newads.lk
ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.
දැන්වීම් නැතිව ඔබට ලබ‍ාදෙන සේවාව ගැන ඔබ සතුටුනම් කැමති මාධ්‍යයක් භාවිතා කර ලකුණු කරන්න      - ස්තූතියි

Colombo hotel contact numbers

A useful list of contact numbers of some of the Colombo star hotels. Ceylon Continental Hotel +94 11 242 1221 Mount Lavinia Hotel +94 11 271 1711 Grand Oriental Hotel +94 11 232 0320 Cinnamon Grand Colombo +94 11 243… Read more → ...

මහාරාජා = නඩරාජා හෙවත් සිරස විකිනීම

රූපවාහිනී නලිකාවක් උනාම දැන්වීම් ප්‍රචාරය කරන්න ඕනේ බව ඇත්ත නමුත් රටට වින කිරිම නම් ඒකේ අවසාන ප්‍රථිපලය ඒක එච්චර හොද නෑ.අපේ රටේ වාසනාටව හෝ අවාසනාවට ලංකාවේ විශාලම මාධ්‍ය ජාලය පෞද්ගලික ආයතනයක් සතුයි....

3 years, 228 days ago
Posted in Uncategorized

අර්ථය සෙවීම

ආදරය යනු,අසම්පූර්ණ මිනිසෙකු සමඟ ඇතිවනකොන්දේසි විරහිත බැඳීමකි...ආදරය කිරීම යනුයම් ප්‍රබල හැඟීමක් නොවඑක් අධිෂ්ඨානයකි......

සර්පයෙක් කෑවොත්….???? සර්ප දෂ්ඨනයට ප්‍රථමාධාර

ඔන්න ඉතින් කලින් දවසක කිව්වා වගේම අදත් ආවා ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් වෙන සර්පයෙක් දෂ්ඨ කලොත් ලබාදෙන්න ඕනි ප්‍රථමාධාර මොනවද කියන එක ගැන කතා කරන්න. සර්පයෙකු විසින් දෂ්ඨ කළ සෑම විටකම අනිවාර්යෙන්ම නිවරදි ප්‍රථමාධාර ලබා දෙන්න ඕනි....

Software Testing 101 – Test Case

“A set of input values, execution preconditions, expected results and execution post conditions, developed for a particular objective or test condition, such as to exercise a particular program path or to verify compliance with a specific requirement.” – ISTQBAbove is the definition from official ISTQB glossary, but in a simple term test case is a set of conditions which a tester use to determine whether a system under test satisfies requirement....

3 years, 252 days ago
Posted in Uncategorized

ඒඩ්ස් …….

ඒඩ්ස් රෝගය දැන් දැන් අපට අමතක වී යන රෝගයක්. ඇත්තටම කලාපයෙ අනෙත් රටවල් සමග ගත්තහම අපේ රටේ රෝගය වැලඳුන අය සිටින්නෙ අඩු ප්‍රතිශතයක්(0....

3 years, 256 days ago
Posted in Uncategorized

මට විතරද ඔයාව ඔනි

තීරනයක් ගත්තා තවත් නොහිතන්න ඔයා ගැන​මට විතරද ඔයාව ඔනිඇයි ඔයාට මාව එපාද​ඔනි නම් ඉක්මනට කියන්න වෙයි තේරුනාද​මන් කොහොමද ඉතින් ඔයාගෙ හිත කියවන්නෙ තාම මට ආදරේ වත් නොකියාම​

3 years, 256 days ago
Posted in Uncategorized

චංගුමී Vs චංචලා

 මම ඔබෙන් අහනවා මෙහෙම ප්‍රශ්ණයක් !    දශක 6 කටත් වැඩි අපේ සිනමා ඉතිහාසයේ සිනමා පට අතරින් වඩාත්ම ඔබේ සිතට කාවැදුනු සිනමා පටයක් තියෙනවාද?...

3 years, 257 days ago
Posted in Uncategorized

කිරි ගැන කතාවක්………….

මේ සිදුවීම ගැන කියන්න හිතුනෙ මේ දවස් වල කිරි පිටි ගැන විශාල අවධානයක් යොමු වෙලා තියෙන නිසයි. කිරි පිටි වෙළඳාම ලංකාවෙ ඉතා විශාල ලාභ ලබන ව්‍යාපාරයක්....

3 years, 259 days ago
Posted in Uncategorized

CIDයවත් නොදන්න DCD හෙවත් කිරිපිටි පැකට්ටුවේ මාරයා

 DCD [ඩයිසයන්ඩයමයිඩ්]ඇත්තටම මේ රසායනිකය  නවසීලන්තේ කිරි පට්ටි වලදී යොදන්නේ පසේ පවතින බැක්ටීරියාවක් නැසිමටයි . මේ බැක්ටීරියාව හරිතාගාර ආචරනයට හේතුවන වායු (ගෝලීය උණුසුම ඉහල යෑමට උදව්වන වායු) නිපදවනවා....

යූපීඑස් එකේ ආයු කාලය වැඩි කරගැනීමට නම්. . .

             UPS කියන්නේ   Uninterrupted Power Supply නැත්නම් Uninterruptible Power Source කියන එක.  ඒකෙ තේරුම ගත්තාම ඒ වචනයෙන්ම කියවෙන්නේ අඛණ්ඩව විදුලිය සැපයීම කියන අදහස....

Story behind sadakada pahanaka katayam opala

සදකඩ පහණක කැටයම් ඔපලා කියන සිංදුව අහලා තිබුනට එකේ තේරුම ගොඩක් අය දන්නේ නැතුව ඇතිනේ…. කියවලා බලන්නකෝ කොච්චර ගැබුරු හැගීම්බර තේරුමක්ද තියෙන්නේ කියලා....

මගේ නොවුන මගේම ආදරය (My Love). . .

Sometimes I wonder if you really knowhow much I love youIf you really understand how much I careYou may never fully comprehendWhat it means to be loved by me,And I may never find the wordsto express my devotion...Always knowthat each time you smile,Each time you cry,Every ounce of happiness you feel,Every emotion you experienceI feel it too,Because you are my heart;To look at you, is to see my soul......

ගෝල් Face එක . . .

                            ගාලුමුවදොර එහෙමත් නැත්නම් Galleface කියන්නේ , කොළඹ කියන නම ඇහුණමත් කර්කශ චිත්‍රයක් මවන කොන්ක්‍රීට් අච්චාරුවට යන්තම් හෝ සෞම්‍ය බවකුත් එක්ක හරිත පැහැය කැටි කර ගත් නිල් පැහැය අරන් එන සොඳුරුම තැනක්. මට නම් ඉතින් උදේ නැගිට්ටත් හවසට ආපහු ආවත් කොයිම වෙලාවක වුනත් ඇසේ මානයෙන් මේ කියන සුන්දර ස්ථානය මඟ ඇරෙන්නෙ නෑ....