ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.

දේශප්‍රේමී මාලිංග යලි ඉන්දියාවට

Posted: April 8, 2019 at 7:08 pm by Lanka Sports News

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ලසිත් මාලිංග නායකත්වය ලබාදෙන ගාල්ල කණ්ඩායම හා දිනේෂ් චන්දිමාල්ගේ කොළඹ කණ්ඩායම සමත්වුණා. තරගාවලියේ මූලික වටයේ අවසන් තරග අද පැවැත්වුණා....

106 days ago

මන්දාරම් අහස යට – හතලිස් අට වන කොටස

Posted: April 7, 2019 at 11:12 pm by දම්මි

ආදිත්‍ය ගුවන් යානයේ ජනේලෙන් පේන ලංකාවේ උස ගොඩනැගිලි දිහා බැලුවා.සුදු පාටට වළාකුලු අතරින් පේන ඒ ගොඩනැගිලි ඇත්තටම ලස්සනයි කියලා ආදිත්‍යට හිතුනා....

107 days ago

නායකත්වය මාලිංගට – බුකී තිලංගගේ විරෝධය ?

Posted: April 7, 2019 at 5:30 am by Lanka Sports News

2014 වසරේ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ ලසිත් මාලිංගයි. එහෙත් අනතුරුව ඔහුට කණ්ඩායමේ නායකත්වය පමණක් නොව ස්ථානයද අහිමි වුණා....

107 days ago

ද්‍රවිඩ සන්ධානයට ‘‘හයිබි‍්‍රඞ් උසාවි’’ පොරොන්දුව දුන්නේ කවුද?

Posted: April 6, 2019 at 9:40 pm by Yuthukama Editor

-ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝද්‍රවිඩ ජාතික සන්ධානයේ යාපනය දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මතියපරන් ආබ‍්‍රහම් සුමන්තිරන් මාර්තු 22 සවස ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය ඉදිරියට ගෙන යන බවට පාර්ලිමේන්තුවේදී තර්ජනය කළේය.2015 ඔක්තෝබර් 01දින පොරොන්දු වූ පරිදි ශ‍්‍රී ලංකා රජය විදේශීය විනිසුරුවරුන් ඇතුළු දෙමුහුන් යුද අධිකරණයක් පිහිටුවිය යුතු බවට ඔහු බල කළේය....

108 days ago

යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් මහරූෆ් යටතට

Posted: April 5, 2019 at 8:50 pm by Lanka Sports News

ශ්‍රී ලංකා වයස 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෆර් වේස් මහරුෆ් පත්කර තිබෙනවා. පාකිස්ථාන වයස 19 න් පහළ කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් මෙම පත්කිරීම සිදුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා....

109 days ago

According To Mathew (2018)

Posted: April 5, 2019 at 4:42 pm by Lakshan Ruwinda

සත්‍ය කතාවක් මත පදනම් වූ චන්ද්‍රන් රත්නම් අධ්‍යක්ෂණය කල According to Mathew ශ්‍රී ලාංකික ඉංග්‍රීසි චිත්‍රපටය නොවැම්බර් 23 දින සිට ප්‍රදර්ශනය අරඹයි. මෙහි කතා තේමාව වන්නේ 1979 දී කොළඹ ශාන්ත පාවුළු අපොස්තල සභාවේ පූජක Father Mathew Pieris යන ඇන්ග්ලියානු පූජකවරයා, ඔහුගේ බිරිඳ (Eunice Pieris) සහ ඔහුගේ පෙම්වතිය ගේ සැමියා වූ Russel Ingram ගේ ද්විත්ව ඝාතන සම්බන්ධයෙන් වරදකරු කරනු ලැබීමේ සිද්ධියයි ....

109 days ago

Abduction (2019)

Posted: April 5, 2019 at 7:33 am by Lakshan Ruwinda

              අපි කවුරුත් ආදරේ කරන සුපිරි නළුවෙක් තමයි Scott Adkins කියන්නේ.ඉතින් එයාගේ නම කිව්වම ගොඩක් දෙනෙක් එයාව දන්නේ සුපිරි සටන් ජවනිකා නළුවෙක් විදිහට....

109 days ago

‘සහස් පියවර’ ගැන කතාබහ

Posted: April 4, 2019 at 3:03 pm by මලී

'සහස් පියවර' කෙටිකතා පොතේ මෙල්බර්න් පියනැඟුම අප්‍රේල් 7 ඉරිදා සිදුවන්නට නියමිතයි. ඒ ගැන පසුගිය දිනවල මෙල්බර්න් නගරයේ සිංහල ප්‍රජා ගුවන් විදුලි සේවා සහ පුවත්පත් වල කතාබහ සහ විචාර සිදුකෙරුණා....

110 days ago

මම ආසයි ආයේ නුවර යන්න

Posted: April 4, 2019 at 2:36 pm by Kalana

සිකුරාදට ජනෙල් වලිනුත් මිනිස්සු නගිනකොටුවෙන් හවස පහයි හතලිස් පහේආයේ නුවර යන්නමිනිස්සුන් ගෙන් තෙරපිලා ගමන් අරබපු කොච්චි පෙට්ටි ටිකරබුක්කණින් උඩහට යද්දීපාලුවට යන හැටි ආයේ බලන්නකට්ට කළුවරේ සීතලේතුන්වන පංතියේ මැදිරියකින්ඈත පෙනෙන කදු වළල්ල දෙස ආයේ බලන්නඉහල කෝට්ටේ කඩිගමුව හරියේදීමම විතරක් අන්තිමට ඉතුරුඋනුපරණ රුමේනියන් කොච්චි පෙට්ටියක ආයේ නුවර යන්නරුපියල් විස්සකට ගත්ත උණු හැලපයක් කාලලගටම ගෙනල්ල විකුණන කොපි කෝප්පයක්සීතලේ ආයේ බොන්නමැදිරි වලින් විහිදෙන නිවී නිවී පත්තුවන අඩු එළීබල්බ්එක්ක අහසේ තරුතරග කරන හැට...

110 days ago

Total Dhamaal (2019) – Hindi

Posted: April 4, 2019 at 6:56 am by Lakshan Ruwinda

               ඔන්න එහෙනම් තවත් අලුතින්ම නිකුත් උන හින්දි චිත්‍ර‍පටියක් අරන් තමයි මේ ආවේ.... Dhamaal චිත්‍ර‍පටි මාලාවේ තුන්වැන්න තමයි මේ......

110 days ago

අභියෝගයට බය නැති අයට ……

Posted: April 3, 2019 at 10:04 pm by සුදීක

මේක බ්ලොග් පෝස්ට් එකක් විදියට ඔබ වෙත ගෙන එන්න හිතා ගත්තේ ජනවාරි මාසේ වුණත්, මේ දක්වා කල් පසු වුණේ මොන හේතුවකට වුණත්, ඒක එහෙම වුණ එක හොඳයි කියලා මට දැන් හිතෙනවා. මේ එක්කම බ්ලොග් ලිවිල්ලෙන් බුකියට මාරු වෙන්නත් පුංචි අදහසක් ආවා කියමුකෝ....

111 days ago

Aviyal (2016) sinhala sub|අවියල් 2016 සිංහල උපසිරැසි සමග

Posted: April 3, 2019 at 9:09 pm by Nishshanka Ruwan

Aviyal (2016) ඉන්දියානු ද්‍රවිඩ භාෂාමය චිත්‍රපටියක් මේක නාට්‍යමය සහ ද්‍රවිඩ ස්වායක්ත කතා මාලා වර්ගයට වෙන් වෙනවා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ අධ්‍යක්‍ෂකවරු හයදෙනෙක් වෙන Alphonse Putharen, Shameer Sultan, Mohit Mehra, Lokesh Kanagaraj, සහ Guru Smaran නමැති අයයි.මේ සඳහා රංගන දායකත්වය සපයන්නේ Nivin Pauly, Bobby Simha, Rajeev Govinda Pillai, Arjunan, Ramachandran Durairaj, සහ Deepak Paramesh,Amrutha Srinivasan කියන නළු නිලි පිරිසයි නිෂ්පාදනය කරලා තියෙන්නෙ Karthik Subbaraj මේකට ලැබිල තිබෙන IM...

111 days ago

free – නිදහස් by CHAPAbandara 2019-04-02 08:02:00

Posted: April 2, 2019 at 8:02 am by CHAPA

අන්තිමට වෙච්ච වැඩේ...මෙතෙක් කතාව - අපේ ගෙදරට හදිසියේ ම වගෙ කහපාට ට හුරු නාඹර බැළලියක් එන්න යන්න පටන් ගත්තා....

112 days ago

අප්පච්චී හිටියා නම් ලයිට් කපන්න වෙන්නේ නැද්ද ?

Posted: April 2, 2019 at 8:01 am by නදීර

අප්පච්චි සිටියා නම් අපිට කරුවලේ ඉන්න වෙන්නේ නැහැ කියමින් දෙස් දෙවොල් දෙන අය වෙත කරුණාවෙන් ලියමි!අප්පච්චි නොව අප්පච්චි ගේ මහප්පා සිටියද මෙගාවොට් 500 සාම්පුර් ගල් අඟුරු බලාගාරය සැදීමට පටන් ගැනීමට නියමිතව තිබුනේ 2016 දීය....

112 days ago

කුලාභිවන්දනා

Posted: April 1, 2019 at 11:44 pm by gurugoda siriwimala

මෛත්‍රීපාල ජනාධිපතිවරයා නිකං ඉන්නේ නැත. ඵලක් ඇති දෙයක් කෙසේවෙතත් මොකාක් හරි කිරීම එතුමාගේ සිරිතය....

113 days ago

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 4 – කූප වේද දෝෂය

Posted: April 1, 2019 at 10:03 pm by වයලීනෝ

සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් ....

113 days ago

මන්දාරම් අහස යට -හතලිස් හත් වන කොටස

Posted: March 31, 2019 at 10:06 pm by දම්මි

අවිශ්කගේ දුරකථන ඇමතුම ඉවර කරපු අසේලිට දැනුනේ මහා හිස්කමක්.මහ දවාලේ වුනත් අහසත් කලු කරලා හුලගක් හමාගෙන ගියේ අසේලිගේ හිතේ දුක අහසටත් තේරිලා වගේ....

114 days ago

මන්දාරම් අහස යට – හතලිස් හය වන කොටස

Posted: March 30, 2019 at 11:08 pm by දම්මි

නඩුවට වෙලාව තිබුනේ උදේ 11ට වුනත් අසේලි අම්මයි තාත්තායි එක්ක කලින්ම උසාවියට ගියා.එයාලා උසාවියෙන් එලියේ බලාගෙන ඉන්න වෙලාවේ තමයි අසේලිව පැහැරගත්ත කට්ටියව පොලිස් ජීප් එකකින් උසාවියට අරගෙන ආවේ....

115 days ago

#27: සමානයා

Posted: March 30, 2019 at 11:04 pm by

පළමුව මට මාද දෙවනුව මට නුඹද තෙවනුව නිවහනද අහිමිව ගිය සඳ;සැරි සරමි ඔබ මොබ නොමළ, මළ මිනිසෙක්ව.අහෝ කම් නැත ,අහිමි වී ඇත, මීටත් වැඩි දෑ ......

115 days ago

එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට

Posted: March 27, 2019 at 11:08 pm by ඉයන්

Dear Cupid, next time hit both බන්දුල නානයක්කාරවසම් ලියල තියෙන ශාන්ත බුලේගොඩ ගයන මේ සිංදුව අහල ඇති. මට නම් මේක අහන්න ලැබුණෙ මේ ලඟදි. මේකෙ අදහසට වගේම, පදමාලාවට, සංගීතයට සහ ගායනයට මම වශී වුණා. මේවගේම අත්දැකීමක් මට නම් නැහැ. ඒත් හොඳම මිතුරෙකුගේ ආදරවන්තියකට ඇතිවුන එක් පාර්ශවීය ආදරයක් නම් තිබුණා වගේ මතකයි. ...

118 days ago

වසරකට වරක් දොර ඇරෙන කච්චතිව් | St. Antony’s feast katchatheevu – 2019

Posted: March 27, 2019 at 12:58 pm by samakayawate

අපේ රටට අයත් දුරින්ම පිහිටි දූපත තමා කච්චතිව්. කන්කසන්තුර වරායේ සිට කිලෝමීටර් 90ක් දුරින් මේ දූපත පිහිටලා තිබෙන්නේ....

118 days ago

සිංහල අත් බෙහෙත්

Posted: March 27, 2019 at 9:37 am by udarag

1. සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න....

118 days ago

Triple Threat (2019)

Posted: March 27, 2019 at 12:03 am by Lakshan Ruwinda

      මේ අවුරුද්දේ ආපු සුපිරිම ෆිල්ම් එකක් තමයි Triple Threat කියන්නේ.මම ගොඩක් කැමති Action නළුවන් ගොඩක් එක ෆිල්ම් එකක දකින්න ලැබෙන එක හෙන වාසනාවක්....

118 days ago

චමින්ද වාස් ගෙන් 9-4-7-9 ක පන්දු යැවීමක්

Posted: March 26, 2019 at 8:41 pm by akeeb

1999 ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග ආරම්භ වීමට ප්‍රථම පැවති නිල නොවන පුහුණු තරගයක් අතරතුර එවකට ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණියේ නිත්‍ය වේග පන්දු යවන්නා වූ චමින්ද වාස් විසින් ප්‍රතිවාධි ලේසේස්ටර්ශයර් ප්‍රාන්ත ලීග් පිලට එරෙහිව ලකුනු 7ක් ලබාදී කඩුලු 9ක් බිඳ හෙලන ලදී. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 45ක් අවසානයේ කඩුලු 4 කට ලකුණු 241ක් රැස්කළ අතර එයට පිළිතුරු ලෙස ලේසේස්ටර්ශයර් ප්‍රාන්ත ලීග් පිලට රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 26ක් පමණයි....

119 days ago

දියමන්ති ගැන කයි තකන්දර – Diamond Story

Posted: March 26, 2019 at 8:56 am by Niranjan

රටේ ප්‍රශ්න සහ අපේ ප්‍රශ්න අමතක වෙන තරමට අපට එදිනෙදා කතා කරන්න දේවල් හැමදාම තියෙනවා. ඒ කතා කරන දේවල් අතර ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙන එක් දෙයක් තමයි මෑතකදී සිදුවුණු මහා දියමන්ති මංකොල්ලය....

119 days ago