ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.

ස්තූතියි ඔබ සැමට!

Posted: January 22, 2019 at 5:53 am by මලී

සහස් පියවර -කෙටිම කෙටි කතා පොත එළිදක්වන උත්සවය ඉතාමත් සාර්ථක කරගන්නට උපකාරී වුණු හැමදෙනාටම මගෙන් පිදෙන ස්තූතියයි මේ. මේ කතා පොතක් හැටියට ගොනු වෙන්නට කළින් ඉඳන්ම ඒවා සමාජ මාධ්‍ය ජාලා සහ පුවත්පත් ආදියෙහි කියවා ප්‍රතිචාර දුන්, හොඳ නරක කී සැමට ...

120 days ago

Statement of National Joint Committee on the Draft Constitution placed before the Constitutional Assembly

Posted: January 21, 2019 at 9:18 am by ape yuthukama

Statement of National Joint Committee on the Draft Constitution placed before the Constitutional AssemblyThe Government has now placed before the Constitutional assembly a draft constitution consisting of a Preamble and 399 Articles arranged through 40 chapters. The structure of the draft is similar to the present constitution although the content is different....

121 days ago

සිරියහනේ ඇත සහනේ

Posted: January 21, 2019 at 7:24 am by

ඔබගේ ලිංගික ජීවිතය අතෘප්තිමත්ද?ඔබගේ ලිංගික ශක්තිය පිළිබඳ නිවැරදි තක්සේරුවක් සමඟ ලිංගික ගැටලුවලට ක්ෂණික විසඳුම්....

121 days ago

මා රස 2019-01-20 15:32:00

Posted: January 20, 2019 at 3:32 pm by marasa

කඩා වැටුන තාරකාව                          අසූව මුල වෙද්දි අපි සිනමාව හෙව්වේ අන්තර් ජාලයේ සැරිසරල නෙවේ. විදේශ සංස්කෘතික සම්බන්ධතා ඇති තැන්වලට පයින් ගිහින්....

122 days ago

Charuka Wickramasekara and Sharmini Serasinghe case

Posted: January 20, 2019 at 3:10 pm by Sri Lanka Insider

One instance where Sharmini Serasinghe's black character came out was her Facebook banter with Charuka Wickramasekara. What she was trying to do was hiding her father's rape case by trying to intimidate Charuka with threatening his jobHer personal attack on Charuka started as soon as he asked about her father's rape incident....

122 days ago

අපි රාවණාගෙ කාලෙ උඩුන් ගිය ජාතියක් !

Posted: January 18, 2019 at 7:27 pm by Tishan

ගොඩක් කාලෙකට පස්සෙ බ්ලොග් එකට මොනව හරි ලියන්න ඕන කියල මට හිතුන.කෝකටත් කියල අද අපි ගැනගොඩක් කාලෙකට පස්සෙ බ්ලොග් එකට මොනව හරි ලියන්න ඕන කියල මට හිතුන....

124 days ago

Sharmini Serasinghe and her issue with lower castes

Posted: January 12, 2019 at 8:50 pm by Sri Lanka Insider

                Sharmini Serasinghe, A former Rupavahini television English presenter, also represents pseudo-high class caste society of Sri Lanka recently slandered people with a toxic language for their castes. First she posted this status on Facebook saying that she is a "Walawe Hamu"....

130 days ago

කුරුල්ලන්ගල ගමන

Posted: January 10, 2019 at 11:21 am by Unknown

Adventure explorer එකේ සංජීව අයියා කතා කරලා සෙට් වුන තවත් ගමනක් ගැන තමා අද විස්තරේ කියන්න යන්නේ. යමං එක්ක කල ලකේගල ගමනෙන් පස්සේ ගත්ත හොදම අත්දැකීමක් තමා මේක....

132 days ago

ඔමේගා 3 (Omega 3) පමණක් ගැනීම ප්‍රමාණවත්ද?

Posted: January 6, 2019 at 7:48 pm by

අප වටා ඇති සොබා දහම බලගතු නිර්මාණකරුවෙක් ලෙස හැඳින්විය හැකිය. සොබා දහම මනා සමතුලිතතාවයකින් පවතින විට, එය අපට අනර්ඝ ආහාර නිමවා දෙන්නේය....

136 days ago

ජිවිතය

Posted: January 4, 2019 at 9:13 am by Unknown

සිත්තමක් ජීවිතය නුවර අහසට කියන කවි පද ..තරම් පෙම් බැද  තිබුනානම්......

138 days ago

nPlayer | iPhone එකෙන් සිංහල Subtitle එක්ක ෆිල්ම් බලමු

Posted: January 1, 2019 at 9:24 pm by Shakthi Lahiru

උදාවූ නවවසර සාමය සතුට සෞභාග්‍ය සපිරි සුභ නවවසරක් වේවා කියලා කිව්වා ඔන්න මුලින්ම.ඔයාලට මතක ඇති මම කලින් මේ ගැන පොස්ට් එකක් දැම්මා ඉතින් ඒ ඇප් එකෙන් සමහර Subtitle පෙන්නන්නේ නැති නිසා අලුත් ඇප් එකක් ගැන ඔ‍යාලට කියාදෙන්න හිතුවා....

141 days ago

මැණිකක් රකිනා නා රජිදෙකු සේ….

Posted: December 31, 2018 at 8:56 pm by

මහ වනන්තරේඋගුරෙ සගවාරකින මැණිකක්නා රජුටකිව්වලු කතාවක්"හැමදාම බෑ මෙමට ඉන්නටමෙහෙම මේ වමනය ගොඩේඋඹ හින්දා නෑ මෙමට වෙනසැළකිලි වුනේ"මැණික හින්දමරකින නාගයානැහුනු තරමක්මේ භවේඅහෝ දුක්කකිඉරකි තිත්තකි !ඉතින් නා රජුඑතන හිදගෙනතිත්ත වස බීඔහේ මියදී ගියාමැණික පොළොවේවැ‍ටුණු තැනඔහේ ඉද ලත වුණාටිකක් ලොකුඅලි නාම්බෙක්ලගින් යනවිටහඩතලාමැණික කිව්දේ ඌට ඇහිලා"චක්" හඩක් මතුවී ගියා- රන්වන් මකරා -___________________________________කවි වගේද ඕලෙවල්.......

142 days ago

චුට්ටිගේ ලෝකය 2018-12-20 12:26:00

Posted: December 20, 2018 at 12:26 pm by

💖අවධානමට පෙර සුදානම💖සුනීතා  තරුෂි සමඟ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයාගේ කාමරයෙන් නික්ම ගියේ හිතේ වූ විශාල බරත් සමඟයි.එදත් කොයිතරම් නම් දුකක්  වින්දා දඅද මම නිසා මගේ දුවත් කොතරම්  දුකක් විදිනවද?...

153 days ago

ඉංජිනේරු හා තාක්ෂණික අංශයේ විදෙස් රැකියා පහසුවෙන් ලබා ගනිමු!

Posted: December 17, 2018 at 3:55 pm by CAD CAM Sri Lanka

අද වන විට රැකියාවන් සඳහා විදේශගත බොහෝ අයගේ අපේක්ෂාව වන්නේ එම රටේම ස්ථිර පදිංචිය ලබාගැනීමය. විශ්ෂයෙන් යුරෝපිය රටවල් සහ ඔස්ට්‍රේලියාව යන රටවල් සඳහා වැඩි ප්‍රවනතාවක් ඇත. මෙසේ ස්ථිර පදිංචිය ලබාගැනීමට එම රටවල පුර්ණ කාලින රැකියාවක් තිබීම ඉතා වැදගත්ය. එම නිසා වෘත්තීමය රැකියාවක් අපේක්ෂාවෙන් විදෙස්ගත වෙන බොහෝ දෙනා කරනුයේ කිසියම් වෘත්තීය පුහුණු පාඨමාලාවක් හදාරා හෝ හැදෑරීමට සඳහා අදාල විදෙස් රට වෙත් අයදුම් කරීමයි. මෙහිදී ඔබ විශේෂයෙන් සැලකිය යුත්තේ ඔබ තෝරා ගන්නා වෘත්තීය කුසලතාව එම අදාල රටේ රැකියාවක් ලබා ගැනීමට හෝ ස්ථිර පදිංචිය ලබාගැනීමට ඉවහල් වේද යන්නය. නමුත් බොහෝ දෙනා මේ පිලිබඳ නිසි අවබෝධයක් නොමැතිව විදෙස් රැකියාවන් සඳහා අනුයුක්ත වන අතර අවසානයේ තම වෘත්තීය ලෙස, අර්ධ කාලින රැකියා හෙවත් part time jobs වලින් නතර වීමට සිදු වේ. ...

156 days ago

Cold War 2018

Posted: December 9, 2018 at 8:25 pm by Tharindu Jayarathna

සම්බන්ධතාවයක් කියන්නෙ හරි පුදුම දෙයක්. මේ ලෝකේ පවතින්නේ ඒ සබඳකම් නිසා....

164 days ago

ASP.net /PHP සියලු පහසුකම් සහිත Windows/ Linux Hosting එකක් දින 60 කට නොමිලේම (Free Windows and Linux Hosting)

Posted: November 23, 2018 at 10:05 pm by Unknown

කොහොමද කට්ටියට ගොඩ කලෙකට පස්සෙ අයෙම දිනපොත පැත්තෙ එන්න හිතුනා අයම පටන්ගන්න හිතුනා. දාන්න ගොඩක් දේවල් නම් තියනවා ලියන්න වෙලාවක් තමා නැත්තේ අවුරුදු ගානක් දිනපොතේ ලීවෙ නෑ හරියට හොදයි වෙනදා වගේ වැඩි කතා ඔනි නෑ අද මම කියන්න යන්නෙ Web Development කරන කට්ටියට වැදගත් වෙන දෙයක්....

180 days ago