ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.

"අප්‍රේල් 21 ප්‍රහාරයේ වගකීම සිංහල බෞද්ධයන්ගේ" කරමත පැටවීම

Posted: April 25, 2019 at 5:51 pm by gurugoda siriwimala

"අප්‍රේල් 21 ප්‍රහාරයේ වගකීම සිංහල බෞද්ධයන්ගේ" - විදේශ මාධ්‍යවල අමුතු භාවිතාවපුවත් උපුටාගනිමින් පළ කරන ප්‍රවෘත්ති වෙබ් අඩවි ගණනාවක පහත ආකාරයේ ප්‍රකාශ ඇතුළත් වී තිබෙන්නේ ප්‍රහාරයේ වගකීම ශ්‍රී ලංකාවේ බෞද්ධයන් කෙරෙහි යොමුවන ආකාරයෙනි."Local Christian groups have said they faced increasing intimidation from buddhist monks in recent years" (පසු ගිය වසර කිහිපය තුළදී තමන් හට බෞද්ධ භික්ෂූන්ගේ තර්ජනවලට මුහුණ පෑමට සිදු වූ බව දේශීය ක්‍රිස්තියානි කණ්ඩායම් ප්‍රකාශ කර සිටිනවා)edition....

62 days ago

Xiaomi Redmi Note 7 Price in Sri Lanka

Posted: April 25, 2019 at 10:30 am by Price lanka

New Xiaomi Redmi Note 7 Price in Sri Lanka 2019. Now available for, (Brand new price)Xiaomi Redmi Note 7 3GB/32GB - LKR 33,999/-Xiaomi Redmi Note 7 4GB/64GB - LKR 36,999/-Xiaomi Redmi Note 7 4GB/128GB - LKR 39,999/-Specifications6....

62 days ago

ඉස්ලාමය හැදුන හැටි

Posted: April 25, 2019 at 9:55 am by

මහම්මත් නබි තුමා නැත්නම් ඉස්ලාමයේ අවසාන දූතයා ඉපදුනා කියල පිළිගැනෙන්නේ වර්ෂ 570 මක්කම දී. ඔහු ඉපදෙනවිටත් මක්කම යනු වෙළඳ කේන්ද්‍රස්ථානයක්....

62 days ago

මම ඔබට ආදරෙයි නොහොත් පාස්කුව

Posted: April 24, 2019 at 11:50 am by

2019 අප්‍රේල් 21 වනදා - පාස්කු ඉරිදාබිරිඳ සහ තවත් ශ්‍රීලාංකික මිතුරියන් දෙදෙනෙක් සමඟින් මා  සිටියේ ජේජු නගරයේ ජුංඅං  පාරේ පිහිටි කතෝලික දේවස්ථානයේය. පස්වරු එකහමාරට පැවැත්වෙන දේව මෙහෙය විදේශිකයින් සඳහාම වුවක් නිසා කොරියානු නොවන මුහුණු වලින් පල්ලිය පිරී තිබුණි....

63 days ago

Xiaomi Redmi Note 6 Pro Price in Sri Lanka

Posted: April 24, 2019 at 10:30 am by Price lanka

New Xiaomi Redmi Note 6 Pro Price in Sri Lanka 2019. Now available for, (Brand new price)Xiaomi Redmi Note 6 Pro 32GB - LKR 35,900/-Xiaomi Redmi Note 6 Pro 64GB - LKR 39,900/-Specifications6....

63 days ago

Honda Hornet 250 Price in Sri Lanka

Posted: April 24, 2019 at 10:30 am by Price lanka

The Honda Hornet 250 Price in Sri Lanka 2019.Prices available at LKR 450,000/- to LKR 850,000/- (Used price)Honda Hornet 250 also known as Honda CB250F has been discontinued by the Honda Company....

63 days ago

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා

Posted: April 23, 2019 at 7:53 pm by nishuoc

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධාපේවී රකිති සොඳ සීලේ නිබන්දා//ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//රහතුන් නිවසනා පායා ප්‍රකාශේ//සිංහල ගීත සාහිත්‍යයේ බිහිවුනු විශිෂ්ටතම පුර වැයුම ආරම්භවන්නේ එහෙමයි. ඍද්ධියෙන් යන රහතුන් සිටි, ඕලු, නෙළුම්, මානෙල් ආදියෙන් පිරුණු, සේරුන් පීනන පොකුණුවලින් සමන්විත වූ අනුරාධපුරය ජෝන් ද සිල්වා ශූරීන් විසින් මිහි පිට දෙව්ලොවකට උපමා කරනවා....

64 days ago

eSIM තාක්ෂණය

Posted: April 23, 2019 at 6:11 pm by tech සයුර (Rohan Dhananjaya)

             ඉස්සරම ෆෝන් ආපු මුල් කාලේ ෆෝන් එකට වඩා ගානක් ගියේ සිම් එක ගන්න. කාලෙන් කාලෙට වෙනස් වෙවී ඇවිල්ලා දැන් සල්ලිත් එක්කම නොමිලේම සිම් කාඩ් එක දෙන්න පටන් අරගෙන....

64 days ago

රෙමූණ වැව හා ආඳ දොළ

Posted: April 23, 2019 at 4:04 pm by සංකල්ප

පහුගිය කාලේ ලංකාවටම පෑවිල්ල ඇල්ලුවා  මතක ඇතිනේ. අන්න ඒ කාලේ සෙනසුරදා දවසක හවස් වරුවේ තමයි මේ ගමන ගිහින් ආවේ. මේත් වැඩි ඈතකට ගියපු ගමනක් නෙමෙයි.හොරණ ඉදලා කිලෝමීටර් 12ක් වගේ දුරකින් තියෙන රෙමුණ වැව බලන්න ගියපු ගමනක්.මම සුපුරුදු පරිදි ගියේ,අළුබෝමුල්ල > බණ්ඩාරගම > හොරණ > බැල්ලපිටිය > රෙමුණකියන ගමන් මාර්ගය හරහා. රෙමුණ කියන ගමට කිට්ටු වෙනකොටම රෙමුණ වැව පාර කියලා පාරක් හම්බ වෙනවා. එතැනින් දාලා කිලෝමීටරයක් විතර යනකොට රෙමුණ වැව ළඟට එන්න පුලුවන්....

64 days ago

මැදක් නැති පෙරදිග ~ XII කොටස

Posted: April 23, 2019 at 2:13 pm by කණ්ඩා ~ Kanda

මැදපෙරදිග කතා ~ බස වැනීම මැදපෙරදිග ආවට පස්සෙ තමයි කණ්ඩා දැනගත්තෙ මෙහේ උදවියගෙ ජාතික ආහාරය බිරියානි කියල … නෑ … නෑ … බුරියානි නෙමෙයි … බුරියානි තියෙන්නෙ බඩ මැද්දෑවට වෙන්න … ඔහේල ඕපපාතිකව නෙලුම් මලක් උඩ ඉපදුන සත්වයෝ නෙමෙයිනං කවුරැවත්... Continue Reading →

64 days ago

Yamaha MT 15 Price in Sri Lanka 2019

Posted: April 23, 2019 at 11:04 am by Price lanka

The New Yamaha MT 15 Price in Sri Lanka 2019.Price will be available at LKR 530,900/- (Expected price)Yamaha MT-15 ABS model has not launched in Sri Lanka yet and will be available soon!...

64 days ago

ඕවර් ඩ්‍රාෆ්ට්

Posted: April 22, 2019 at 9:57 pm by Kaseera

ශාලිත ආයෙමත් පරිගණක තිරයේ පෙන්නන ගිණුම් ශේෂය දිහා බැලුවා. රුපියල් ලක්ෂ හයක චෙක් එකක් ගෙවන්න ගිණුමේ රුපියල් තිස් තුන් දාහක් අඩුයි....

65 days ago

දෑ අවුරුද්ද

Posted: April 22, 2019 at 6:59 pm by vicharaka

කලකින් ගොඩවැදුනේ මේ අඩවිය                           පැත්තේඑවුනේ නැතත් තරහත් නෑ සිත                                ඇතුලේ අධිකව  රාජකාරිය  අවිවේකව  ගෙවි                       ඇත්තේ  සිතුනත් ලියන්නට වේලාවක්                &...

65 days ago

Xiaomi Mi A2 Lite Price in Sri Lanka

Posted: April 22, 2019 at 10:30 am by Price lanka

New Xiaomi Mi A2 Lite (Redmi 6 Pro) Price in Sri Lanka 2019. Now available for, (Brand new price)Xiaomi Mi A2 Lite 32GB - LKR 28,900/-Xiaomi Mi A2 Lite 64GB - LKR 33,900/-Specifications5....

65 days ago

Xiaomi Mi 8 Lite Price in Sri Lanka

Posted: April 21, 2019 at 10:30 am by Price lanka

New Xiaomi Mi 8 Lite Price in Sri Lanka 2019. Now available for, (Brand new price)Xiaomi Mi 8 Lite 64GB - LKR 44,900/-Xiaomi Mi 8 Lite 128GB - LKR 51,900/-Specifications6....

66 days ago

චන්දිමාල් එලියට විසිවූ හේතුව මෙන්න

Posted: April 21, 2019 at 6:59 am by Lanka Sports News

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයෙන් හිටපු නායක දිනේෂ් චන්දිමාල් එලියට විසිවීම පිලිබද බොහෝ දෙනෙකු කථාවනවා. තේරීම් කමිටුව පවසන්නේ පිතිකරු ලයිස්තුවේ ස්ථානයක් ලබාදීමට නොහැකිවීම ඊට හේතුව බවයි....

66 days ago

සිංහල සිනමාව හා බැඳුණු විස්මිත තොරතුරු

Posted: April 21, 2019 at 4:47 am by vajirajay

පසුගියදා සිංහල සිනමාවට අවුරුදු 72ක් පිරුණැයි නිල වශයෙන් උත්සවයක් කොළඹදී පැවැත් වුණා. ඒ සිංහල සිනමාවේ ආරම්භය මුල්ම කථානාද විත‍්‍රපටය මෙරට ප‍්‍රදර්ශනය කළ වර්ෂය 1947 ලෙස සලකා ගෙනයි. ඒත් නියම වශයෙන් නම් සිංහල සිනමාවේ ආරම්භය නිහඬ විත‍්‍රපට යුගය දක්වා ඈතට විහිදෙනවා. 1925 දී සිංහල විත‍්‍රපටයක් අපේ නළුනිළියන් යොදා ඉන්දියාවේදී නිෂ්පාදනය කර ප‍්‍රදර්ශනය තර තිබෙනවා. ඒ අනුව ගණන් ගත්තොත් සිංහල සිනමාවට දැන් වසර 94ක්. ඒ විස්මිත තොරතුරත් ඇතුළුව එදා මෙදා තෙක් සිංහල සිනමාවේ ඇදහිය නොහැකි විස්මිත කරුණු රැසක් මා දන්නා කරුණු අතුරින් එකතු කර ගත්තා. ඒවා ඔබත් දන්නවාදැයි බලන්න. ...

66 days ago

Vantha Rajavathaan Varuven (2019) sinhala sub|එනවනම් එන්නෙ රජෙක් විදිහටයි (2019) සිංහල උපසිරැසි සමග

Posted: April 20, 2019 at 9:50 pm by Nishshanka Ruwan

Vantha Rajavathaan Varuven (2019) ඉන්දියානු ද්‍රවිඩ භාෂා චිත්‍රපටියක් මේක ක්‍රියාදාම ප්‍රහසන සහ නාට්‍යමය වර්ගයට වැටෙනවා අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Sundar C නිෂ්පාදනය Lyca Productions.ඒ වගේම මේක Attarintiki Daredi (2013) කියන තෙලිඟු චිත්‍රපටියේ නැවත නිර්මානයක් විදිහටයි ඉදිරිපත් කරලා තිබෙන්නෙ ඒ වගේම මේකේ ප්‍රධාන නලුනිලියෝ විදිහට  Silambarasan ,Catherine Tresa, Megha Akash, Ramya Krishnan, Prabhu, Nassar, Mahat Raghavendra, සහ Yogi Babu රංගන දායකත්වය ලබා දෙනවාමේකට ලැබිල තිබෙන im...

67 days ago

සිලෝන් ක්‍රිකට් ආයතනය ඇරඹුමට හේතු වූ ශ්‍රී ලංකාවේ පළමු විශිෂ්ට ජයග්‍රහණය

Posted: April 20, 2019 at 4:07 pm by akeeb

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය පිරික්සීමේ දී මෙරට කණ්ඩායමක් විසින් ප්‍රතිවාධි කණ්ඩායම් වලට එරෙහිව ලබා ගෙන ඇති ජයග්‍රහණ රැසක් ඇත. කෙසේ වෙතත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ හැරුම් ලක්ෂ්‍යයක් ලෙස සැලකෙන 1914 වසරේ දී වාර්තා වූ ක්‍රිකට් තරග ජයග්‍රහණයක් පිලිබඳව තොරතුරු මෙම ලිපියෙන් ගෙන ඒමට සුදානම්....

67 days ago

Honor View 20 Price in Sri Lanka

Posted: April 20, 2019 at 10:30 am by Price lanka

New Honor View 20 Price in Sri Lanka 2019. Now available for, (Brand new price)Honor View 20 128GB/6GB - LKR 114,900/-Honor View 20 128GB/8GB - LKR 124,900/-Honor View 20 256GB/8GB - LKR 129,900/-Specifications6....

67 days ago

බොල්ගොඩ ගඟේ හිරණ තොටුපොළ

Posted: April 20, 2019 at 7:30 am by සංකල්ප

හිරණ තොටුපළ යැයි කීවද අද වන විට මෙය තොටුපොළකට වඩා පාළමක් සහිත මං සංධියක් බවට පත්වී ඇත. එහෙත් අපේ ගමේ මැදිවිය ඉක්මවූ ගැමියන් පවසන්නේ එකල බොල්ගොඩ ගඟ හරහා හිරණේද පාළම් පාරුවක් තිබූ බවයි.එහෙත් අද ඒ පාළම් පාරුවට නැවතීමේ තිත තබා මේ වනවිට බොල්ගොඩ ගඟේ ඉවුරු දෙක යාකර හිරණේදී යකඩ පාළමක් ඉදිකර ඇත.අළුබෝමුල්ලේ සිට කැස්බෑව දෙසට යාමට ඇති කෙටිම මාර්ගය වැටි ඇත්තේ හිරණ පාළම හරහා බැවින් මසකට දෙතුන් වතාවක් මා හිරණ පාළම පසු කර යමි. ඒ යන හැම මොහොතකම හිරණ පාළම මත කෙටි වේලාවක් ගත කර එහි සුන්දරත්වය විඳීමට අමතක නොකරමි....

67 days ago

අවසානයක් නොවේ – තුන්වෙනි කොටස

Posted: April 19, 2019 at 4:15 pm by ඩ්‍රැකී

පළමුවෙනි කොටසදෙවෙනි කොටස--------------------------------තානාපතිවරයා වශයෙන් සිංහලේ රජු හමුවීමට ලැනරෝල් කැඳවාගෙන යන පෙරහැරේ අවසාන දර්ශනයද නොපෙනී යන තුරු අද්මිරාල් ෆර්නැන්ඩස්කි රැළි ගැස්වුණු ඇසිපිය අතරින්  බලා සිටියේය. පාරාදීසයක් යැයි මේ දූපත හැඳින්වූ ජෝන් මැන්ඩෙවිල් ගැන ඔහු සිහිපත් කළේ කෝපයෙනි....

68 days ago

ලෝක කුසලාන ඉතිහාසයේ සදානුස්මරණීය තරග දහය : අංක 10 – ඔබ අතින් ගිලිහුනේ ලෝක කුසලානයයි ……

Posted: April 19, 2019 at 2:43 pm by සුදීක

එළැඹෙන 2019 ලෝක කුසලානය අභිමුවේ එදා මෙදාතුර පැවති ලෝක කුසලාන තරගාවලි එකොළහ තුළ පවත්වන්නට යෙදුණු තරග අතුරින් වඩාත් උද්වේගකර තරග පිලිබඳ අපූරු සටහනක් සුප්‍රකට ඊ.එස්....

68 days ago

මාලිංගව දොට්ට දාපු හේතුව මෙන්න

Posted: April 18, 2019 at 9:26 pm by Lanka Sports News

තවත් දින 43 කින් ආරම්භ වන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වයෙන් මාලිංගව ඉවත් කිරීමට හේතුව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් මහතා අද පැහැදිලි කළා. මාලිංග තනියෙන් දිව්වත් සෙසු දහදෙනා පසුපසින් නොපැමිනෙන බවයි ඔහු කියා සිටියේ....

69 days ago

පුංචි කුමරා

Posted: April 18, 2019 at 5:22 pm by මලී

උන්නා පුංචි කුමරෙක් ඉස්සර මාත් හඳුනන බොහොමත් ගාම්භීරයි කඩුවක් රඳා ඉන වට කඩදාසියෙන් නිම වුණ කිරුළ වැජඹිණි හිස මත පැතිරුණා ඒ අණසක ඔහු නිතර ගිය දස අත සතුරන් හැම ත් එළවා රාජධානිය බේරා යටත් වැසි සිත් සනහා වැජඹුණා මේ නිරිඳා මෑත දී නෑ දුටුවේ ජය ගොසක් නෑ ඇසුණේ බලකොටු ත් අත්හැර ලා සේනාව නෑ පෙනුණේ බිඳෙන් බිඳ උස ගොස් ඇත අත පය ත් දික් වී ඇත කියවන්නටම වෙන් වූ මහා පොත් කන්දක් ඇතමා හඳුනනා කුමරා පදවි හැම අත්හැර ඇත

69 days ago

Huawei Honor 8X Price in Sri Lanka

Posted: April 18, 2019 at 10:30 am by Price lanka

New Huawei Honor 8X / View 10 Lite Price in Sri Lanka 2019. Now available for, (Brand new price)Huawei Honor 8X 64GB - LKR 47,000/-Huawei Honor 8X 128GB - LKR 53,000/-Specifications6....

69 days ago

Suzuki Gixxer ABS Price in Sri Lanka 2019

Posted: April 18, 2019 at 10:30 am by Price lanka

The New Suzuki Gixxer SF SP ABS Bike Price in Sri Lanka 2019.Now available for LKR 449,900/- (Brand new price)Suzuki Gixxer SF SP ABS (FI) Model mileage / fuel efficiency can be expected to be around 40-50 kmpl....

69 days ago