ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.

what is ayurveda

Posted: January 31, 2019 at 1:09 pm by YasithaBaba

             You probably have heard the word “ayurveda” and might be thinking it has something to do with herbs, massages and traditional medicine. You are quite right in that aspect....

146 days ago

බද්ද ‌‌රේකාවේ කතාන්දරය

Posted: January 31, 2019 at 8:14 am by marasa

බද්ද ‌‌රේකාවේ කතාන්දරය                            අංශක එකසිය අසූව කියන්නේ සෙල්ලම් විශාලත්වයක් නෙවේ. මොකද මේ අංශක 180‌‌ ‌කෝණයක් සහිත සරළ ‌රේකාව චලිත වෙන්න ගත්තම එහි ප්‍රකාශනය ගෝලීය ස්වරූපය ගන්නා ආකාරය සරල රේකා ඇසුරෙන්ම තේරුන් ගන්නත් පුළුවන්....

146 days ago

පැණි බීම බොන්නේ බලාගෙනයි

Posted: January 30, 2019 at 6:41 pm by Unknown

                  නවතම පර්යේෂණ වාර්තාවට අනුව සීනි අඩංගු පැණි වර්ග සහ පලතුරු යුෂ නිතර පානය කිරීම වකුගඩු රෝග සඳහා හේතුවක් විය හැකියි.                   මෙම පර්යේෂණය සිදු කර ඇතේ වයස 54 ක ඇමරිකානු ජාතික කාන්තාවන් සහ පුරුෂයන් ගේ සහභාගීත්වයෙනුයි....

147 days ago

පළාත් සභාවලට එරෙහිව එදා විජේවීර කළ කතාව

Posted: January 30, 2019 at 11:12 am by Yuthukama Editor

පළාත් සභා සංකල්පයක් පිළිබඳ මේ දිනවල මහත් උණුසුමක් මතුව තිබේ. 1987 පළාත් සභා මුල්වරට හඳුන්වාදුන් අවස්ථාවේදී ද එවැනි දැඩි උණුසුමක් මෙරට ඇතිවිය....

147 days ago

මග බලා වැලපෙමි

Posted: January 30, 2019 at 10:38 am by Kalana

හිතාගෙන හිටියටදුර යන්නඇයි හැඩුවේ හිතට වද දෙන්න හිතන් හිටියට හිත හදාගන්නට බැරි උනේ ඇයි තවම මොනවා කියන්නදතවත්බලන් ඉන්නම් හෙටත් දන්න්නවා එයි කියාකවදා හරි දවසකඑත් සැකයි මට එතුවක්කල් මා හිදී ද කියා 

147 days ago

Unemployment in Sinhala

Posted: January 30, 2019 at 9:42 am by ECON with SAMITH

සේවා වියුක්තිය / විරැකියාවUnemployment is a lack of jobs for those who ate able and willing to work. In other word unemployment is “like to work but does not have a job”....

147 days ago

ජාතික පුරාවිද්‍යා සමුළුව 2019 – සාරාංශ පත්‍රිකා කැදවීම

Posted: January 30, 2019 at 8:58 am by Kasun Jayasuriya

ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වාර්ෂික ව සංවිධානය කරනු ලබන ජාතික පුරාවිද්‍යා සමුළුව සඳහා වන සාරාංශ පත්‍රිකා කැදවීම මේ වන විට අරඔා ඇත....

147 days ago

51. යුගල

Posted: January 29, 2019 at 8:04 pm by ප්‍රභා

යන එන හැම තැනමමා එක්කලා ලඟ හිටියාහුසේන් බෝල්ට් හවසට අපි පැරදෙව්වාවිශාකා තෝමෝ සේ සොඳුරුව ගියෙත් එදාඅපි ලොව හැමටකැපෙනා යුවලකුත් වුනානු⁣ඹෙ පෙම අමතකවවසරක් ගෙවි ගියාමගෙ මතක සඟවා ගෙන සිටියෙ ඔයානුඹ සොයුරියත් මහමඟ අමතක කෙරැව මෙමාලොව හැමදෙනා නුඹ හොඳ නැති බවම කියාඅපෙ පෙම් සිහින බිඳආදරෙ දෙකඩ කලාහැම බැමි අතැර සිටි මා යලි පෙම් කලදාමගෙ තනියට එන අයහරි කෙටි හින්දාආසයි යලිත් නුඹ හා බැදෙනට මෙන් පෙරදාඑනමුදු අස්ථි මට මඟඅහුරනවා මෙදාදුකකින් නමුත් නුඹ අමතක කරමි සදා(වෛද්‍ය නිර්දේශය මත...

148 days ago

එදා , අද සහ හෙට

Posted: January 28, 2019 at 2:15 pm by Kalana

මම හිතන් හිටපු ඒහිත මගේ නොවන බව මගේ හිත මට කියූවද තේරුම් ගන්නට තරම්හිත මගේ, එදා හයිය උනේ නෑ මෙදා මම මග බලා සිටි හිතසදාකල් මට අහිමි බව දන්නවා අනාගතයේ දිනෙක් ඔය හිත මගේ කියාගෙන ආවත් පිළිගන්න බය බව දන්නවාස්තූතී ‘නෙළුම් යාය’ සමාජ කතිකාවතට  ❤️http://nelumyaya.com/?...

149 days ago

පොළොන්නරු යුගයේ ලංකාවේ පැවති රාජ්‍යය ආරක්ෂ‍ක සංවිධානය

Posted: January 28, 2019 at 8:38 am by

ප‍්‍රියන්ත සුසිල් කුමාර මාරසිංහ මධ්‍යම සංස්කෘතික අරමුදල, පොළොන්නරුව ව්‍යාපෘතිය, පොළොන්නරුව. ප‍්‍රියන්ත මාරසිංහ පොළොන්නරු යුගයේ රාජ්‍ය ආරක්‍ෂාව සම්බන්ධයෙන් එවකට සිටි රජවරුන් විසින් අනුගමනය කළ ක‍්‍රියා මාර්ග සහ එහි සංවිධානය කෙසේ වී ද යන්න සොයා බැලීම මෙහි අරමුණයි....

149 days ago

මොකටද කිරි – කන්න කැකිරි

Posted: January 28, 2019 at 12:49 am by කළු

“කොළඹට කිරි – අපිට කැකිරි” කියන සටන් පාඨය ලංකාවේ අපිට කාලාන්තරයක් පුරා බොහොම හුරු පුරුදු සටන් පාඨයක්. මේ සටන් පාඨයට පදනම් වෙලා තියෙන්නේ සමාජ විෂමතාව....

149 days ago

සුනඛයෙකුටත් එස්.එම්.එස්. නිවුස් ඇලර්ට් ගැසූ වල පල්ලට යන අපේ රටේ ප්‍රවෘත්ති කලාව

Posted: January 26, 2019 at 11:01 pm by Iranga.net

නිවසක කූඩු කර සිටි සුනඛයෙකු භූමි තෙල් දමා ගිනිතබා මරණයට පත්කිරීමේ සිදුවීමක් පසුගිය දිනවල මෙරට මාධ්‍ය විසින් ජාතික මට්ටමේ පුවතක් බවට පත්කර තිබුණි. එය රූපවාහිනී මාධ්‍යවල ප්‍රධාන පුවත් විකාශ තුළ මෙන්ම ප්‍රවෘත්ති වෙබ් අඩවි තුළ ද වඩා වැඩි අවකාශයක් වෙන් කරමින් ප්‍රචාරය කෙරිණි....

151 days ago

ලියාපදිංචි වන්න – ‘සිංහල භාෂාවේ පෞරාණිකත්වය හා බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය’ සංවාදාත්මක ජාතික කථිකාව

Posted: January 26, 2019 at 12:56 pm by archaeology.lk කණ්ඩායම

‘සිංහල භාෂාවේ පෞරාණිකත්වය හා බ‍්‍රාහ්මී අක්‍ෂර මාලාවේ ප‍්‍රභවය’ සංවාදාත්මක ජාතික කථිකාව සඳහා ලියාපදිංචිය වන්න(පහත ඇති පෝරමය පුරවන්න) 2019 ජනවාරි 30 වැනි බදාදා දහවල් 12.00 දක්වා ලියාපදිංච් විය හැක 2019 ජනවාරි 31 වැනි බ‍්‍රහස්පතින්දා පෙරවරු 09....

151 days ago

Valentine gift

Posted: January 25, 2019 at 10:08 pm by

උදේ Econ class එක .හවස සිංහල class  එකමම class යන්න bus stand එකට ගියා....

152 days ago

මන්දාරම් අහස යට – තිස් එක් වන කොටස

Posted: January 25, 2019 at 7:30 pm by දම්මි

සෙනසුරාදා පාන්දරම ආදිත්‍යයි අවිශ්කයි කොටුව දුම්රිය ස්ථානයට ආවේ නුවර යන්න.ඒ වෙද්දිත් අසේලිලා දුම්රිය ස්ථානයට ඇවිල්ලයි තිබුනේ....

152 days ago

මා රස 2019-01-24 23:54:00

Posted: January 24, 2019 at 11:54 pm by marasa

     දින දර්ශන පැටිගිරිය -22015 ‌දෙසැබර් 31 දින රන්වන් FM නැගෙන හිර වැඩසටහන ඇසුරින්........

153 days ago

චුට්ටිගේ ලෝකය 2019-01-24 22:34:00

Posted: January 24, 2019 at 10:34 pm by

මගේ මහත්තයා  මාව දාලා ගියාමම එයා ත් එක්ක  ආවේ පාසල් නිල ඇඳුම පිටින්.මට යාන්තම්  අවුරුදු 18 වුනා විතරයිඉස්සර  ඉදන්ම මට හමුදාවේ නිල ඇඳුම  දැක්කම පුදුම ආසාවක් තියෙන්නේධනුක මට වඩා අවුරදු තුනක් වැඩිමල්....

153 days ago

ගුණ සමරු පිංකම 2019 (SOLVED)

Posted: January 24, 2019 at 7:43 pm by Danula

බොරලැස්ගමුව රත්තණපිටිය පරමධර්මවර්ධනාරාම විහාරස්ථානයේ ආදී කතෘ වහන්සේලා ගුණානුස්මරණය කර වාර්ෂිකව සිදු කරනු ලබන පිංකම් මාලාව, වත්මන් විහාරාධිපති පූජ්‍ය රත්තොට සීලවංස හිමියන්ගේ අනුශාසනා පරිදි 2019 පෙබරවාරි 4 - 5 යන දෙදින බදුල්ල, පස්සර, බිබිලේගම නැගෙනහිර, ශ්‍රී මංගල බෝධිරාජාරාමයේදී මතු සඳහන් පරිදි ඉතා ගරු ලෙස පැවැත්වේ.2019 පෙබරවාරි 4 : සවස 6....

153 days ago

අයියා දන්නෙ නෑ නෙ ඉතිං

Posted: January 23, 2019 at 9:44 pm by Unknown

අපේ හිතමිතුරු සමීර් සඳරු දසනායක මලයා මෑතකදි පල කල කවියක් කියවද්දි, ඒකට හොඳ පිලිතුරු කවියක් හිතට ආවා!මේ සඳරු මල්ලිගෙ කවිය!...

154 days ago

යෝගට් කප් එකේ සිට පොලිතින් උරය දක්වා ප්‍රතිචක්‍රීයකරණය කරන දකුණු කොරියාව~~

Posted: January 23, 2019 at 7:32 pm by Damayantha munasinghe

දකුණු කොරියාව යනු ඉතා සංවිධිත අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමයක් සාර්ථකව ක්‍රියාත්මක කරන රටක්. ලොව දෙවෙනි විශාලතම නගරය වන සහ මිලියන 50ක් වූ කොරියානු ජනගහණයෙන් හරි අඩක් ජීවත් වන, ඉතා ජනාකීර්ණ සොවුල් අගනුවරින් පමණක් බැහැරළන ටොන් ගණනක අපද්‍රව්‍යවලින් තුනෙන් දෙකක් ප්‍රතිචක්‍රීයකරණය කෙරෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි....

154 days ago

රැඳවියෙකුගේ කටු සටහන් – 1987

Posted: January 23, 2019 at 2:26 am by marasa

 රැඳවියෙකුගේ කටු සටහන් - 1987[මේ ඡායාරූපය ඒක මම පළමු‌ෙවෙන්ම දැක්කේ මැගසින් බන්ධනාගාරයේ පුස්ථකාලෙ තිබ්බ 1962 පලකළ  පොතකින්.  ඒ 1987දී....

154 days ago

ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට එරෙහි චින්තන අවකාශයේ ඵල නෙළා ගැනීම

Posted: January 23, 2019 at 1:01 am by Iranga.net

ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට විරුද්ධ වීමේ ව්‍යාපාරයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ උත්කර්ෂයට නැංවෙනවා. එම තත්ත්වය අපේ රටේ ජනමාධ්‍ය පිළිබඳ යම් කතිකාවතක් ගොඩනැගීම සඳහා පසුබිමක් ගොඩනඟමින් ඇති බව දක්නට ලැබෙනවා....

154 days ago

මන්දාරම් අහස යට – තිස් වන කොටස

Posted: January 22, 2019 at 9:59 pm by දම්මි

නවක සහෝදරත්වය පිළිගන්න ජේශ්ඨ සහෝදරත්වය විශ්ව විද්‍යාලය ඇතුලෙම සුදානම් කරලා තිබුනු සාදය අසේලි ඇතුලු නවකයෝ හැමෝටම අලුත්ම අත්දැකීමක් වුනා.විදුලි බල්බ් දාපු ගස්,සරසපු ගොඩනැගිලි විතරක් නෙවෙයි මෙච්චර දවස් දකින දකින තැන රවපු ඔරවපු බැනපු ජේශ්ඨ උත්තමයෝ එක පාරටම හිනා වෙන අක්කලා අයියලා වුනේ කොහොමද කියලා නවකයෝ හිතුවේ පුදුමෙන්....

155 days ago

නැති වූ ගවයන් සොයා වන මැද (පුංච් කාලෙ කතාවක්)

Posted: January 22, 2019 at 7:09 pm by Damayantha munasinghe

 මා කුඩාකල අප නිවසේ  එළගවයන්  විස්සක් පමණ ඇතිකළ අතර හිමිදිරි පාන්දර කිරි දෙවීමේ කාර්‍යයේ සිට ඒ හා සම්බන්ධ සියලු කටයුතු සොයා බැලූවේ අපේ අම්මාය. අපිදු ඒ සඳහා උදව් නොකළා නොවේ....

155 days ago

නිධන් වස්තු

Posted: January 22, 2019 at 11:34 am by gurugoda siriwimala

සමීප විහාරයක චෛත්‍යයක් සාදා එහි නිදහන් වස්තු සහ ධාතු තැන්පත් කිරීමත් හුදී ජන වන්දනාව උදෙසා අවස්ථාව ලබාදීමත් පසුගිය දාක සිදු වින. එය අතිශයින් රමණීය අවස්ථාවෙකි....

155 days ago

ජනපති ප්‍රේමදාස සමගින් ආයෙමත් තාත්තා.

Posted: January 22, 2019 at 9:46 am by Kalana

මේකථාව වරෙක මම තට්ටයාගේ කොලම ලියන තට්ට මහතයාට පහුගිය අගෝස්තුවේ පැවසුවක් වන අතර නැවත මෙය ලියන්නට මතක් වූයේ වර්තමාන ශ්‍රීලංකාවේ එක්තරා ඉහල පෙලේ දේශපාලන චරිතයක් තාත්තා මුණගැහෙන්නට ලගදී දවසක පැමිණීමත් සමග ය.එක්දහස් නවසිය අනූදෙක වසරේ දිනක් උදෑසන හයට ට පමණ නිල ඇදුමෙන් සැරසුන පොලිස් නිලධාරීයෙක් නිවසේ විදුලි සීනුව නාදකර හැටි අදටත් මට මතක ය ....

155 days ago

ස්තූතියි ඔබ සැමට!

Posted: January 22, 2019 at 5:53 am by මලී

සහස් පියවර -කෙටිම කෙටි කතා පොත එළිදක්වන උත්සවය ඉතාමත් සාර්ථක කරගන්නට උපකාරී වුණු හැමදෙනාටම මගෙන් පිදෙන ස්තූතියයි මේ. මේ කතා පොතක් හැටියට ගොනු වෙන්නට කළින් ඉඳන්ම ඒවා සමාජ මාධ්‍ය ජාලා සහ පුවත්පත් ආදියෙහි කියවා ප්‍රතිචාර දුන්, හොඳ නරක කී සැමට ...

155 days ago