ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.

Aaaha Kalyanam (2014) Sinhala sub| අහා කල්යානම් (2014) (සිංහල උපසිරසි සමග)

Posted: August 14, 2018 at 2:10 pm by

Aaaha Kalyanam (2014) ඉන්දියානු තෙලඟු භාෂා ආදර කතාවක් සහ ප්‍රහසන වර්ගයට වැටෙන චිත්‍රපටියක් මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ A. Gokul Krishna ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ Yash Raj Films වලින් Aditya Chopra....

5 days ago

Encryption ගැන සරලව සිංහලෙන් – 3 Asymmetric Encryption Method

Posted: August 14, 2018 at 11:06 am by Prabhash Nadeeshan

ඔන්න පෙරුම් පුරාගෙන ලියන් ආව පෝස්ට් සෙට් එකේ, තවත් ලස්සන කතාවක් තමයි අද පෝස්ට් එකෙන් කියන්න සූදානම් වෙන්නෙ. Asymmetric Encryption නැත්නම් Public Key Encryption ගැන තමයි අද අපි කතා කරන්න යන්නෙ....

5 days ago

ATM වලින් මුදල් හොරා ගත හැකියි – FBI

Posted: August 14, 2018 at 8:47 am by රටපුරා Admin

‘krebsonsecurity’ නමැති වෙබ් අඩවිය සදහන් කරන පරිද්දෙන් බැන්කු හෝ ATM තුලට රහසිගතව ඇතුලුවී ගොලර් මිලියන ගනනක මුදලක් සොරා ගැනීමට යම් පිරිසක් සූදානම් ව සිටින බව සදහන් කොට ඇත....

5 days ago

තිරස්ව

Posted: August 14, 2018 at 7:35 am by මලී

Vertical- Linda Pastan Perhaps the purposeof leaves is to concealthe verticalityof treeswhich we noticein Decemberas if for the first time:row after rowof dark formsyearning upwards.And since we will behorizontal ourselvesfor so long,let us now honor the godsof the vertical:stalks of wheatwhich to the antmust seem as highas these trees do to us,silos andtelephone poles,stalagmitesand skyscrapers....

5 days ago

ආලෝක විද්‍යාව සහ මැණික් භාවිතය ( 2 )

Posted: August 13, 2018 at 9:59 pm by වයලීනෝ

කියන ලිපියෙන් අපි සවිස්තරාත්මකව මැණික් භාවිතයට ගැනීම සම්බන්ධව යම් අදහසක් ලබාගත්තා . අද ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ මැණික් භාවිතය කිරීම සඳහා මැණික් ගල්වල කැපුමේ ස්වභාවය කොහොමද අපි ජ්‍යෝතිෂ විද්‍යාව අනුව භාවිතා කරන්නේ කියලා ....

6 days ago

ගාල්ලෙන් වැඩ ඇරඹිම – සයුරේ දසවසක්

Posted: August 13, 2018 at 1:10 pm by

ඇදුම්  බැගයත් උරයේ එල්ලාගෙන ඇළුමිනියම් ලෝහයෙන් තනා තිබු කුඩා ගැන්වේය (Gang Way) තරණය කිරිම ලෙහෙසි කටයුත්තක් නොවිය. බඩුබාහිරාදිය පටවා නැති හිස්ව තිබෙනා නෞකාවක ගැන්වේ  එක නැගිම මහගිරිදඹය තරණය කිරිමක් සේය....

6 days ago

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ X කොටස

Posted: August 13, 2018 at 9:51 am by කණ්ඩා ~ Kanda

ආපන ශාලාවේ අවුල්-නිරවුල් ! කාලයක් තිස්සේ ඇෆ්ගනිස්ථාන කතා පෙලට විරාමයක් ලබා දී තිබුණත් නැවත පටන් ගන්නට හිතුවේ පාඨකයන්ගේ දැඩි ඉල්ලීම මතය....

6 days ago

Microfinance ණය අර්බුදය

Posted: August 13, 2018 at 9:17 am by chamikara sapuge

By Chamikara Sapuge පසුගිය දිනවල උතුරේ සහ දකුණේ දේශපාලකයක් අතරේ කතා බහට ලක්වුණු කාරණයක් නම් මේ micro finance ණය අර්බුදය.ඔවුන් විසින් අයකරන අධික පොලී අනුපාත සම්බන්ධව....

6 days ago

100% සීනි රහිත බීම, පැණිරස වෙන්නේ කොහොමද?

Posted: August 13, 2018 at 8:49 am by Prabhash Nadeeshan

කාලෙකින් පෝස්ට් එකක් දාන්න නොහැකි වුණ නිසා, මම හිතුවා පෝස්ට් එකක් දාන්න ඕන කියලා. Encryption ගැනත් පෝස්ට් එකක් එන්න තියෙනවා, ඒක ටිකක් පිටිපස්සට දාලා මේ අලුත් කතාව ගැන කතා කරමු....

6 days ago

ජීවිත කාලයටම තියා ගන්න ගිගා බයිට් 100ක ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් නොමිලේ

Posted: August 13, 2018 at 6:58 am by Sinhalen Help

මේ ඔෆර් එක දෙන්නෙ ලොවපුරා ජනප්‍රිය වෙබ් අඩවියක් වන ශූල්ස් (Zoolz) අඩවියෙන්. ජීවිත කාලයටම් භුක්ති විදින්න ගිගා බයිට් 100ක ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් අන්ලිමිටඩ් බැකප් මේ හරහා ලැබෙනවා....

6 days ago

පොළොන්නරුව ආළාහන පරිවෙණ හා තදාශ‍්‍රිත ලෝහ කර්මාන්තය (නිස්සාරණය, නිෂ්පාදනය හා භාවිතය පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්)

Posted: August 12, 2018 at 4:28 pm by

ප්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ පොළොන්නරුව ව්‍යාපෘතිය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව. ප‍්‍රවේශය ප්‍රියන්ත කුමාර මාරසිංහ (1981 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා පොළොන්නරුව ආළාහණ පරිවෙන ව්‍යාපෘතිය කේන්ද්‍රකොට සිදුකරන ලද කැනීම්වලින් සොයාගත් ලෝහ පුරාවස්තු හා සොයාගත් ක්‍ෂේත‍්‍රයන් පිළිබඳ සිදුකරන ලද පුරාවිද්‍යාත්මක අධ්‍යයනයකි....

One week ago

තුන් දෙනෙක් ගැන දිග කතාවක්

Posted: August 12, 2018 at 9:15 am by

 තරුරසී ප්‍රනාන්දු සොයුරිය ඇගේ තරුරසී බ්ලොග් අඩවියේ ලඟදි ලස්සන සටහනක් තියල තිබුන තුන් දෙනෙක් ගැන කතාවක් පමණක්මද? කියන මාතෘකාවෙන්. ඔය ලිපිය කියවගෙන යනකොට මටත් මතක් උනා කතන්දර තුනක්. ඒ කතන්දර තුන ගැන තමයි අද ලියන්ඩ හිතුවෙ. ලියන්ඩ හිතුවට මොකද කොහෙන් කතාව පටං ගන්නද කියල නිච්චියක් නෑ. අතීතෙන් පටන් අරං වර්තමානෙට එනවද, පිටරටකින් පටන් අරං ලංකාවට එනවද, උතුරේ ඉඳන් දකුණට එනවද නැත්තං නැගෙනහිර ඉඳන් බටහිරට යනවද? ඒ කොහොම උනත් මේ කතා තුනම මගේ හිත ඇතුලේ ඉඳගෙන මතක් වෙන මතක් වෙන පාරට තිගැස්මක් ගෙන දෙන කතා.පළවෙනි කතාව මම අනුරාධපුරෙන් පටං ගන්නං. ඒ හැත්තෑව දශකේ මැද කාලේ. අපේ අප්පච්චි රඹෑවේ කල්ලංචිය කියන ගමේ ඉස්කෝලෙ විද්‍යා ගුරුවරයෙක් විදිහට වැඩ කරපු කාලේ. ගමේ ඩිස්පෙන්සරියට එනවා දෙමල දොස්තර මහත්තයෙක්. නම වේලායුදම්. මනුස්සයා සේවයට ඇප කැප වෙච්ච චරිතයක්. හවස් වරුවට ඉස්කෝලේ උගන්නන පිට ගම් කාරයෝ ටික එක්කහු වෙලා කොහොඹ ගස් හෙවනේ කයියක් ගහගෙන ඉන්න කොට මේ දෙමළ දොස්තරත් එනවා කාන්සිය මකා ගන්ඩ. හැබැයි මනුස්සයාට හොඳට සිංහල කතා බහ කරන්ඩ බෑ. බේත් දෙන්නෙත් පරිවර්තකයෙක්ගේ උදව්වෙන්. අප්පච්චිලාගේ සැන්දෑ සාදයන්ට එක්කහු වෙන මේ දොස්තර සිංහල සිංදුවල තාලෙට අප්පුඩි ගහනවා. හිටපු ගමං දෙමළ සින්දුවක් ගායනා කරනවා අනික් අයගේ ඉල්ලීමට. මහා රෑ දොළහට එකට ලෙඩෙක් ආවත් බේත් දෙනවා. වෙලාවක් කලාවක් නෑ ලෙඩෙක් හිටියොත් ගෙදරට හරි ගිහිල්ල බේත් දුන්න කියලයි අප්පච්චි කිව්වේ....

One week ago

# 22: අවසන් ලිපිය

Posted: August 11, 2018 at 9:30 pm by

සදාදර අසඩක් , හන්තාන පුරහඳ - රාහු ගිලගත් බව අල්තාරය අභියස - මිමිණුවා මතකද බිඳුණු හද අතින් ගෙන - ඉරුණු සළු පොටින් ඔබ නිරුවත් ආත්මය - එළිකළා නුඹට මම  පස්  වසක් ගත්තත් - උඹට නෑ හයියක් පසදින්න කිසිවක් .......................උඹෙයි අසරණකම - දිරිය ගැහැනියක  ළඟ සමච්චල් නොකරමිය - ඉතින් නුඹ හට තවත් සිනහ පා නික්ම යමි - ඔබගේ ද්වාරයෙන් මිළට ගෙන යුක්තිය - නොනමා හිස සිතින්  ඉතින් අපි සමු ගනිමු; මන්ද; අවැසි මට සරසන්න නුඹ සුදු කළ මගේ ...

8 days ago

Google Input Tools වලින් නැවතත් සිංහල ටයිප් කරමු.

Posted: August 11, 2018 at 7:21 pm by LCD CLD Group

සිංහල ටයිපිංවලට Google Input Tool භාවිතා කරපු අපිට ළඟදි ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ තමයි තවදුරටත් Google Input Tools මෘදුකාංගය අපේ පරිගණකවලට Download කරන්න ලබා දෙන එක නවතා දැමීම....

8 days ago