ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.

Vantha Rajavathaan Varuven (2019) sinhala sub|එනවනම් එන්නෙ රජෙක් විදිහටයි (2019) සිංහල උපසිරැසි සමග

Posted: April 20, 2019 at 9:50 pm by Nishshanka Ruwan

Vantha Rajavathaan Varuven (2019) ඉන්දියානු ද්‍රවිඩ භාෂා චිත්‍රපටියක් මේක ක්‍රියාදාම ප්‍රහසන සහ නාට්‍යමය වර්ගයට වැටෙනවා අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Sundar C නිෂ්පාදනය Lyca Productions.ඒ වගේම මේක Attarintiki Daredi (2013) කියන තෙලිඟු චිත්‍රපටියේ නැවත නිර්මානයක් විදිහටයි ඉදිරිපත් කරලා තිබෙන්නෙ ඒ වගේම මේකේ ප්‍රධාන නලුනිලියෝ විදිහට  Silambarasan ,Catherine Tresa, Megha Akash, Ramya Krishnan, Prabhu, Nassar, Mahat Raghavendra, සහ Yogi Babu රංගන දායකත්වය ලබා දෙනවාමේකට ලැබිල තිබෙන im...

94 days ago

සිලෝන් ක්‍රිකට් ආයතනය ඇරඹුමට හේතු වූ ශ්‍රී ලංකාවේ පළමු විශිෂ්ට ජයග්‍රහණය

Posted: April 20, 2019 at 4:07 pm by akeeb

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය පිරික්සීමේ දී මෙරට කණ්ඩායමක් විසින් ප්‍රතිවාධි කණ්ඩායම් වලට එරෙහිව ලබා ගෙන ඇති ජයග්‍රහණ රැසක් ඇත. කෙසේ වෙතත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ හැරුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙන 1914 වසරේ දී වාර්තා වූ ක්‍රිකට් තරග ජයග්‍රහණයක් පිලිබඳව තොරතුරු මෙම ලිපියෙන් ගෙන ඒමට සුදානම්....

94 days ago

Honor View 20 Price in Sri Lanka

Posted: April 20, 2019 at 10:30 am by Price lanka

New Honor View 20 Price in Sri Lanka 2019. Now available for, (Brand new price)Honor View 20 128GB/6GB - LKR 114,900/-Honor View 20 128GB/8GB - LKR 124,900/-Honor View 20 256GB/8GB - LKR 129,900/-Specifications6....

94 days ago

බොල්ගොඩ ගඟේ හිරණ තොටුපොළ

Posted: April 20, 2019 at 7:30 am by සංකල්ප

හිරණ තොටුපළ යැයි කීවද අද වන විට මෙය තොටුපොළකට වඩා පාළමක් සහිත මං සංධියක් බවට පත්වී ඇත. එහෙත් අපේ ගමේ මැදිවිය ඉක්මවූ ගැමියන් පවසන්නේ එකල බොල්ගොඩ ගඟ හරහා හිරණේද පාළම් පාරුවක් තිබූ බවයි.එහෙත් අද ඒ පාළම් පාරුවට නැවතීමේ තිත තබා මේ වනවිට බොල්ගොඩ ගඟේ ඉවුරු දෙක යාකර හිරණේදී යකඩ පාළමක් ඉදිකර ඇත.අළුබෝමුල්ලේ සිට කැස්බෑව දෙසට යාමට ඇති කෙටිම මාර්ගය වැටි ඇත්තේ හිරණ පාළම හරහා බැවින් මසකට දෙතුන් වතාවක් මා හිරණ පාළම පසු කර යමි. ඒ යන හැම මොහොතකම හිරණ පාළම මත කෙටි වේලාවක් ගත කර එහි සුන්දරත්වය විඳීමට අමතක නොකරමි....

94 days ago

අවසානයක් නොවේ – තුන්වෙනි කොටස

Posted: April 19, 2019 at 4:15 pm by ඩ්‍රැකී

පළමුවෙනි කොටසදෙවෙනි කොටස--------------------------------තානාපතිවරයා වශයෙන් සිංහලේ රජු හමුවීමට ලැනරෝල් කැඳවාගෙන යන පෙරහැරේ අවසාන දර්ශනයද නොපෙනී යන තුරු අද්මිරාල් ෆර්නැන්ඩස්කි රැළි ගැස්වුණු ඇසිපිය අතරින්  බලා සිටියේය. පාරාදීසයක් යැයි මේ දූපත හැඳින්වූ ජෝන් මැන්ඩෙවිල් ගැන ඔහු සිහිපත් කළේ කෝපයෙනි....

95 days ago

ලෝක කුසලාන ඉතිහාසයේ සදානුස්මරණීය තරග දහය : අංක 10 – ඔබ අතින් ගිලිහුනේ ලෝක කුසලානයයි ……

Posted: April 19, 2019 at 2:43 pm by සුදීක

එළැඹෙන 2019 ලෝක කුසලානය අභිමුවේ එදා මෙදාතුර පැවති ලෝක කුසලාන තරගාවලි එකොළහ තුළ පවත්වන්නට යෙදුණු තරග අතුරින් වඩාත් උද්වේගකර තරග පිලිබඳ අපූරු සටහනක් සුප්‍රකට ඊ.එස්....

95 days ago

මාලිංගව දොට්ට දාපු හේතුව මෙන්න

Posted: April 18, 2019 at 9:26 pm by Lanka Sports News

තවත් දින 43 කින් ආරම්භ වන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වයෙන් මාලිංගව ඉවත් කිරීමට හේතුව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා අද පැහැදිලි කළා. මාලිංග තනියෙන් දිව්වත් සෙසු දහදෙනා පසුපසින් නොපැමිනෙන බවයි ඔහු කියා සිටියේ....

96 days ago

පුංචි කුමරා

Posted: April 18, 2019 at 5:22 pm by මලී

උන්නා පුංචි කුමරෙක් ඉස්සර මාත් හඳුනන බොහොමත් ගාම්භීරයි කඩුවක් රඳා ඉන වට කඩදාසියෙන් නිම වුණ කිරුළ වැජඹිණි හිස මත පැතිරුණා ඒ අණසක ඔහු නිතර ගිය දස අත සතුරන් හැම ත් එළවා රාජධානිය බේරා යටත් වැසි සිත් සනහා වැජඹුණා මේ නිරිඳා මෑත දී නෑ දුටුවේ ජය ගොසක් නෑ ඇසුණේ බලකොටු ත් අත්හැර ලා සේනාව නෑ පෙනුණේ බිඳෙන් බිඳ උස ගොස් ඇත අත පය ත් දික් වී ඇත කියවන්නටම වෙන් වූ මහා පොත් කන්දක් ඇතමා හඳුනනා කුමරා පදවි හැම අත්හැර ඇත

96 days ago

Huawei Honor 8X Price in Sri Lanka

Posted: April 18, 2019 at 10:30 am by Price lanka

New Huawei Honor 8X / View 10 Lite Price in Sri Lanka 2019. Now available for, (Brand new price)Huawei Honor 8X 64GB - LKR 47,000/-Huawei Honor 8X 128GB - LKR 53,000/-Specifications6....

96 days ago

Suzuki Gixxer ABS Price in Sri Lanka 2019

Posted: April 18, 2019 at 10:30 am by Price lanka

The New Suzuki Gixxer SF SP ABS Bike Price in Sri Lanka 2019.Now available for LKR 449,900/- (Brand new price)Suzuki Gixxer SF SP ABS (FI) Model mileage / fuel efficiency can be expected to be around 40-50 kmpl....

96 days ago

සිටුවර මොන්ටි ක්‍රිස්ටෝ (1975) සිංහල උපසිරැසි – Sinhala Subtitles for The Count of Monte Cristo (1975)

Posted: April 17, 2019 at 8:43 am by Niranjan

විශ්ව සාහිත්‍යයේ ඉතා රමණීය නිර්මාණයක් විදියට ඇලෙක්සැන්ඩර් ඩූමාගේ The Count of Monte Cristo සඳහන් කරන්නට පුළුවන්. මේ කතාව මා මුලින්ම දැන ගත්තේ අප පාසල යන කාලයේ ටයිටස් තොටවත්තයන් විසින් මෙය සිංහලෙන් හඩ කවා රූපවාහිනියේ විකාශනය කිරීමත් සමගින්....

97 days ago

නායකත්වය දිමුත්ට – මාලිංග ඉවත්වෙයි ?

Posted: April 17, 2019 at 5:00 am by Lanka Sports News

එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නිත්‍ය ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ලබාදීමට අවධානය යොමුව තිබෙනවා. මේ අනුව දැනට එක්දින නායක ලසිත් මාලිංග කණ්ඩායමේ ක්‍රීඩකයෙක් පමණක් වනු ඇති....

97 days ago

සිංහල හිංදු නව අවුරුද්ද සහ ජාතිකවාදයේ ශෝකාන්තය

Posted: April 17, 2019 at 12:01 am by gurugoda siriwimala

ශ්‍රී ලාංකාවේ මිනිසුන් නව අවුරුදු ද්වයක් ඉතා ඉහළින් සමරණු ලබති. 2019 වසරට අදාලව ගත්විට එය ජනාවාරි පළමුදා ලෙසද අප්‍රේල් 14 දා ලෙසද සමරණු ලැබෙති....

97 days ago

කෝලි ඉන්දියාවේදීම මාලිංගට දණ ගහලා

Posted: April 16, 2019 at 6:36 pm by Lanka Sports News

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තරග මේ වන විට ආරම්භ වී තිබෙනවා. එහි විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 05 ක පහසු ජයක් වාර් තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා....

98 days ago

චිත්තාභ්‍යන්තරයේ සාමයික සිතිවිලි අවුලුවන දඩබ්බරයා

Posted: April 16, 2019 at 2:55 am by gurugoda siriwimala

සිදුහත් චරිතය කියැවීම ලෙහෙසි නැත. බෞද්ධ සම්ප්‍රරාදායයන් තුළින් හෙම්බත් කර නන්නත්තාර කරන ලද සිද්ධාර්ථ චරිතය පිළිබදව නූතන මිනිසා යම් පරිකල්පනයකට පැමිණීමේ දී "අනේ අපෝයි සිද්ධාර්ථ" කියනවා හැර අන් යමක් කීමට නොහැකිය....

98 days ago

බොල්ගොඩ ගඟේ මහබෙල්ලන තොටුපොළ

Posted: April 15, 2019 at 8:51 pm by සංකල්ප

බොල්ගොඩ ගඟේ මා දුටු තෙවෙනි පොටුපොළ මෙය වෙයි. පළමු තොටුපොල රුක්ගහ තොටුපොළ වන අතර මා මීට කලින් එම තොටුපොළ ගැන ලියා ඇත.දෙවන තොටුපොළ හිරණ තොටුපොළ වන අතර ඒ පිළිබඳව මා මතු දිනෙක ලිපියක් ලියා දමමි.අද ලියන්නට යන්නේ තුන්වෙනි තොටුපොළ පිළිබඳව ය.මහබෙල්ලන නම් ගමෙහි පිහිටා ඇති නිසා මෙය මහබෙල්ලන තොටුපොළ නම් වේ. රුක්ගහ තොටුපොළ මෙන් පාළම් පාරුවක් මහබෙල්ලනෙ හි නැත. ඒ වෙනුවට නාන තොටුපොළක් වෙයි. ...

99 days ago

ක්‍රිකට් විධායක කමිටුවේ අර්බුදය

Posted: April 15, 2019 at 1:23 pm by Lanka Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ අර්බුද කිහිපයක් උඩුදුවා ඇතැයි සදහන්. උප සභාපති කේ මතිවානන් මහතා විධායක කමිටුව වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා....

99 days ago

TVS Apache RTR 160 4V Price in Sri Lanka 2019

Posted: April 15, 2019 at 10:30 am by Price lanka

The New TVS Apache RTR 160 4V Bike Price in Sri Lanka 2019.Now available for, (Brand new price)Apache RTR 160 2V - LKR 399,900/-Apache RTR 160 4V -  LKR 410,900/-Apache RTR 160 4V (Dual Disc) - LKR 419,900/-TVS Apache RTR 160 4V Standard Model mileage / fuel efficiency can be expected to be around 30-38 kmpl....

99 days ago

මෙරට ක්‍රිකට් පාවාදීම් හොයන්න ජාත්‍යන්තර පොලීසිය

Posted: April 14, 2019 at 3:25 pm by Lanka Sports News

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලොව දූෂිතම ක්‍රිකට් ඇත්තේ ශ්‍රී ලංකාවේ බව පසුගියදා නිවේදනය කළා. ඒ මෙරටින් දූෂිත නිලධාරීන් හා ක්‍රීඩකයින් රැසක් හමුවීමත් සමගයි....

100 days ago

සුබ නව වසරක් වේවා

Posted: April 14, 2019 at 9:26 am by සංකල්ප

අලුත් අවුරුද්ද උදාවෙන්න තව තියෙන්නේ හරියටම හෝරා කිහිපයක් විතරයි. මේ අවුරුද්දේ සිංහල අවුරුද්ද උදාවෙන්නේ පූර්ව භාග 2....

100 days ago

LKG (2019) sinhala sub| ලාල්ගුඩි කරුපයියා ගාන්ධි (2019) සිංහල උපසිරැසි සමග

Posted: April 13, 2019 at 8:01 pm by Nishshanka Ruwan

LKG (2019) නැත්තං ලාල්ගුඩි කරුපයියා ගාන්ධි 2019 ඉන්දියානු ද්‍රවිඩ භාෂාමය චිත්‍රපටියක් මේක ප්‍රහසන ,නාට්‍යමය සහ දේශපාලනමය වර්ගයට වැටෙනවාඅධ්‍යක්ෂණය K. R....

101 days ago

නූතන ගොවිතැන හා නිර්වාණය

Posted: April 13, 2019 at 5:06 pm by Fox Talks

සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතව ජීවත්වන සිංහල බෞද්ධයෙකුගේ අවසාන අභිමතාර්ථය නිර්වාණයයි. එයින් අදහස් වන්නේ සිංහල බෞද්ධයන් සෑමදෙනාම තම දෛනික හැසිරීම තුලදී මේ ජීවිතයේදී ම නිර්වාණය සාක්ෂාත් කිරීමට කටයුතු කරනවා කියා නොවේ....

101 days ago

එදා මෙදා තුර වැඩිම කාලයක් ජිවත් වු දෙබිඩි නිවුන්නු/ බද්ධ නිවුන්නු

Posted: April 13, 2019 at 6:59 am by

චෑන් බන්කර් සහ එංග් බන්කර්, (1811 - 1874) උපතින් බද්ද වූ නිවුන් සොයුරන් වූ අතර ඔවුහූ තවත් සොයුරියන් දෙදෙනෙකු හා විවාහ වී දරුවන් 23ක් ලැබීය.සම්පූර්ණ ජීවිතයක් ගතකල ඔවුහූ අවුරුදු 63ක් ජීවත් වූ අතර එය එදා මෙදා තුර බද්ද නිවුන් දෙපළක් ජීවත් වූ වැඩිම කාලය වේ....

101 days ago

Bajaj Pulsar NS 200 ABS Price in Sri Lanka 2019

Posted: April 12, 2019 at 10:30 am by Price lanka

The New Bajaj Pulsar NS 200 FI ABS Bike Price in Sri Lanka 2019.Now available for LKR 579,950/- (Brand new price)Yamaha Bajaj Pulsar NS200 FI ABS motorbike mileage / fuel efficiency can be expected to be around 30-38 kmpl....

102 days ago

නුවන් ජයතිලකගෙන් කර්මාන්තමය සිනමාවට විකල්පයක්

Posted: April 10, 2019 at 7:39 pm by Iranga.net

නුවන් ජයතිලක නම් තරුණ නිර්මාණකරුවාගේ “සුළඟ අප රැගෙන යාවි” නැමති කුළුඳුල් චිත්‍රපටය මේ දිනවල සිනමා ශාලාවල ප්‍රදර්ශනය වේ. එම සිනමා නිර්මාණය පිළිබඳ සමාජ මාධ්‍ය අවකාශය හා බ්ලොග් අවකාශය තුළ මෙන්ම පුවත්පත් ඇතුළු ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය අවකාශය තුළ ද විවිධ අදහස් පළවෙමින් තිබේ....

104 days ago

අරපිරිමැස්ම

Posted: April 8, 2019 at 11:44 pm by gurugoda siriwimala

ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම යැයි සදහන් කරන්න පුළුවන් දර්ශන අතරින් බෞද්ධ දර්ශනය කියන්නෙ අංක එකේ තියෙන දර්ශනයක්. ඒක ඒ තරම් ශ්‍රේෂ්ඨ වෙන්නෙ ඇයි?...

106 days ago

දේශප්‍රේමී මාලිංග යලි ඉන්දියාවට

Posted: April 8, 2019 at 7:08 pm by Lanka Sports News

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ලසිත් මාලිංග නායකත්වය ලබාදෙන ගාල්ල කණ්ඩායම හා දිනේෂ් චන්දිමාල්ගේ කොළඹ කණ්ඩායම සමත්වුණා. තරගාවලියේ මූලික වටයේ අවසන් තරග අද පැවැත්වුණා....

106 days ago