newads.lk
ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.
දැන්වීම් නැතිව ඔබට ලබ‍ාදෙන සේවාව ගැන ඔබ සතුටුනම් කැමති මාධ්‍යයක් භාවිතා කර ලකුණු කරන්න      - ස්තූතියි

මගෙන් මේ දවස්වල අහන ප්‍රශ්න වල සාරාංශයක්

මම විනෝදෙට කරපු දේ (විනෝදාංශේට) ලැබෙන පාඨක සහ මිතුරුමිතුරියන්ගේ ප්‍රතිචාර වැඩි වී ඇත - නෙලුම් යාය බ්ලොග් සම්මානය ලැබීමෙන් පසු. එම නිසා ඒවා සාරාංශ කොට මෙසේ පල කරමි....

2 days ago
Posted in Uncategorized

ආර්ථික ඝාතකයා හෙළිදරව් කිරීම… [video]

මාර්තු 23 දින කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගරයේදී තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය (SITP) විසින් මාධ්‍ය හමුවක් කැදවා තිබිනි. එහිදී එට්කා ගිවිසුම පිටුපස ඇති ආර්ථික ඝාතක භූමිකාව, ලෝකයේ වෙළද ගිවිසුම් පිළිබදව ඇති අත්දැකීම් සහ මහජන අදහස් ලබා ගනිමින් වෙළදාම පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්නට පිහිටවූ මහජන කොමිසම පිළිබඳව අදහස් දැක්වුනි....

තමන්ගේම කෙනෙක් වුණත්….

අපි හැමෝටම පුරුදු තියෙනව, ඒ වගේම කරන්න වෙන එදිනෙදා වැඩ තියෙනව..මේ හැම ක්‍රියාවකම එක අනිවාර්‍යය කොටසක් එහෙමත් නැත්තන් වචනයක් තියෙනව.....

3 days ago
Posted in Uncategorized

දිනකට අමතර කැලරි 700 ක් දහනය කරන ශාරීරික ක්‍රියාකාරකම්

ඔබගේ ඉලක්කය දිනකට අමතර කැලරි 700 ක් දහනය කිරීම නම්, දින 6 කදී ඔබේ බර ග්‍රෑම් 500 කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩුවනු ඇත. එනම්, දින 6 කදී අමතර කැලරි 4200 ක් දහනය වන අතර, එහිදී ඔබේ බර ග්‍රෑම් 540 කින් අඩුවිය යුතුය....

මඩින් මිදි උඩට මතුව ආ නෙළුම්යායේ සුපිපුනු නෙළුම් අතරේ

මාර්තු මාසේ කොළොම්පුරයා විශේෂයක් වෙන්නේ කොළොම්පුරයාගේ විතරක් නොවෙයි පුංචි කොළොම්පුරයාගේත් උපන්දිනයත් යෙදෙන්නේ මාර්තු මාසෙයි. ඒ නිසාම මාර්තු මාසේ මගේ ජීවිතේට බෙහෝම සමිපයි....

රටේ මදුරු ප්‍රශ්නයට එජාප ඇමතිවරු වගකිව යුතුයි – මහින්ද රාජපක්ෂ

පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙසේ කියා සිටියේය.මේ//< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>ආණ්ඩුවේ අද විනෝදාංශය වෙලා තියන්නේ ඩෙංගු මදුරුවන් ඇති කරන එක....

Big Match වාහන 22ක් අත්අඩංගුවට

පසුගිය දිනවල කොළඹ හා තදාසන්න නගරවල වාර්ෂික විද්‍යාලන්තර ක්‍රිකට් තරග ගණනාවක් පැවැත්වූ අතර කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල මෙවර ක්‍රිකට් සමයේ ප්‍රධාන මාර්ගවල අන්තරාදායක ලෙස ගමන් ගත්වාහන වැටළීමට //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>පොලිසිය කටයුතු කර තිබුණි. ඒ අනුව පෙරේදා (25දා)වන විට බොරැල්ල සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානවලින් වාහන 22ක් අත්අඩංගුවට ගෙන තිබේ....

අතින්අත ගිය අම්බලන්ගොඩ දැරිය දූෂණය වූවා යැයි කියා පොලිසියේ

දහසය හැවිරිදි බාල වයස්කාර දැරියක අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලයකට සහ මීගමුව ප්‍රදේශයේ කාමරයකට ගෙන ගොස් දූෂණයට ලක් කළ බැව් කියන සිද්ධියක් සම්බන්ධයෙන් අක්මීමණ පොලිසියපරීක්ෂණ ආරම්භ කර තිබේ.ළමාරක්ෂක අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව අක්මීමණ පොලිස් වසමේ පදිංචි මෙම දැරිය සහ ඇගේ මව පොලිසියට ගෙන්වා කරුණු විමසීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත....

අලුත් අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය කාලසටහන මෙන්න

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ගමන් බිමන් යන මගී ජනතාවගේ ගමන් පහසුව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව අප්‍රේල් මස 5දා සිට 17 දක්වා කොළඹ සිට පිට පළාත්වලට යෑමට හා ඒමට විශේෂ නගරාන්තර හා ශීඝ්‍රගාමී දුම්රිය කිහිපයක් ධාවනයට යොදවයි.අප්‍රේල් 7, 8, 12 සහ 20 යන දිනයන්හිදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ....

තූතන්කාමන් සාපය, මාධ්‍ය හරබයක්ද?

තූතන්කාමුන් කිව්ව ගමන් මතක් වෙන්නේ තූතන්කාමන් සාපය ගැනනේ.  අපි මීට පෙර තූතන්කාමුන් ගැන දීර්ඝ ලෙස කතාකලානේ....

දඹදිව වන්දනාවේ ගිය තිදෙනාගේ මරණ අධික ශීතලටදැයි පරීක්ෂණ

දඹදිව වන්දාවේ ගිය ශ්‍රී ලාංකිකයන් තිදෙනකු හදිසියේ මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තානාපති කාර්යාලය ඔස්සේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.මියගිය //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>පුද්ගලයන්ගේ මළ සිරුරු මේ වන විට දිවයිනට ගෙන්වා ගෙන ඇති බවත් අසනීප තත්ත්වයේ පසුවන තවත් කිහිප දෙනකු ඉන්දියාවේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවත් එම අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවැසීය....