ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.

majili (2019) sinhala sub|ජීවන ගමන (2019) සිංහල උපසිරැසි සමග

Posted: May 12, 2019 at 7:56 am by Nishshanka Ruwan

majili (2019) ඉන්දියානු තෙලිඟු භාෂා චිත්‍රපටියක් මේක නාට්‍යමය සහ සෘන්ගාර නමැති වර්ගයට වැටෙනවාචිත්‍රපටිය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Shiva Nirvana නිෂ්පාදනය කරලා තිබෙන්නෙ Shine Screens Production සහ Rad film production (Sradvn.k production) වෙළෙඳ නාමය යටතේ ahu Garapati, Harish Peddi, Sushil Choudhary විසින්....

10 days ago

Xiaomi Redmi 7 Price in Sri Lanka

Posted: May 11, 2019 at 11:01 pm by Price lanka

New Xiaomi Redmi 7 Price in Sri Lanka 2019. Now available for, (Brand new price)Xiaomi Redmi 7 16GB - LKR 22,900/-Xiaomi Redmi 7 32GB - LKR 24,900/-Specifications6....

11 days ago

පාව යමු හමුවන්න

Posted: May 11, 2019 at 10:08 pm by @imadhusl

පාව යමු හෙමිහිටම සැඟවිලා  මුළු ලොවට හමුවන්න ආදරය, නුඹ හා මා අතර තිබේ නම් මහා ගගණ තල නැගෙමින් වළාවෙන් වලාකුළු මතට එමි කෙසේ හෝ නුඹ දැකගන්න...

11 days ago

ඉන්දියාවට ලැබුණු පළමු අපාචි ගාඩියන් ප්‍රහාරක හෙලිකොප්ටර් යානය

Posted: May 11, 2019 at 7:33 pm by HarshaLulzSec

පළමු AH-64E අපාචි ගාඩියන් හෙලිකොප්ටර් යානා 22ක නිල වශයෙන් ඉන්දියාවට භාර දීම උත්සවය මැයි 10 දා එක්සත් ජනපදයේ ඇරිසෝනා හි මේසා නගරයේ බොයින් නිෂ්පාදන සංකීර්ණයේදී සිදු කෙරිණි.ඇමෙරිකානු ඩොලර් බිලියන 2.02 වටිනා මෙම කොන්ත්‍රාත්තුවට එළඹුනේ 2015 වර්ෂයේදීය....

11 days ago

ලෝක කුසලාන ඉතිහාසයේ සදාණුස්මරණීය තරග 10 : අංක 8 – කෝබ්ගේ පෙරළිල්ල ……

Posted: May 11, 2019 at 5:02 pm by සුදීක

අසීරු සේ පෙනුණු එංගලන්තය සමග අයිරිෂ්වරුන්ගේ  තරග ජය - කෙවින් ඕබ්‍රයන් විසින් සිදුකිරීම   පීටර් ඩෙල්ලා පෙන්නා විසින් සුප්‍රකට ඊ.එස්....

11 days ago

ඇමෙරිකානු ඩ්‍රෝන් යානයක් හඹා යන රුසියානු ජෙට් යානය

Posted: May 11, 2019 at 9:05 am by HarshaLulzSec

පසුගිය වසර කිහිපය තුල රුසියානු දේශසීමාව ආසන්නයේ කරක් ගසන නේටෝ ෆයිටර් ජෙට් යානා,බෝම්බ හෙළන යානා,ඔත්තු බලන යානා සහ ඩ්‍රෝන් යානා දහස් ගණනක් හඳුනාගෙන ඒවා ලුහුබැඳ ගොස් සමහර අවස්ථාවලදී සතුරු යානා සිය ගමන් මාර්ගය වෙනස් කරන තෙක් පසුපසින් එළවා යන්නට රුසියානු ගුවන් හමුදාවට සහ ගුවන් ආරක්ෂක බලකාවලට සිදුවිය....

11 days ago

ක්‍රිකට් ශම්මි පවුල පිටින් එංගලන්තයට

Posted: May 11, 2019 at 6:03 am by Lanka Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සිය පවුල පිටින් එක්දින ක්‍රිකට් ලෝක කුසලානය නැරඹීමට එංගලන්තයට යාමට සූදානම් වනවා. ක්‍රිකට් ආයතනයේ  30 දෙනෙකුට වැඩි පිරිසක් ඊට එක්වීම මෙම කටයුත්ත පහසු කර තිබෙනවා....

11 days ago

FILM / ENDGAME / TIME TRAVEL : එන්ඩ්ගේම් චිත්‍රපටයේ කාළතරණය ගැන

Posted: May 10, 2019 at 11:03 pm by

එන්ඩ්ගේම් චිත්‍රපටයේ කතා වස්තුව මුලුමනින්ම පාහේ කාළතරණ සංකල්පය වටා ගෙතී පවතිනවා. එන්ඩ්ගේම් චිත්‍රපටයේ කාළතරණ සංකල්ප ගැන කතාකරන්න ඉස්සෙල්ලා, විද්‍යා ප්‍රබන්ධ ලෝකයේ විවිධ චිත්‍රපට හා නවකතාවල භාවිතාකෙරෙන කාලතරණ කල්පිත ටිකක් මතක් කරගෙන සිටිමු....

12 days ago

ඇත්තටම දැක්කද? 2

Posted: May 10, 2019 at 9:59 pm by ඉයන්

කහපාට ගවුමකින් සැරසුන යුවතියක්ඇත්තටම දැක්කද? 1කලින් ලියපු 'ඇත්තටම දැක්කද?...

12 days ago

Yamaha R15 V3 Price in Sri Lanka 2019

Posted: May 10, 2019 at 7:56 pm by Price lanka

The new Yamaha R15 V3 Price in Sri Lanka 2019.Now available for LKR 557,900/- (Brand new price) Yamaha YZF R15 V3 mileage / fuel efficiency can be expected to be around 35-45 kmpl....

12 days ago

රුසියාව:විජයග්‍රාහී දින යුද පෙළපාලිය – ඡායාරූප එකතුව

Posted: May 10, 2019 at 7:26 pm by HarshaLulzSec

දෙවන ලෝක යුද්ධයේදී සෝවියට් දේශය විසින් නාසි ජර්මනිය පරාජය කිරීම සැමරීම සඳහා රුසියාව සෑම වසරකම මැයි මාසයේ 9 දා නිවාඩු දිනයක් වශයෙන් නම් කර තිබේ.එම ජයග්‍රහණය මොස්කව් අගනුවරදී සමරනු ලබන්නේ යුද පෙළපාලියක් සමගින්ය.මෙවර පෙළපාලියේ ගුවන් සංදර්ශනය මීදුම් සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නොපැවැත් වුනද රථ පෙළපාලිය සුපුරුදු පරිදි සිදු කෙරිණි....

12 days ago

මැදපෙරදිගට යැවූ ඇමෙරිකානු බෝම්බ හෙළන යානා

Posted: May 10, 2019 at 2:18 pm by HarshaLulzSec

ඉරාන රජයේ හමුදාවල විශ්වාසනීය තර්ජනයක ඇඟවීමකට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය B-52 Stratofortress උපාය මාර්ගික බෝම්බ හෙළන යානා මැදපෙරදිගට යවන බව ඇමෙරිකානු හමුදාව මැයි 7 දා නිවේදනය කලේය....

12 days ago

මුස්ලිම් සහෝදරවරුණි, අපි කෙසේ නම් ඔබ විශ්වාස කරන්නෙමු? – Dear Muslim Brothers, How can we trust in you?

Posted: May 10, 2019 at 12:52 pm by Niranjan

මුස්ලිම් සහෝදරවරු අපෙන් ඉල්ලන්නේ ඔවුන් දෙස සැකයෙන් බලන්නට එපා ය කියාය. අපේ රටේ දේශපාලකයන් කියන්නේ අසල්වැසි මුස්ලිම් සහෝදරවරු දෙස සැකයෙන් බලන්නට එපාය කියාය....

12 days ago

ANTI TERROR : අහිංසකයින් බේරා ත්‍රස්තයින් පමණක් නසන අලුත්ම CIA "නින්ජා" මිසයිලය

Posted: May 10, 2019 at 10:02 am by

ඉහත ට්විටර් පණිවුඩයෙන් දැක්වෙන්නේ බටහිර සිරියාවේ ජිහාඩි ත්‍රස්තයින් ගමන්කල රථයකට එල්ලවූ ඩ්‍රෝන ප්‍රහාරයකි. මෙහි ගමන්කරමින් සිට ඇත්තේ අල්ඛයිඩාවේ උප නායක අබු-ඛ‍යර් අල්-මස්රී ත්‍රස්තයායි....

12 days ago

හෙරලි

Posted: May 10, 2019 at 7:30 am by සංකල්ප

එක දිගටම චාරිකා සටහන් ලියපු නිසා වෙනස් දෙයක් ලියන්න ඕන කියලා හිතුනා. අපේ ගේ ඉස්සරහා තියෙනවා කොස් ගහක්. අපේ අම්මා කියන්නේ ගෙයක් ඉස්සරහා කිරි ගහක් තියෙන එක හොදයි කියලා. නමුත් කොස් ගහකට වඩා ගේ ඉස්සරහා බෙලි ගහක් තියෙන එක ගොඩක් හොඳයි ලූ. බෙලි ගහක් තියෙනකොට ගෙට සිරියාකාන්තාව වඩිනවා ලූ. (එක ගෑනු කෙනෙක් ඇති. තව කෙනෙක් නං ඕන නෑ.)ඒත් බෙලි ගහක් ගේ ඉස්සරහා තියෙන එක හෙන අවදානම් වාහනයක් එහෙම නවත්තල තිබ්බොත් බෙලි ගැට වැටෙන්ඩ පුලුවන්. එතකොට නම් ඉතින් සොරි ඩොට් කොම්.කතාවට කියනවා නෙව යන යකා කොස් අත්තත් බිදගෙන යනවයි කියලා. අන්න ඒ වගේ අපේ ගෙදර යකා ගේ ඉසරහා කොස් අත්තක් කඩාගෙන යයි. :)පානදුරේ ජීවත් වෙන අපිට වත්තේ කොස් ගහක් නෑ කියලා කියන්නේ ඒක අඩුවක් වගේ. මොකද කොස් මාමා කියලා විරුදාවලිය ලබපු ආතර් වී. දියෙස් මහහ්මයාත් පානදුරේ කෙනෙක් නෙව....

12 days ago

Iron Sky (2012)

Posted: May 10, 2019 at 7:24 am by Lakshan Ruwinda

            මේ ෆිල්ම් එක 2012 තමයි තිරගතවීම් ආරම්භ කරලා තියෙන්නේ.මේ ෆිල්ම් එක අරගෙන ආවේ මේ වෙද්දී මේකේ දෙවැනි ෆිල්ම් එක ඇවිත් හින්දා....

12 days ago

Pet Sematary (2019)

Posted: May 10, 2019 at 6:57 am by Lakshan Ruwinda

                  ටිකක් අමුතු විදිහේ කතාවක් තියෙන ෆිල්ම් එකක්.ගොඩක් කට්ටිය මේ ෆිල්ම් එක එනකන් ආසාවෙන් තමා හිටියේ Trailer එක ආවට පස්සේ....

12 days ago

පොදු ශ්‍රී ලාංකිකත්වයක් උදෙසා මුස්ලිම් ජන සමාජයේ යුතුකම? – යුතුකම මාධ්‍ය හමුව [video]

Posted: May 10, 2019 at 5:32 am by YuthukamaDean

මුස්ලිම් ජන සමාජයේ යුතුකම?ගෙවිඳු කුමාරතුංගයුතුකම මාධ්‍ය හමුව 2019-05-09  මුස්ලිම් පක්ෂවල බෙදුවාදී යෝජනා ඉවත්කරගන්නලසන්ත වික්‍රමසිංහයුතුකම මාධ්‍ය හමුව -2019-05-09 යුතුකම සංවාද කවයwww....

12 days ago

රුසියාවේ අභිමානය පෙන්වූ 74 වන විජයග්‍රාහි දින සැමරුමේ යුද පෙළපාලිය

Posted: May 9, 2019 at 10:22 pm by HarshaLulzSec

මැයි මස 9 දා යෙදී තිබෙන විජයග්‍රාහි දින සැමරුමේ ප්‍රධානතම ඉසව්ව වන යුද පෙළපාලිය මෙවරත් උත්කර්ෂවත් අයුරින් මොස්කව් නගරයේ රතු චතුරස්‍රයේ පැවැත්විණි.මෙවර පෙළපාලියට ගුවන් යානා සහ හෙලිකොප්ටර් යානා එක් නොවුනේ උදෑසන කාලයේ මොස්කව් නගරය අවට පැවති කාලගුණය අයහපත් වීම නිසාය.නමුත් ඉසව්වේ රථ පෙළපාලිය කිසිදු වෙනසකින් තොරව සිදු කරන ලදි....

13 days ago

දැනුම මිනුම:ඡායාරූපවල දැක්වෙන යුදෝපකරණ ඔබට හඳුනාගත හැකිද – 2

Posted: May 9, 2019 at 4:23 pm by HarshaLulzSec

පහත දැක්වෙන ඡායාරූප ඇසුරින් රුසියානු යුදෝපකරණ හඳුනාගෙන ඔබේ දැනුම පරීක්ෂා කරන්න.මෙහි දැක්වෙන සමහර අවි රුසියානු ඒවා නොවේ.එබැවින් මනා අවධානයකින් යුතුව ප්‍රශ්න කියවා පිළිතුරු ලබා දෙන්න....

13 days ago

ප්‍රථම අඟහරු භූ කම්පන – First Detected Quakes on Mars

Posted: May 9, 2019 at 2:14 pm by VSimpleScience

ප්‍රථම අඟහරු භූ කම්පන - First Detected Quakes on MarsSeismic Experiment for Interior Structure (SEIS) taken by NASA's Mars InSight landerNASAනාසා ආයතනය පසුගියදා ප්‍රථම වතාවට අඟහරු මත භූ කම්පන නිරීක්ෂණය කිරීමට සමත් වී තිබෙනවා. මෙමෙ සොයාගැනීම සඳහා දායක වී තිබෙන්නේ ඔවුන් මෑතකදී අඟහරු මත ගොඩබස්වන ලද InSight යානයයි....

13 days ago

1998 ඇමෙරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාර සහ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය

Posted: May 9, 2019 at 9:21 am by

1998 අගෝස්තු 7 වැනිදා කෙන්යාවේ Nairobi සහ ටැන්සානියාවේ Dar es salaam නගරවල ඇ⁣මෙරිකානු තානාපති කාර්යාල දෙකට බෝම්බ ප්‍රහාර එල්ල වෙනවා(Truck bombs). මේ ප්‍රහාර වලින් 200+ මිය යනවා....

13 days ago

2020 ජනපති ! President of the Sri Lanka in 2020

Posted: May 9, 2019 at 8:30 am by Kalana

As of now , it is one of the most curious questions on the minds of Sri Lankans as to who will be the president of the Sri Lanka in 2020 .Given the unpredictable context of Sri Lankan politics it is impossible make an exact prediction at least of who will contest the upcoming presidential election let alone who will win ....

13 days ago

සිරියානු යුද වාර්තාව – 2019 මැයි 08

Posted: May 8, 2019 at 11:32 pm by HarshaLulzSec

වයඹදිග හමා ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමේදී අල්ලා සියලු ස්ථාන වල බලය නැවත ලබා ගැනීම උදෙසා හයාට් ටරිර් අල්-ෂාම් ප්‍රමුඛ ත්‍රස්තවාදී බලකාය මැයි 8 දා එල්ල කල ප්‍රතිප්‍රහාර මාලාවක් ව්‍යර්ථ කරන්නට සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් සමත් වූහ.විශේෂයෙන් බරපත ගැටුම් ඇති වූයේ ටෙල් ඔට්මන් ආසන්නයේය.රජයට පක්ෂපාතී මූලාශ්‍රවලට අනුව සිරියානු අරාබි හමුදාව අවම වශයෙන් ත්‍රස්තවාදීන් 5 දෙනෙක් මරා දමන ලදි....

14 days ago

නවීන පන්නයේ වෙඩින් ප්‍රිෂූට් (Wedding Preshoot) එකක් හදාගන්න

Posted: May 8, 2019 at 7:56 pm by Sinhalen Help

ඔන්න ඉතිං මංගල මාසේ හැමෝටම සුපිරි මංගල තෑග්ගක්. තමන්ගේ අතින්, තමන්ගේම වෙඩින් ප්‍රිෂූට් එක, තමන්ට අවශ්‍ය අයුරින් සකස් කරගන්න, අලුත්ම ආෆ්ටර් ඉෆෙක්ට්ස් ටෙම්ප්ලේට් එකක් මෙන්න....

14 days ago

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 15 – මාර්ග වේද දෝෂය

Posted: May 8, 2019 at 2:49 pm by වයලීනෝ

සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් ....

14 days ago

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 14 – ජල නිර්ගමන වේද දෝෂය

Posted: May 8, 2019 at 2:48 pm by වයලීනෝ

සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් ....

14 days ago

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 13 – පංක වේද දෝෂය

Posted: May 8, 2019 at 2:47 pm by වයලීනෝ

සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් ....

14 days ago

TECHNOLOGY : වාර්ශික Google I/O 2019 සම්මන්ත්‍රණය : අලුත්ම තොරතුරු

Posted: May 8, 2019 at 12:43 pm by

ගූගල් සමාගම වාර්ෂිකව පවත්වන Google I/O 2019 මෘදුකාංග නිර්මාපකයින්ගේ සම්මන්ත්‍රණය (developer conference) ඊයේ කැලිෆෝනියාවේදී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10ට ආරම්භවුනා. මෙය සජීවීව විකාශනය කරන්නට ඩයලොග් සමාගමේ Dialog TV ආයතනය කටයුතුකර තිබුණා....

14 days ago

චන්ද්‍රිකා ඡායාරූප වාර්තාව – චීනයේ තුන්වන ගුවන් යානා ප්‍රවාහන නෞකාව

Posted: May 8, 2019 at 11:47 am by HarshaLulzSec

රාජ්‍ය රහසක් වන චීනයේ ගුවන් යානා ප්‍රවාහන නෞකා වැඩසටහන පවතියි යැ‍යි නිල වශයෙන් තහවුරු කිරීමක් නැති වුවද,ෂැංහයි නගරයට පිටතින් ජැන්ග්නන් නෞකාතටාකාංගනයේ ඉදිරි කරමින් තිබෙන චීනයේ තවත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් රොයිටර් පුවත් සේවය විසින් ප්‍රසිද්ධ කර තිබේ....

14 days ago

එන සුද්දෝ ටිකත් පන්න ගන්න ගුවන්තොටුපලේ අලුත් ක්‍රම

Posted: May 8, 2019 at 11:46 am by නදීර

සංචාරක ව්‍යාපාරය ගොඩ ගන්න එක කෙසේ වෙතත් එන සංචාරකයෝ ටිකවත් සතුටින් තියාගන්න ඕනේ නම් මුලින්ම පටන් ගන්න ඕනේ ගුවන්තොටුපලින් කියල මට නම් හිතෙන්නේ. දැන් අලුත් ආරක්ෂක විදිවිධාන හින්ද ගුවන්තොටුපල ගාවට වෙනද වගේ ටැක්සි වලට වාහන වලට එන්න බැහැ....

14 days ago

විශ්වයේ පළමු අණුව – First type of Molecule in Space

Posted: May 8, 2019 at 11:08 am by VSimpleScience

විශ්වයේ පළමු අණුව - First type of Molecule in SpaceImage Credit: MPIfR තාරකාවිද්‍යාඥයින් විසින් විශ්වයේ මහා පිපුරුමට පසු සෑදුනු පළමු අණුව සොයා ගැනීමට සමත් වී තිබෙන්වා. මෙම ලිපියෙන් ඔබට ඒ පිළිබඳව පොඩි හැදින්වීමක් ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා....

14 days ago

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 12 – රාජ වේද දෝෂය

Posted: May 8, 2019 at 11:07 am by වයලීනෝ

සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් ....

14 days ago

හාමිනේලාගේ කතා වස්තුව ~ V කොටස

Posted: May 8, 2019 at 11:05 am by කණ්ඩා ~ Kanda

රස ආප්ප සහ රස වතුර වර්තමානයේ ඉතිරි වෙලා ඉන්න වානර විශේෂ ඉන්නව නේද … “ඔරන්උටං” (Orangutan) , “ගෝරිල්ලො” (Gorilla), චිම්පන්සියො (Chimpanzee) සහ අනිත් වඳුරෝ වගේ නෙමෙයි ලෝකෙටම ඇණයක් වෙලා ඉන්න අර මයිල් නැති වානරයො සෙට් එක … එක එක පාටට... Continue Reading →

14 days ago

මේ වසරේ වෙසක් උත්සවය

Posted: May 8, 2019 at 7:30 am by සංකල්ප

මේ ටිකේ ලංකාවේ ආරක්ෂාව ගැන අහන්න දකින්න හම්බ වෙන්නේ ඒ තරම් සුබදායක දේවල් නෙමේ. මේ සේරම දේවල් පටන් ගත්තේ අප්‍රේල් 21 වනදා ලංකාවේ ස්ථාන හයකට එල්ල වෙච්ච මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන්. එතැන ඉදලා ලංකාවේ ආරක්ෂාව තර කරලා දිවයින පුරාම එක එක සෝදිසි මෙහෙයුම් දියත් කරලා තියෙනවා.ඒ වගේම බෝම්බ පතුරම් වගේ එක එක දේවල් විවිධ පලාත් වලින් ලැබුණයි කියලා ආරංචි වෙනවා. මේ හින්දම පාසල් පටන් ගන්න එකත් කල් දාලා තිබ්බා.දැන් නම් මේ දේවල් ටිකක් මිනිස්සුන්ගේ මතකයෙන් ඈත් වේගෙනයි යන්නේ. ඒත් අපි කොයි එකටත් ඒ ගැන අවධනයෙන් ඉන්න එක හොදයි.මේ හන්දම මේ අවුරුද්දේ වෙසක් උත්සවය වෙනුවෙන් තියෙන වෙසක් කළාප, දන්සල් වගේ දේවල් නොපවත්වන්න කියලා රජය විසින් රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටිනවයි කියලා ප්‍රවෘත්ති නිවේදන වල අහන්න ලැබුණා....

14 days ago

සිරියානු යුද වාර්තාව – 2019 මැයි 07

Posted: May 7, 2019 at 7:41 pm by HarshaLulzSec

මැයි මස 6දා සිරියාවේ මෙයිමිම් රුසියානු ගුවන් හමුදා කඳවුරට එල්ල වූ සටන්කාමීන්ගේ රොකට් ප්‍රහාර දෙකක් අතරතුර රොකට් 36 ක් පමණ බිම හෙළන්නට රුසියානු ගුවන් ආරක්ෂක බලකා සමත් වූයේ යැ‍යි රුසියානු හමුදාව වාර්තා කලේය....

15 days ago

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 11 – රජක වේද දෝෂය

Posted: May 7, 2019 at 5:38 pm by වයලීනෝ

සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් ....

15 days ago