පොහොට්ටුව දිනීම ජනතාව ගේ ජයක් වන්නේ ඇයි ?

මම  මේ ප්‍රථම අවස්තාවටයි අදහස් ප්‍රකාශ කරන්නේ චන්දයෙන් පසු කිසිම අදහසක් ප්‍රකාශ කලේ  නෑ, මේ තමයි මගේ ප්‍රථම අදහස් දැක්වීම චන්දයෙන් පසු, මා විසින් පොහොට්ටුවට චන්දය ප්‍රකාශ කල වහාම ශ්‍රී ලංකා දකුණු පළාතට සුළු නිවාඩුවක් සදහා ගියා, පසුගිය දවස් 2 ම මුහුදේ කිමිදෙමින් කාලය ගතකරන අතරේ මගේ පෑඩ් එකෙන් චන්දය සදනා මිනිසුන් අදහස් පළකරගන්න ආකාරය දැක්කත්, පෑඩ් එකේ මගේ password නොතිබීම නිසා අදහස් ප්‍රකාශ කිරීමට නොහැකි උනා. 

මා සිතන ආකාරයට මයිත්‍රීපාල දැනගෙන සිටියා ඔහු පරදින බව නමුත් ඔහුට උවමනා කලේ ඔහුගේ ශ්‍…