දෙමළාගේ නැති ප්‍රශ්න උලුප්පා එතුල ඇති බටහිරයන්ගේ අභිලාශ සඟවන කෛරාටිකයෝ.. [video]

දෙමළාගේ ප්‍රශ්නය සහ බටහිරයන්ගේ අභිලාශ -ආචාර්ය දර්ශන කස්තුරිරත්න - ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ආචාර්ය ජානක වංශපුර අතර ‘දෙමළාගේ ප්‍රශ්නය සහ ව්‍යවස්ථා සංශෝධන‘ යන මැයෙන් පැවති විවාදයක් නරඹන්නට කොළඹ විශ්ව විද්‍යාලයේදී අවස්ථාව ලැබුණි. විශේෂයෙන්ම මේ අවස්ථාවට ෆේස් බුක් හරහා දේශපාලන මතවාද කතා කරන බොහෝ පිරිසක් සම්බන්ධව සිටියහ....

56න් 2016ට

-දර්ශන කස්තුරිරත්න-කලකට පෙර තිරගත වූ ‘අස්වැසුම‘ නම් චිත්‍රපටයේ මතක හිටින දර්ශනයක් තිබිණි. රත්නපුර ප්‍රදේශයේ ගමක වූ සිද්ධි දාමයක් ඊට පදනම් විය....

රට රැකෙන්නට නම් : පරාජය කළ යුතු දෙමළ වර්ගවාදය

පරාජය කළ යුතු දෙමළ වර්ගවාදය-දර්ශන කස්තුරිරත්න-මම ජීවත්වෙන වේයන්ගොඩ නගරයේ බහුතරය සිංහල. එයිනුත් බහුතරය සිංහල බෞද්ධ....

එක්ටා යනු රනිල් – සිරිසේන ආණ්ඩුකාරවරුන් විසින් ලංකාව ඉන්දියානු අධිරාජ්‍යයට පවරා දීමේ ගිවිසුමයි.

එක්ටා හිටං-දර්ශන ක්ස්තුරිරත්නගොඩක් දෙනෙක් ගිවිසුම් කිව්ව ගමන් අහන්නේ මොනවද ගිවිසුමේ තියෙන වගන්ති කියලා හිටං. හැබැයි ගිවිසුමක පාර්ශවකරුවනුත් වැදගත්....

රනිල්ගේ හොර පොලිසිය

2015 ජූලි මස රනිල්ගේ බෑණනුවන් වන වත්මන් ආරක්ෂක නියෝජ්‍ය ඇමති තැන්පත් රුවන් විජයවර්ධන මැතිදුන්ට අයත් විජය පුවත්පත් සමාගමෙන් පළවන ඩේලි මිරර් ඉංගිරිසි පුවත්පතේ පහත ප්‍රවෘත්තිය පළවිය. FCID to be legalised -Ranil ඒ වන විට මහ මැතිවරණයට පෙර ශ්‍රිලනිපයේ මහින්ද පෙරමුණෙන් නැගුනු ප්‍රධානම චෝදනාවක් නම් යහපාලන ආණ්ඩුව තම දේශපාලන විරුද්ධවාදී දඩයම් කිරීමට යොදා ගත් FCID නම් පොලිස් ඒකකය නීත්‍යානුකූල නොවන බවය....

යහපාලන නාඩගමට නොදෙවෙනි කොමිසං සබා මායම

කොමිසං සබා මායමලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මහත් ප්‍රහර්ෂයෙන් වාර්තා කර තිබූ ප්‍රවෘත්තියක් නම් ඊනියා ‘ස්වාධීන‘ කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්වීමය. මෙය 19 වන සංශෝධනයේ සෘජු ප්‍රතිඵලයකි....