රාජපක්‍ෂ රැල්ල අවසන්.. දැන් රැල්ල මෛත‍්‍රීටයි..

මෙතෙක් බිම් මට්ටමේ මහින්ද රාජපක්ෂ මහතාට තිබූ රැල්ල අද ඇත්තේ ජනපති මෛත‍්‍රීට යයි බස්නාහිර ප‍්‍රධාන ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා පවසයි.

කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මහ ඇමතිවරයා කියා සිටියේ පසුගිය දිනවල තිබුණු මහින්ද රාජපක්ෂ රැල්ලට අහුවුණු ගම්මට්ටමේ නියෝජිතයන් මේ වන විට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රීලනිපයට එක් වී සිටින බවයි….