ලොව හොදම හෝටල් 10 Posted: April 21, 2018 at 7:40 pm by ලොව ඉදිකර ඇති ඉංජිනේරුවන්විගේ ශිෂ්ඨ නිර්මාන ලෙස නම් කල හැකි හෝටල් 10 ක් පිළිබඳ විස්තර අද ඉදිරිපත් කරනවා. පහත විඩියෝව නරබන්න....
සාමාන්‍ය දැනීම – 09 Posted: February 25, 2018 at 5:42 am by මීට පෙර පළ කරන ලද සාමාන්‍ය දැනීම 08 කොටස මෙතනින් ගිහින් බලන්න.401....
ගිතය ලියවුනේ මෙහෙමයි – 13 සිංහබාහු Posted: February 20, 2018 at 6:16 pm by මනමේ හැදුන හැටි මිට පෙර ලිපියෙන් කියෙව්වනේ. ඒ ලිපිය කියව්වේ නැත්තන් මෙතනින් ගිහින් කියවන්න....
ගිතය ලියවුනේ මෙහෙමයි 11 – රීදී පාට කළ පාතුඩු පයට පෑගිලා Posted: February 6, 2018 at 5:42 pm by ගිතය ලියවුනේ මෙහෙමයි 10 වෙනි කොටස කියෙව්වද. කියෙව්වේ නැත්තම් මෙතනින් ගිහින් කියවන්න....
සාමාන්‍ය දැනිම 06 Posted: February 2, 2018 at 9:39 pm by සාමාන්යා දැනීම 05251. අගොස්තු මස පළමු සිකුරාදාජාත්යාන්තර බීර දිනය252....
ගිතය ලියවුනේ මෙහෙමයි 10 – සිංහල සින්දු කියන නළලේ තිලක තියන කිරිල්ලි Posted: January 30, 2018 at 8:22 pm by ඔන්න කාලෙකට පස්සේ ආයෙමත් ලංකාවේ හැදුන ලස්සන සිංදු හැදුන හැටි. ඒ සින්දු හැදෙන්න හේතු වුන සිදුවිම් ගැන අපි අහල තියෙන ආකාරයට ලිපි පෙලක් ලියන්න පටන් ගත්තා....
අන්තර් ජාලයෙන් මුදල් හොයමු. Posted: January 28, 2018 at 8:50 pm by දිගු කාලයක් කථා නොකරපු මාතෘකාවක් ගැන ලියන්න හිතුනා. මොකද මේ දවස් වල ජිවන වියදම අහස උසට නිසා අපිට අමතර ආදායමක් තියෙනවනම් කොච්චර හොදද....
සාමාත්‍ය දැනීම – 05 Posted: January 27, 2018 at 10:22 pm by 201.අප්‍රේල් 26ලෝක බුද්ධිමය දේපළ දිනය202....
ලෝක බ්‍රේල් දිනය Posted: January 23, 2018 at 6:59 pm by අද සිට ආරම්භ වන මෙම ලිපි පෙල වසරේ එක් එක් දිනයන්වල ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වේ.ලෝක බ්‍රේල් දිනය යනු අන්ධභාවයට හෝ දෘශ්‍යබාධිත අයට අඛණ්ඩව සහ ස්වාධීනත්වයේ වැදගත්කම පිළිබඳ සිහිගැන්වීමක්....
සාමාන්‍ය දැනීම 04 Posted: January 17, 2018 at 9:44 pm by මෙම ලිපිය මඟින් ජාත්‍යාන්තර වශයෙන් වැදගත් දින පිළිබඳ ඔබගේ දැනුම වැඩි කිරිමට අපි බලාපොරොත්තු වනවා.151....
මෙන්න තවත් ගිනස් වාර්තාවක් – 02 Posted: January 7, 2018 at 7:38 am by විශාලතම off-road යතුරුපැදි පෙළපාලිය2013 ජූලි 7 වන දින බ්‍රසීලයේ සැන්ටා කැතරිනා හි කොරාපාහි පිහිටි බැනානලම පැවැත්වූ විශාලතමoff-road මෝටර් සයිකල් ධාවන තරගයේ විශාලතම පෙරට්ටුව වූයේ කිලෝමීටර 4.41 කි....
Gokano වෙතින් නොමිලේ Pen Drives,Laptops,iphones දිනා ගන්න කැමතිද? Posted: January 2, 2018 at 6:27 am by ඉතින් ඔන්න කාලෙකට පස්සෙ අපේ බ්ලොග් එකට අලුත් ලිපියක් ලියන්න අපි තීරණය කළා.Gokano කියන වෙබ් අඩවිය හරහා නොමිලේ තෑගි දිනා ගන්නා ආකාරය පිළිබඳවයි....
මෙන්න තවත් ගිනස් වාර්තාවක් – 01 Posted: January 1, 2018 at 7:32 pm by 2018 වර්ෂයේ අපි ඔයාලට දෙන අලුත්ම ලිපි ලෙක ආරම්භය තමයි මේ. ඒ කියන්නේ ලෝකේ ඉන්න අය එක එක දෙවල් වලින් ගිනස් වාර්තා තියන්න යනවනේ....
සුභ අලුත්අවුරුද්දක් වේවා Posted: January 1, 2018 at 7:24 am by ලැබුවා වු නව වසර අපි කියවන හැමෝටම සියළු යහපත් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා..මුහුණු පොත
ඖෂධ පෑලෑටි 01 – 10 Posted: November 5, 2017 at 10:55 am by අපි විසින් හදුන්වාදෙන මෙම අළුත් ලිපි පෙල මගින් ඔෟෂධ පැලෑටි හදුනා ගැනීම සදහා ඔබට සහය විමට බලාපොරොත්තු වනවා.ඔෂධ පැලෑටි වර්ග හදුනා ගෑනිම සදහා හොදම ක්‍රමය වනුයේ එම ශාක වල විඩියෝ දර්ශන ගෙන ඒම වේ....
මොණරකුඩුම්බිය Posted: November 3, 2017 at 6:27 am by ඖෂධ ශාක සමිපව ඔබට හදුන්වාදිම යටතේ අද ඔබට හදුන්වා දෙන්නේ මොනරකුඩුම්බිය ශාකයයි.Vernonia Cinerea(L) Less විද්‍යත්මක නාමයෙන් හදුන්වන Compositae කුලයට අයත් මෙම ශාකය සමිපව පහතින් බලන්න
ඉගුරු Posted: October 24, 2017 at 6:20 am by අපට සුව දෙන බෙහෙත් වට්ටෝරු සදහා යොදා ගන්නා ඉගුරු ශාකය හදුණා ගනීමු.
පොල් පළා Posted: October 22, 2017 at 5:40 am by අද අපි ඔබට හදුන්වා දෙන්න යන්නේ පොල් පළා ශාකයයි.බෙහෙත් ඖෂධයක් වශයෙන් ඉතා වැදගත් මෙම ශාකය සමිපව දැකගන්න පහත රූප රාමුව බලන්න
ඖෂධ ශාක 05 Posted: October 17, 2017 at 9:08 pm by අද අපි එකතු කරන්නේ කුප්පමේණියා ශාකයේ දර්ශණයක්.බලන්න ඔබ මෙම ශාකය හදුනනවාද කියා....
ඖෂධ ශාක 02 – විෂ්ණුක්‍රාන්ති Posted: October 14, 2017 at 4:46 pm by දෙවන කොටසින් අප ගෙන එන්නේ සිංහල ආයුර්වේද වෙදකමට යොදාගන්නා විෂ්ණුක්‍රාන්ති ශාකයබලන්න පහලින් මෙම ශාකය
මේ කථා අහල තියෙනවාද? 22 වෙනි දිගහැරුම Posted: July 30, 2016 at 9:01 pm by 211. ලොව මෙතෙක් වැඩිපුරම අලෙවි වු දුරකථනය Nokia 1100 දුරකථනයයි....