ලෝක උරුම – 24 ආර්මේනියාව

ලෝක උරුම සොයා යන ගමනේදී ආර්ජන්ටිනාවට පසුව අපට හමු වෙන මිලග රාජ්‍යය ලෙස ආර්මේනියාව හැදින්විය හැකිය.ආර්මේනියාව තුල ලෝක උරුම 03ක් ඇති අතර මෙම ලෝක උරුම 03 ම සංස්කෘතික උරුම වේ....

සාමාන්‍ය දැනිම – 03

101. සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව පිළිබඳ BIMSTEC කාර්ය සාධක බලකායේ පළමු රැස්වීම පවත්වන ලද්දේ කවර රටකද?...

මෙන්න තවත් ගිනස් වාර්තාවක් – 03

සමාජ සත්කාරයක් උදෙසා පවත්වන ලද විශාලම පා ගමනපුද්ගලයින් 175509 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පිලිපිනයේ මැනිලා නුවරදි 2014 පෙබරවාරි 15 වන දින ඉග්ලේෂියා නි ක්රිස්ටෝ (ක්‍රිස්තියානි දේවස්ථානය) සංවිධානයෙන් අධාර මුදලක් එක්රැස් කිරිම උදෙසා පවත්වන ලද පා ගමන හට මාජ සත්කාරයක් උදෙසා පවත්වන ලද විශාලම පා ගමනට හිමි ගිනස් වාර්තාව හමිවිය.

ලෝක උරුම – 23 ආර්ජන්ටිනාව

ආජන්ටිනාවෙන් අපට හමුවන අවසන් ලෝක උරුම දෙක ගැන අද ලිපියෙන් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වේ නවීන ව්‍යාපාරයන්ට විශිෂ්ට දායකත්වයක් සපයන Le Corbusier හි ගෘහ නිර්මාණ කටයුතුසංස්කෘතික උරුමයක් ලෙස ආජන්ටිනාවෙන් ලොවට උරුම වු මෙය රටවල් 07 ක් පුරා විහිදුන නව වාස්තු විද්‍යත්මක සංස්කෘතියක ආරම්භයක් වේ....

මෙන්න තවත් ගිනස් වාර්තාවක් – 02

විශාලතම off-road යතුරුපැදි පෙළපාලිය2013 ජූලි 7 වන දින බ්රසීලයේ සැන්ටා කැතරිනා හි කොරාපාහි පිහිටි බැනානලම පැවැත්වූ විශාලතමoff-road මෝටර් සයිකල් ධාවන තරගයේ විශාලතම පෙරට්ටුව වූයේ කිලෝමීටර 4.41 කි....

ලෝක උරුම – 22 ආජන්ටිනාව

ආර්ජන්ටිනාව සතු ලෝක උරුම 11 අතරින් අපි ඉදිරිපත්කිරිමට ඉතිරිව ඇති 09 වන ලෝක උරුමය ගැන මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.Qhapaq Ñan, Andean Road Systemසංස්කෘතික උරුමයක් ලෙස ආජන්බ්ටිනාවට උරුම වු Qhapaq Ñan, Andean මාර්ග පද්ධතිය කිලෝමීටර් 30,000 ක වෙළඳ මාර්ග ජාලයක් වේ....

නොබෙල් සාම ත්‍යාගය – 1925

1925 වසරේදී නොබෙල් සාම ත්‍යාගය සඳහා දෙදෙනෙකු හිමිකම් කියනු ලැබුවේය. ඔවුන් නම් 01....

සාමාන්‍ය දැනීම – 01

2018 නව වසරට අපි විසින් අළුතින් ආරම්භ කරන දෙවන නව ලිපි පෙල ලෙස සාමාන්‍යා දැනිම හැදින්විය හැකිය. මෙම ලිපි පෙල ගැන ඔබ දක්වන අදහස් අපගේ ඉදිරි ගමනට දිරි ගැන්විමක් වේවි....

Gokano වෙතින් නොමිලේ Pen Drives,Laptops,iphones දිනා ගන්න කැමතිද?

ඉතින් ඔන්න කාලෙකට පස්සෙ අපේ බ්ලොග් එකට අලුත් ලිපියක් ලියන්න අපි තීරණය කළා.Gokano කියන වෙබ් අඩවිය හරහා නොමිලේ තෑගි දිනා ගන්නා ආකාරය පිළිබඳවයි....

මෙන්න තවත් ගිනස් වාර්තාවක් – 01

2018 වර්ෂයේ අපි ඔයාලට දෙන අලුත්ම ලිපි ලෙක ආරම්භය තමයි මේ. ඒ කියන්නේ ලෝකේ ඉන්න අය එක එක දෙවල් වලින් ගිනස් වාර්තා තියන්න යනවනේ....

නොබෙල් සාමත්‍යගය – 1923 හා 1924

1923 හා 1924  වර්ෂයේ නොබෙල් සාම ත්‍යාගය කිසිවෙකුට ලබාදිම සිදු නොකල අතර, මෙම ත්‍යාග මුදල් විශේෂ අරමුදලකට බැර කරන ලදී.

ඖෂධ පෑලෑටි 01 – 10

අපි විසින් හදුන්වාදෙන මෙම අළුත් ලිපි පෙල මගින් ඔෟෂධ පැලෑටි හදුනා ගැනීම සදහා ඔබට සහය විමට බලාපොරොත්තු වනවා.ඔෂධ පැලෑටි වර්ග හදුනා ගෑනිම සදහා හොදම ක්‍රමය වනුයේ එම ශාක වල විඩියෝ දර්ශන ගෙන ඒම වේ....

මොණරකුඩුම්බිය

ඖෂධ ශාක සමිපව ඔබට හදුන්වාදිම යටතේ අද ඔබට හදුන්වා දෙන්නේ මොනරකුඩුම්බිය ශාකයයි.Vernonia Cinerea(L) Less විද්‍යත්මක නාමයෙන් හදුන්වන Compositae කුලයට අයත් මෙම ශාකය සමිපව පහතින් බලන්න

හාතාවාරිය

අද අපි ඔබට හදුන්වා දෙනු ලබන්නේ හාතාවරිය ශාකයයි. හෙල ඔසු සදහා යොදා ගන්නා මෙම ශාකය සමිපව පහත රූප රාමුව ඔස්සේ නරබන්න.....

පොල් පළා

අද අපි ඔබට හදුන්වා දෙන්න යන්නේ පොල් පළා ශාකයයි.බෙහෙත් ඖෂධයක් වශයෙන් ඉතා වැදගත් මෙම ශාකය සමිපව දැකගන්න පහත රූප රාමුව බලන්න

නොබෙල් සාම ත්‍යාගය – 1920

1920 වසරේදී මෙම ත්‍යගය සදහා හිමකම ලද පුද්ගලයා වනුයේ Léon Bourgeois වේ.1851 මැයි 21 ප්‍රංශයේ පැරිස් නුවරදී උපන් මෙම උතුම් පුද්ගලයා සභාපති ලෙස  Conseil de la Société des Nations (Council of the League of Nations) හා ප්‍රංශ පාර්ලිමේන්තු සෙනට් සබිකයෙකු ලෝක සාමයට මහගු මෙහෙයක් සිදු කලේය....

ඖෂධ ශාක 04 – අදු ශාකය

නයාට අදු කොළ වගේ කියල කථාවක් අහල තියෙනවානේ.අදු ශාකය දැකල තියනවද, නැත්තම් පහල විඩියෝවෙන් අදු ශාකය බලාගන්න......

ඖෂධ ශාක 02 – විෂ්ණුක්‍රාන්ති

දෙවන කොටසින් අප ගෙන එන්නේ සිංහල ආයුර්වේද වෙදකමට යොදාගන්නා විෂ්ණුක්‍රාන්ති ශාකයබලන්න පහලින් මෙම ශාකය