සංස්කෘතික ඝාතක විචාරකයන්ට ගෝචර නොවූ විශිෂ්ට නවකතාවක්

          ඉසුරු ප්‍රසංග විසින් රචිත පේමතෝ ජායතී අසෝකෝ නවකතාව පිළිබඳ යමක් ලිවීම වැදගත් වන්නේ හේතු දෙකක් නිසාය. එකක් එය හොඳ නවකතාවක් වීමය....

මානව හිමිකම් දඬුඅඬුව : බුරුල් කළාද? තද කළාද?

දෙවන ලෝක යුද්ධයෙන් පසුව අධිරාජ්‍යවාදීන්ගේ භූ දේශපාලන උවමනාවන්ට අනුව ලෝක සිතියම නැවත සලකුණු කිරීමේ උපාය මාර්ගය තුළ රටවල් බෙදා වෙන්a කිරීමේ රාජ්‍ය තාන්ත්‍රිත මෙහෙයුම්වලට ප්‍රධාන ස්‌ථානයක්‌ හිමි වූ බව රහසක්‌ නොවේ. එහිදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යොදා ගනිමින් කරනු ලැබූ මැදිහත්වීම් සාධාරණීකරණය කිරීම සඳහා ආයුධ සන්නද්ධ මැදිහත්වීම් ද යොදා ගැනිණි....

ව්‍යවස්‌ථා මර උගුලින් රට ගලවාගන්නේ කෙසේද?

-වෛද්‍ය වසන්ත බණ්‌ඩාර-දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේග සහ ජාත්‍යන්තර ඔත්තු සේවා විසින් වර්තමාන රජය බලයට පත්කරන්නේ මූලික වශයෙන් නව ව්‍යවස්‌ථාවක්‌ මගින් රාජ්‍ය දුර්වල කිරීමේ කොන්ත්‍රාත්තුව ඔවුන් ලවා ඉටුකිරීම කර ගැනීම යෑයි චෝදනා කිරීම ඉතා තර්කානුකූල සහ සාධාරණ වේ. ඊට අදාළ ප්‍රල සාක්‍ෂි පසුගිය කාලය පුරාම සමාජයේ සාකච්ඡාවට ලක්‌විය....

ඩීල්-කුමාරලාට හයි ජැක් කිරීමට ඉඩ නොදිය යුතු සැබෑ ගොවි ප්‍රශ්නය…

 පොහොර සහනාධාර සටනින් යටපත් වන  වී ගොවියාගේ සැබෑ ප්‍රශ්නය-වෛද්‍ය කේ. එම්....

ETCA ගැන ආණ්ඩුවේ පචෝරිස්ලාගේ කෙප්ප හෙළි කර තක්කඩි ආචාරියෝ නිරුවත් කරමු..

එට්‌කා ගැන විපක්‌ෂය හරියට නොකියන දේඑදා මහින්ද රාජපක්‌ෂ යුගයේදී ''සීපා'' නමින් ඉන්දු ලංකා විස්‌තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුම අත්සන් කිරීම සඳහා ඉන්දියාවෙන් බලපෑම් එල්ල වන විට ඊට එරෙහිව එල්ල වූ මහජන විරෝධතා මහින්ද රාජපක්‌ෂ පාලනයට ආශිර්වාදයක්‌ විය. එදා එම ගිවිසුම අත්සන් නොකර සිටීම සඳහා එම විරෝධතා නිදහසට කාරණා ලෙස භාවිතා කෙරිණි....