හාල් සේරුවේ දේශපාලනේ

එක කාලෙක මම ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වල අධ්‍යයන චාරිකාවකට සහභාගී උනා. ඔය කාලේ චන්ද්‍ර බාබු නායිදු කියන මහ ඇමති වරයා තමයි ඒ ප්‍රාන්තයේ හිටියේ....

නැවත උපන් මූසිල

අපේ සිංහල සාහිත්‍යයේ හරි අපූරු චරිත ඉන්නවා. ඒ චරිත බිහි උනේ අවුරුදු සිය ගාණකට කලින් උනාට අදත් අපි ඒ චරිත ගැන කතා කරනවා....

සිරස මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂකතුමා වෙත ,

1993 මාර්තු 2 වනදා සිරස ගුවන් විදුලිය මේ මාතෘ භූමියේ ජනිත වෙද්දී සුවහසක් රසික ප්‍රජාව ඒ වෙත රොද බැන්දේ ඒ වනවිට තිබුණු ගුවන් විදුලි නාලිකා සියල්ල ඇල් මැරුණු ස්වභාවයෙන් පැවතීම හේතුකොටගෙනය. ශ්‍රාවකයන්ගේ රුචිකත්වය තේරුම්ගෙන ඊට ගැලපෙන අයුරින් තරුණ නිවේදක නිවේදිකාවන් යොදාගෙන ක්ෂේත්‍රයේ දිගු දුරක් යාමට පිළිපන් ඔබ මේ වනවිට සාර්ථක වී ඇත....

අතීතයෙන් වර්තමානයට ආ අන්දරේ

ගිය පෝයට පායපු හඳ බැලුවද? වැහි මංදාරන් ගතිය හිංදා හරියටෝම බලන්ඩ බැරි උනත් මට නං හිතුනේ ජනවාරි මුල පායපු හඳ මීට වඩා ලොකුවට තිබ්බා කියලයි....

ජෙරුසෙලම, තී නම් මනහරය

අපේ අනගාරික ධර්මපාල තුමා ඉන්නවනේ. එතුමා ඉන්දියාවට ගිහින් බුද්ධගයාව වැඳ ගන්ඩ ගියාම දැක්කා බුද්ධගයාවට ඇතුල් වෙන්ඩ කිසිම බෞද්ධයෙකුට අවසර නෑ කියල....

දක්ෂිණාංශික සමාජවාදියා සහ බෞද්ධ කොටියා

 හෙට ඉඳන් අපේ ගමේ ප්‍රාදේශීය සභාවට නාමයෝජනා බාර ගන්නවා. මේ පාර චන්දෙ තියන ක්‍රමේ වෙනස් කියල කිව්වට මං හිතුවා අපේ ගෙදර තාප්පේ ඇලවෙන පෝස්ටර් කන්දරාව අඩුවෙයි කියලා කියලා....

පවුලත් රටත් පාවාදී පාචනයෙන් මියගිය පුංචිරාළ

ඉතිහාසය කියන්නේ මං පොඩි කාලේ ඉදම්ම ආසා කරපු විෂයයක්. කවදාවත් නියමාකාරයෙන් ඉගෙන ගන්ඩ බැරි උනාට ඉතිහාසේ ගැන ලියවිච්ච පොත පත කොහේ හරි දැක්කොත් එක්කහු කරන පුරුද්දක් මට තියෙනවා....

ෆෙඩරල් අමරපුර නිකාය

 මේ දවස් වල ෆෙඩරල් ක්‍රමය හොඳද නරකද කියලා දෙලෝ කෝටියක් කතා බහ සමාජේ පුරාම පැතිරිලා තියනවා. මහා සංඝරත්නය එක්සත්ව ඒ ගැන අදහස් දක්වපු බවකුත් පහුගියදා කියවුනා....

කස්ත්‍රෝට පෙර කියුබාව සහ කස්ත්‍රෝට කැමති ඇමරිකාව

   කස්ත්‍රෝට පෙර කියුබාව කිව්වම නම් ප්‍රශ්නයක් නැහැ. නමුත්, කස්ත්‍රෝට කැමති ඇමරිකාව කිව්වම නම්, එතන මොකොක්දෝ පොඩි පටලැවිල්ලක් තියනවා වගේ නේද?...

ඉස් ඉස්සෙල්ලම හිටං කිව්වේ කවුද හිටං

   අම්මපා මේ හිටං කියන එක, මෑත කාලයේ ඉඳලා අපිට එකතුවුන යෙදුමක් කියලා හිටං, පෙනෙන්න තියනවා. නමුත් මේ හිටං කියන එක, සෑහෙන තරම් අතීතයක ඉඳලා හිටං,  අපේ රාජ රාජ මහාමාත්‍යාදීන් විසින්, පාවිච්චි කොරලා තියනවා හිටං කියලා, මම මේ මෑතකදී තේරුම් ගත්තා හිටං....

ගිරාම සේවකටත් මොළේ ඒඩ්ස්

  අර කුලියාපිටියේ බෝහන්දිය ගම ගැන මේ දවස්වල නිතර කතාවෙන සංගෙදිය ඔය ඇත්තෝ සහසුද්දෙන්ම දන්නවනේ. ඒ ගම අයිති ගල්පොල ගිරාම සේවක උන්නැහේ දීලා තියනවා ඇට්ටි හැලෙන්න ඒ අම්මගේ....

ත්‍රිවිධ හමුදාවට කුමක් කලයුතුද?

අපේ ත්‍රිවිධ හමුදාව, උතුරු නැගෙනහිර පළාත්වලින් ඉවත් කරන බවට, ප්‍රවෘත්ති පලවෙනවා. එමෙන්ම, හමුදාවේ ශක්තිය අඩු කිරීමට, රජය තීරණය කර ඇති බවත්, ඒ සඳහා ඇමරිකාව වැනි රටවලට පොරොන්දු වී ඇති බවත්, අග්නිදිග ආසියාවේ ආරක්ෂක කටයුතු පිලිබඳ මහා විශ්ලේෂක, කීර්ති වර්ණකුලසූරිය උන්නාන්සේ, පොරකාස කොර තිබෙනවා....

වෘත්තීය සමිතියක් කියන්නේ මොකක්ද?

වෘත්තීය සමිති වෘත්තීය සමිති. අපේ රටේ කොහේ බැලුවත් හැමදාමත් මොකක්හරි වෘත්තීය සමිතියක් පාරට බැහැලා කෑගහනවා බලන්න පුළුවන්....

ගුරුවරුන්ට තහනම්……..!

බස්නාහිර මහ ඇමතිතුමා කියනවා ගුරුවරියන්ගේ බුරිය පෙනෙන ලෙස ඇඳුම් ඇඳීම තහනම් කියලා. නැටුම් වලදී සිසුවියන්ගේ බුරිත් එපාලු....

නරලොව හොල්මන් දැකලා තියනවද?

ඔව් ඉතින්, එදත් අදත් අපි, නොයෙක්විට, විවිධාකාර හොල්මන් දකිනවනේ. එදා අපේ කාලෙත්, පාරේ යනකොට දකින සමහර අය, මනුස්සයෙක්ද හොල්මනක්ද කියලා හිතාගන්න බැරි අවස්ථා තිබුනා....