newads.lk
ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.
දැන්වීම් නැතිව ඔබට ලබ‍ාදෙන සේවාව ගැන ඔබ සතුටුනම් කැමති මාධ්‍යයක් භාවිතා කර ලකුණු කරන්න      - ස්තූතියි

යසෝදරා බාලිකාවට පැන්න මහානාම බිග්මැච් සිසුන් ඇතුළෙ හිරවෙලා අලකලංචියයි

යසෝදරා බාලිකාවට පැන්නමහානාම බිග්මැච් සිසුන්ඇතුළෙ හිරවෙලා අලකලංචියයිකොළඹ මහානාම විද්‍යාලයේ වාර්ෂික ක්‍රිකට් තරගාවලියට සමගාමීව එම පාසලේ 60 දෙනෙකුට ආසන්න සිසුන් හා ආදි සිසුන් පිරිසක් එක්ව ගමන් කළ රිය පෙරහැරක් අතරවාරයේ ඔවුන් පුංචි බොරැල්ලේ යසෝදරා බාලිකා විද්‍යාලයට කඩා පැන ඊයේ දහවල් මහා කලබලයක් ඇති කර තිබේ.බීමත්ව සිටි බව කියන මෙම පිරිස බාලිකා විද්‍යාලයේ දහවල් විවේකය ලබාදෙන්නට පෙර සිසුවියන් එළියේ සිටිනු දැක තාප්පයකින් පැනපාසලට ඇතුළුවී සිසුවියන්//< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>ලුහුබැඳ ස්පර්ශ කරන්නට උත්සාහ කර තිබේ....

කවියන්ගේ ‘බයෝ ඩේටා’ එක නොව කවියේ ‘බයෝ ඩේටා’ එක හොයන්න : උපුල් ශාන්ත සන්නස්ගල

ඡායාරූපය : රන්දික අහංගම නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් කවියාගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය වන “හිඟමං යැදීම තහනං” කෘතිය පසුගිය 11 වැනිදා කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි. ආරාධිත දේශකයෙකු ලෙස සහභාගි වූ උපුල් ශාන්ත සන්නස්ගල එහිදී මතු කළ ප්‍රධාන කරුණක් වූයේ කවිය අභිභවා කවියාගේ පෞද්ගලිකත්වය උත්කර්ෂයට නැගීම නිසා කවිය දෙවැනි වී කවියාගේ දුකට වෙළෙඳ‍පොළක් නිර්මාණය වීම පිළිබඳවය....

දීනයන්ගේ ද්‍රෝහී පාවාදීමට එරෙහිව වීර සරත් ජිනීවාහිදී යුතුකම ඉටුකරයි…

රියර් අද්මිරාල් සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්‌ට අභියෝග කරයි...”"මම ජිනීවා පැමිණියේ යුද අපරාධ සිදුකළේ අපේ හමුදාව නොවන බව....

සිසේරියන් සැත්කම සිදුකරන්නේ ඇයි?

සිසේරියන් සැත්කම (Cesarean delivery or C-section) යනු ගර්භණී මවගේ උදර බිත්තියේ සහ ගර්භාෂයේ සිදුකරන කැපුමක් තුලින් දරුවෙකු බිහිකිරීමට සිදුකරන සැත්කමකි. ඇතැම් ගර්භණී මව්වරුන්ට සාමාන්‍ය දරු ප්‍රසූතියක් සිදුකිරීම නුසුදුසු වන අවස්ථා වලදී, ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු මෙම සැත්කම නිර්දේශ කිරීම සිදුකරයි....

ගේමක් නැතුව රාස්ටර් ග්‍රැෆික් එකක් වෙක්ටර් ග්‍රැෆික් එකක් කරමු

ග්‍රැෆික් ඩිසයිනින් කරන ගොඩක් අයට  රාස්ටර් ග්‍රැෆික් සහ වෙක්ටර් ග්‍රැෆික් දෙවර්ගයම භාවිතා කරන්න වෙනවා. රාස්ටර් ග්‍රැෆික් සහ වෙක්ටර් ග්‍රැෆික් ගැන දන්නේ නැති අය පොඩ්ඩක් විකිපීඩියා පැත්තේ රවුමක් දාලා ඉන්න....

What Is Cement – Sinhala

What Is Cement - Sinhalaසිමෙන්ති කියන්නෙ මොනාද?ඇත්තටම සිමෙන්ති කියන්නෙ මොනාද?...

මහින්දගේ ආරක්ෂකයෙක් හදිසියේ මරුට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයේ යෙදීසිටි පොලිස්සැරයන්වරයෙකු අද //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>(21දා) යෝග්‍යතා පරීක්ෂණයට යමින් සිටියදී හදිසි රෝගයක් හේතුවෙන් කොළඹ ජාතිකරෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මධ්‍ය අංශය සඳහන් කරයි.මෙසේ ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ පොලිස් සැරයන් සෙනරත් පතිරන්නැහිලාගේ සුමිත් සෙනෙවිරත්න නැමැත්තෙකි....

විදේශිකයන් මග බස්සවාගිය අපේ ගයිඩ් කරපුදේ හරිද?

විදේශිකයන් මග බස්සවාගියඅපේ ගයිඩ් කරපුදේ හරිද?මේ දිනවල අන්තර්ජාලයේ පැතිරී යන වීඩියෝවකින් හෙළි කර තිබෙන්නේ ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි ඉංග්‍රීසි බස කථාකරන විදේශික කන්ඩායමක් සෆාරි ජීප් රථයකින් ගමනක් එක්ක ගිය ලාංකික මාර්ගෝපදේශක රියදුරෙකු ඔවුන් සමග ඇතිවූ මුදල් ප්‍රශ්නයක් නිසා අතරමග ඔවුන්ව බස්සවායන අයුරුය....

වැස්සට ලියවෙන කවි …

වැස්ස … කතරක් තෙමෙන්නට දාහය නිවෙන්නට තුරු මුදුන් දළුලන්ට මංපෙත් නොපෙනෙන්ට රිය පේළි නොසැලෙන්ට සීතලෙන් ගුලි වෙන්ට මඩ කඩිති උතුරන්ට පොඩි එවුන් හිනැහෙන්ට සිත තුටින් පිරෙන්නට වැහැපන් තව දිගට තරහ නෑ මම වැස්ස ! නිමිත්ත : දිනය            – 21/03/2017 නගරය        ......

සම්මාන හා අවමාන-2 නොහොත් ඝාතකයින් අතින් සම්මාන

සම්මාන හා අවමාන ගැන තවදුරටත් කියන්න හිතුවෙ පහුගිය බ්ලොග් එක අවසන් කළේ මෙහෙම නිසයි.මම නං සම්මාන උත්සව වලට යන්නෙ කලාතුරකින්....

9 days ago
Posted in Uncategorized

වික්ටර් – හෂිනි ලංකාවෙන් පිට වෙන්න සූදානම්

පසුගිය දිනවල නිරන්තරයෙන් කථාබහට ලක්වූ වික්ටර් රත්නායක-හෂිනි අමේන්ද්‍රා යුවළගේ විවාහයෙන්පසුව ඔවුන් ලංකාව අතැර //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>පිටරටක ගොස් ටික කලකට විවේක ගන්නට යාමේ සූදානමක් ගැන වාර්තාවේ.ඒ ගැන හෂිනි මෙසේ කියා තිබේ....

පිලියන්දල කෙසෙල් ෆුඩ්සිටියේ ගණිකා නිවාසය මාට්ටු

පිලියන්දල හෝටලයක් තුළ සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්වටළන්නට //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>මහරගම පොලිසිය කටයුතු කර තිබේ.''කෙසෙල් ෆුඩ්සිටි'' නමැති මෙම හෝටලයේ සම්බාහන මධ්‍යස්ථානය Red Rose (''රතු රෝස'' )නමින් ප්‍රකටවී ඇත....

උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ

බුදුන් වහන්සේ ජීවමානව කැලණියට වැඩියේ බුද්ධත්වයෙන් අටවැනි වසර වෙසක් පුන්පොහෝදිනකය. මහා රහතුන් වහන්සේලා පන්සිය නමක් සමග අහසින් වඩින බුදුන් වහන්සේ දුටු දේවතාවන් උන්වහන්සේ මෙසේ කවර නම් දෙව් ලොවකට වඩනේදැයි අපගේ ලොවට වඩන්නේදැයි සැක උපදවා ගත්තද උන් වහන්සේ දේව සමූහයාද පිරිවරාගෙන කැලණියට වැඩි බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ....

9 days ago
Posted in Uncategorized