‘Unitary’ several Govts in ‘United’ – Manohara R. De Silva

BY PANCHAMEE HEWAVISSENTIAlthough, Sri Lanka's Constitution declares that the country is a 'Unitary State' some are of the view that the country should be a 'United State'. Legal experts say that 13th Amendment would affect the sovereign power of the people and it annuls and destroys the unitary nature of Sri Lanka by devolving authority such as Land and Police to regional governments (provinces) and abating the authority of the Central Government, paving way to a Federal State....

ව්‍යවස්‌ථා මගඩියෙන් නැතිවෙන්නෙ රටම

"බැඳුම්කර මගඩියෙන් ජනතාවට නැති වුණේ සල්ලි විතරයිව්‍යවස්‌ථා මගඩියෙන් නැතිවෙන්නෙ රටම" -ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වාවර්තමාන ව්‍යවස්‌ථාවෙන් සහතික කොට ඇති රටේ ඒකීයභාවයටත්, බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛතාවටත් නව ව්‍යවස්‌ථාවෙන් කිසිදු හානියක්‌ සිදු නොවන බවට ආණ්‌ඩුව දිවුරා කිව්වත් යෝජිත නව ව්‍යවස්‌ථාව රටේ ඒකීයභාවයත් බුද්ධාගමට හිමි ප්‍රමුඛතාවත් නැතිකර රට කෑලිවලට බෙදා වෙන්කිරීමට සකස්‌ කරන ලද්දක්‌ බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා කියයි. මනෝහර ද සිල්වා මහතා මේ අදහස්‌ ප්‍රකාශ කළේ උතුර නැගෙනහිර යළි ඒකාබද්ධ කළ යුතු බවටත...

මේ එන්නේ NGO කාරයන් හදන අමු ජාතිවාදී රට බෙදන ව්‍යවස්ථාවක් – මනෝහර [Video]

හවුල් ආණ්ඩුව විසින් ඉදිරිපත් කිරීමට යන නව ව්‍යවස්ථාව හරහා වසර දහස් ගණනක් පුරා පැවති රටේ ඒකීයභාවය අහෝසි වී ෆෙඩරල් රටක් බිහි වන බවත් ඒ බව ව්‍යවස්ථාව සැකසීමට ආණ්ඩුව විසින් පත් කළ කමිටු හය විසින් ඉදිරිපත් කළ යෝජනා වලින් ඉතාමත් පැහැදිලිව සනාථ වන බවත් ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පෙන්වා දෙයි.රට ෆෙඩරල් කර කෑලිවලට කඩනවාට අමතරව මෙතෙක් කලක් මෙරට පැවැති සියලු එකඟතා බිඳලමින් අපේ ආත්මය අපේ ගෞරවය, අපේකම සම්පූර්ණයෙන්ම නැති කිරීමට අවශ්‍ය යෝජනාද ඇති පදමට ඇති බව ඔහු අවධාරණය කරයි....

ලැජ්ජ නැති ආණ්ඩුව අතුරුදන් වූවන් පිළිබඳ පනත හරහා කොටි පදයට නටන හැටි.

මෙය ජුලි 19 වන දින පළකළ ලිපියකි. හෙට (අගෝස්තු 11) මේ ද්‍රෝහී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දිනයයි....

"මේ එන්නේ රට බෙදන ෆෙඩරල් යක්ෂයායි" – ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා

==මේ ආණ්ඩුව ඒකීයභාවය නැමති බෝඩ් ලෑල්ල පෙන්නා සිංහලයා මුලා කර රට බෙදන ව්‍යවස්ථා මර උගුලක රට හිරකරමින් සිටින බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පෙන්වා දෙයි.13 වන සංශෝධනය හරහා ෆෙඩරල් ආකෘතියකින් යුත් නාමිකව ඒකීය නමුත් බෙදුනු රටක් දැනටමත් බිහි වී ඇති තත්වයක ඒය යන්තම් හෝ වළක්වා ගෙන සිටින විධායක සහ මධ්‍යම ආණ්ඩුවේ බලතල දුර්වල කිරීම හරහා නියත වශයෙන්ම එකිනෙකා මරාගන්න සීසී කඩ බෙදී ගිය රාජ්‍යන් කිහිපයක් නිර්මාණය වනු ඇතැයිද අනතුරු අඟවයි....

ජිනීවා පාවාදීම හරහා ඊළමට පාර කපන හැටි.. – ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා [video]

ජිනීවා යෝජනාවලිය හරහා රණ විරුවන් යුධ අපරාධ දං ගෙඩියට දක්කා ගෙන යන ත්‍රාඩ ක්‍රියාදාමයට අමතරව මෙරට දෙමළ ඊළමක් බිහි කරගත හැකි මාවතට අවශ්‍ය සියළු අවශ්‍යතා ඉටු කර දෙන යාන්ත්‍රණයක්ද අඩංගු යැයි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අවධාරණය කර සිටී.ආණ්ඩුව තමන් නිසා ජිනීවා යෝජනාවලියේ සැර බාල වූයේ යැයි පැවසුවත් සැබෑව ඊට හාත්පසින්ම වෙනස් බවත් ජිනීවා අවසන් වාර්ථාව සමගම සම්බන්ධ කර ඇති මානව හිමිකම් කොමසාරිස් හුසේන් කුමාරයාගේ වාර්ථාව සහ ඔහු ජිනීවා හිදී පැවැත්වූ දේශනයේ අඩංගු කරුණු, එමෙන්ම ගිය වසරේ ඇමරිකාව ඉදිරිපත් කළ වා...