newads.lk
ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.
දැන්වීම් නැතිව ඔබට ලබ‍ාදෙන සේවාව ගැන ඔබ සතුටුනම් කැමති මාධ්‍යයක් භාවිතා කර ලකුණු කරන්න      - ස්තූතියි

හන්තාන අහස යට -03

ඔරලොසු කණුව දෙසට පියනැගෙන අතරතුර කොළඹ ඒ/සී හොල්ට් එක අසලින් හැරී පාර මාරුවෙන්නේ නිරායාසයෙනි. මන්ද යත් දුමක් දැමීම අනිවාර්ය වන නිසාත් ඔරලෝසු කණුව අසල සුවපහසු කලාපයක් මේ‍ පාන්දර සොයා ගැනීම උගහට බව අත්දැකීමෙන් දන්නා නිසාවෙනුත් ය....

මාර්තු 27 : මාලන් බ්‍රැන්ඩෝ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කරයි

1973 වසරේ  අද වැනි දවසක සුපිරි හොලිවුඩ් නළු මාලන් බ්‍රැන්ඩෝ තමාට හිමි වූ ඔස්කාර් සම්මානය ප්‍රතික්ෂේප කළේය.එම 45 වැනි ඇකඩමි සම්මාන උළෙල පැවතුණේ 1972 වසර සඳහා ය....

රන්බීර් කපූර්ගේ නව නිවසේ අභ්‍යන්තර සැරසිලි ෂාරුක් බිරියගේ

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් කාන්ගේ බිරිය ගෞරි කාන් මේ වනවිට ප්‍රකට පුද්ගලයන්ගේ නිවාස වලඅභ්‍යන්තර ගෘහ නිර්මාණ සැරසිලි කිරීමේ //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>කාර්යයට අතගසා තිබේ. (interior decoration) ඇය පසුගියදා වැඩ නිම කරමින් පැවති ප්‍රකට බොලිවුඩ් නළු රන්බීර් කපූර්ගේ මුම්බායි පාලි හිල්ස්හි පිහිටි නිවසේද මෙම කටයුත්ත භාරගෙන තිබුණ අතර එය ඉතා සාර්ථකව සිදු කළ බව දක්වමින් ගෞරි සමග ඔහු ඡායාරූපයකට පෙනී සිටිමින් ට්විටර්හි ස්තූති සටහනක්ද තබා තිබේ....

දක්‍ෂිණ අධිවේගයේ පස්‌වලින් දේශපාලකයින් දෙදෙනකුට ඉල්ලමක්‌

දක්‍ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීමට පස්‌ කියුබ් පන්ලක්‍ෂයක්‌ කැපීමේ ව්‍යාපෘතිය මහා පරිමාණ ජාවාරමක්‌ බවට පත්ව ඇතැයි ඉහළ පෙළේ විමර්ශනයකින් අනාවරණයවී තිබේ.ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් හම්බන්තොට, වලව විශේෂිත කලාපයේ අක්‌කර 671 ක්‌ මේ වන විට වෙන් කර ඇති අතර මෙම ඉඩම් මැනුම් කර වෙන්කර ඇත්තේ විධිමත් පටිපාටියකින් තොරව යෑයිද විමර්ශනයේදීහෙළි වී ඇත....

වික්ටර්ගේ හිට්ම 10

මේක මට ලියන්න හිතුනේ මෙන්න මේ කෑල්ල නිසා තමයි ඉතිං ":ඉතින් ඔන්න ඔහොමයි වික්ටර් රත්නායකයන්ගේ ගී ගඟුලෙන් තොරල බේරල මම කැමතිම 10ක් ලිස්ට් ගත කලේ.හා දැන් කවුද කැමති ඔයාලා කැමති ගීතත් මේ වගේ ලිස්ට් එකකට ගන්න....

Depression ද? අපි කතා කරමු…

ඊයෙ නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල බොහොම උත්කර්ෂවත් විදියට පැවැත්වුණා. පොදු කතාබහේදිත්, පෞද්ගලිකව මටත් ඒ ගැන එක එක විදියෙ විවේචන තිබුණත් කිසියම් නිර්මාණයක් ඇගයීමට ලක් කරන එක බොහොම වටිනා දෙයක්....

ලංකාවේ වාර්ෂික උපත් සංඛ්‍යාවට වඩා ගබ්සා සංඛාව වැඩියි

ශ්‍රී ලංකාවේ වාර්ෂික උපත් සංඛ්‍යාව අභිභවා ගබ්සා කිරීම් සංඛ්‍යාත්මකව ඉහළ අගයක්‌ ගෙන ඇතැයි ශ්‍රී ලංකාපවුල් //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය හරිස්‌චන්ද්‍ර යකන්දාවල මහතා පැවැසීය.මාතෘ මරණ වලින් තුන්වැනි ස්‌ථානයට පත්ව ඇත්තේද ගබ්සා වීම නිසා සිදුවන මරණ බවද හෙතෙම පවසයි....

විමල්ගේ ජීවිතය අනතුරේ කියමින් බන්ධනාගාරය ඉදිරිපිට ජානිපෙ විරෝධතා

මැගසින් බන්ධනාගාරයේ අඛන්ඩ උපවාසයක නිරතවී සිටින තම පක්ෂ නායක විමල් වීරවංශ මහතාවෙනුවෙන් එම බන්ධනාගාරය ඉදිරියේ අධිෂ්ථාන පූජාවක් සහ සත්‍යක්‍රියාවක් පැවැත් වීමට ජාතික නිදහස් පෙරමුණ කටයුතු යොදා තිබිණි. //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>මෙම අධිෂ්ථාන පූජාව සහ සෙත් පිරිත් සජ්ඤායනය කරමින් සත්‍ය ක්‍රියාව මෙහෙයවීම පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ මහාචාර්ය මාදුරුඔය දම්මිස්සර හිමියන් ප්‍රමුඛ මහා සංඝ රත්නය විසින් සිදු කළහ....

The Digital Cancer is on the Spread!

I do not understand the Sri Lankan mind set of people where they seem to enjoy making fake accounts on FB and pages with sexual explicit contents. I also don't understand the mentality of how our people seem to find a juicy gossip off someones life, regardless of its relativity to the society and happen to give a 24/7 whole new level of entertainment and brilliant explanation as to how elevation has miserably gone wrong during the years passed....

Let’s make Sri Lanka Cricket great again!

Sri Lanka lost another home series. This time for Australia Sri Lanka lost the ODI series to South Africa Sri Lanka lost the second test match to Bangladesh Sri Lanka lost the first ODI match to Bangladesh by 90 runs Different opponents, different venues and the same result....

දැනට සාකඡ්චා වෙමින් පවතින මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව, කල්කුඩාහී ඉඳි කෙරෙමින් පවතිනවාය කියන මත්පැන් ස්කාගාරයට සම්බන්ධ කිරීමෙන්, මේ සම්බන්ධයෙන් පවත්නා විරෝධයේ , පිටුපස සිටින අදිසි හස්තය මෙකී බංකොලොත් ටීවී චැනල් කාරයින්ද?

Perpetual Treasuries Ltd  සමාගම මඟින් උතුරේ කල්කුඩාහී ඉඳි කෙරෙමින් පවතිනවය කියන මත්පැන් ස්කාගාරයට එරෙහිව එක්තරා බංකොලොත්  ටීවී චැනලයක් මඟින් ගෙනයන විරෝධතා ව්‍යාපාරයේ සැබෑ ස්වරූපය මෙන්න. මෙහිදී මතුවන ප්‍රශන කිහිපයකි....

වික්ටර් ලෙලුම් සහ අපි…

වික්ටර් රත්නායක ගැන ඉස්මතු වූ සංවාදය පුද්ගලික කාරණාවක් කියන එක පටු අදහසක් කියලයි මට හිතෙන්නේ. ඒ තොරතුරු සංවාදයට ගැනීමට අපිට තියෙන අයිතිය එන්නේ වික්ටර් රත්නායක නියෝජනය කළ සංස්කෘතික මතවාදය සහ ඔහුගේ ගීතවලින් වෑහෙන ‘රසය’ අතර තියෙන පරස්පරයෙන්; ගොඩක් අය මතු කරපු විදිහටම මේ රසයට එරෙහිව වික්ටර් රත්නායක කියන සමාජ පෞරුෂය කාලාන්තරයක් තිස්සේ කර ගෙන ගෙන ආ බොරු සදාචාරවාදී අනුශාසනාවලින්; ඒ අනුශාසනා අතහැරලා ජීවිතයේ ඇත්තට මුහුණ දෙන්න වික්ටර් ගත්ත තීරණයෙන්....

නෙළුම්යායයි මමයි

කාලයක් තිස්සෙ ලියන්න පොඩි උණක් තියන නිසා පොඩියට අටවගත්තු බ්ලොග් කෑල්ලකුත් තියන නිසා, අන්තර්ජාලෙ ජංජාලෙ අස්සෙ අහම්බෙන් දැකපු නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලට ඇවිල්ල ඔලුව දාන්න හිතුනා ධනුවාටත්.අන්තිමට දවස එනකල් බලන් ඉඳලා, පාරෙ ට්‍රැෆික් බාධක එහෙමත් ජය අරන් තියන තැනට (වොටර්ස් එජ් :D ) ඇවිත් බලද්දි පටන් අරන් උත්සවේ....

Zero to One : සිලිකන් නිම්නයේ සුපිරි ආයෝජකයා Peter Thiel ගේ අත්පොත

වෘත්තියෙන් කළමණාකරන කථිකාචාර්යවරයෙකු  මා පීටර් ටීල් (Peter Thiel - Pronounced Teel) පිලිබඳව බොහෝ වර අසා තිබුණේය. ඊලෝන් මස්ක් සමග පේ-පෑල් විද්‍යුත් ගෙවුම් සමාගමේ සමාඅරම්භකයෙකු ලෙස සැලකෙන පීටර් ටීල් ෆේස්බුක් සමාගමේ පලමු ආයෝජකයා වූ අතර ඩොලර් 500,000ක කුඩා ආයෝජනයෙක් පමණක් ඔහු ලැබූ ලාභය ඩොලර් මිලියන ගණනකි....

4 days ago
Posted in Uncategorized

පළමු එක් දින තරගයෙන් ශ්‍රී ලංකාව බංගලියන්ට පරදී

සංචාරක බංග්ලාදේශය සමග පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 90 ක පරාජයක් ලැබීමට ශ්‍රී //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>ලංකාවට සිදු විය. ලකුණු 325 ක ජයග්‍රාහී ඉලක්කයක් හමා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 234 කදී සියළුම දෙනාපන්දුවාර 45....

මා සහ නුබ

මා නුබේ නොවන බව දැන නුබට පෙම් කරපු තරම් හිතා ගන්න බෑ මා නුබට රැවටුන තරම් ජිවිතයක් ජිවත් කරපු සිත ඔබ හැදූ තරම් අතීතය අත ගාමි අදුරේ ඉදන් මන් දන්නෙත් නෑ හිත හිලෑ නෑ නුබ හොයනා තරම් නුබ දන්නේ නෑ මන් හෙලේනා සුසුම් අදහන්නත් බෑ මා අතහැර ගියපු දුරක් ආදරේ විද විදවන්නට බෑ මහ මෙරක්