ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.

ජාන වෙනස් කිරීමක් සමඟින් බිහිවන ලොව පළමු දරු උපත

Posted: November 26, 2018 at 7:16 pm by

ලෝකයේ පළමුවැනි වතාවට ජානමය වශයෙන් සංස්කරණය කළ ළදරුවන් නිවුන් දරු උපතක් වශයෙන් මේ මාසයේ ( 2018, නොවැම්බර් මාසයේ) මෙලොවට බිහිවන බව චීන ජාතික පර්යේෂකයෙක් පවසයි. මිනිස් ජීනෝමය ලියැවී ඇති DNA අණුවේ ඒ ඒ ජානයට අදාල කොටස් කියවිය හැකි සහ සංස්කරණය කල හැකි නව ක්‍රමවේදයක් මේ සඳහා භාවිතා කල බව ඔහු පවසයි....

19 days ago

සරත් කාලයේදී ශාඛපත්‍ර විවිධ පැහැ ගන්නේ ඇයි?

Posted: November 25, 2018 at 7:55 pm by Damayantha munasinghe

පත්‍ර යනු ශාඛවල ආහාර නිෂ්පාදනාගාරයන්ය. ගසේ මුල් මගින් ලබා ගන්නා ජලය සහ වාතයෙන් ලබා ගන්නා කාබන්ඩයොක්සයිඩ් වායුව, හිරු එළිය උපයෝගී කරගනිමින් ඔක්සිජන් සහ ග්ලූකෝස් බවට පරිවර්තනය කෙරෙන අතර, ඒ අතරින් ගසේ වර්ධනයට සහ පැවැත්මට යොදා ගන්නේ ග්ලූකෝස්ය....

20 days ago

49.හිත් පැටලිලා

Posted: November 25, 2018 at 3:28 pm by ප්‍රභා

මේ දිවියේ මගෙම වුගොඩක් දේවල් අතරමගේ හිත ගත්ත වුයමක් වේ නම් ඔබයිජිවිතේ හැමදාම මගේ ලඟ හිටපු නුඹ දමා යනවාදැයි මගෙන්අහනනේ හිතකින්දමහ හුඟක් වුන හින මගේ හිත හිරවෙලානුඹට ඒ ගැන කියන්නටමගේ හිත ආසා වෙලා⁣ජිවිතය හෙට තියෙයිඅපි එකට පා නඟනහෙටත් එයි දෝසාඅපේ මඟ අවුරවනබයක් ව⁣න්නේ ඇයිදහැමදාම හැම විටමඅපේ හිත් පැටලිලාවෙන්නොවෙන සේ සදා2018.11....

20 days ago

ෆෝල්ඩර්වලට කැටයම් දාමු – Dr. Folder 2.3

Posted: November 25, 2018 at 11:05 am by Sinhalen Help

රීනේම් කරල විතරක් ෆෝල්ඩර් එකක් හඳුනා ගත් කාලය ඉවරයි. ඩොක්ටර් ෆෝල්ඩ්ර් මෘදුකාංගය හරහා ෆෝල්ඩර් එකේ තියෙන කන්ටෙන්ට් එක අනුව සම්පූර්ණ ෆෝල්ඩර් එකේම හැඩය, රූපය වෙනස් කරගන්න පුලුවන්....

20 days ago

මල් මඩුව

Posted: November 24, 2018 at 4:27 pm by වයලීනෝ

ගමට සහ ගම්වැසියන්ට සෙත් පතමින්, බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ, විෂ්ණු මහා දේවාලයෙන් වාර්ෂිකව සංවිධානය කරන ශාන්තිකර්ම මංගල්‍යය, මෙවරත් අතිසාර්ථකව පැවැත්වුණා. ඒ අද සහ ඊයේ දිනයන්වලදී....

21 days ago

සීතල

Posted: November 24, 2018 at 3:48 pm by දම්මි

සීතල....දැනෙන්නේ හීත හුලගක් හැමුවම විතරයිද......

21 days ago

පළමු වෙඩි මුරය Hostgator වෙතින්: Black Friday to Cyber Monday Madness Begins

Posted: November 24, 2018 at 7:05 am by Dulshan Dharmaratne

අද ඔන්න black friday ලබලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති මම අන්තිම පොස්ට් එකෙනුත් කිව්වා විවිධ deals මේ black friday එකේදි ඕගොල්ලන්ට හම්බෙනවා කියලා....

21 days ago

ASP.net /PHP සියලු පහසුකම් සහිත Windows/ Linux Hosting එකක් දින 60 කට නොමිලේම (Free Windows and Linux Hosting)

Posted: November 23, 2018 at 10:05 pm by

කොහොමද කට්ටියට ගොඩ කලෙකට පස්සෙ අයෙම දිනපොත පැත්තෙ එන්න හිතුනා අයම පටන්ගන්න හිතුනා. දාන්න ගොඩක් දේවල් නම් තියනවා ලියන්න වෙලාවක් තමා නැත්තේ අවුරුදු ගානක් දිනපොතේ ලීවෙ නෑ හරියට හොදයි වෙනදා වගේ වැඩි කතා ඔනි නෑ අද මම කියන්න යන්නෙ Web Development කරන කට්ටියට වැදගත් වෙන දෙයක්....

22 days ago

Chekka Chivantha Vaanam (2018) sinhala sub|ලෝහිත රතු ආකාශය 2018(සිංහල උපසිරැසි සමග)

Posted: November 23, 2018 at 1:38 pm by

Chekka Chivantha Vaanam (2018) ද්‍රවිඩ භාෂා අපරාද සහ ත්‍රාසජනක වර්ගයට වැටෙන චිත්‍රපටියක් මේකේ සම අධ්‍යක්ෂනය සහ ලිවිම Mani Ratnam කරලා තිබෙනවා ප්‍රධාන නළු නිලියෝ විදිහට  Arvind Swami, Jyothika, Vijay Sethupathi, Silambarasan, Arun Vijay, Aishwarya Rajesh, Aditi Rao Hydari සහ Dayana Erappa  රංගන දායකත්වය ලබාදෙනවා ඒ වගේම සෙසු චරිත සඳහා  Prakash Raj, Jayasudha, Thiagarajan සහ Mansoor Ali Khan රඟපානවා.සංගීතයෙන් A....

22 days ago

ගම කෑමට එරෙහිව!!!

Posted: November 23, 2018 at 5:49 am by JAGATH MARASINGHE

ගම කෑමට එරෙහිව!!!ගැමි නාගරික ලෙස අැති දේ සඟවා නැති ප්‍රතිවිරෝධයන් මතුකරන්නන් වෙත සංඥාවකි....

22 days ago

පුංචි දියකිඳුරිය සහ මහපොළොව දිග්විජය කිරීම

Posted: November 22, 2018 at 1:45 pm by myhobotales

මහ පොළොවෙ පය ගහන්න ඕනෙ නම් හුස්ම ගන්නත් ඇවිදින්නත් අපට පුළුවන් වෙන්න ඕනෙ. ඒ දෙකම බැරිව හිටපු පුංචි දිය කිඳුරිය මුහුදු පතුලෙ ඉන්න නපුරු මුහුදු මන්තරකාරියකගෙන් ඉල්ලා ගත්තු මැජික් පානයකින් තමන්ගේ යටිකය වරල වෙනුවට කකුල් දෙකක් ලබාගෙන එයාගෙ ආලවන්ත කුමාරයාව හොයාගෙන ගිය කතාව බොහෝ දෙනෙක් අහලා ඇති....

23 days ago

ඩූ ඕ ඩයි!

Posted: November 21, 2018 at 6:22 pm by මම දසයා

සියල්ලෝ (මමද ඇතුළුව) තම තම නැණ පමණින් තම සිත් මනාපකම් තරමින් මේ නාටකයට විටෙක හුරේ දමමින්ද විටෙක කඳුළු පෙරමින්ද සිටී. දැන් සති තුනක සිට රට ඔටෝ පයිලට්ය....

24 days ago

Beon Safa Helmet Price in Sri Lanka

Posted: November 21, 2018 at 12:42 pm by Price lanka

New Beon, Safa Open Face Helmet Price and Motorbike Goggles, Gloves, Knee Guard and other Motorcycle Accessories Price in Sri Lanka. Now it’s available for, (Brand new price)Open Face Helmet Price....

24 days ago

වත්මන් දේශපාලන අර්බුදයේ මුල – මැද – අග සහ එයින් ගොඩ ඒමට අප ගත යුතු මග.. – ගෙවිඳු

Posted: November 21, 2018 at 9:36 am by

වත්මන් දේශපාලන අර්බුදයේ මුල - මැද - අගසහ එයින් ගොඩ ඒමට අප ගත යුතු මග.. නිරවුල් , යුක්ති සහගත විවරණය......

24 days ago

හෙළකුරේ පරිගණක ආගමනය

Posted: November 20, 2018 at 10:36 pm by tech සයුර (Rohan Dhananjaya)

                                  ස්මාර්ට්ෆෝන් එකක් තියෙන කෙනෙක් නම් හෙළකුරු ගැන නොදන්නවා නම් ලොකු පුදුමයක්. ඇන්ඩ්‍රොයිඩ්  වලදි හරි ඇපල් වලදි හරි සිංහලෙන් ටයිප් කරන්න උදව් වෙන ඇප් එක තමයි හෙළකුරු කියන්නෙ....

25 days ago

යකඩ සිල්පර

Posted: November 20, 2018 at 9:24 pm by @imadhusl

කියවගෙන යද්දී මට හිතුනේ මේ කතාව කොයි තරම් අපූරුද කියලා. විශේෂයෙන් භාවිතා කර තිබෙන බස් වහර ඉතා සුනම්‍යයි....

25 days ago

‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද

Posted: November 20, 2018 at 8:53 pm by නාට්‍යකාරයා

සදාර බණ්ඩාරයන්ගේ පොඩ්ඩියේ' ගීතය මේ මෑතකදී ශ්‍රවණය කිරීමට ලැබුනි. මින් පෙර කිසිම දිනක මා හට නොලැබුණු අමුතුම ආශ්වාදයක් මා වෙතට ගෙන ඒමට එම ගීතයට හැකිවුනායැයි කීමට මා ලැජ්ජානොවෙමි....

25 days ago

විස්මිත මහවැලි මහා සෑය

Posted: November 20, 2018 at 4:01 pm by රටපුරා Admin

මෙරට විශාලතම චෛත්‍යය ලෙස සැලකෙනු ලබන්නේ රුවන්වැලි මහා සෑයයි. දුටුගැමුණු රජු සමයේ ඉදි වුණු එයට පසුව මෙරට ඉදිවුණු විශාලතම චෛත්‍යය වනුයේ මහවැලි මහා සෑයයි....

25 days ago

මහසෙන් දෙයියන්නේ අඩවියේදී

Posted: November 20, 2018 at 12:51 pm by nishshabdawilli

අවුරුදු දෙදහස් පන්සිය ගණනක සිංහල උරුමයක් ගැන කතා කරන තත්කාලීනයන්ට මගහැරෙන කරුණක් වන්නේ විජයාගමනය සිදුවී වසර සිය ගණනක් ඇතුලත ලංකාවේ රාජ්‍යය අනුග්‍රහය ඇතිව ඉදිකළ පළමු වැව ඉදිකරන බවත්, එය තවමත් පවතින බවත් ය. වෙනත් වචන වලින් කිවහොත් අවුරුදු දහස් ගණනක් පවතින පරිදි ඉදිකිරීම් කළහැකි දේශීය තාක්ෂණයක් මෙරට පැවති බවත්, එවැනි මට්ටමකට තාක්ෂණයක් දියුණු වීමට අවුරුදු සිය ගණනක් මදි බවත් ය....

25 days ago

ඉලෙක්ට්‍රික් දුම් කබලක් සාදා ගනිමු – Electric Incense Burner DIY

Posted: November 19, 2018 at 10:40 am by Niranjan Karunathilake

දුම් කබලක් කියන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නවා. ගෙවල් දොරවල් සුවඳවත් වෙන්න විවිධ සුවඳ වර්ග පුළුස්සන්න යොදා ගන්නා තැටිය තමයි මේක....

26 days ago

දකුණු ආසියාතික ඉතිහාසය හා පුරාවිද්‍යාව වෙනුවෙන් විප්ලවීය ශ‍්‍රී ලංකා ගිනිපුපුර

Posted: November 19, 2018 at 9:26 am by

නාමල් කොඩිතුවක්කු ශ‍්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත, ‌කොළඹ 7. පරිවර්තනය : චන්දිම බණ්ඩාර අඹන්වල විසිනි...

26 days ago

විනිසුරු බර්ඩ් ගේ රැකියාව මඳකට වෙනස් වූ තරගය

Posted: November 18, 2018 at 11:00 pm by Mohammed Akeeb

Courtesy: AFPඩිකී බර්ඩ් යනු ලෝප්‍රසිද්ධ ක්‍රිකට් විනිසුරුවරයෙකි. අපුරු සිදුවීම් මෙන්ම අකරතැබ්බ රැසකට සම්මාදම් වූ බර්ඩ් යනු පිටිය මැද විනිසුරු කාර්යය විශිෂ්ට ලෙස ඉටුකරන අයෙක් බවට ද ප්‍රසිද්ධය....

27 days ago

මේ අපි ජීවත් විය යුතු රට

Posted: November 18, 2018 at 3:24 pm by gurugoda siriwimala thero

කන බත් ඇටෙත් දේශපාලනය ගෑවිලා එතිල හොස්පිට්ල් එකට යන්න වෙන රටක ඉන්න අපිට සමහරු කියනව දේශපාලනය කතා කරන්න එපා කියල.                  ආදරෙන් කියන්නෙ මෙච්චරයි....

27 days ago

අන්දිරිස් අප්පු සහ ගොරක යකා – ගජබින්නාලංකාරයෙන්…

Posted: November 18, 2018 at 10:20 am by ඩ්‍රැකී

අන්දිරිස් අප්පු බෙන්තර යාත්‍රාමුල්ලෙ ඉඳල ගම්පහ කටුවාලමුල්ල ගමට ආ හැටි අපි එක තැනකදි කිය‍ෙව්වනෙ. මේ ඒකෙ ඉතිරි ටික හැටියට කියවන්ඩ පුළුවන් තව කතාවක්......

27 days ago

ඉතිහාස ගුරුවරුන්ට පාසැල් වල ඉතිහාසය විෂය හා එය ඉගැන්වීම පිළිබඳ වැඩමුළුව

Posted: November 18, 2018 at 9:42 am by archaeology.lk කණ්ඩායම

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් මීට ඉහතදී උපාධිධාරී ගුරුවරුන් සඳහා පැවැත්වූ කලා ඉතිහාසය පිළිබඳ වැඩමුළුවේදී ඉදිරිපත් වූ යෝජනාවක් ලෙස පාසල්වල ඉතිහාස විෂය උගන්වන උපාධිධාරී ගුරුවරුන් ට ඉතිහාසය විෂය හා එම විෂය ඉගැන්වීම පිළිබඳ වැඩමුළුවක් එම ආයතනය විසින් සංවිධානය කර ඇත. මෙම වැඩමුළුව 2018 නොවැම්බර් මස 25 වන දින උදෑසන 9....

27 days ago

පොදු ජනතාව වෙනුවෙන් සදා දැල්වෙන හදවත

Posted: November 18, 2018 at 9:21 am by

- මහාචාර්ය වසන්ත දේවසිරි -මැක්සිම් ගෝර්කි ගේ "ඉසග්‍රෙල් මැහැල්ල" නමැති ශ්‍රේෂ්ට කෙටිකතාව නිර්මාණය වී ඇත්තේ රුසියාවේ ස්ටෙප්ස් තණ බිම් ආශ්‍රිත බෙසරේබියා ප්‍රදේශයේ දී මුණ ගැසෙන මහළු කාන්තාවක විසින් ඔහුට කියන ලද කතන්දර අසුරෙනි. ඉසග්‍රෙල් මැහැල්ල විසින් ගෝර්කිට කියන ලද කතාන්දරය එම කෙටි කතාව කියවා නැති පාඨකයින් වෙනුවෙන් සැකෙවින් ඉදිරිපත් කිරීමට උත්සාහ කරමි....

27 days ago