තිලංග සුමතිපාලගේ පුතාට පහර දීමකින් රෝහලේ.. පහර දී ඇත්තේ ප‍්‍රභූ ආරක්‍ෂක රියෙන් ඇවිත්..

තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකවරයාගේ පුත‍්‍රයා වන දුලන්ත සුමතිපාලට ඊයේ සිදුව ඇති පහර දීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇත.

මෙම පහර දීම සිදුව ඇත්තේ අගනුවර ජනප්‍රිය පාසල් දෙකක් අතර පැවැති ක්‍රිකට් තරඟයක් අවසානයේදී සිංහල ක‍්‍රීඩා සමාජ පිටිය අසළදීය….