ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.

ජෙනුයින් වින්ඩෝස් නොමිලේ! | Genuine Windows 10 – Free Download

Posted: September 20, 2018 at 2:40 pm by Dinusha Sandaruwan

සාමාන්‍යයෙන් පරිගණකයක් මිලදී ගැනීමේදී එයට Windows 10 හි genuine copy එකක්, එහෙමත් නැත්නම් Microsoft සමාගමෙන් ලබා දෙන original Windows 10 මෙහෙයුම් පද්ධතිය install කර තිබූ අවස්ථාවක හැරෙන්නට අප genuine Windows 10 මෘදුකාංගය මිලදී ගැනීමට මැලි කමක් දක්වනවා. ඊට හේතුව Windows 10 හි අධික මිල යි....

4 days ago

දෙවියන් රැගෙන යන අභිරහස් අත් බෑග

Posted: September 20, 2018 at 2:03 pm by SL Story Book

 පුරාණ මැදපෙරදිග කළාපයේ ජීවත්වූ සුමේරියානුවන්, අකේඩියානුවන්, අසිරියානුවන්, සහ බැබිලෝනියානුවන් ඔවුන්ගේ දෙවිවරු හැඳින්වුයේ "අනුනකි" යන නමින් වන අතර, මෙම අනුනකි දෙවිවරුන් නිරූපණය කරන අවුරුදු දහස් ගණනක් පැරණි කැටයම් වල දෙවිවරු අත බෑගයක් වෙයි. එම ආකාරයේම අත් බෑග, සැතපුම් දහස් ගණනක් දුරින්, වෙනත් අයුරකින් කිවහොත් පෘථිවියේ අනෙක් අන්තයේ පිහිටි පුරාණ ඇමරිකානු කළාපයේ ජීවත්වූ මෙසොඇමරිකානු ශිෂ්ටාචාර ගණනාවක කැටයම් වලින් නිරූපණය කරන ලද ඔවුන්ගේ දෙවිවරු අතද දක්නට ලැබෙයි....

4 days ago

නොමිලේ Reload දාගමු

Posted: September 20, 2018 at 1:58 pm by Thisara Rukmal

var uid = '212324'; var wid = '446303'; මේ App එකෙන් දෙදෙනෙකුට Invite කර රුපියල් 200 Reload එකක් දාගන්න ඔයාටත් පුළුවන් දැන්ම පහල Link එක Click කරන්න 👇 Click Here

4 days ago

ඔබේ mobile phone එකටත් free reloads…

Posted: September 20, 2018 at 1:33 pm by Vishwa Prabhathiya

අද මම ඔයාලට කියන්න යන්නේ කොහොමද ඔයාගෙ ෆෝන් එකටත් නොමිලේ රීලෝඩ් දාගන්නේ කියලා. ඉතින් අපිත් ආසයිනේ නිකන් දෙන ඕනි දේකට....

4 days ago

Contemporary Funeral Rituals of Sa’dan Toraja On The Indonesian Island of Sulawesi – මැරුණු මිනිස්සු මිනී වලෙන් ගොඩ අරන්නැ වතත් පණ දෙන හැටි

Posted: September 20, 2018 at 12:50 pm by Hiru Gossip News

මැරුණු මිනිස්සු මිනී වලෙන් ගොඩ අරන්, ඕජස්, කුණු තුවාල හෝදලා,ඌරන් බිලී පූජා විදිහට මරා දාලා මැරුණු අයට නැවතත් පණ දෙන හැටිඅපේ රටේ වගේම බොහෝ රටවල මියගිය අයවලුන් වෙනුවෙන් බොහෝවිට සිහි කරවීම පිණිස නොයෙක් දානමය කටයුතු සහ ආවර්ජණය කරවීමට යම් උත්සව පවත්වනු ලබනවා.එහෙත් මලවුන්ගේ දේහයන් ගොඩගෙන යලි ඒවා පිරිසිදු කර උත්සව පවත්වනවා අහලා නෑ නේද..?නමුත් ඉන්දුනීසියාවේ දකුණු සුලවාසි කදුකර පෙදෙසේ Torajan කියන ගම්මානයේ මිනිසුන් වසරක් පාසාම මලගිය සිරුරු වලවල් වලින් ගොඩට ගෙන ඔවුන් සිහි කරමින් උත්සවයක් පවත්වනවා....

4 days ago

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ I කොටස

Posted: September 20, 2018 at 12:19 pm by කණ්ඩා ~ Kanda

ලාංකිකයන් බොහෝ දෙනෙකුට “බ්ලොග්” එකක් යනු කුමක්ද යන්න ගැන වැඩි වැටහීමක් නොමැති බව කණ්ඩා අත්දැකීමෙන් ලද මතයයි. එනිසා කොයිකටත් “කවුද බොලේ ඇලිස් ?...

4 days ago

ගණිත ගැටලු විසදන Photomath

Posted: September 20, 2018 at 10:30 am by Lakiya Tec

                    බැරි වෙලාවත් ඔයාලා ගානක් හැදුවොත් සමහරවිට සමහර ගණන් හදාගන්න බැරි වෙන්න පුළුවන්.ඉතින් ඒ හදන්න බැරි ගණන් හදලා දෙන App එකක් තිබුනොත් කොහොමද??...

4 days ago

සිරියානු යුද වාර්තාව – 2018 සැප්තැම්බර් 19

Posted: September 20, 2018 at 10:30 am by HarshaLulzSec

සැප්තැම්බර් මස 17දා රුසියානු සහ තුර්කි ජනාධිපතිවරුන් සිදු කල මුහුණට මුහුණ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉදිරිපත් වූ ඉඩ්ලිබ් හි යුද මුක්ත කලාපය ක්‍රියාවට නැංවීම සිතන තරම් සරල කර්තව්‍යයක් නොවන බව බොහෝ විශේෂඥයෝ පවසයි.අලුත් එකඟතාවයට අනුව ගිවිස ගත් සීමාවෙන් සිය හමුදා සහ යුදෝපකරණ ඉවත් කර ගැනීමත්,එකඟතාවය පිළිගැනීමත් හයාට් ටරිර් අල්-ෂාම්,තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය,ජයිස් අල්-ඊසා සහ හොරස් අඩින් යන සටන්කාමී කණ්ඩායම්  විසින් සැප්තැම්බර් මස 18 දා ප්‍රතික්ෂේප කරන ලදි....

4 days ago

කන්න හොඳම දේ…….

Posted: September 19, 2018 at 7:28 pm by Indralal Nagasinha

  අපි ආහාරයට ගතයුතු හොඳම දේ  කුමක්ද කියලා අපිට තනිවම තීරණය කිරීම අපහසුයී. බොහෝවිට අපගේ තේරීම් අපි ආශ්‍රය කරන අය, අපි  ඇසුරු කරන මාධ්‍ය සහ වෙළෙඳ දැන්වීම් මත තීරණය වෙනවා....

5 days ago

කියවලම බලන්න

Posted: September 19, 2018 at 2:40 pm by ඉයන්

එක් දක්ෂ ඇමෙරිකානු ජාතික සිසුවෙක් Princeton විශ්වවිද්‍යාලයට එන්නේ න්‍යායාත්මක භොතික විද්‍යාඥයෙකු (Theoretical Physicist) වීමේ අරමුණින්. එහිදී එක් විෂයයක සමීකරණයක් විසඳීමට ඔහු සහ ඔහුගේ room mate වූ ජෝ සමඟ උත්සාහයක් දරනවා....

5 days ago

අලුත්ම චැලේන්ජ් එකක් …… A Brand new Challenge ……

Posted: September 19, 2018 at 2:31 pm by Dilruk Kannangara

සාහිත්‍ය මාසය පදනම කරගෙන පොත් අභියෝගයක්, එහම නැතිනම් චැලේන්ජ් එකක් මේ දවස් වල මුහුණුපොත පදනම් කරගෙන ක්‍රියාත්මක වෙනවා. මේක සිද්ධ වෙන්නේ අපේ සහෘද්ධ බ්ලොග් කරුවන් අතරේ....

5 days ago

සිරියානු යුද වාර්තාව – 2018 සැප්තැම්බර් 18

Posted: September 19, 2018 at 11:26 am by HarshaLulzSec

සැප්තැම්බර් මස 17දා අපර භාගයේදී සිරියාවේ ලටාකියා පළාත මහා පරිමාණ ගුවන් ප්‍රහාරයකට ලක් වූ අතර එහි ඉලක්ක බවට පත්ව තිබුණේ විදුලි බලාගාරයක් සහ සිරියානු රජයේ හමුදාවට අයත් ගොඩනැගිලි සංකීර්ණ දෙකකි.ඊට අමතර රටේ අනෙකුත් ප්‍රදේශවලට ගුවන් ප්‍රහාර එල්ල වූ බවට වාර්තා වන මුත් ඒවා තහවුරු කර නොමැත....

5 days ago

අශාන් ප්‍රියන්ජන් ගැන බුකිය ඇවිලෙයි

Posted: September 19, 2018 at 11:16 am by රටපුරා Admin

අශාන් ප්‍රියන්ජන් යනු විටින් විට මෙරට එක්දින සහ 20-20 තරග සදහා අවස්ථාව ලද ක්‍රීඩකයෙකි. වරින් වර විශිෂ්ඨ ඉනිම් ක්‍රීඩා කලද ඔහුට හරි හමන් ඉඩක් කණ්ඩායමේ ලැබුනේ නැත....

5 days ago

අනුරාධපුර‌යේ මහා විහාරය

Posted: September 19, 2018 at 5:37 am by

ශ්‍රී ලංකාවේ පළමු වන දේශපාලන හා ආගමික අගනුවර අනුරාධපුරය බව පොදු පිළිගැනිම වී ඇත. මල්වතු ඔය ඉවුරේ ක්‍රිස්තු පූර්ව 6 වැනිි සියවසේ පමණ ඇරඹුණු සේ සැලකෙන, වසර 1,500කට වැඩි  කාලයක් තිස්සේ ක්‍රමයෙන් වර්ධනය වූ මේ නගරය විශිෂ්ට සභ්‍යත්වයක කෙන්ද්‍රස්ථානයයි....

5 days ago

Android Apps පරිගණකයෙන් වැඩ කරමු

Posted: September 18, 2018 at 9:24 pm by Thisara Rukmal

var uid = '212324'; var wid = '446303';Android Apps Computer එකෙන් Run කරන්න පුළුවන්නම් හොඳයි කියල ඔයාටත් හිතිල ඇති. ඔන්න ඒකට දැන් Software කිහිපයක් තියෙයිකැමති එකක් Download කරගන්න....

6 days ago

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අතරතුර රුසියානු ගුවන් යානයක් අතුරුදහන්

Posted: September 18, 2018 at 3:49 pm by HarshaLulzSec

සැප්තැම්බර් මස 17දා සිරියාවට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කරන ලදි.ඒ අතරතුර රුසියාවට අයටත් ඉලියුෂන්-20 නම් ඔත්තු බැලීමේ ගුවන් යානයක් මධ්‍යධරණී මුහුදට ඉහළ අහසේදී අතුරුදහන්ව තිබේ....

6 days ago

ඇෆ්ගනිස්ථානය පරදා ලංකාවට 22ක ජයක්

Posted: September 18, 2018 at 10:59 am by රටපුරා Admin

අද බොහෝ දෙනෙක් කණගාටුවට පත් වී සිටින්නේ ඊයේ තරගයේදී ඇෆ්ගනිස්ථානය ඉදිරියේ දනින් වැටීමට සිදුවීම නිසයි. වැරදි නායකත්වය, පන්දු රැකීමේ දුර්වලතා මෙන්ම පන්දුවට පහරදීමේ නොහැකියාවද මෙහිදී කැපී පෙනුනා....

6 days ago

මෙරි සෙලෙස්ත් (mary celeste) භූත නැවක්ද?

Posted: September 18, 2018 at 9:30 am by Rosheen Fernando

ක්‍රි.ව 1872 දෙසැම්බර් 05 වැනිදා.අත්ලාන්තික් සාගරයේ යාත්‍රාකරමින් තිබූ දේ ග්‍රාසියා නම් නෞකාවේ නැවියන් පිරිසක් අැසෝර් දූපත් සැතපුම් 400ක් ඔබ්බෙන් පාවෙමින් තිබූ යාත්‍රාවක් නිරික්ෂනය කලේය.රුවල් නංවා තිබුනද කිසිදු ප්‍රතිචාරයකින් තොරව පාවෙමින් තිබුණු එම යාත්‍රාව වෙතට දේ ග්‍රාසියා නෞකාව ලගාවිය. මෙරි සෙලෙස්ත් ලෙස හදුනාගත් මෙම නෞකාවේ කිසිවෙකුත් සිටියේ නැත.මාස ගානනකට සැහෙන්න ආහාර හා ජලය යාත්‍රාවෙන් හමුවූ අතර  ගැටුමක් හෝ  කැරැල්ලක් වූ බවටද සලකුනක් නොවීය. යාත්‍රාවේ සිටි පිරිසට සිදුවූයේ කුමක්ද?වසර 136ක් මුළුල්ලේ ජනමන කැළඹු මෙරි සෙලෙස්ත් අභිරහස සොයා යමු!...

6 days ago

ගෙර්නිකා

Posted: September 18, 2018 at 8:02 am by SL Story Book

"මෙම නිර්මාණය ඔබගේද?" එක් ජර්මානු යුධ හමුදා නිලධාරියෙක් පිකාසෝ ගෙන් ඇසුවේය....

6 days ago

ධර්මරාජ බාලදක්ෂ 105 සැමරුම

Posted: September 17, 2018 at 8:16 pm by Scouting Magazine

ධර්මරාජ බාලදක්ෂ 105 සැමරුමට ලංකාවේ බාලදක්ෂයන්ට ආපදා කළමනාකරණ පුහුණුවක්මහනුවර ධර්මරාජ විද්යාකලයීය බාලදක්ෂ සමූහයට වසර 105ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට මෙරට බාලදක්ෂයින් සඳහා ආපදා කළමනාකරණය පිළිබඳ විශේෂ පුහුණු වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇතග ආපදා කළමනාකරණ අමාත්යංරශයේ සහ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පූර්ණ මෙහෙයවීම යටතේ ලබන සැප්තැම්බර් මස 21 වැනිදා සිට 23 වැනිදා දක්වා ධර්මරාජ විද්‍යාලයීය ලේක්වීව් පාර්ක් ජාත්‍යාන්තර බාලදක්ෂ මධ්යනස්ථානයේදී පැවැත්වීමට නියමිත මෙම වැඩසටහන (SERTORA - 2...

One week ago

Hero Bike Price in Sri Lanka 2018

Posted: September 17, 2018 at 6:57 pm by Price lanka

Hero Brand New Bike Price list in Sri Lanka 2018.Now It's available for, (Brand new price)Hero HF Dawn 100cc - LKR 201,999/-Hero HF Deluxe 100cc - LKR 209,500/-Hero Splendor iSmart 100cc - LKR 2016,999/-Hero iSmart 110cc - LKR 237,000/-Hero Passion Pro 110cc - LKR 245,000/- Hero Glamour 125cc - LKR 277,000/-Hero Xtreme Sports 150cc - LKR 317,000/-Hero Hunk 150cc - LKR 342,500/-Hero Karizma R 225cc - LKR 387,000/-Hero Karizma ZMR 225cc - LKR 477,000/-All Hero brand new motorcycles comes ...

One week ago

44. අපේ කතාව

Posted: September 17, 2018 at 6:26 pm by ප්‍රභා

මේ මහ පොලව උඩ මේ සුවිසල් ගගන යටමට යමක් හිමි වෙද්දිමගේ සතුට දැක සතුටු වුනමට යමක් අහිමි වෙද්දි මගේ දුක තමන්ගෙම කර ගත්තමගේ මිහරක් වැඩ කේන්තිය මැදින් වුනත් ඉවසලාහරි වැරැද්ද මට දැනෙන්නටකියලා දෙමින්හිත රිදෙන හැම මොහොතකමමට මතක් කර දුන්නාමං මේ ලෝකේ කවුරු නැතිවුනත් ඒ හිත මං වෙනුවෙන් ඉන්න බව....

One week ago

ලොව තරබාරුම රටට අපෙන් අභියෝගයක්?

Posted: September 17, 2018 at 5:15 pm by රටපුරා Admin

දිවයිනක් ලෙස ගත් කල අපට බොහෝ මත්ස සම්පත් මෙන්ම ස්වාභාවික එලවලු පලතුරු බහුලව තිබෙන රටකි. නමුත් වර්ථමානයේ අපි සියලු දෙනා පාහේ උත්සාහ කරන්නේ රාත්‍රියට පිශ්ඨය අධික ආහාරයක් ගැනීමටයි....

One week ago

හත්වෙනි දිගහැරුම (#7)

Posted: September 17, 2018 at 2:07 pm by D.H.S.L

ඇසේ සුද ඇතිවීම සදහා හේතු වල ඉතිරිය පහත පරිදි සාකච්ඡා කරමු.මෙම හේතු වල මුල් කොටස හයවෙනි ලිපියේ (#6) පවතින අතර , මෙතනින් එම ලිපිය බලන්න ....

One week ago

Neerali (2018) sinhala sub| බුවල්ලා 2018 (සිංහල උපසිරැසි සමග)

Posted: September 17, 2018 at 1:19 pm by

Neerali (2018) නැත්තං බුවල්ලා 2018 කියන්නෙ ඉන්දියානු මලයාලම් ප්‍රවර්තන,ත්‍රාසජනක,නාට්‍යමය වර්ගයට වැටෙන චිත්‍රපටියක් මේක අධ්‍යක්ෂනය කරමින් සහකාර සංස්කරණ ශිල්පියා විදිහට කටයුතු කරේ  Ajoy Varma ඒ වගේම තිර රචනය Saju Thomas ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නෙ Mohanlal,Suraj Venjaramoodu.චිත්‍රපටිය නිෂ්පාදනය කරමින් බෙදාහැර තිබෙන්නෙ Moonshot Entertainments ආයතනය....

One week ago

ඉක්මනින් type setting කරන්න පුරුදු වෙමු ද………?

Posted: September 17, 2018 at 9:25 am by Assistant

var uid = '212238'; var wid = '446139'; අද අපි බලමු ටයිප් සෙටිං කරද්දී අපිට වේගයෙන් ටයිප් කරන්න අපි පුරුදු වෙන්නේ කොහොමද කියලා. ඉතින් කියන්න ඕනි මේක අපේ අත කීබෝඩ් එකට හුරු කරන එක විතරයි කරන්නේ....

One week ago