newads.lk
ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.
දැන්වීම් නැතිව ඔබට ලබ‍ාදෙන සේවාව ගැන ඔබ සතුටුනම් කැමති මාධ්‍යයක් භාවිතා කර ලකුණු කරන්න      - ස්තූතියි

ලෝකේ තහනම් කරපු අරුම පුදුම දේවල් | Strange Things Banned Around the World

ලෝකේ තහනම් කරලා තියෙන්නේ මොනාද කියලා අමුතුවෙන් කියන්නත් දෙයක්ද, ඩ්‍රග්ස්, වෙපන්ස් වගේ ඇති වෙනකන් දේවල් තහනම් කරලනේ තියෙන්නේ නේද? එහම තමයි හැමෝම හිතන්නේ....

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණය අසළ ත්‍රස්ත ප්‍රහාරයක්- කාන්තාවක මරුට 10 කට තුවාල

ශ්‍රී ලංකාවේ වේලාවෙන් බදාදාරාත්‍රී 8.15 ට පමණ බ්‍රිතාන්‍ය වේලාවෙන් සවස 3ට පමණ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසළ ප්‍රහාරයක් සිදුව තිබෙනවා....

ඉෂාර ට්‍රේඩර්ස් – LOLC අධිපති රාජා සිංගප්පූරුවේදී මියයයි

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික දැවැන්තයෙකු වන රාජා නානායක්කාර මහතා 77 වන වියේදී ජීවිතයෙන් සමුගෙන තිබේ. ඒ සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීය....

Subnet Mask ගැන කථා කරමුද

මම අද කථා කරන්න හදන මාකෘකාවට අඩිතාලම දාලා තියෙන්නේ මේ බ්ලොග් එකේ මුලම හරියේ පළ කරපු IP Address කියන පෝස්ට් එකෙන්. ඒකෙන් කිව්වා හැකි ඉක්මනින් මේ කියන subnet mask එක ගැන කියලා දෙනවා කියලා....

8 days ago
Posted in Uncategorized

මොනවද මේ Broadband ?

ඔන්න අද මම කථා කරන්න හිතුවා තවත් ලස්සන වචනයක් ගැන. මේකත් නිතරම ටීවී එකේ පත්තරේ සහ එක එක තැන්වල බහුලව කියවෙන වචනයක්....

8 days ago
Posted in Uncategorized

රොබෝ නිර්මාණය (Optimus) – සැකිල්ල සෑදීම

රොබෝ සෑදීමේ මූලික පියවර ගැන හැඳින්වීමක් පෙර ලිපියෙන් ඉදිරිපත් කලා. මේ ලිපියෙන් රොබෝවේ සැකිල්ල නැත්නම් යාන්ත්‍රික කොටස් ඇතුලත් චැසිය ගොඩනගන ආකාරය ගැන විස්තර වේ....

හල්ගස්හේනට යන පාරේ දෑහින් ක්ලැසික් කාර් ඇහින්ද අපේ තාත්තා

මේ ලිපිය ලියන  රෑ 9 ශ්‍රී 5333 කොළ සහ සුදු මිශ්‍ර අලුත් පෙනුමක් ලබා මගේ ගරාජයේ නිවී සැනසිල්ලේ නිදා සිටී. මට, අම්මාට සහ කෞශිට සේම 9 ශ්‍රී 5333 ටද සමහර විට තාත්තා ගැන මතක තිබෙන්නට පිළිවන....

8 days ago
Posted in Uncategorized

ඇනිමේෂන් වීඩියෝවක් ලේසියෙන් සකසන්න

දිගට දිගේ කොටපු බෝරිං ටෙක්ස්ට් එකකට වඩා ඇනිමේටඩ් එක්ස්ප්ලේයිනර් වීඩියෝ කියන දේ අද බොහෝම ජනප්‍රියයි. ඒ වගේම ඡේද ගනන් පිටු ගනන් ලියන දේවල් මේ එක්ස්ප්ලේයිනර් වීඩියෝ ඇනිමේෂන් හරහා සරලව විනාඩි කිහිපයකින් කියන්න පුලුවන්....

අසන්ති රණසිංහ යුග දිවියට

අසන්ති රණසිංහ යුග දිවියටටෙලි නාට්‍ය නිළියක හා ව්‍යාපාරිකාවක වන අසන්ති රණසිංහ පසුගියදා යුග දිවියට එළැඹුණා. ඇය අත ගත්තේ එවර්ග්‍රීන් ෂිපින් ව්‍යාපාරයේ ප්‍රධානී ප්‍රෂාන් නානායක්කාර සමගයි....

චීනයේ ප්‍රාථමික පාසලක බිත්තියක් කඩා වැටී දරුවන් 2 ක් මියගොස් 20 කට තුවාල

අද 22 උතුරුදිග චීනයේ හෙනාන් පලාතේපුයැන්ග්හි//< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>ප්‍රාථමික පාසලක වැසිකිලියක බිත්තියක් කඩා වැටී ඒ අවට සිටි සිසු දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙන අතර සිද්ධිය නිසා කලබලවී පළායන්නට තැත්කිරීමෙන් 20 කට ආසන්න දරු පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.මෙම අනතුරට හේතුව දුර්වල මට්ටමින් ඉදිකර තිබුණ ගොඩනැගිල්ල බවත් ඒවායේ නඩත්තුව ගැන අවධානයක් නොතිබීම නිසා අසරණ කුඩා දරුවන් මරණයට පත්වීම ඛේදවාචකයක් බවත් චීන මාධ්‍ය වාර්තා කර ඇත....

යශෝදරා බාලිකාවට අනවසරෙන් ඇතුළු වූ මහනාමේ සිසුවා පරිවාස භාරයට

බොරැල්ල යශෝදර බාලිකාවට අනවසරෙන් ඇතුළු වීමේ චෝදනාවට ඊයේ අත්අඩංගුවට ගත් කොළඹමහානාම විද්‍යාලයේ//< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>උසස්පෙළ සිසුවා පරිවාස භාරයේ තැබීමට අධිකරණය අද නියෝග කර තිබේ.ඊයේ එම බාලිකා පාසැලට බලෙන් ඇතුළුවූ 50-60 කට ආසන්න පිරිස පොලිසිය බලාසිටියදීම පළා ගොස් තිබුණ අතර එක් අයෙකු පමණක් පාසල් සිසුවියකගේ පියෙකු විසින් අල්ලාගෙන මුරකරුට බාරදීමෙන් පසුව කුරුඳුවත්ත පොලිසියට යොමු කර තිබුණි....