ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.

මන්දාරම් අහස යට – හතලිස් තුන්වන කොටස

Posted: March 16, 2019 at 10:59 pm by දම්මි

සද්ද ගොඩක් මැද්දෙන් පෙනුනු සුදු පාට එළියක් දිහාවට අසේලි ඉක්මනින් දුවලා යන්න හැදුවත් මොකක්දෝ දේකින් අසේලිව ආපහු ඇදලා ගන්න බවක් අසේලිට තේරුනා.ඔලුවේ දැනුනු ලොකු වේදනාවක් එක්කමයි අසේලි ඇස් ඇර්ඇරි....

67 days ago

මා ඔබ නොව – ඔබ මා නොව

Posted: March 16, 2019 at 10:34 am by කළු

මේ ඔබ දකින දිය සායමින් කළ අපූරු සිතුවම මං මුලින්ම දුටුවේ කැනඩාවේ එඩ්මන්ටන් නුවර තරමක හුදෙකලා ස්ථානයක තිබුණු කඩමණ්ඩියක. වසන්තය අවසාන‍යේ තමන්‍‍ගේ තුරු හිස් රතු, කහ, තැඹිලි පාටින් අපූරුවට වර්ණවත් වෙලා, මුලු පරිසරයම සීත සෘතුවට සූදානම් වෙන්න ලක ලැහැස්තියෙන් හිටපු කාලයක....

67 days ago

ගැමි සිරියෙන් ගෙත්තම් කළ නුවන් ජේගේ ලොව දිනූ සිනමා වියමන

Posted: March 15, 2019 at 11:07 pm by Iranga.net

නුවන් ජේ හෙවත් නුවන් ජයතිලක මා හට මීට මාස කිහිපයකට පෙර මුණගැසෙන්නේ මාගේ බ්ලොග් සටහනකට පෙම් බැඳි රසිකයෙකු ලෙසිනි. ඉන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු සමඟ ගොඩනැගෙන මිතුදම හේතුවෙන් පසුව ඔහු සිනමාකරුවෙකු බව මම දැනගතිමි....

68 days ago

ශ්‍රී ලංකාවේ පුරාජෛවවිවිධත්ව පර්යේෂණයන්හි පුරෝගාමියා ආචාර්ය පෝල් එඞ්වර්ඞ් පීරිස් දැරණියගල

Posted: March 15, 2019 at 6:22 pm by archaeology.lk කණ්ඩායම

කැළුම් නලින්ද මනමේන්ද්‍ර-ආරච්චි පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කැලණිය විශ්වවිද්‍යාලය, වනජීවී උරුම භාරය  ...

68 days ago

බුදු කෙනකුන් සිංහනාද පැවැත්වීමට හේතුවන කරුණු.

Posted: March 15, 2019 at 1:38 pm by Wasura Edirisuriya

වරක්‌ ලිච්ඡවී පුත්‍ර සුනක්‌ඛත්ත, බුදුරදුන්ගේ බුද්ධ මහිමය අවතක්‌සේරු කළ අවස්‌ථාවක දී බුදුරජාණන් වහන්සේට සිංහනාද පැවැත්වීමට සිදු විය. කුමන අයුරින් ශ්‍රාවකයන් දක්‌ෂතා දැක්‌වුවද බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්‌තියට සමාන කළ හැකි එකදු ශ්‍රාවකයකු හෝ බුදු සසුනේ නොවීය....

68 days ago

Master Z: Ip Man Legacy (2018)

Posted: March 15, 2019 at 8:53 am by Lakshan Ruwinda

              හැමෝම IP Man ෆිල්ම් ටික බලලා ඇති නේ.ඉතින් මම අද ගෙනාවේ IP Man 3 ෆිල්ම් එකේ Spin Off ෆිල්ම් එක....

68 days ago

අන්ෂුවර් කොටා..

Posted: March 15, 2019 at 8:07 am by

ගොඩයාගේ බ්ලොග් ලියමන දැන් ඇති දැන් ඇති කියලා නිරන්තරයෙන් හිතුනත් ගොඩයාගේ අප්සැට් මෙමරියේ තවත් ලියන්නට කතාන්දර බොහොමයක් තිබෙනවාය. ඒ හෙයින් හදිසියේ බ්ලොග් ලිවිල්ල සදහටම නවතා දැමුවහොත් මෙතෙක් ලියාගන්නට බැරිවූ අයවලුන්ගේ චරිතාපදානයන් සදහටම කාලයේ වැලි තලාවෙන් වැසී යන්නට ඉඩ තිබෙනා නිසා අධික කම්මැලිකමෙන් වුවද බ්ලොගය මෙසේ ලියවෙනවාය....

68 days ago

Wifeගේ Operation එක……( මුළු මුනින්ම උපුටා ගැනීමකි.)

Posted: March 15, 2019 at 4:40 am by

ගැබ්බර වෙලා ඉදපු තමන්ගෙ WifeගේOperation එක,අහම්බෙන් වගේ තමන්ටම කරන්න උනුDocter කෙනෙක්,කියන කතාවක්.......................................ලද විට ඇමතුමක් මට සැත්කමක් කියා,හනිකට දුව ගියෙමි කල වැඩ පසෙක දමා,සූදානම් වෙලා බැලුවම කව්ද කියා,රත් උනි සිරුර ඒ මගෙ රන්කදම තමා.............

68 days ago

මම මැරෙනව යකෝ…

Posted: March 13, 2019 at 12:41 pm by

ඔන්න ඔහොම කියල අදටත් යහතින් ජීවත්වෙන කී දෙනක් ඉන්නවද….?...

70 days ago

නිදහස් දිනය දාට අලගල්ල කන්ද මුදුණේ මොනවද වෙන්නේ

Posted: March 13, 2019 at 10:23 am by samakayawate

ඔබ දිනක උඩරට දුම්රිය මග ඔස්සේ නුවර ගොස් ඇත්නම් රඹුක්කන දුම්රිය ස්ථානය පසුකරත්ම ඔබේ වම් පසින් අලංකාර කඳු වැටියක් දිස්වෙයි. දුම්රිය මග අහුරා යෝධයෙකු සේ නැගී සිටින මේ මනරම් කන්ද අලගල්ල කන්ද සේ හදුන්වයි.අලට කන්න බැරි අලගල්ලේ කන්ද සේ එදා ජන කවියාගේ ඇසට ලක් වූයේද මේ කන්ද යි....

70 days ago

"දැකල පුරුදු කෙනෙක්" ගැන සංක්ෂිප්ත සටහනක් ..

Posted: March 13, 2019 at 8:23 am by නොකී කතා

බූපති නලින් වික්‍රමගේ රචනා කළ තිරනාටකයට අනුව මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ "දැකල පුරුදු කෙනෙක්" චිත්‍රපටය සිංහල සිනමාවේ මා මෙතෙක් නරඹා ඇති විශිෂ්ටතම චිත්‍රපටයක් විදිහට නම් කරන්නට කිසිසේත්ම පැකිළෙන්නේ නැහැ. මේ චිත්‍රපටය මූලික වශයෙන්ම කතා සංකල්පයෙන් සහ තිර නාටකයෙන් ජය ගත් චිත්‍රපටයක්....

70 days ago

නිවාස ඉදිකිරීමේදී ඇතිවන වේද දෝෂ 3 – වෘක්ෂ වේද දෝෂය

Posted: March 12, 2019 at 10:20 pm by වයලීනෝ

සාමාන්‍යයෙන් නිවසක් ඉදි කරනවා කියලා කියන්නේ එසේ මෙසේ කරන්න පුළුවන් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි . ඉස්සර කාලේ නිවෙස් ගැන සලකා බලනකොට සමහර නිවෙස්වල පරම්පරා ගණනාව අද වෙනකල්ම යහතින් ජීවත් වෙනවා දකින්න පුළුවන් ....

71 days ago

ශුන්‍යතාවය ඉක්මවා යමින් නිවනට සිත පත්වන්නේ කෙසේද?

Posted: March 12, 2019 at 4:59 pm by Wasura Edirisuriya

භාවනාව සමථ, විදර්ශනා ලෙසින් ආකාර දෙකකි. භාවනාව ආරම්භ කරන කෙනෙකුට සමථ භාවනාව මුලින් වඩා පසුව එය විදර්ශනාවට නැඟිය හැක....

71 days ago

ගින්නෙන් උපන් සීතල තුළින් මට පෙනෙන අනාගත සිහිනය

Posted: March 12, 2019 at 9:34 am by YuthukamaDean

ගින්නෙන් උපන් සීතල තුළින් මට පෙනෙන අනාගත සිහිනය-ඉසුරු ප්‍රසංග - යම් කලා කෘතියක් රස විඳීමෙන් පසු දින ගණනාවක් යන තුරු ඒ කෘතියේ සිදුවීම් අතර අප ඉබේම මානසිකව රස්තියාදු වන්නේ නම්, ඒ කෘතියේ චරිතවල හැසිරීම් ආදිය අපේ හැසිරීම් වෙත ඉබේම ආදේශ වී ඇති බවක් දැනෙන්නේ නම්, කෘතියට අදාළ යුගය, පරිසරය තුළ අප නැවත ජීවත් වන බවක් හැඟෙන්නේ නම්, ඒ කෘතියේ ප්‍රබලත්වයට ඊට වඩා හොඳ විචාර නිරූපනයක් තවත් නැතැයි සිතමි. තර්කානුසාරයෙන් ඇන පෙන්වා දිය හැකි යම් යම් අඩුපාඩු තිබුණද ගින්නෙන් උපන් සීතල නැරඹීමෙන් ඉහත කී ආකාරයේ භාවමය වියවු...

71 days ago

කැලෑ මල්

Posted: March 12, 2019 at 8:39 am by මලී

Coppertips flowers- pic Gardenia.netපාගා දැමූ පසුත් නැවත ලියලන්නට තරම් ශක්තිවන්ත  ගිම්හානයේ දරුණුම කුණාටු දරා සිටින්නට තරම් දැඩි වඩාත් ම කඩතොළු වූ තැන්වල වුවත් වැඩෙන්නටත්  පූදින්නටත් හැකි   කැලෑ මලකට මෙන් හදවතක් ඔබට ලැබේවා යි පතමිI hope you are blessed with a heart like a wildflower....

71 days ago

උරුම කළමනාකරණයට ප්‍රවේශයක් – වැඩමුළුව

Posted: March 12, 2019 at 5:05 am by

උරුම කළමනාකරණයට ප්‍රවේශයක් – වැඩමුළුව ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාව විසින් සංවිධානය කරනු ලබන උරුම කළමනාකරණය පිළිබද වැඩමුළුව 2019 මාර්තු මස 15 දින පෙරවරු 09....

71 days ago

WWE Fastlane (2019)

Posted: March 11, 2019 at 8:02 pm by Lakshan Ruwinda

             ඔන්න ඉතින් අද උදේ පාන්දර WWE Fastlane PPV එක තිබ්බනේ.ගොඩක් කට්ටිය මේ PPV එක ගැනනම් හොද කියනවා.....

72 days ago

රන්ගිරි දඹුලු විහාරයේ ගල් කඩ වෙහෙර/ගල් කුඩු වෙහෙර – Gal Kudu Vehera/Gala Kada Vehera

Posted: March 11, 2019 at 12:37 pm by Niranjan

රන්ගිරි දඹුලු විහාරයේ ගල් කඩ වෙහෙර හෙවත් ගල් කුඩු වෙහෙර පිළිබඳ කතාව අසා තිබුණේ කුඩා කාලයේ දී වැඩිහිටියකුගෙනි. මෙය මතකයේ තබාගෙන දඹුලු විහාරය වඳින්නට ගිය විටෙක මේ වෙහෙර දෑසින් දැක ගතිමි....

72 days ago

කුමාරි

Posted: March 11, 2019 at 6:55 am by Kaseera

"කුමාරිලාට වෙන්නේ සමාජ අසාධාරණයක්. එයාලාට ආපහු කවදාවත් සමාජෙට මුහු වෙන්න බෑ" අලුතෙන් ආපු චාමර සර් කතා කරනවා....

72 days ago

ඉන්ද්‍රිය භාවනාව කල යුතු සැටි හා අනුසස්

Posted: March 11, 2019 at 5:36 am by Wasura Edirisuriya

ඉන්ද්‍රිය භාවනාව කළ යුත්තේ සද්ධින්ද්‍රියෙහි පටන් ය. එය කරන තැනැත්තා විසින් මේ මේ කාරණයෙන් තථාගතයන් වහන්සේ අර්හත් ය, මේ මේ කාරණයෙන් සම්‍යක් සම්බුද්ධය යනාදීන් බුදු ගුණ උගත යුතු ය....

72 days ago

රාලේ බැඳපං කිරි පුස්සා – රාලේ බැඳපං අපෙ පැඟිරා

Posted: March 10, 2019 at 9:18 pm by Kaseera

පරසක්වල අපෙ මහ රජ්ජුරුවෝ තෑගි කළයි කිරිපුස්සා සරුබිම හොයලා කම්මැලි වීලා පැන්නූවයි කිරිපුස්සානිදැල්ලෙ වැඩිලා දැන් හොඳ කඩිසර කම්මැලි නැති කිරිපුස්සා ආයෙත් සෙක්කුවෙ මේ සරුබිම හොයන්න බඳිනවදෝ කිරිපුස්සාසෙක්කුව නාට්යයට වසර 42 කි. පරාක්රම නිරිඇල්ල නම් තරුණ නාට්යවේදියාගේ මුල්ම නාට්යය වන “සෙක්කුව” කතාවට පාදක වූයේ එස්....

73 days ago

Kala Viplavam Pranayam (2018)|කළා විප්ලව ප්‍රේම වෘතාන්තය (2018) සිංහල උපසිරැසි සමග

Posted: March 10, 2019 at 4:10 pm by Nishshanka Ruwan

Kala Viplavam Pranayam (2018) ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටියක් මේක නාට්‍යමය සහ ත්‍රාසජනක වර්ගයට වැටෙනවා ඒ වගේම මේක අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Jithin Jithu නිෂ්පාදනය Roy Sebastian,රචනය Aashiq Akbar Ali ඒ වගේම ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නෙ Anson Paul,Gayathri Suresh,Saiju Kurup,Niranjana Anoop,Vineeth Vishwam,Thanuja Kartik නමැති නළු නිලි පිරිස මේකට ලැබිල තිබෙන IMDB අගය 5.5ක් විදිහටත් ගූගල් අගය 80%ක් ලෙසත් සටහන් වෙනවාමේකේ කතාව දිවයන්නේ ජයන් සහ ඔහුගේ මිතුරන් පිරිස වටායි,මොවුන් ස...

73 days ago

ලස්සන පේපර් වර්ක් ඇනිමේෂන් එකක් හදමු – Paper World

Posted: March 10, 2019 at 10:39 am by Sinhalen Help

පේපර් වර්ලඩ් කියන්නේ, හරි අපූරු ඇනිමේෂන් සුපිරියටම හදන්න පුලුවන් අලුත්ම ආෆ්ටර් ඉෆෙක්ට්ස් ටෙම්ප්ලේට් එකක්. මෙය සඳහා භාවිතා කරල තියෙන්නෙ අලුතින් නිකුත් වුනු ආෆ්ටර් ඉෆෙක්ට්ස් ටූල් එකක් නිසා සපෝට් කරනනේ, ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් සී සී (After Effects CC) වර්ෂන් එක සහ ඉන් අනතුරුව නිකුත් වූ සංස්කරණයන් සඳහා පමණයි....

73 days ago

Vehicle Prices After Budget 2019

Posted: March 9, 2019 at 9:38 pm by Price lanka

Discover how Budget 2019 could affect vehicle prices in Sri Lanka. According to the 2019 budget proposal, the local vehicle prices would be increased by fallowing tax revisions....

74 days ago

Sharmini Serasinghe’s so-called investigative journalism

Posted: March 9, 2019 at 9:17 am by Sri Lanka Insider

Sharmini Serasinghe is said to be an 'Investigative' journalist but recently it turned out what she does is copying some other country's reports and change it to Sri Lankan context. She was caught red handed after modifying a news article wrote on Indian doctors to Sri Lankan health sector....

74 days ago