17 රැළියට ගියොත් මහින්ද දොට්ට !

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබන 17දා හයිඩ් පිටියේ පැවැත්වීමට කටයුතු යොදා ඇති ඒකාබද්ධ විපක්ෂයේ රැලියට හිටපු ජනාධිපති සහභාගී වුවහොත් ඔහුගේ ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය වහාම අහෝසි කිරීමට එම පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ.

ඔහු ඒ සම්බන්ධයෙන් මේවනවිටත් පක්ෂයේ මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා උපදෙස්දී ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි….