2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ කාල සටහන මෙන්න

2019 වසරේදි එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියේ කාල සටහන පසුගියදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරනු ලැබීය....

එක තරගයක්වත් පැරදිලා නැති ශ්‍රී ලංකාවේ හොදම පාසල් බොක්සිං ක්‍රීඩිකාවට උදව් කරන්න

පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා බොක්සිං ක්‍රීඩීකා අනූෂා කොඩිතුවක්කු මවුබිම වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. මවුබිමේ සහ අනූෂාගේ වාසනාවට ඇයව රැක බලා ගැනීමට ඇයගේ කළමණාකරු ඩයන් ගෝමස් සිටියේය....

පොදු රාජ්‍ය මණ්ඩලීය වීරයින් යළි දිවයිනට

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පසුගියදා ඔස්ට්‍රේලියාවේදී උත්කර්ශවත් අන්දමින් නිමාවට පත්වුවා. ශ්‍රී ලංකාව විසින් වැඩිම පදක්කම් ගණනක් දිනා ගත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල බවට එය පත්වුණා....

අනුෂා කොඩිතුවක්කු සහ මේරි කොම් අතර අවසන් පුර්ව තරගය හෙට

ගෝල්ඩ් කෝස්ට් නුවරදී පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා 45-48kg බොක්සිං තරග ඉසව්වේ අවසන් පුර්ව තරගය සදහා සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු සමත් විය....

මිටි කළ දෑතේ කැටි වුන ධෛර්යය – බොක්සිං ක්‍රීඩිකා අනූෂා කොඩිතුවක්කු ඉතිහාස ගත වෙයි

21 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ අද (08) උදෑසන පැවති තරග ඉසව්වලින් කාගෙත් වැඩි අවධානයක් යොමු වූයේ බෝක්සිං තරග ඉසව් සඳහායි. ශී‍්‍ර ලංකාව නියෝජනය කළ අනූෂා කොඩිතුවක්කු සහභාගි වූ කිලෝග‍්‍රෑම් 45-48 බර පන්තියේ කාන්තා බොක්සිං අර්ධ අවසන් පූර්ව තරගයද ගෝල්ඞ්කෝස්ට් බොක්සිං වලල්ලේදී අද (08) පැවැත්වුණා....

අදින් ඇරබෙන IPL පිළිබද සැගවුණු කථා

ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය හෙවත් IPL ක්‍රිකට් තරඟාවලියේ 2018 සංස්කරණය අදින්(07) ආරම්භවීමට නියමිතයි. 2007 වසරේ සිට නොකඩවා පැවැත්වෙන මෙම තරඟාවලිය අදවනවිට ලෝකයේ වැඩිම අවධානයක් දිනා ඇති විස්සයි විස්ස දේශීය තරඟාවලිය බවට පත්ව ඇත....

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම චතුරංග ලක්මාල්ගෙන්

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට් හිදී ඊයේ(04) ආරම්භවුණා. ඒ එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ සහ එම ආර්යාවගේ ප්‍රධානත්වයෙන්....

ලංකාවේ නිදහස් කුසලානය ඉන්දියාව ගෙදර ගෙනියයි

සත්කාරක ශ්‍රී ලංකා පිළ ඉවතට විසිකරමින් නිදහස්‌ කුසලාන 20/20 අවසන් සටනට පිවිසි බංග්ලාදේශය ඊයේ (18 දා) ඉන්දියානුවන් හමුවේ කඩුලු 4 ක පරාජයක්‌ ලැබීය. ඒ අනුව සමස්‌ත තරගාවලියේ එක්‌ තරගයක්‌ පමණක්‌ පරාජයට පත්වූ ඉන්දියානුවෝ වැඩි ගෞරව සහිතව නිදහස්‌ කුසලානයේ සැබෑ අයිතිකරුවන් බවට පත්වූහ....

නිදහස් කුසලානයට එන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ ඉන්දියාව සහභාගී වන නිදහස් කුසලාන පන්දුවාර විස්ස තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය මාර්තු 6 වෙනිදා සිට ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට සියල්ල සුදානම්....

තැබූ වාර්තා කැඩූ…නැවත වාර්තා තැබූ ශ්‍රී ලංකා – බංගලාදේශ T20 තරඟය

බංගලාදේශය සමඟ තිබූ පළවෙනි T20 තරඟයෙන් වාර්තාගත දැවන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට අද(15) ශ්‍රී ලංකාවට හැකිවුණා....

අයිස් උඩ ගහපු ක්‍රිකට්

ලෝකයේ පළවෙනි අයිස් මත ක්‍රිකට් තරඟාවලිය ඊයේ අවසන් වුණා. මේ තරඟාවලිය පැවැත් වුණේ ස්විස්ටර්ලන්තයේ ශාන්ත මොරිට්ස් ප්‍රදේශයේ....

සැත්කමෙන් පසු සනත් නැවතත් සිය පවුලට එකතුවේ

ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලාංකීය කස කරුවා, ප්‍රවේගකාරී පිතිකරුවා. අපි කව්රුත් අදුරන මාස්ටර් බ්ලාස්ටර් තමයි සනත් ජයසූරිය කියන්නේ....

නිදහසේ කුසලාන 20/20 තරගාවලිය මාර්තු 06 වනදා සිට…

නිදහස ලබා අවරුදු 70ක් ගතවුවා සේම ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයටද වසර 70ක් ගතවී තිබෙනවා. එළබෙන මාර්තු 15 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය සිය 70 වන සංවත්සරය සමරනවා...

මාලිංගට IPL අහිමිවේවිද?

2018 IPL තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය ඊයේ වගේම අදත් සිද්ධ වෙනවා. මේ වෙන්දේසියට ලංකාවෙන් ක්‍රීඩකයන් 18 දෙනෙක්ගේ නම් අැතුලත් වෙලා තියෙනවා....

ව්‍යාග්‍ර බිමේ සිංහ ආක්‍රමණය…බංගලාදේශය පරදවා ශ්‍රී ලංකාව තරගාවලිය ජයගනී

ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ පැතුම් ඉටුකරමින් මාස 13 කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියක් ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එක දිගට පරාජය වු තරගාවලි 7 කට පසු ශ්‍රී ලංකා, බංගලාදේශය, සිම්බාබ්වේ තුන්කොන් සටන ලකුණු 79 කින් ජයගැනීමට අද(27) ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා....

මැතිව්ස්ට ඉහලම මිලක්…මාලිංග ලාබෙට

IPL කියන්නේ ලෝකයේ ජනප්‍රියම ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරඟාවලියක්. ක්‍රිකට් ලෝක කුසලානයක් තරමටම IPL ප්‍රිමියර් ලීග් තරගාවලිය ජනප්‍රියයි....

සුද්දත් එක්ක ක්‍රිකට් ගහන ලංකාවේ සවින්

නවසීලන්තයේ පැවැත්වෙන වයස අවුරුදු දහ නවයෙන් පහළ ලෝක කුසලාන තරඟාවලියේ එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යොවුන් ක්‍රීඩකයා කෙරෙහි මේ වනවිට ක්‍රීඩා ලෝකයේ අවධානය යොමු වෙමින් පවතිනවා. එංගලන්ත යොවුන් පිලේ ආරම්භක පිතිකරු ලෙස පිටියට බසින ඔහු නමින් සවින් පෙරේරා යි....

සිංහයින්, ව්‍යාග්‍රයන් හා උකුස්සන් එකම තරග බිමක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ අවුරුද්දේ සහභාගී වෙන පළවෙනි ක්‍රිකට් තරගාවලිය සදහා ඊයේ දිනයේ(12) බංගලාදේශයට පිටත්වී ගියා. ඒ 15 වෙනිදා සිට ඇරබෙන ශ්‍රී ලංකා, බංගලාදේශ්, සිම්බාබ්වේ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීම සදහායි....

ක්‍රිකට් නැවත ගොඩනගන්නටනම්..ස්වර්ණමය තීරණාත්මක මොහොතක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගැන මේ වනවිට නොයෙක් මාධ්‍ය හරහා නොයෙක් ආකාරයේ කතා ගොඩනැගෙමින් පවතී. මේ සියල්ලටම හේතුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දිනම අගාධයට යන බව සෑම දෙනාටම හැඟෙන නිසා විය හැකියි....

ශ්‍රී ලංකාවට ක්‍රිකට් කණ්ඩායමක් නෑ. මේක ලොකු අඩුපාඩුවක්.

(ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන ප්‍රයිම් ලංකා කළ විශේෂ හෙළිදරව්වක් මෙම ලිපිය තුලින් අනාවරණය කෙරේ. වසර ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් සමග සිටි මොහුගේ අනන්‍යතාවය මේ මොහොතේ හෙළිකළ නොහැකි බව කරුණාවෙන් සලකන්න....