෙ කපුකම් ගොඩක් කෙරුණේ මගේ මැදිහත් වීමෙන්....

34 days ago

සරසවි තුළ ලිංගික ක්‍රියාවලට එරෙහි ඊර්ෂ්‍යාව හා කොන්ඩම් භීතිකාව

Posted: June 19, 2019 at 7:05 pm by Iranga.net

රුහුණු සරසවියේ ශිෂ්‍ය සංගම් කමරයක තිබී පාවිච්චි කළ උපත් පාලන කොපු හෙවත් කොන්ඩම් බාල්දි දෙකක් හමුවූ බවට එහි උපකුලපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. උපකුලපතිවරයාගේ එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් සරසවි සිසු සිසුවියන් කොන්ඩම් භාවිතා කිරීම මහා අපරාධයක් ලෙස හුවා දක්වමින් මෙම සිදුවීමත් සමඟ ඊනියා සුචරිතවාදී අදහස් ඉදිරිපත් වන්නට පටන්ගෙන ඇත....

34 days ago

ක්‍රිකට් ලෝකයේ උගත්තු – Educated people in the Cricket World

Posted: June 19, 2019 at 3:22 pm by Niranjan

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වටපිටාව ගෙන බැලුවොත් පෙනෙන්නේ ඔවුන් බොහෝ දෙනෙක් කුඩා කාලයේ පටන්ම ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම සූදානම් වෙමින් කටයුතු කරන සහ කළ අය බවයි. තවත් විදියකින් පැවසුවොත් ඔවුන් යම් දිනක ජාතික ක්‍රිකට් කණ්ඩායමට සම්බන්ධවීමේ අරමුණින් සියලු කටයුතු කරමින් සිටින බව පෙනෙනවා....

34 days ago

ආදරේ පාඩම්

Posted: June 18, 2019 at 9:12 pm by @imadhusl

පිනි වැටුණු හැම හිමිදිරියකම ජීවිතය සොයන්නේ නුඹෙන් නම් ආදරේ පාඩම් අදත් කියාදෙන්න හමුවෙන්න ඉඩක් ඇතිදෝ සුදු සිනිදු ඇතිරිල්ල යට හීතට ගුලිවෙන්න, ගුලිව ඉගිලෙන්න සොයන්නේ උණුහුම නුඹගෙන්ම නම් ආදරේ අපූරු කතන්දර මතකයි හැමදාමත් තුරුලේම හිද කියාදෙන...

35 days ago

බඩු නැතිව ඊබේ එකේ, බඩු විකුණමු

Posted: June 18, 2019 at 6:50 pm by Sinhalen Help

ඩ්‍රොප්ෂිපින් (Dropshipping) ගැන මීට පෙරත් සිංහලෙන් සොෆ්ට් හරහා කතා කළා ඔබට මතක ඇති. ඉතිං ඊබේ එකේ ඩ්‍රොප්ෂිපින් කරනකොට, භාවිතා කළ හැකි ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ගොඩක්, අද බාගන්න දීල තියෙන ඊබේ ඩූඩ් (Ebay Dude) ඊබුක් එකේ තියෙනවා....

35 days ago

Yamaha FZ Double Disc Price in Sri Lanka 2019

Posted: June 17, 2019 at 10:14 pm by Price lanka

The New Yamaha FZS Double Disc (Rear Disc) Price in Sri Lanka 2019.Now available for LKR 442,900/- (Brand new price) Yamaha FZS Double Disc 150cc mileage / Fuel efficiency can be expected to be around 42-52 kmpl....

36 days ago

රජයේ ගැසට් පත්‍රය – 2019-06-14

Posted: June 17, 2019 at 11:35 am by Sinhalen Help

විශේෂ- ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවත්නා පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් (දෙපාර්තමේන්තුගත) තනතුර (ජ්‍යෙෂ්ඨ විධායක නිලධර ගණයේ විශේෂ ශ්‍රේණිය) සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම- මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු - මහනුවර දිස්ත්‍රික්කය- උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු - මහනුවර දිස්ත්‍රික්කය- වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ තීරුබදු විශ්ලේෂක III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2019- නිපුණතා සංවර්...

36 days ago

පොසොන් පුර පසොළොස්වක පොහොය අද ය.

Posted: June 16, 2019 at 10:16 pm by Kaseera

අනුබුදු මිහිඳු මා හිමියන් ප්‍රමුඛ පිරිස මිහින්තලාවට වැඩම කරන විට දේවානම්පියතිස්ස රජු මුවෙක් දඩයම් කරනු පිණිස වනයේ දුවමින් සිටි බව පැවසේ. උන්වහන්සේ ඉන් අනතුරුව සර්වකාලීන දේශපාලනික වටිනාකමක් ඇති ප්‍රකාශයක් කරන ලද්දාහ....

37 days ago

ආණ්ඩුවෙන් රට බේරාගනිමු – යුතුකම මාධ්‍ය හමුව [video]

Posted: June 16, 2019 at 9:08 pm by Yuthukama Editor

මේක රටම විකුණන් කන වෙන්දේසිකාර ආණ්ඩුවක්මේ තරම් බොරු කියන මේ තරම් බොරු කරන ආන්ඩුවක් ඉතිහාසයේම තිබිලා නෑ-පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි"ආණ්ඩුවෙන් රට බේරාගනිමු" යුතුකම මාධ්‍ය හමුව [2019-1-06-12 ]  ආණ්ඩුවෙන් රට බේරාගමු -ගෙවිඳු කුමාරතුංග "ආණ්ඩුවෙන් රට බේරාගනිමු" යුතුකම මාධ්‍ය හමුව [2019-06-12 ]ආරක්ෂාව අසමත් - සංවර්ධනය අසමත් - සියල්ල අසමත් අසමත් ආණ්ඩුව ගෙදර යනු ! වහා මැතිවරණයක් ලබා දෙනු !!...

37 days ago

ඩොලර් 29.95ක් වන ඩ්‍රයිවර් ඊසි සොෆ්ට්වෙයා එක නොමිලේ – Driver Easy Free

Posted: June 16, 2019 at 11:44 am by Sinhalen Help

පරිගණකය ෆෝමැට් කලාට පසු ඊට නිවැරදිවම ගැලපෙන ඩ්‍රයිවර්ස් සොයාගන්න, කන කට්ට ගැන අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නෑනේ. මේ සඳහා යොදාගතහැකි සොෆ්ට්වෙයා කෑලි ගොඩක් තිබුණත් තක්කෙටම ගැලපෙන ඩ්‍රයිවර්ස් සොයා දෙන සොෆ්ට්වෙයා බොහොමයක් සල්ලි දීල ගන්න තියෙව ඒවා....

37 days ago

free – නිදහස් by CHAPAbandara 2019-06-16 11:34:00

Posted: June 16, 2019 at 11:34 am by CHAPA

ඇමරිකානු ආක්‍රමණය පරාජය කරමු!ඇමරිකානු රාජ්‍ය ලේකම් Mike Pompeo ශ්‍රී ලංකාවට තකහනියෙ එන්නෙ නිකමට නෙවෙයි....

37 days ago

හැරගිය ඔබ සැමට

Posted: June 15, 2019 at 2:10 pm by Kaseera

ඔබස්වර්ග මාවත් අතර නිදහසේ දිව යනකුසුම් ගොමු තුරු හිස් වියන් ඇසුරේ සෙවණ ලනලවැලි තල දුල් දිය කඳුරු අතරේ ඉසිඹු ලනඅපකවදා කෙසේ විදාරණය වේදැයි නොදන්නාගිනි කන්දක් මත යඔබ අතැර ගියේයැයි හඬ හඬා දුක් වනඔබ තව ඉන්නට තිබුණේයැයි සිත සිතා දුක් වන

38 days ago

The Curse of La Llorona (2019)

Posted: June 15, 2019 at 6:25 am by Lakshan Ruwinda

                      බය වෙන්න ඕනෙද??එහෙනම් මෙන්න මේ ෆිල්ම් එක පොඩ්ඩක් බලන්න.....

38 days ago

VEGA අලුත් තතු!

Posted: June 15, 2019 at 12:49 am by tech සයුර (Rohan Dhananjaya)

                     100% අපේ රට තුලම නිපදවන මෝටර් රථයක් වෙන වේගා කාර් එක ගැන මීට කලින් ලිපි කිහිපයක්ම ගෙනාවා මතක ඇති. ඊට පස්සේ ඒ කාර් එක ගොඩනැගෙන හැටි ගැන වේගා ෆේස්බුක් පිටුවේ පළවුණු ෆොටෝ , වීඩියෝ එහෙමත් ලිපියක් විදිහට tech සයුරෙ පළකලා මතක ඇති....

38 days ago

රතු විහිළු

Posted: June 14, 2019 at 8:35 pm by @imadhusl

ඔය තරමටම අහංකාර බැල්මෙන් මා දවාලන නපුරුයිද මේ තරමටම ආදරේ පුංචි විහිළුවකට ඇහිපිල්ලමක් යට කඳුළු කැට එක දෙක වැටෙන කොට එක ලග කොහෙන්දෝ කදුළු ඔය තරම් අඩන්නට...

39 days ago

windows 10 auto update off free software – සදහටම ඔටෝ අප්ඩේට් ඕෆ් කරන විදිය

Posted: June 14, 2019 at 11:00 am by softwaresinhalen4u

windows 10 auto update off free software  සදහටම ඔටෝ අප්ඩේට් ඕෆ් කරන විදිය                              Windows 10 OS එක පාවිච්චි කරන ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මේ windows auto update වෙන එක. අමාරුවෙන් දාගත්ත ඩේට කාඩ් එක විනාඩියක් යන්නත් කලින් විනාස උනාම දැනෙන මෙව්ව එක නම් කියාගන්න බෑ නේද....

39 days ago

ETEL X9 Flash File Firmware

Posted: June 14, 2019 at 10:00 am by HamademaTips

DESCRIPTION ROM Mobile ETEL X9 – ROM Android 5.0 ONLY MT6582 Official ROM ETEL X9 version: P8266_B10_201708111807 – full_keytak6582_wt_l-user 5....

39 days ago

අල්තීනායි . . .

Posted: June 14, 2019 at 9:53 am by nimmi

තාත්තාගේ ආදරේ මගේ ජීවිතේ ඇතුළේ සදාකාලික හීනයක් වුණත් ආදරේ කියන පොදු වචනෙත් ඒ  හීනෙටම එකතුවෙයි කියලා මම හිතුවද? නැද්ද?...

39 days ago

ලස්සන ලොගෝ මොක්-අප් බන්ඩලයක් – Logo Mockup Bundle

Posted: June 13, 2019 at 10:28 pm by Sinhalen Help

තමන්ගෙ ලෝගෝ බයර්ව අන්ද මන්ද කරල දාන්න පුලුවන් සුපිරි ලොගෝ මොක්-අප් බන්ඩලයක් මෙන්න. මොක්-අප් කියන දේ හරියටම සිංහලෙන් විග්‍රහ කරන්න අමාරු නිසයි සිංලෙනුත් ඒ වචනයම භාවිතා කරේ....

40 days ago

අත දිගේ ගිය පණුවා….

Posted: June 13, 2019 at 7:13 pm by Dr. Indralal Nagasinha

සිරිසේන මහත්තයා ගෙවතු වගාවක් කරගෙන යන දක්ෂ ගොවියෙක්... එයාගෙ වම් අතේ දවස් දෙක තුනක ඉඳන් කැසීමක් තිබුණා....

40 days ago

සර්වසම නිවුන්නු සහ අපරාධ – Identical Twins and Crimes

Posted: June 13, 2019 at 4:37 pm by Niranjan

ඔබ ‛සර්වසම නිවුන්නු’ (Identical Twins) ගැන අසා තිබෙනවද? අසා තිබුණත් නැතත් ඒ ගැන කෙටියෙන් සඳහන් කළොත් කියන්න තියෙන්නේ හැම අතින්ම සමාන නිවුන්නු කියන එකයි....

40 days ago

නැණ මඟට දිරියක්

Posted: June 11, 2019 at 10:03 pm by Umesh I. Hewavitharana

      ගොඩක් කාලෙකට පස්සේ තමයි බර්ටියා ආපහු බ්ලොග් එක ලියන්න ගත්තේ. හරියටම කිව්වොත් ගිය අවුරුද්දේ පෙබරවාරි මාසෙට පස්සේ ඒ කියන්නේ අවුරුද්දකුත් මාස හතරකට පස්සේ තමයි මේ බ්ලොග් සටහන ලියන්න ගත්නේ....

42 days ago

රජයේ ගැසට් පත්‍රය – 2019-06-07

Posted: June 11, 2019 at 8:48 pm by Sinhalen Help

විශේෂ- වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවෙහි ආශ්‍රිත නිලධාරි සේවා ගණයේ නීති සහකාර තනතුර සඳහා වන බඳවා ගැනීම -2019මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය- ජාතික තාක‍ෂණික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත්කර ගැනීම - 2019/2020මොරටුව විශ්වවිද්‍යාලයීය තාක‍ෂණික ආයතනය- ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙහි පුරප්පාඩුව පවත්නා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ මැනුම් ක්ෂේත්‍ර සහායක තනතුරුවලට බඳවා ගැනීම

42 days ago

නොකියපු කතා

Posted: June 11, 2019 at 12:43 am by marasa

නොකියපු කතා අප රටේ පිරිසක් බුදුන් වහන්සේගේ ධර්මය පිළිගනිමින් අදහමින් ජීවත් වේ. තවත් පිරිසක් බුදුනුවන්ගේ ධර්මය පිළිගනිමින් නොඅදහමින් දිවි ගෙවයි....

42 days ago

දශමෙට කාලගුණය බලන්න, රු.750ක් වටිනා ඇප් එකක් නොමිලේ

Posted: June 10, 2019 at 11:59 pm by Sinhalen Help

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා කාලගුණය එහෙමත් නැතිනම් වෙදර් ඇප් (Weather App) තොගයක් තියෙනවනේ. ඒත් හරියට විස්තරයක් බලාගන්න ගියාම බොහොමයක් ඇප්ස් පිස්සු කෙලිනවා....

43 days ago

සෝමාලි කතා ~ III කොටස

Posted: June 10, 2019 at 4:33 pm by කණ්ඩා ~ Kanda

මරණයේ නගරය ඔස්සේ සුපිරි කඳවුරට සෝමාලියාවේ අගනුවර වෙන මොගඩිෂූහි (Mogadishu) නම සෑදී ඇත්තේ “මකාද්-ඊ-ෂාහ්” ( Maq’ad-i-Shah) හෙවත් ෂාහ්වරයාගේ නගරය යන පර්සියානු වචනාර්ථයෙන්. වර්තමානයේදී එය මරණයේ නගරය ලෙස අර්ථ දක්වන්නට හැකි නමුත් අතීතයේදී “ඉබ්න් බතුතා” (Ibn Battuta) (1331) සහ “ෂෙන්ග් හී”......

43 days ago