newads.lk
ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.
දැන්වීම් නැතිව ඔබට ලබ‍ාදෙන සේවාව ගැන ඔබ සතුටුනම් කැමති මාධ්‍යයක් භාවිතා කර ලකුණු කරන්න      - ස්තූතියි

තිබුනෙ නුඹට යන්නට කලියෙන්ම..

නොදැනීම අහම්බෙන් රැගෙනවිත් ආදරයකාලයක් පුරාවටඑකතුකර මතක පොත..අවසනදි ගියා නුඹරැගෙන ආ ආදරයඋදුරගෙන සදහටම.....

දියළුම දිය ඇල්ල උඩට

දිය ඇලි ලගට ගිහින් උඩ බලන් දිය ඇල්ල දිහා බලාගෙන ඉන්න කාලයක් අපිටත් තිබුනා.. වාඩි වෙලා දිය ඇල්ල දිහා බලන් ඉදලා,නාන්න පුළුවන් නම් නාලා එන්න විතර හිතුන කාලයක් තිබුනා.....

One week ago
Posted in Uncategorized

පියා අනුකරණය කරන්න ගිය විමල්ගේ දියණිය රෝහලේ

රක්ෂිත බන්ධනාගාරගතව සිටින විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ දියණිය සිය පියා මේ දිනවල උපවාසයකනිරතවන නිසා ඒ අනුව //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>යමින් පියාව අනුකරණය කරමින් අද (23දා) නිවසේ සිටියදී සිය ආහාර වර්ජනය කිරීම හේතුවෙන් රෝගාතුරව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි‍.මන්ත්‍රී විමල් වීරවංශ අද (23දා) දෙවන දිනටත් ආහාර වර්ජනය කර උපවාසයක නිරතවන අතර ඇතැම් දේශපාලන ආරංචි පවසන්නේ ඔහු ඉදිරියේ ආහාර වර්ජන රෝග තත්ව පදනම් කර බන්ධනාගාර රෝහලට මාරුවන්නට උපායක නිරතවන බවකි....

විවිධ ආකාරයේ බර එසවීමේ ව්‍යායාම ගැන දැනගනිමු.

බර එසවීමේ ව්‍යායාම කිරීම ඔබව ශක්තිමත් කරන බව ඔබ දන්නා කරුණක්. කෙසේ වුවත්, එක් එක් ආකාරයේ බර එසවීමේ ව්‍යායාම මගින් ලැබෙන්නේ එකිනෙකට වෙනස් ප්‍රතිඵල බව දැනගැනීම වැදගත් වේ....

ප්‍රදර්ශනකාමී පරිභෝජනය රෝග ලක්ෂණයක් ලෙස

මිනිසුන් තම ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් කැප කරන්නේ තමාගේ පරිභෝජනය සදහා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ඉපැයීමටය. පරිභෝජනවාදයේ දී භාණ්ඩ මිලදි ගැනීම දෛනික ජීවිතයේ අර්ථාන්විත භාවිතයක් බවට පත්වී ඇත....

පමාවී හෝ බඳින්න මතක්වූ බුඩී අවසානයේ නතාලියා සමග යුග දිවියට

පමාවී හෝ බඳින්න මතක්වූ බුඩී අවසානයේ නතාලියා සමග යුග දිවියටසිහින දේශයෙන් ,මිල්ලෙ සොයා, මාතා ආදී චිත්‍රපට නිර්මාණය කිරීමට දායකවූ විශ්වනාත් බුද්ධික කීර්තිසේන හෙවත් බුඩී කීර්තිසේන පසුගියදා යුග දිවියට එළැඹුණා. සිනමාව තුළ සොඳුරු අසම්මත රිතියක නිර්මාණ කරන්නෙකු ලෙස ප්‍රකට ඔහු බොහෝ කලාකරුවන්ගේ සහෘද හිතවතෙකි....

රුසියාවේ සිට මෛත්‍රී ආවාම වරාය ඇමතිකම අමරවීරට දෙනවාට අර්ජුනගේ කෙඳිරිලි

ජනපති මෛත්‍රීගේ රුසියානු සංචාරයෙන් පසුව ඇමැති මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇතිබව දේශපාලන //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>ආරංචි සනාථ කර තිබේ.එහිදී මහින්ද අමරවීරගේ ධීවර ඇමැති ධුරය වෙනුවට වරාය ඇමැති ධුරය ඔහුට ලබාදීමට නියමිතය....

මස්කට් කතන්දර ~ II කොටස

සාජා සිට මස්කට් වෙත … අපායට ගියත් කලින් යන්නට ඕනෑ යයි කියමනක් කණ්ඩා අසා තිබේ, එමෙන්ම හැකි සෑම අවස්ථාවකදීම එය අකුරටම පිළිපදින්නේ ඉන් අත්වන වාසි අත්දැකීමෙන් දන්නා නිසාය. මස්කට් බලා යන ගමනේත් වැඩි වෙනසක් නැත්තේය, අපායටත් කලින් යන්නට උවමනා නම්......

සොඳුරු සඳවතී ගේ වික්ටර් ගී අභියෝගය

සොඳුරු සඳවතී වික්ටර් රත්නායක ගායනා කරපු ඇය කැමතිම ගීත 10 ක් දාල අපිට අභියෝග කරල අපි කැමති ඒවත් දාන්න. මෙන්න මගේ කැමතිම වික්ටර් ගීත 10....

වයස් කාණ්ඩ තුනකට සර්විස් දෙන අත්තිඩියේ ගණිකා මඩම මාට්ටු

ගල්කිස්ස, අත්තිඩිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන තරමක අමුතු ආකාරයේ ගණිකා නිවාසයක්වැටලීමට ගල්කිස්ස පොලිසිය ඊයේ සමත් වුණා. //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>එහිදී සේවාවන් සපයන්නට වයස් කාණ්ඩ තුනක් පවතින අතර කිසියම් අයෙකු වයස 20-30 අතර අය සොයන්නේ නම් 24 තරුණියද 30-40 අතර සොයන්නේ නම් 38 කාන්තාවද 50-60 අතර සොයන්නේ නම් 55 කාන්තාවද සපයන්නට පහසුකම් තිබී ඇත....

කවුරු කෑගැහුවත් රාජගිරියේ බස් තීරුව සාර්ථකයි – Data තියනවා – ඇමති පාඨලී

පසුගිය මාර්තු 12 වන දා සිට 19 වන දා දක්වා රාජගිරිය මංසන්දියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා දෙපසට එක් මංතීරුවක් කාර්ය බහුල හෝරාවන් වලදී බස්රථ ධාවනය සඳහා ප‍්‍රමුඛතා මංතීරු ලෙස වෙන්කර විශේෂඅධ්‍යනයක් සිදු කරන ලද අතර මේ නිසා අධික මාර්ග තදබදයක් ඇතිවී බොහෝ අයට වෙනදා වේලාවට රැකියාවල් හෝ වෙනත් අවශ්‍යතා සඳහා ගමන් කරන්නට බැරි විය.ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පවා එය විවේචනයට ලක් කරන ලදි....

උමාලිගෙයි දනුකගෙයි ලේන් කතාව කෙප්පයක්

පහුගිය දිනවල සාරංග උමාලි විවාහ දෙදරා යාමට අදාළව ලේනෙකු ගැන කථා පැතිරිණි ඒ ඡායාරූපවල දනුක නමැති ටෙලි නළුවා සහ උමාලි වෙන වෙනමඑකම නම ඇති ලේනෙකු සමග //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>පෙනී සිටින අතර මේ දෙදෙනා අතර සම්බන්ධයක් හසුවී තිබෙන බවත් දෙදෙනා වෙන වෙනම ලේනා සමග ඡායාරූප වල සිටීම සැකයට හේතුවූ බවටත් කථා පැතිරිනි.සාරංග උමාලි දෙදෙනා විරසකය ඇත්තක් වන නමුත් ගැටුම් හටගත්තේ 2017 වසරේදීය....

ගුවන් විදුලි වැඩසටහනේදී ඇල්ලූ ආමි රොෂාන් හමුදාවට භාරදෙයි

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් ගුවන් විදුලි වැඩසටහනක් අතරතුර අත්අඩංගුවට ගත් රොෂාන් ප්‍රදීප්හෙවත් ආමි//< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>රොෂාන් නැමැත්තා හමුදාවට බාරදී තිබේ. කළුතර බන්ධනාගාර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදුකර තිබීමත් සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සමීප සබඳතා ඇති බවට ඔහුගෙන් අදහස් පළවීමත් සැකයට භාජනයවී තිබෙන අතර මංකොල්ලකෑමේ සිද්ධියකට සහ පවුල් ආරවුලක් මත මිනිමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා පවතී....

දෑකැති සොලොවති කුඹුරක් ඇස නොගැටුණු දරුවෝ

"ගොයම් නැටුමකට දෑකැති සොලොවති කුඹුරක් ඇස නොගැටුණු දරුවෝ "අද උදේ මේ සින්දුව ඇහෙද්දී මට මතක් වුනේ අපේ බලශක්තිය ගැන හැමෝටම උපදෙස් දෙන පරිසරවේදියෝ ටික..... බලශක්ති ඔස්තාද් වගේ කෑ ගැහුවට ජෙනරේටර් එකක් දුවන හැටි දන්නේ නැහැ.......

One week ago
Posted in Uncategorized

මහපොළොව තවමත් එතැනමයි

ගිගුම් දී හඬන වැහි අහසටහඬන්නට දීහරස් වීදියෙ අයිනක..මහ ඇහැල ගහක් යටගෙතූ පෙම් පදඅසාගෙන සිටි වැහි බින්දුනැතිවුවද අද තනියට.....