newads.lk
ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.
දැන්වීම් නැතිව ඔබට ලබ‍ාදෙන සේවාව ගැන ඔබ සතුටුනම් කැමති මාධ්‍යයක් භාවිතා කර ලකුණු කරන්න      - ස්තූතියි

Silicon Samantha රොබෝ ලිංගික සහකාරිය

සිලිකන් සමන්තා රොබෝ ලිංගික සහකාරියකි. ස්පාඤ්ඤයේ පරිගණක ඉන්ජිනේරුවෙකු වන සර්ගෙයි සැන්ටෝස් විසින් නිර්මිත ඇය කෘත්‍රිම බුද්ධියෙන් හෙබි අතර සිය ආදරවන්තයාට කතා කිරීමට හැකියාව ඇත්තියකි....

9 days ago
Posted in Uncategorized

Fly over Mars | අඟහරුවා මතින් පියාසර කරන්න

2005 අගෝස්තුවේ නාසා ඒජන්සිය අඟහරුවා වෙත යවනු ලැබූ Mars Reconnaissance Orbiter යානය මේ වනවිට, සිය High Resolution Imaging Science Experiment (HiRISE) කැමරාවෙන් අධිවිබේධන ඡායාරූප 50,000ක් පමණ ලබාගෙන පෘථිවිය වෙත එවා තිබෙනවා. නාසා ආයතනය මගින් මහජනතාව වෙත නිකුත්කල මෙම ඡායරූප ආධාරයෙන් පින්ලන්ත ජාතික සිනමාකරුවෙකු වන Jan Fröjdman අඟහරුවා මතින් පියාසර කරන යානයක සිටින්නෙකුට පෙනෙන ආකාරයට වීඩියෝවක් නිර්මාණය කොට තිබෙනවා....

9 days ago
Posted in Uncategorized

කොරියානු දිනපොත (Korean Diary);- එළවලු පමණක් ආහාරයට ගැනීම. (Eating Vegetarian in Gwangju)

මට අද උදේ චෝයි මහහා සගරා දෙකක් ගෙන දුන්නේය.  ගිය සතියේ එම සගරාවේම වෙනස් කලාපයක් මට දාසොම් ගෙනත් දුන්නාය....

9 days ago
Posted in Uncategorized

මාර්තු 20 : ෂෝකෝ අසහාරා තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කරයි

1995 වසරේ අද වැනි දවසක ෂෝකෝ අසහාරාගේ මෙහෙයවීමෙන් තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ. ජීවිත හානි සංඛ්‍යාව දොළහකි....

Highlander

Duncan MacLeod cannot die — well, unless you cut off his head. He is a 400-year-old immortal, who has seen his share of humanity’s bad side....

රුපියල් 3000කින් ගෙදර ආරක්ෂාව තර කරමු | let’s increase security of home for rs 3000

 ලග ලගම අවුරුදු කාලෙත් එනවා, සමහර විට දවස් දෙකක් විතර දුර ගමන් එහෙම සෙට් වෙන්නත් ඉඩ.. ඒ වගේ වෙලාවක ගිහින් එද්දී ඔයාට මොනවා හිතෙයිද ගෙදර හොරු කඩල තිබුනොත්?...

පිළිකා රෝගය වළක්වාගැනීමට ඔබ කලයුත්තේ කුමක්ද?

ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ සඳහා හේතුවන රෝග අතරින් පිළිකා රෝගය දෙවන ස්ථානය ගන්නා බව ඔබ දන්නවාද? එනම්, වසරක් තුළදී ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ අතරින් 11....

කවර් යුව ආස්….

හොටෙල් ස්කූල් අයින් වෙලා ගිය පලවෙනි ජොබ් එක..ඉතිං ඉගෙන ගන්න දේවල් ගොඩායි.....

10 days ago
Posted in Uncategorized

Knuckles 5 peaks Challenge (නකල්ස් )

ත්‍රාසය පිරි ක්‍රියාකාරකම් සඳහා වත්මන් තරුණ පරපුර වැඩි වැඩියෙන් යොමුවන මේ වකවානුවේ කඳු තරණයට මුල් තැනක් හිමිව ඇත්තේය. අද වන විට බොහෝ පිරිස් තම විනෝද චාරිකාව සඳහා තෝරාගන්නේ මේ කඳු තරණයයි....

නැවත රිමාන්ඩ් කළ විමල් බලන්න නාමල් බැසිල් ඇවිත් (වීඩියෝ)

දින 70ක් තිස්සේ සිරගතකොට සිටි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අද ලබා දුන් මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දුව සමඟ අප්‍රේල් 03 වැනිදා දක්වා තව දින 14ක් රිමාන්ඩ් කර තිබේ.ඔහුගේ නඩු තීන්දුව බලන්නට අද අධිකරණයට බැසිල් නාමල් හා ශෂී වීරවංශ පැමිණ තිබිනි....

ලංකාවේ ඉන්ටර්නෙට් වේගය ඔස්ට්‍රේලියාවටත් වඩා ඇත්තටම වැඩිද? 2016 State of the Internet නිළ වාර්තාව කියවා ඇත්ත දැන ගනිමු

ලංකාවේ ජනමාධ්‍ය පුවත් මවන්නට උපන් දක්ෂතා පෙන්වයි. ඔවුන් දිනපතා මවන පුවත් සැබෑනම් එක්කෝ මේ රට ලෝකයේ සුපිරිම රටක් විය යුතුය....

10 days ago
Posted in Uncategorized

ලසන්ත මරා ඇත්තේ වෙඩි පහරින් නොවේ – උල් ආයුධයකින් – ගොඩගත් මිනිය සාක්ෂි

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ විමර්ශනවලදී හෙළි වූ කරුණූ රැසක්අපරාධ පරීක්ෂණ//< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>දෙපාර්තමේන්තුව අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළා.ලසන්තගේ සිරුර ගොඩගැනීමෙන් පසු සිදු කළ පරීක්ෂණ අනුව ඔහුගේ මරණය ස්නයිෆර් වෙඩි පහරකින් සිදුවූ බවට කලින් පැතිර තිබූ ආරංචිය අසත්‍යවී ඇත....

අධිකරණයට හොරෙන් රටගිය උඩුවේ හිමි වහාම අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මකවීමේදි තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට හිරි හැර වන බව පවසමින්හිටපු අමාත්‍ය  //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>මිලින්ද මොරගොඩ මහතා ඇතුළු පිරිසක් පවරා තිබූ නඩුවක් අද(20) කැඳවනු ලැබූ අවස්ථාවේ ධම්මාලෝක හිමි අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි නිසාත් පසුගිය නඩු වාරයේදී එන බවට පොරොන්දු දී අධිකරණයෙන් අවසරයකින් තොරව  මේ වන විට විදෙස් ගතවී ඇති නිසාපූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග නිකුත් විය.කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය මෙම වරෙන්තු නිකුත් ...

විදුලිසැරවැදී සැමියා මියගොස් දරු දෙදෙනෙකු සමග අසරණ වූ මවට ඩිල්ෂාන් ගෙයක් හදා දෙයි

විදුලිසැරවැදී සැමියා මියගොස්දරු දෙදෙනෙකු සමග අසරණ වූ මවටඩිල්ෂාන් ගෙයක් හදා දෙයිශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මාතලේ ප්‍රදේශයේ අසරණ පවුලක් වෙනුවෙන් නිවසක් තනාදීමේ මහඟු කටයුත්තකට පසුගියදා දායකවුණා.මාතලේ අගලවත්ත ප‍්‍රදේශයේ පදිංචි නිර්මලා පද්මකුමාරි මැණිකේ නමැති මේ කාන්තාවගේ සැමියා විදුලි සැර වැදීමෙන් මියගොස් තිබුනේ 2016 වසරේදීය....

පොලවේ ගැසීමේ කලාව – ජූඩෝ

ජූඩෝ1882 තරම් මෑත කාලයකදී Jigaro Kano විසින් හඳුන්වාදුන් ජූඩෝ අද වනවිට ඔලිම්පික් ක්‍රීඩාවක් දක්වා ප්‍රචලිතව ඇත.   ...

10 days ago
Posted in Uncategorized