ලේබල්වලට සිංහලයා රවටා රට ෆෙඩරල් කර සී සී කඩ බෙදන ආණ්ඩුවේ නින්දිත උත්සාහය.

-ගෙවිඳු කුමාරතුංග - 'ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයකි' යන වර්තමාන ව්‍යවස්‌ථාවේ සරල නිරවුල් 2 වන වගන්තිය, ශ්‍රී ලංකාව නිදහස්‌, ස්‌වෛරී සහ ස්‌වාධීන ජනරජයක්‌ වනු ඇති අතර ව්‍යවස්‌ථාවෙන් නියම කර ඇති බලතල ක්‍රියාත්මක කරන මධ්‍යම හා පළාත්බද ආයතනවලින් සමන්විත වන ඒකීය රාජ්‍යයක්‌ / ඔරුමිත්ත නාඩු වනු ඇත. යනුවෙන් වෙනස්‌ කිරීමට එහි යෝජනා කර ඇත....

"රට බෙදන ව්‍යවස්ථාව සඳහා ආණ්ඩුවේ නීච වැඩ – සාක්ෂි සහිත හෙළිදරව්ව" – ගෙවිඳු කුමාරතුංග

තවමත් "කිසිවෙක් නොදුටු" ව්‍යවස්ථාවකට එරෙහි වීම සාධාරණදැයි ආණ්ඩුවේ එහෙයියන් සහ බෙදුම්වාදී ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින බෙදුම්වාදීන් , බෙදුම්වාදී ව්‍යවස්ථාවට එරෙහිව අදහස් දක්වන්නන්ගෙන් පෙරළා ප්‍රශ්න කරති. සැබෑවටම මෙය තවමත් "නොදුටු " ව්‍යවස්ථාවක් ද?...

සංහිඳියාව අවශ්‍ය නම් පළිගැනීම වෙනුවට රට රැකි අපේ රණවිරුවන්ගේ වීරත්වයත් කැපවීමත් පිළිගන්න -ගෙවිඳු

සංහිඳියාව අවශ්‍ය නම් පළිගැනීම වෙනුවටරට රැකි අපේ රණවිරුවන්ගේ වීරත්වයත් කැපවීමත් පිළිගන්න -ගෙවිඳුරත්මලාන මල්ලිකාරාම විහාරස්ථානයේ පසුගියදා පැවැති (2017-06-18) රණවිරු උත්තම පූජා උපහාර උළෙලේදී මුඛ්‍ය දේශනය සිදුකළ ගෙවිඳු කුමාරතුංග මහතායුතුකම සංවාද කවයwww.yuthukama....

රට ෆෙඩරල් කර කෑලිවලට කඩන රනිල්ගේ ද්‍රෝහී ව්‍යස්ථා යෝජනා පරදවන්න පෙරට එන්න!! – ගෙවිඳු

රටට ෆෙඩරල්..බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය අහිමි නව ව්‍යවස්‌ථා යෝජනා......

රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාවේ ඒකීයභාවය මකන්න හදන රනිල් සම්බන්ධන් තක්කඩි උපාය.

ජනතාවගේ , මහා සංඝරත්නයේ ඇසට වැලි ගසා රට බෙදන ද්‍රෝහී ව්‍යවස්ථාවේ ඒකීයභාවය මකන්න හදන රනිල් සම්බන්ධන් තක්කඩි උපාය.ජාතික ඒකාබද්ධ කමිටු මාධ්‍ය හමුවේදී එහි විධායක කමිටු සාමාජික ගෙවිඳු කුමාරතුංග මහතා දැක්වූ අදහස්....

නූතන කුමාරයා – මවුබිමේ දේශපාලනය අර්ථසම්පන්න කිරීමට කෙරෙන ඇරයුමක්!

‘නූතන කුමාරයා’ (ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චරිත හේරත් මහතා ගේ ‘නූතන කුමාරයා’ කෘතිය එළිදැක්වීමේ උලෙළේ දී ගෙවිඳු කුමාරතුංග මහතා කළ අදහස් දැක්වීම ඇසුරිනි ඇසුරින් සකස් කළ මේ ලිපිය ඉරිදා දිවයින සහ රිවිර පුවත් පත් වෙත යොමු කළ නමුත් පළ නොකළ මුත් අදටද අදාළ කාලීන වටිනාකම සළකා 'යුතුකම' මෙලෙස පළ කරන්නෙමු )නූතන කුමාරයා! අපුරු නමක්....

සිංහල භාෂා මෙහෙවරෙන් ඔබ්බට ගිය කුමාරතුංග මුණිදාසයන් ගේ ජාතික මෙහෙවර – ගෙවිඳු

73 වැනි කුමාරතුංග මුනිදාස සැමරුම මාර්තු දෙවනිදාට යෙදී තිබේ.සිංහල භාෂාව අරඹයා කුමාරතුංගයන් සිදුකළ මෙහෙවර පිළිබඳ අප බොහෝ විට අසා තිබේ....

විස්වාස කළ නොහැකි තරමේ පාවාදීම – රට බෙදන,රට අවුල් ජාලයක් කරන ව්‍යවස්ථා යෝජනා මෙන්න – ගෙවිඳු කුමාරතුංග [vedio]

ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් සඳහා ඉදිරිපත් කර ඇති කමිටු යෝජනා දෙස බැලූවිට මහජන චන්දයෙන් පත්වූ රජයකට මේ තරම් ද්‍රෝහී පවාදීමක් කළ හැකි දැයි විමතියක් ඇති වන බව ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.ඒකීයභාවය අහිමි කර රට ෆෙඩරල් කරනවාට අමතරව මෙතෙක් පැවති සියලු සම්ප්‍රදායන් කඩ කරමින් සියලුම අංශයන් අවුලෙනුත් අවුලට යන යෝජනා මේ ව්යවස්ථා යෝජනා වල අඩංගු බව ඔහු පෙන්වා දුන්නේ යුතුකම සංවාද කවය මගින් පසුගිය 19 වනදා සංවිධානය කරන ලද "ෆෙඩරල් සංහිඳියා නිරුවත" සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනයක් සිදු කරමිනි....

"මිස්ටර් ක්ලීන්" වෙස් මුහුණ බිම – මහ බැංකු මහ හොරා අස්වෙනු ! !! ගෙවිඳු කුමාරතුංග [Video]

ඉතිහාසයේ ප්‍රථම වරට මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවා රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කර ගත්තේ ඇයි? ...

පනස් හයේ හරය කෙලෙසන ද්‍රෝහී සිරිසේනලාට පනස් හයේ උරුමය හිමි නැත [Video]

-ගෙවිඳු කුමාරතුංග56 ජයග්‍රහණය කියන්නේ මොකක්ද ? ඒ ජයග්‍රහණයේ පදනම ගැඹුරින් කල්පනා කරල බැලුවොත් , එමෙන්ම 56 ආපසු හැරවීම සඳහ බණ්ඩාරනායක ඝාතන තැත ආදී එදා පටන්ම ක්‍රියාත්මක වූ ආකාරය දිහා බැලුවම අපට පෙනෙනව අද මේ කෙරෙමින් තිබෙන්නා වූ මව්බිම පාවාදෙමින් යන මේ ක්‍රියාදාමය 56 ආපසු හැරවීමේ වැඩපිළිවෙලත් සමග එකට ගැහහැහිලා තිබෙන බව....

අපි ඉඟුරු දී මිරිස්‌ ගත යුතු නැත

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඇතුළු රජයේ වගකිවයුතු බොහෝ දෙනා අද පවසනු ලබනවා ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ විරුද්ධ පාර්ශව විසින් බොරු බිල්ලෙක්‌ මවනවා කියා. එ අතර මෛත්‍රිපාල සිරිසේන මහතා අපට අවශ්‍ය සුන්දර ව්‍යවස්‌ථා දරුවකු රටට බිහි කරන්න යයි කියා තිබුණා....

සිරිසේන සත පහකට විස්වාස නොකරමු – රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවමු

- රටට හිතැති මහජන නියෝජිතයන්ගේ වගකීම මතක් කර දෙන ගෙවිඳු කුමාරතුංගවිධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම , නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම ආදී අලංකාර වගන්ති ඉදිරියට දමා  රට බෙදන ව්‍යවස්ථා සංශෝධනයකට රනිල් - මෛත්‍රී හවුල් ආණ්ඩුව සූදානම් වන බවත් ජනවාරි 26 වනදා පාර්ලිමේන්තුවේදී එහි ක්‍රියාපටිපාටිය පිළිබඳ තීරණාත්මක චන්ද විමසීමක් පැවැත්වෙන බැවින් එය පරාජය කිරීමට කටයුතු කිරීම රටට හිතැති මන්ත්‍රීවරුන්ගේ වගකීම සහ යුතුකම බවත් , සිරිසේන ජනාධිපතිවරයා ඒ ද්‍රෝහී පාවාදීම වසං අසාර්ථක උත්සාහයක් ගත්තත් ඔහුගේ සුපුරුදු  හි...

දෙමළ බෙදුම්වාදය පිනවන නව ව්‍යවස්ථා මර උගුලට එරෙහි ජනබලය ගොඩනගමු – ගෙවිඳු කුමාරතුංග [විඩියෝ ]

දෙමළ බෙදුම්වාදය පිනවන ද්‍රෝහී හවුලේ නව ව්‍යවස්ථා මර උගුලප්‍රෝඩාකාරී ලෙස විධායක ජනාධිපතිධූරය අහෝසිය නැමති ඇම ගිල්ලවා දෙමළ බෙදුම්වාදී පිපාසය සංසිඳවන ද්‍රෝහී ව්‍යවස්ථා සංශෝධනයකට හවුල් ආණ්ඩුව සූදානම්ව සිටින බව ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.වත්මන් ව්‍යවස්ථාවේ රාමුවෙන් පිට පැන නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා තමන්ට ජනරවරම් ඇතැයි ආණ්ඩුව පැවසුවත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලහත්කාරය පාවිච්චි කර අටවාගත් හවුලක් මිස 50% කවත් ජනවරමක් ඒ සඳහා නොලැබුණු බව ඔහු තව දුරටත් සාධක සහිතව පෙන්වා දෙයි....

කොටි කලු සල්ලි මත රටේ ඉරණම වෙන්දේසියේ – ගෙවිඳු කුමාරතුංග ප්‍රෝඩාකාරී අය වැයේ නොදුටු මානයක් පෙන්නයි..

විදෙස්ගත ත්‍රස්ත සංවිධාන අයථා ලෙස ඉපැයූ මුදල් කිසිඳු විමසීමකට ලක් නොවී  මෙරටට ගෙන ඒමට 2016 අය වැය යෝජනාවලිය හරහා ඉඩ ලැබීමත් අය වැය ඉදුරිපත් කළ දින රාත්‍රියේම  විදෙස්ගත කොටි සංවිධානයට සම්බන්ධිත සංවිධාන රාශියක මෙරට තුල තිබූ තහනම ඉවත් කිරීමත් හරහා නුදුරේදීම කොටි ත්‍රස්තයන්ගේ කලු සල්ලි මත රටේ අනාගතය තීරණය වන ව්‍යසනයකට රට පත් වන බව ගෙවිඳු කුමාරතුංග මහතා අවධාරණය කර සිටී.දෙසැම්බර් 12 මහවැලි ශ්‍රවනාගාරයේ යුතුකම සංවාද කවය සංවිධානය කළ 'අය වැය සහ රටේ ඉරණම' සම්මන්ත්‍රණයේ විශේෂා දේශනයක් කරමින් ඔහු මේ බව ...

පරණගම වාර්තාවෙන් බිඳ වැටෙන්නේ ජිනීවා චෝදනාවල පදනම වූ දරුස්‌මාන් වාර්තාවයි

-ගෙවිඳු කුමාරතුංගකොටි සංවිධානයේ ත්‍රස්‌තවාදී ක්‍රියාවලට එරෙහිව සිදුකළ මානුෂික මෙහෙයුමේදී මානම හිමිකම් කඩ වී ඇති බවට එල්ල වී ඇති චෝදනා පිළිබඳව එක්‌සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත් කළ වාර්තාවට අමතරව මේ වනවිට එම චෝදනා පිළිබඳව සොයාබැලීම සඳහා මහින්ද රාජපක්‌ෂ මහතා විසින් පත් කළ කොමිෂන් සභාවල වාර්තාද ප්‍රකාශයට පත්වී ඇත. එම වාර්තාවලින් එල්ල වී ඇති යුද අපරාධ චෝදනා පිළිබඳව නිසි හෙළිදරව්වක්‌ වී ඇති බවට මත පළවී ඇත....

ජිනීවා හරහා රණවිරුවන් හා රට පාවාදුන් ද්‍රෝහීන් කටවුව් ගසා වහන්න බෑ – ගෙවිඳු කුමාරතුංග [Video]

රණවිරුවන් පාවා දෙමින් , රට බෙදමින් සිදු කරන  ආණ්ඩුවේ ද්‍රෝහී ජිනීවා පාවාදීම නිරුවත් කරන :ගෙවිඳු කුමාරතුංග[Video] උඩරට පාවාදීමේ ගිවිසුමටත් වඩා දීන අතිශය භයානක පාවාදීමකට ජිනීවාහි ඇමරිකන් යෝජනාවට සම යෝජකයින් වීම හරහා රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුව කටයුතු කර ඇති බව යුතුකම සංවාද කවයේ සභාපතී ගෙවිඳු කුමාරතුංග මහතා සාක්ෂි  සාධක සහිතව  පෙන්වා දෙයි. ඒ හරහා එක් පසකින් තම ඇස් - ඉස් - මස් -ලේ සහ අවසානයේ ජීවිත පුදා මෙරට මිනීමරු වියරු ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රණවිරුවන්, දේශපාලන නායකත්වය ඇතුළු සියළු දෙනා අ...

1815 උඩරට ගිවිසුමේ ද්‍රෝහීනුත් කියාවි ‘අපි රට සුද්දගෙන් බේරගත්ත’ කියල – ගෙවිඳු කුමාරතුංග [Video]

ජිනීවාහිදී බටහිරයන් හමුවේ දීනව දණගසා රට ඉතිහාසයේ අඳුරුතම අගාධයට ඇද දැමූ ද්‍රෝහී හවුල් ආණ්ඩුව 'අපි රට අධිරාජ්‍යවාදීන්ගෙන් බේරගත්තා' යැයි රට පුරා කටවුට් ගසමින් සිදුකරමින් යන බොරු පුරාජේරුව  දුටු විට එදා 1815 උඩරට පාවාදීමේ ගිවිසුම අත්සන් කළවුන්ද අද සිටියානම්  'අපි රට සුද්දාගෙන් බේරාගත්තා' යැයි කියනු ඇති බව ගෙවිඳු කුමාරතුංග මහතා  පවසයි."බිල්ලෝ ඇවිත් -රට වැසියන් බේරාගන්නේ කෙසේද" යන මැයෙන් යුතුකම සංවාද කවය සංවිධානය කරන ලද ඔක්තෝබර් 08 කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වූ  සංවාදශ...

හවුල් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී වියරු ඒකාධිපති ගමන [Video]

-ගෙවිඳු කුමාරතුංග [ජාතික එකමුතුව මගින් පවත්වන මාධ්‍ය හමුවේදී ]"19 වන ව්‍යවස්ථාවේ තිබෙන්නේ පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටවනු ලබන ආණ්ඩුවක් වන්නේය කියල. ඒ කියන්නේ පක්ෂ දෙකක් එකතු වෙලා හදන ආණ්ඩුවක් නෙවෙයි , බහුතරරයක් ලබා ගන්නා ප්‍රධාන පක්ෂයේ මූලිකත්වයෙන් අනෙකුත් සියලුම පක්ෂ හෝ දේශපාලන කණ්ඩායම් එකතු වෙලා හදන ආණ්ඩුවක් තමයි ජාතික ආණ්ඩුවක් කියල කියන්නේ....