newads.lk
ලංකා බ්ලොග් කියවනයේ නිවේදනය: මෙහි ඇතුලත් කර ගන්නා සියලු බ්ලොග් අඩවිවලට අයත් නිර්මාණ, රූප, ඡායාරූප, වී‍ඩියෝ, ප්‍රකාශනයන් හා තොරතුරු පිලිබඳ වගකීම එම අඩවි නිර්මාපකයන් සතුවන අතර ඉන් එහා වගකීමක් අප / ලංකා බ්ලොග් කියවනය සිංඩිය විසින් බාර නොගන්නා බවට කරුණාවෙන් සැලකිය යුතුය. තොරතුරු සඳහා info{at}lankabloggers.com වෙත ඊමේලයක් යොමු කරන්න.
දැන්වීම් නැතිව ඔබට ලබ‍ාදෙන සේවාව ගැන ඔබ සතුටුනම් කැමති මාධ්‍යයක් භාවිතා කර ලකුණු කරන්න      - ස්තූතියි

කොරියානු දිනපොත (Korean Diary) ;- ගිලුණු බෝට්ටුව ඇදගෙන යාමට සියල්ල සුදානම්.

මෙම බෝට්ටුව් මිට වසර තුනකට පෙර ගිනිකොන දිග මුහුදේ ගිලිනි. ගිය ඉරිදා එය ගොඩ ගැනීමට සියල්ල සුදානම් කෙරිණි....

10 days ago
Posted in Uncategorized

NQ-Vault වීඩියෝ ෆොටෝ හංගන්න තියෙන හොදම ක්‍රමය

NQ Vaultකාලෙකට පස්සේ මම ආයෙත් ඔයාලට ගොඩක් වටිනා ඇප් එකක් අරගෙනයි ආවේ. (Games ටිකක් පස්සෙ දෙන්නම් )  මේක නම උඩින් දාල තියෙනවනේ....

ගොල්ෆ් තරගයට බාධා කළ කිඹුලා වලිගෙන් අල්ලා එළවලා

පසුගිය සතියේඇමරිකාවේ //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>බේහිල් හි පැවති ඔර්ලන්ඩෝ ගොල්ෆ් තරගාවලිය අතරතුර තරගයට බාධා කරමින් මාර්ගය අවුරා සිටි කිඹුලෙකු සැහැල්ලුවෙන් එළවා දැමීමට 26 හැවිරිදි සුප්‍රකට ගොල්ෆ් ක්‍රීඩක කොඩී ග්‍රිබල් කටයුතු කර තිබුණි. මෙම ක්‍රියාව දැක්වෙන වීඩියෝව අන්තර්ජාලය තුළ මේ වනවිට ප්‍රකටවී තිබේ....

යාපනේ ‘ආවා ගෘප් ‘ එකේ ප්‍රධානියකු දෙහිවලදී මාට්ටු

පසුගිය කාලයේ රට තුළ විහාල ආන්දෝලනයක් ඇති කළ යාපනයේ පාතාල කල්ලියක් වන ආවා ගෘප්හි ප්‍රධාන නායකයකු බව කියන පුද්ගලයෙකු ඊයේ (18) දෙහිවලදී පොලිස් අත්අඩංගුවට පත්වූ බව මාධ්‍යප්‍රකාශක කාර්යාලය දන්වා සිටී. //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු අපරාධ සඳහා යොදාගත් කඩුවක්ද සොයාගෙන ඇති බව පොලිස් නිවේදනයේ දැක්වේ....

ටියුෂන් යන බව කියා ගම්පහ හෝල්වල සිටි බාලවයස්කාර යුවළ 24 ක් පොලිසිය අල්ලයි

අද ගම්පහ ප්‍රදේශයේ සිනමාහල් පරීක්ෂාවක නිරතවූ පොලිසියට නිවෙස්වලට ටියුෂන් යන බව දන්වාසිනමාහල්වල //< ![CDATA[ (adsbygoogle = window.adsbygoogle || []).push({}); //]]>රැඳී සිටි බාලවයස්කාර යුවළ 24 ක් (තරුණ තරුණියන් 48 ක්) අත්අඩංගුවට ගන්නට හැකිවී තිබේ. ඔවුන් පොලිසියට කැඳවා පසුව දෙමාපියන්ද ගෙන්වා භාරදීමට පොලිසිය කටයුතු කර තිබේ....

බංග්ලාදේශය මුල්වරට ටෙස්ට් තරගයකින් ලංකාව පරාජය කරයි

බංග්ලාදේශය මුල්වරට ටෙස්ට් තරගයකින් ලංකාව පරාජය කරයිබංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ටෙස්ට් තරග ජයග්‍රහණය අද වාර්තා කළේය.බංග්ලාදේශයේ 100 වැනි ටෙස්ට් තරගය වූ මෙය ඔවුන්ට විශේෂ සටහනක්ද විය....

මේ වන විට ලෝකයේ හොදම හා වේගවත්ම කාර් 10 ගැන දැන ගන්න කැමතිද?

කාර් එහෙමත් නැතිනම් මෝටර් රථ පිළිබඳව ලොකු කුඩා අප හැම කවුරුත් උනන්දුයි. ඉතින් අපි හැමෝගෙම පුංචි හරි බලාපොරොත්තුවක් තිබෙනවා කවදා හෝ සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා ගන්නටමීට ටික කාලයකට පෙර විදේශීය බ්ලොග් අඩවියක් පරිශීලනය කළ අපට ඉතාමත් ආකර්ෂණීය ලිපියක් කියවීමට හැකියාව ලැබුණා....

මාර්තු 18 : වසර පහළොවකට පසු ටෙරී ෂයිවෝ ගේ කෘත්‍රිම ආහාර සැපයුම විසන්ධි කරනු ලැබිණ

2005 වසරෙ අද වැනි දවසක මහත් ආන්දෝලනයට තුඩු දුන් "ටෙරී ෂයිවෝ"ගේ කෘත්‍රිම ආහාර සැපයුම විසන්ධි කරනු ලැබිණ."ටෙරී ෂයිවෝ" (Terri Schiavo) යනු වසර පහළොවක් තිස්සේ නළයක ආධාරයෙන් ආහාර සපයනු ලැබූ සුවකළ නොහැකි තත්ත්වයේ පසු වූ රෝගී කාන්තාවකි....