ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.

“පාර්ලිමේන්තුවේ ඇති වූ සියලු සිද්ධීන්වලට වගකිව යුත්තේ කතානායකවරයායි” – රෝහණ ලක්ෂ්මන් පියදාස

Posted: November 19, 2018 at 12:53 am by

පාර්ලිමේන්තුවේ ඇති වූ සියලු  සිද්ධීන්වලට වගකිව යුත්තේ කතානායකවරයා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කීය....

1 hour ago

අගමැති මහින්ද සර්ව පාක්ෂික සමුළුවෙන් පසු උපන්දිනය සමරයි

Posted: November 18, 2018 at 11:03 pm by

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සර්ව පාක්ෂික සමුළුව අවසන් වී නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අදට යෙදෙන 73 වන ජන්ම දිනය සැමරීම සිදු විය....

3 hours ago

විනිසුරු බර්ඩ් ගේ රැකියාව මඳකට වෙනස් වූ තරගය

Posted: November 18, 2018 at 11:00 pm by Mohammed Akeeb

Courtesy: AFPඩිකී බර්ඩ් යනු ලෝප්‍රසිද්ධ ක්‍රිකට් විනිසුරුවරයෙකි. අපුරු සිදුවීම් මෙන්ම අකරතැබ්බ රැසකට සම්මාදම් වූ බර්ඩ් යනු පිටිය මැද විනිසුරු කාර්යය විශිෂ්ට ලෙස ඉටුකරන අයෙක් බවට ද ප්‍රසිද්ධය....

3 hours ago

Demak Bike Price in Sri Lanka

Posted: November 18, 2018 at 10:16 pm by Price lanka

The New Demak Bike Price list in Sri Lanka.Now It's available for, (Brand new price) Demak Savage Supra 120cc - LKR 174,900/-Demak Sky Born 150cc - LKR 254,000/-Demak DTM 2018 150cc - LKR 299,900/-Demak DTM 2018 200cc - LKR 384,900/-Demak DZR 120cc - LKR 239,900/-Demak Warrior 2018 150cc - LKR 299,900/-Demak DZM 2018 200cc - LKR 369,900/-Demak Skyline GT 225 - LKR 409,900/-Demak Manufacturing Lanka (Pvt) Ltd is the importer and assembler of the Demak Bike in the Sri Lanka...

4 hours ago

මේ අපි ජීවත් විය යුතු රට

Posted: November 18, 2018 at 3:24 pm by gurugoda siriwimala thero

කන බත් ඇටෙත් දේශපාලනය ගෑවිලා එතිල හොස්පිට්ල් එකට යන්න වෙන රටක ඉන්න අපිට සමහරු කියනව දේශපාලනය කතා කරන්න එපා කියල.                  ආදරෙන් කියන්නෙ මෙච්චරයි....

11 hours ago

ගිලෙන නැවක ඉදන් බජව් දැම්මා ඇති.

Posted: November 18, 2018 at 2:11 pm by

පසුගිය ඔක්තෝබර් 26 හදිසියේම නව අගමැතිවරයෙකු දිවුරුම් දුන් අවස්ථාවේ මම හිටියේ මිතුරන් පිරිසක් සමඟ.සිද්ධිය දැන ගත්තු ගමන්ම මගේ අනාගත phd සුපර්වයිසර් කතා කරලා ඇහුවා, ලංකාවේ තත්ත්වය කලබලකාරී වෙනවනම් මගේ අධ්‍යයන කටයුතු ආරම්භ වෙන දවස හදිසි තත්වයක් මත ඉක්මන් කරලා මට හැකි ඉක්මනින් ලංකාවෙන් පිට විය හැකි අවස්ථාවක් හදලා දෙන්නද කියලා....

12 hours ago

සර්ව පාක්ෂික සමුළුව: රනිල්ට පුද්ගලික අාරාධනා නෑ – අගමැති ගැන කතා කිරීමට අයිතියක් නෑ

Posted: November 18, 2018 at 10:58 am by

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද(18) පස්වරු 05.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සර්වපාක්ෂික සමුළුවක් කැඳවා තිබේ....

15 hours ago

සිරියානු යුද වාර්තාව – 2018 නොවැම්බර් 16

Posted: November 18, 2018 at 10:38 am by HarshaLulzSec

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය නිර්මාණය කර සිරියාව,ඉරාකය ඇතුලු මැදපෙරදිග කලාපය අවුල් ජාලයක් කිරීමේ සිරියානු ජනපති බෂාර් අල්-ෂාඩ්ගේ දුෂ්ඨ සැලැස්මක් සිරියාවේ ඇමෙරිකානු තානාපති වන ජේම්ස් ජෙෆ් රි නොවැම්බර් මස 15දා හෙලි කලේය."2013,2014 සමයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ නැගී සිටිමට විශාල දායකත්වයක් දුන් සිරියානු රජය සහ සිරියාව තුල ඉරානයේ කාර්යයභාර්යය වෙනස් කරන තෙක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය ස්ථිරවම පරාජය කරන්නට බැරි බව අපි සිතනවා" යනුවෙන් ජෙෆ්රි සිය මාධ්‍ය හමුවේදී පැවසීය....

16 hours ago

අන්දිරිස් අප්පු සහ ගොරක යකා – ගජබින්නාලංකාරයෙන්…

Posted: November 18, 2018 at 10:20 am by ඩ්‍රැකී

අන්දිරිස් අප්පු බෙන්තර යාත්‍රාමුල්ලෙ ඉඳල ගම්පහ කටුවාලමුල්ල ගමට ආ හැටි අපි එක තැනකදි කිය‍ෙව්වනෙ. මේ ඒකෙ ඉතිරි ටික හැටියට කියවන්ඩ පුළුවන් තව කතාවක්......

16 hours ago

ඉතිහාස ගුරුවරුන්ට පාසැල් වල ඉතිහාසය විෂය හා එය ඉගැන්වීම පිළිබඳ වැඩමුළුව

Posted: November 18, 2018 at 9:42 am by archaeology.lk කණ්ඩායම

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් මීට ඉහතදී උපාධිධාරී ගුරුවරුන් සඳහා පැවැත්වූ කලා ඉතිහාසය පිළිබඳ වැඩමුළුවේදී ඉදිරිපත් වූ යෝජනාවක් ලෙස පාසල්වල ඉතිහාස විෂය උගන්වන උපාධිධාරී ගුරුවරුන් ට ඉතිහාසය විෂය හා එම විෂය ඉගැන්වීම පිළිබඳ වැඩමුළුවක් එම ආයතනය විසින් සංවිධානය කර ඇත. මෙම වැඩමුළුව 2018 නොවැම්බර් මස 25 වන දින උදෑසන 9....

17 hours ago

පොදු ජනතාව වෙනුවෙන් සදා දැල්වෙන හදවත

Posted: November 18, 2018 at 9:21 am by

- මහාචාර්ය වසන්ත දේවසිරි -මැක්සිම් ගෝර්කි ගේ "ඉසග්‍රෙල් මැහැල්ල" නමැති ශ්‍රේෂ්ට කෙටිකතාව නිර්මාණය වී ඇත්තේ රුසියාවේ ස්ටෙප්ස් තණ බිම් ආශ්‍රිත බෙසරේබියා ප්‍රදේශයේ දී මුණ ගැසෙන මහළු කාන්තාවක විසින් ඔහුට කියන ලද කතන්දර අසුරෙනි. ඉසග්‍රෙල් මැහැල්ල විසින් ගෝර්කිට කියන ලද කතාන්දරය එම කෙටි කතාව කියවා නැති පාඨකයින් වෙනුවෙන් සැකෙවින් ඉදිරිපත් කිරීමට උත්සාහ කරමි....

17 hours ago

චීන ගුවන් සේවා සහ අභ්‍යාවකාශ ප්‍රදර්ශනය 2018- විශේෂ අවස්ථා

Posted: November 18, 2018 at 8:13 am by HarshaLulzSec

චීන අන්තර්ජාතික ගුවන් සේවා සහ අභ්‍යාවකාශ ප්‍රදර්ශනය එනම් චීන ගුවන් ප්‍රදර්ශනය නොවැම්බර් මස 6දා චීනයේ ගුවන්ඩොන්ග් හි සුහායි නගරයේදී ආරම්භ විය.මෙවර ගුවන් ප්‍රදර්ශනය සඳහා ඇතුලත් වූ සුවිශේෂී ගුවන් යානයක් වන්නේ චීනයේ කොමැක් සහ රුසියානු එක්සත් ගුවන් යානා සමාගම් ඒකාබද්ධව සංවර්ධනය කල ද්විත්ව එන්ජින් සහිත දිගු දුර පියාසර හැකියාවක් සහිත සිවිල් ගුවන් යානයයි....

18 hours ago

ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

Posted: November 18, 2018 at 6:53 am by

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ජනාධිපතිවරයා විසින් අද (18) පස්වරු 05ට සර්වපාක්ෂික සමුළුවක් කැඳවයි....

19 hours ago

පුරා විද්‍යා ස්ථානය නිරීක්ෂණයට ගිය නිලධාරීන්ට හින්දු පූජකවරු පහර දීමට තැත් කරයි

Posted: November 18, 2018 at 4:28 am by

වවුනියාවේ සමලන්කුලම පුරාවිද්‍යා ස්ථානය නිරීක්ෂණය කිරීමට ගිය පුරාවිද්‍යා නිලධාරීන් පිරිසකට එම ස්ථානය බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින හින්දු පූජකවරු පිරිසක් හා ගම්වාසීන් එක්ව 16 දා පහර දීමට උත්සහ කොට තිබේ....

22 hours ago

පත්තර පිටුවෙන් – 1

Posted: November 17, 2018 at 9:50 pm by Mohammed Akeeb

ජැක් මසී, ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ දක්ෂ වමත් වේග පන්දු යවන්නෙකු විය. උසින් අඩි 6 යි අඟල් 4ක් පමණ වූ ඔහු 1914 වසරේ දී ඕස්ට්‍රේලියාවේ අනාගත වේග පන්දුයවන්නා ලෙස ද සැලකුම් ලැබුවේ ය....

2 days ago

සිරියානු යුද වාර්තාව – 2018 නොවැම්බර් 15

Posted: November 17, 2018 at 3:15 pm by HarshaLulzSec

හයට් ටරිර් අල්-ෂාම්,තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය,ජයිස් අල්-ඊසා සහ අනෙකුත් "විපක්ෂ කණ්ඩායම්" ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ ක්‍රියාත්මක සටන් විරාමයෙන් අයුතු ප්‍රයෝජන ගනිමින් නොනවත්වා සිරියානු අරාබි හමුදාවට සහ එහි මිත්‍ර කණ්ඩායම් වලට ප්‍රහාර එල්ල කරමින් සිටිති.නොවැම්බර් මස 14ද අල්-ලටාමිනාහ් දෙසින් උතුරුදිග හමා හි සිරියානු අරාබි හමුදාවේ ස්ථාන වෙත ඔවුහු ප්‍රහාර දෙකක් එල්ල කරන ලදි....

2 days ago

සහයවන්නා

Posted: November 17, 2018 at 12:58 pm by Mohammed Akeeb

දුවද්දී දැවී යාම යනු පිතිකරුවෙකු මුහුණදීමට අකමැතිම දැවී යාම් අවස්ථාව කි. දුවද්දී දැවී යාමේ කඩුල්ලක් ලබා ගැනීමට නම් පිටියේ පන්දුරකින ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඉහළ මට්ටමක පැවතිය යුතුයි....

2 days ago

ලංකාවට සල්ලි ගන්න පුලුවන් Paypal ගිණුමක් හදමු + Debit Card Confirmation

Posted: November 16, 2018 at 6:23 pm by Dulshan Dharmaratne

පසුගිය සතියේ ඔබට ගෙනාපු ලිපියෙන් අපි කියලා දුන්නේ Slicethepie අකවුන්ට් එකක් ලංකාවෙ ඉදගෙනම හදාගන්නේ කොහොමද එකෙන් මුදල් උපයන්නේ කොහොමද කියලා. ඉතින් අද කියලා දෙන්න යන්නේ ඒ උපයපු මුදල් ගන්නේ කොහොමද අතට කියලා....

3 days ago

දරුවන් නැති අම්මෙකුගේ විලාපය – රන්කඳ තාම පැල් රකිනවදෝ නිදි නැතිව

Posted: November 16, 2018 at 8:12 am by වයලීනෝ

වයලීන් එකට කලින් මගේ අතට ඉස්සෙල්ලම හම්බෙච්ච සංගීත බඩ්ඩ බටනලාව . පොඩිකාලේ ඉඳලම බටනලාවට තමා හිත තිබ්බේ ....

3 days ago

සිරියානු යුද වාර්තාව – 2018 නොවැම්බර් 14

Posted: November 15, 2018 at 8:26 pm by HarshaLulzSec

නොවැම්බර් 9 සහ නොවැම්බර් 10 දිනවල දකුණුදිග තුර්කිය පළාත් වන හක්කාරි සහ සිර්නක් හි හමුදා කඳවුරු 6කට පහර දුන් බව  කුර්දිස්ථාන කම්කරු පක්ෂයේ හමුදා අංශයක් ලෙස ක්‍රියා කරන මහජන ආරක්ෂක හමුදා පවසයි.මෙම ප්‍රහාරවලින් තුර්කි සෙබලුන් 17 දෙනෙක් මිය ගොස් 32ක් තුවාල ලැබූ බව ඔවුන් සඳහන් කරයි....

4 days ago

ඇගේ සුවය පතා

Posted: November 15, 2018 at 5:50 pm by Chandrawansa Muwanwella

ගිනි කඳු විලසින් පුපුරා දවමින් ගත උණුවී සැලෙන වෙලේවන පෙත් අතරේ දිය වැල් ඇසුරේ සිහිලස ඇය වෙත යේවාහිම කුටි අතරේ හිරවුණ විලසින් සීතලයෙන් ගැහෙන වෙලේලා හිරු කිරණින් රත් වූ සුළඟින් උණුසුම ඇය වෙත යේවාලොව සියලු සතුන් හට සෙත් පතනා පින් අනුමෝදන් වේවා   නෑසිය මිතුරන් මෙත් පිරි සිතුවිලි ඇගෙ මනසට යොමුවේවාහෙද හෙදියන්ගේ බැලුමන් සැලකුම් වැඩි වැඩියෙන් හිමිවේවාවෙද ඇදුරන්ගේ නැණ පිරි වෙදකම් තව තව බලවත් වේවාගත රිදුම් නිවා සිත පහන් වෙලා මුව සිනහව නැන්වෙවා අප පතන ලෙසින්  තුනුරුවන් බෙලෙන් ඉක්මන් සුව ...

4 days ago

අහසින් යන වෙලෝකොප්ටර ටැක්සි සිංගප්පූරුවෙන්, මාර්ග තදබදයට විසඳුමක්!

Posted: November 15, 2018 at 1:56 pm by Vajira Jayamanna

රියැදුරෙකු නොමැතිව පැයට කිලෝමීටර් 100ක වේගයෙන් යා හැකි ගුවන් ටැක්සි සේවාවක් අරඹන්නට සිංගප්පූරුව සැලසුම් කර තියෙනවා. වෙලෝකොප්ටරය යනුවෙන් හඳුන්වා දී ඇති මෙම ටැක්සි සේවාවේ පියසැරි අත්හදා බැලීම් ලබන වසරේදී ආරම්භ කිරීමට එරට අපේක්ෂා කරනවා.කුඩා හෙලිකොප්ටරයකට සමාන මෙම යානයට බලය සැපයෙන්නේ බමන 18කින්ං ඒ නිසා මෙහි පියසැරි හඬ ඉතාමත් අඩුයි. විදුලියෙන් කි‍්‍රයා කරන මෙම යානය සැලසුම් කර ඇත්තේ ශබ්ද දූෂණයක් සිදු නොවන ආකාරයටයි. එසේ ම මෙය සැලසුම් කර ඇත්තේ නගරයක් තුළ කි‍්‍රයාත්මක කළ හැකි අයුරිනුයි. මෙය පියාසර කරන්නේ මීටර් 300ක් පමණ ඉහළ අහසේයි. මෙම යානයට ධාවන පථයක් අවශ්‍ය වන්නේ නැහැං කෙළින් ම ඉහළ නඟින්නටත් බසින්නටත් පුලූවන්....

4 days ago

සුළඟ අප රැගෙන යාවි / The wind beneath us

Posted: November 15, 2018 at 9:30 am by Rosheen Fernando

හුරු කතාවක නුහුරු පැතිකඩක් පිළිබිඹූ කරමින් නුදුරු දින තිරගත වීමට නියමිත නුවන් ජයතිලක ගේ ’සුළඟ අප රැගෙන යාවි’’ සිනමා සිත්තම පිලිබදව ඔහු සමග පිළිසදරක යෙදීමට සිත්විය....

4 days ago

Krishnarjuna Yuddham (2018) sinhala sub| ක්‍රිෂ්ණා සහ අර්ජුනගේ යුද්ධය (2018) සිංහල උපසිරැසි සමග

Posted: November 15, 2018 at 8:40 am by

Krishnarjuna Yuddham (2018) ඉන්දියානු තෙලිඟු ක්‍රියාදාම ,ප්‍රහසන,සහ නාට්‍යමය වර්ගයට වැටෙන චිත්‍රපටියක් ලියා අධ්‍යක්ෂනය කර තිබෙන්නෙ Merlapaka Gandhi ඒ වගේම නිෂ්පාදනය කර තිබෙන්නෙ Shine Screens banner එක යටතෙ Sahu Garapati & Harish Peddi විසින්.මේ චිත්‍රපටියට ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නෙ Nani, Anupama Parameswaran, Rukshar Dhillon නමැති නලුනිලි පිරිස....

4 days ago

සඳ කිඳුරා මිය ගියෝ , ගමට වරෙන් නංගියේ

Posted: November 15, 2018 at 7:34 am by වයලීනෝ

මේ දුර බස්වල සති පතා ගමන් කිරීම හරිම මෙව්වා දායකයි මෙයාලා . මෙව්වා කියන්නේ හද කකියන මෙව්වා සහ හද කුල්මත් කරන මෙව්වා සහ තවත් එව්වා මෙව්වා වෙනවා මෙයාලා මේ බස්වල ....

4 days ago

A New Way to Manage Your Pages on the WordPress Mobile Apps

Posted: November 14, 2018 at 10:21 pm by Daniele Bogo

We’ve made a small change to the WordPress mobile apps to make it easier for you to navigate and edit your pages. In previous versions of WordPress for iOS and Android, your pages were ordered by the date they were created as opposed to what your actual page hierarchy looks like on your website....

5 days ago

TV, පරිගණක සහ ජංගම දුරකථනය ළමයාට බලපාන ආකාරය

Posted: November 14, 2018 at 8:28 pm by Indralal Nagasinha

                   විද්‍යුත් තිර හා ගතකරන කාලය ළමයින්ගේ මානසික සුවතාවයට බලපෑම් ඇති කරන බව නවතම සමීක්ෂණයකින් සොයාගෙන තිබෙනවා. මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලයක් මගින්....

5 days ago

නේටෝවේ දැවැන්තම යුද අභ්‍යාසයේ ප්‍රතිඵල

Posted: November 14, 2018 at 8:01 pm by HarshaLulzSec

නේටෝ සංවිධානය වාර්ෂික සංවිධානය කරන Trident Juncture නම් යුද අභ්‍යාස මාලාව මේ වර්ෂයේ නෝර්වේ රාජ්‍යය මුල් කරගෙන පැවැත්වුන අතර එහි ප්‍රතිඵල නෝර්වේ රාජ්‍යයේ පොදු ස්ථානවල දැක ගන්නට හැකිවිය.Trident Juncture 2018 යනු සීතල යුද්ධය අවසානයේ පටන් නෝර්වේ රාජ්‍යයේ පැවැත්වූ විශාලතම යුද අභ්‍යාසය මෙන්ම නේටෝ සංවිධානය පසුගිය දශක ගණනාව තුල පවත්වන ලද දැවැන්තම යුද අභ්‍යාසයයි....

5 days ago

ගාසා තීරය ඊශ්‍රායල ආක්‍රමණයක් අභියස

Posted: November 14, 2018 at 12:21 pm by HarshaLulzSec

ගාසා තීරය මේවන විට පසුවෙන්නේ ඊශ්‍රායලයේ මහා පරිමාණ යුදමය මැදිහත් වීමක් අද්දරය.වර්තමාන ගැටුම්කාරී වාතාවරණයට හේතු වූයේ නොවැම්බර් මස 11දා ගාසා තීරයේ කාන් යුනිස් නගරයේ මුර සංචාරයේ නියුතුව සිටි හමාස් සංවිධානයේ හමුදා අංශය වන ඉස් අඩ්-ඩින් අල්-කසාම් බ්‍රිගේඩයේ සටන්කරුවන් ඉලක්ක කරගෙන ඊශ්‍රායල ආරක්ෂක හමුදාහි රහසිගත ඒකකයක් විසින් ප්‍රහාරයක් දියත් කිරීමයි....

5 days ago

ගොළු සාක්ෂිකරුවා.

Posted: November 13, 2018 at 10:45 pm by සචී

ගොළු සාක්ෂිකරුවා....  පුද්ගලිකවම මා හට  ෂර්ලොක් හෝම්ස් තරම්ම එක හුස්මට කියවන්න තරම් අසා හිතුන කුතුහලය දනවන තරමේ රහස් පරීක්ෂක කතාවක් නොවෙන බව මුලින්ම කියන්න ඕන, සමහර විට පරිවර්තකගේ හැකියාව මත පොතේ රසය අඩු උනා වෙන්නටත් පුළුවන්....

6 days ago