ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.

‘සතා’ කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද

Posted: November 20, 2018 at 8:53 pm by නාට්‍යකාරයා

සදාර බණ්ඩාරයන්ගේ පොඩ්ඩියේ' ගීතය මේ මෑතකදී ශ්‍රවණය කිරීමට ලැබුනි. මින් පෙර කිසිම දිනක මා හට නොලැබුණු අමුතුම ආශ්වාදයක් මා වෙතට ගෙන ඒමට එම ගීතයට හැකිවුනායැයි කීමට මා ලැජ්ජානොවෙමි....

149 days ago

මහසෙන් දෙයියන්නේ අඩවියේදී

Posted: November 20, 2018 at 12:51 pm by nishshabdawilli

අවුරුදු දෙදහස් පන්සිය ගණනක සිංහල උරුමයක් ගැන කතා කරන තත්කාලීනයන්ට මගහැරෙන කරුණක් වන්නේ විජයාගමනය සිදුවී වසර සිය ගණනක් ඇතුලත ලංකාවේ රාජ්‍යය අනුග්‍රහය ඇතිව ඉදිකළ පළමු වැව ඉදිකරන බවත්, එය තවමත් පවතින බවත් ය. වෙනත් වචන වලින් කිවහොත් අවුරුදු දහස් ගණනක් පවතින පරිදි ඉදිකිරීම් කළහැකි දේශීය තාක්ෂණයක් මෙරට පැවති බවත්, එවැනි මට්ටමකට තාක්ෂණයක් දියුණු වීමට අවුරුදු සිය ගණනක් මදි බවත් ය....

149 days ago

අභිලේඛන මඟින් අනාවරණය වන කණිට්ඨතිස්ස රජු ගේ ජීවන චරිතය

Posted: November 19, 2018 at 8:20 pm by

බැරගම සද්ධානන්ද හිමි පුරාවිද්‍යා අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, හෝමාගම. පූජ්‍ය, බැරගම සද්ධානන්ද හිමි හැඳින්වීම ඉතිහාසය යනු, අතීත සිද්ධීන් පිළිබඳ විස්තරයක් හෙවත් යටගියාව පිළිබඳව වර්තමානයේ සිදුකෙරෙන අධ්‍යයනයක් ලෙස ගිනිය හැකි ය....

150 days ago

ඇය………..

Posted: November 8, 2018 at 2:42 pm by

කාලකන්නි වනචර හැත්ත .......... ඇගේ නෙතඟින් නොකඩවා කඳුළු වැගිරෙයි....

161 days ago

දීපාවලී පැතුම

Posted: November 6, 2018 at 8:05 am by

නානුඔය කියන්නේබහුතරයක් දමිල ජනතාව ජීවත් වන සුන්දර කුඩා නගරයක්.මෙහෙ ජීවත් වෙන හැමෝම වගේ එක්කෝ ගොවියෙක් කම්කරුවෙක් නැත්නම් වතු සේවකයෙක්....

163 days ago

නිහඬතාවය

Posted: November 4, 2018 at 12:04 pm by විචාරක Wicharaka

         නොසැලකිල්ල         අකුණු ගැසීම         පරිගණකය  හා රවුටරය  පිළිස්සීම     කණ පුරා බැණුම් ඇසීම        වැඩදන්නා අය නොමැතිවීම        අනුනගේ පිහිට පැතීම         සාදා ගැනීමට දෙමාසයක්  ගතවීම        හොඳ  ගණනකට කෙළවීම        නැවත වැඩ ඇරඹීමට සිතීම .......................  &nb...

165 days ago

කවුද මේ ?

Posted: November 1, 2018 at 8:12 pm by මම දසයා

A, B සහ C කියල පොරවල් තුනක් ඉන්නවා.A කියන පොර ක්‍රිස්තියානි ආගමට බටහිර සංස්කෘතියට බර පොරක් කියල තමයි කියන්නෙ....

168 days ago

ඇති වෙනකම් සල්ලි හොයන ලේසි ක්‍රමය මෙන්න

Posted: October 28, 2018 at 4:49 pm by Ishan Lakshitha

ඇති වෙනකම් සල්ලි හොයන ලේසි ක්‍රමය මෙන්න මුලින්ම කියන්න ඔ්නේ මේ ලිපිය මුල ඉදලා ඉවර වෙනකල්ම කියවන්න. තැනින් තැන පැන පැන නම් කියවලා වැඩක් නෑ....

172 days ago

ඇසට නොපෙනෙන ලෝකයේ විස්මිත තැන්

Posted: October 25, 2018 at 11:41 am by Vajira Jayamanna

පසුගියදා පැවැත්වුණු විස්මිත ඡායාරූප තරගයක ප‍්‍රතිඵල අනුව ඔබට පියවි ඇසට නොපෙනෙන ලෝකයේ විස්මිත තැන්වලට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. 2018 වසර වෙනුවෙන් පැවැත්වුණු මෙම අමුතු ඡායාරූප තරඟය සංවිධානය කරන ලද්දේ නිකොන් (Nikon) කැමරා උපකරණ නිෂ්පාදකයන් විසිනුයි. නිකොන් ක්ෂුද්‍රලෝක මයික්‍රො ඡායාරූප තරඟය (Nikon Small World Photomicrography Competition) මෙවර පැවැත් වුණේ 44 වැනි වතාවටයි.”වසරක් පාසා පැවැත්වෙන මෙම ෆොටෝමයික්‍රොග‍්‍රැෆි තරඟයෙන් අපට ලෝකයේ මෙතෙක් නුදුටු දසන් දැක ගන්න අවස්ථාව සැලසෙනවා” නිකොන් කැමරා උපකරණ නිෂ්පාදන ආයතනයේ සන්නිවේදන කළමනාකරු එරික් ෆ්ලෙම් කියනවා.(1 ඡායාරූපය)මේ තරගයෙන් ප‍්‍රථම ස්ථානය දිනා ගත්තේ එමිරේටි ඡායාරූප ශිල්පියකු වූ යූසුෆ් අල් හැබ්ෂි ය. ඔහු ඡායාරූපයට නගා තිබුණේ ආසියානු රතු තල් කුරුමිණි විශේෂයක සංයුක්ත ඇසක්....

175 days ago

Amazon සල්ලි ලංකාවට අදිමු : Amazon Affiliates in Sinhala

Posted: October 24, 2018 at 8:53 pm by Dulshan Dharmaratne

පළවෙනි ලිපියෙදි මම ඔයගොල්ලන්ට සයිට් එකෙ රෙජිස්ටර් වන්න වෙන දේවල් වගේම, හම්බෙන කමිෂන් වල ප්‍රමාණ පිළිබඳව ඔයගොල්ලන්ට ගෙනාව. මේ පොස්ට් එකේදි මම කඩිය ලියන්න බලාපොරොත්තුවෙන්නෙ නෑ....

176 days ago

ටැක්සි මීටරෙන් පුලුවන්ද ඇප් එකේ (Uber, PickMe) සේවාව දෙන්න ?

Posted: October 24, 2018 at 12:00 pm by නදීර

මේ Uber Pickme ප්‍රශ්නේ ගැන කථා කරද්දී මම දැක්ක සමහරු කියනවා ටැක්සි ඔක්කොටෝම මීටර් දාල ඔය ඇප් වලින් මිනිස්සු සූරා කන වැඩේ නතර කරමු වගේ තර්කයක්!මට නම් ඒක පෙන්නේ නිකන් ෆේස්බුක් මොකටද යාළුවොන්ගේ නොම්මර තියෙන්නේ කථා කරන්න චැට් කරන්න ......

176 days ago

යාලුවන්ව භය කරමු | Prank Software

Posted: October 23, 2018 at 11:50 pm by RDM Rajapakshe

ඔන්න අද ගෙනාව පොඩි ෆන් වැඩක්. කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උන නිසයි මේක ගෙන්න හිතුවේ.. යාළුවන්ට බයිට් එකක් දෙන්න ඕනේ නම් මේ සොෆ්ට්වෙයාර් ඒක පාවිච්චි කරන්න පුළුවන්.. ...

177 days ago

හමුවීම

Posted: October 23, 2018 at 12:42 pm by soap mactavish

දිනය හරියටම මතක නැත. මම මුලින්ම මම ගැන කියන්නම්....

177 days ago

මගේ මව් බිම..!

Posted: October 19, 2018 at 9:39 pm by උන්මන්ත​

''අප සම්භන්ද වී සිටින වට්සැප් සමූහයන් හරහා නොයෙකුත් දේ හුවමාරු වෙයි. ඒවායින් අපට සිනාව උපදවන අපව සිනාවට​ සලස්වන දේද හුවමාරු වෙයි....

181 days ago

අලුතින්ම බ්ලොග් එකක් ..!

Posted: October 18, 2018 at 7:15 pm by L.D ASELA

ටෙක්නොලොජිය කියන්නෙ දැන් හැම එකාගෙම අත උඩ තියෙන එකක් නොව. අරෙහෙන් මෙහෙන් කෑලි අල්ලන් තාක්ශනේ ගැන ඉගෙන ගන්නෙ නැතුව හරි තැනකින් පොඩි පොඩි තාක්ශනිකමය කරුනු ටිකක් අල්ල ගන්න තියෙනවනම් කොච්චර හොඳද..?...

182 days ago