මෙන්න තවත් ගිනස් වාර්තාවක් – 03

සමාජ සත්කාරයක් උදෙසා පවත්වන ලද විශාලම පා ගමනපුද්ගලයින් 175509 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පිලිපිනයේ මැනිලා නුවරදි 2014 පෙබරවාරි 15 වන දින ඉග්ලේෂියා නි ක්රිස්ටෝ (ක්‍රිස්තියානි දේවස්ථානය) සංවිධානයෙන් අධාර මුදලක් එක්රැස් කිරිම උදෙසා පවත්වන ලද පා ගමන හට මාජ සත්කාරයක් උදෙසා පවත්වන ලද විශාලම පා ගමනට හිමි ගිනස් වාර්තාව හමිවිය.

ලෝක උරුම – 23 ආර්ජන්ටිනාව

ආජන්ටිනාවෙන් අපට හමුවන අවසන් ලෝක උරුම දෙක ගැන අද ලිපියෙන් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වේ නවීන ව්‍යාපාරයන්ට විශිෂ්ට දායකත්වයක් සපයන Le Corbusier හි ගෘහ නිර්මාණ කටයුතුසංස්කෘතික උරුමයක් ලෙස ආජන්ටිනාවෙන් ලොවට උරුම වු මෙය රටවල් 07 ක් පුරා විහිදුන නව වාස්තු විද්‍යත්මක සංස්කෘතියක ආරම්භයක් වේ....

මෙන්න තවත් ගිනස් වාර්තාවක් – 02

විශාලතම off-road යතුරුපැදි පෙළපාලිය2013 ජූලි 7 වන දින බ්රසීලයේ සැන්ටා කැතරිනා හි කොරාපාහි පිහිටි බැනානලම පැවැත්වූ විශාලතමoff-road මෝටර් සයිකල් ධාවන තරගයේ විශාලතම පෙරට්ටුව වූයේ කිලෝමීටර 4.41 කි....

Gokano වෙතින් නොමිලේ Pen Drives,Laptops,iphones දිනා ගන්න කැමතිද?

ඉතින් ඔන්න කාලෙකට පස්සෙ අපේ බ්ලොග් එකට අලුත් ලිපියක් ලියන්න අපි තීරණය කළා.Gokano කියන වෙබ් අඩවිය හරහා නොමිලේ තෑගි දිනා ගන්නා ආකාරය පිළිබඳවයි....

මෙන්න තවත් ගිනස් වාර්තාවක් – 01

2018 වර්ෂයේ අපි ඔයාලට දෙන අලුත්ම ලිපි ලෙක ආරම්භය තමයි මේ. ඒ කියන්නේ ලෝකේ ඉන්න අය එක එක දෙවල් වලින් ගිනස් වාර්තා තියන්න යනවනේ....

ඖෂධ පෑලෑටි 01 – 10

අපි විසින් හදුන්වාදෙන මෙම අළුත් ලිපි පෙල මගින් ඔෟෂධ පැලෑටි හදුනා ගැනීම සදහා ඔබට සහය විමට බලාපොරොත්තු වනවා.ඔෂධ පැලෑටි වර්ග හදුනා ගෑනිම සදහා හොදම ක්‍රමය වනුයේ එම ශාක වල විඩියෝ දර්ශන ගෙන ඒම වේ....

මොණරකුඩුම්බිය

ඖෂධ ශාක සමිපව ඔබට හදුන්වාදිම යටතේ අද ඔබට හදුන්වා දෙන්නේ මොනරකුඩුම්බිය ශාකයයි.Vernonia Cinerea(L) Less විද්‍යත්මක නාමයෙන් හදුන්වන Compositae කුලයට අයත් මෙම ශාකය සමිපව පහතින් බලන්න

හාතාවාරිය

අද අපි ඔබට හදුන්වා දෙනු ලබන්නේ හාතාවරිය ශාකයයි. හෙල ඔසු සදහා යොදා ගන්නා මෙම ශාකය සමිපව පහත රූප රාමුව ඔස්සේ නරබන්න.....

පොල් පළා

අද අපි ඔබට හදුන්වා දෙන්න යන්නේ පොල් පළා ශාකයයි.බෙහෙත් ඖෂධයක් වශයෙන් ඉතා වැදගත් මෙම ශාකය සමිපව දැකගන්න පහත රූප රාමුව බලන්න

ඖෂධ ශාක 02 – විෂ්ණුක්‍රාන්ති

දෙවන කොටසින් අප ගෙන එන්නේ සිංහල ආයුර්වේද වෙදකමට යොදාගන්නා විෂ්ණුක්‍රාන්ති ශාකයබලන්න පහලින් මෙම ශාකය

මේ කථා අහල තියෙනවාද? 22 වෙනි දිගහැරුම

211. ලොව මෙතෙක් වැඩිපුරම අලෙවි වු දුරකථනය Nokia 1100 දුරකථනයයි....

ඔයාලගේ බ්ලොග් එකෙන් කියක් හරි හොයමුද?

කාලෙකට පස්සේ ඊ මනි ගැන ලිපියක් පලකරන්න හිතුනා. මේක මට දැනගන්න ලැබුන විදිහට ලංකාවේ කට්ටියකගේ වැඩක්....

මේ කථා අහල තියෙනවාද? – 20 වන දිගහැරුම

191. ලෝකයේ දුර්ලභම දියමන්ති විශේෂය කොළ දියමන්ති වේ....

ලෝක උරුම 11 – ඇල්ජිරියාව (Tipaza)

ලෝක උරුම ගැන ලිපි ඉදිරිපත් කිරිම ජනවාරි මාසයෙන් පසු ලියන මුල්ම ලිපිය තමයි මේ.අපි ආපු ගමන්මග දෙස ආපසු හැරි බලමු....

නොබෙල් සාම ත්‍යගය 1906

ගොඩ කාලෙකට පස්සේ නැවත ලිපි ලියන්න පටන්ගන්න හිතුව.සියලුම ලිපි නවත්තපු තැන ඉදල ආයෙමත් පටන් ගන්න යන්නේ....

April pools prank

බලන්න කොච්චර විනශයක්ද මේ කරන්නේ කියලාවීඩියෝ එක බැලුවනම් මේ ඇඩ් එක උඩ ක්ලික් කරලා පොඩි සහයෝගයක් දෙන්නකෝ adbox_pub = "5195.759....