මතක මාවත

ක්‍රීම් පාටට හුරු සුදු පාටක් තියෙන ඔසරිය ඇඳපු ආච්චියම්මා තනි දොර ටකරං ලංගම බස් එකේ පාපුවරවුට කෙලිංම පිටිපස්සෙ ආසනේ වාඩි වෙලා ඉන්නවා....

දැන් ඔබට අවශ්‍යය ඕණෑම සිංහල චිත්‍රපටයක් බාගත කරගත හැකියි… [DDL Sinhala Movies]

කොච්චර ඉංග්‍රීසි, දෙමළ, හින්දි චිත්‍රපටි (සිංහල උපසිරැසි එක්කම) ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් විදි තිබ්බත් (ඒ සඳහා පහසුම විදිහ ටොරන්ට් නොවැ) සිංහල චිත්‍රපටි ගන්න සෑහෙන දුකක් විඳින්න ඕණෙනේ. ඔන්න අද ඉඳං ඒ කරදරේත් ඉවරයි....

සිංහල උපසිරසවලට ගැළපෙන්න Film සහ TV Series download කරන්න Links හොයලම එපා වෙලාද? මෙන්න විසඳුමක්… [බයිස්කෝප් Downloads]

බයිස්කෝප් සහෝදරවරු කවදත් කරන්නේ සුපිරිම වැඩනේ… ඔන්න ඒ කතාව තවත් ඔප්පු කරමින් ඔවුන් තවත් එවැනි වැඩක් ආරම්භ කරලා තියෙනවා… ...

Windows 8.1 පරිගණකය පාටිෂන් කරගන්න විදිහ. [Video]

ඔන්න Windows 8 භාවිතකරුවන්ට ඉතාමත්ම වැදගත් වන ලිපියක් ගෙනාවා. මේ Windows 8....

ජෛව විවිධත්වය

මා දකිනාකාරයට ලාංකික මිනිසෙකුගේ හෝ ගැහැණියකගේ ජීවිතයේ නිදහස්ම, ජවය වැඩිම කාල පරාසය වන්නේ උසස් පෙළ අහවර කර සරණ බන්ධනයට සිරවන තෙක් කාල පරාසය ය....

– අන්තර්(ජං)ජාලය හරහා ඇතිවන සමාජ(ජං)ජාල –

ෆේස්බුක්, ට්විටර්, ඉනසටග්‍රම්, ටම්බ්ලර්, පින්ටරස්ට්හෝ වෙනත් සමාජ ජාලයක ගිණුමක් නැති අයෙක් අද සමාජයෙන් සොයාගැනීම නොමළ ගෙයකින් අබ මිටක් සොයාගන්නවා හා සමාන දෙයකි....

– බස මැරීම –

සිංහලය යනු, ශ්‍රී ලාංකික දේශීය භාෂා මූලයන් ඉන්දීය භාෂා කිහිපයකින් පෝෂණය වී නිර්මාණය වුණු අලංකාර භාෂාවක් බව සිංහල මව් බස වන මාගේ විශ්වාසය යි. නොමළ බසක් නිසාත්, බහුතරය බෞද්ධයන් විසින් වහරණ නිසාත් සිංහලය එලෙස පෝෂණය වන්නට ඇතැයි මට සිතෙයි....

Torrent ගොනු Direct විදිහට බාමු… (Seedr) [Video]

මීට කලින් අපි ලොකු පැහැදිලි කිරීමක් කළානේ Seedr ගැන....

Ebay එකෙන් බඩු ගෙන්න ගන්න විදිහ…

අද ඉන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක්නෙ Ebay එකෙන් බඩු ගෙන්න ගන්නෙ කොහොමද කියන එක....

The Magicians S01E01 “මායාකරුවන්ගේ පාසල” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ අද මම ආව අළුත් Tv Season එකක් අරගෙන. මේක  මායාකරුවන් ගෙන ගෙතෙන කාතාවක් මන් හිතනවා දැන් ඉන්න ගොඩක් අය මායාකරුවන් ගැන තියෙන කතා වලට කැමති ඇති කියලා....

ඔයාගේ Windows XP හෝ Mac පරිගණකයේ සිංහල / දමිළ අකුරු දර්ශණය වෙන්නේ නැද්ද? මෙන්න විසඳුම…[Sinhala Tamil Kit]

බොහොම බර කාලෙකට පස්සේ තමයි නැවතත් ඔයාල හමුවට එන්නේ....

Unicode වගේම අනිත් Font වලිනුත් Type කරමු… [Sinhala Key Help]

කොහොමද ඉතින්… ඔන්න ආයෙත් අප ඔයාලා හමුවට එන්නෙ වැදගත් ලිපියක් අරගෙන....

මේ අපේ උදාර වූ මාතෘ භූමියයි

- ප්‍රහසනයෙන් තොර දිනය නාස්ති වූ දිනයකි - මෙසේ කියා ඇත්තේ එදා මෙදා තුර ලෝකයේ බිහිවූ විශිෂ්ටතම ප්‍රහසන ශිල්පියා වුනු චාලි චැප්ලින්ය .නමුත් ශ්‍රී ලාංකිකයින් හැටියට අප කිසිවෙකුගේ දිනයක් නාස්ති වූ දිනයක් ලෙසට ගෙවෙන්නේ නැති බව මහත් අභිමානයෙන් කියා සිටීමට හැකියාව ඇත....

පින්තූරවල ඇති අකුරු ස්කෑන් කර හෝ නොකර අකුරු (Text) බවට පත් කරමු…

ගොඩක් අයට තියෙන ප්‍රශ්ණයක් තමයි පින්තූරුවල තියෙන අකුරු කොහොමද text විදිහට හරවන්නෙ කියන එක....

මොනවද මේ Torrent කියන්නේ… (Updated)

Torrent කියන්නේ විවිධ ගොනු, චිත්‍රපට, ක්‍රීඩා හා මෘදුකාංග ආදී විශාල දෑ බාගත කරන්න වේගවත්ම ක්‍රමයක් කියලා ඔයාලාගෙන් වැඩි දෙනෙක් දන්නවා ඇති....

අම්මටසිරි දයාසිරි , සොරි

ක්‍රීඩා ඇමතිතුමා ගැන කතාබහ හැමතැනමය , මූණුපොත පුරාවට ක්‍රීඩා ඇමතිතුමා සමග ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගහපු සෙල්ෆිය , ඇමතිතුමා ඩෙනිමකුයි ටී ෂර්ට් එකකුයි ඇඳගෙන අපේ කණ්ඩායම් දිරිමත් කරන හුරේ දාන පින්තුරය ,බ්ලොග් අවකාශයේ මෙන්ම පත්තර පිටු වලද ඇමතිතුමාගේ කැපවීම නිහතමානිත්වය ගැන වර්ණනාය , ඒ අතරේ අපේ සාග් කණ්ඩායම රන් පදක්කම් 25 ක් දිනාගෙන සමස්ත පදක්කම් 186 ක් දිනාගෙන ඉන්දියාවට පමණක් දෙවැනි වී සිටියි . සියලු ක්‍රෙඩිට් ඇමතිතුමාට බරවෙයි....

Epic (2013) “වනයේ කථාව …” [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට ගොඩ කාලෙකින් LankaSub එකේ අලුත් මුකුත් දන්නා හම්බුනේ නැ අපේ Team එකේ subtitle දන කට්ටිය ඔක්කොම Exam නිසා Busy උන නිසා. ඔන්න මම අරගෙන ආවා ගොඩක් ලස්සන Animation Movie එකක්....

No Tell Motel 2012 “කිසිත් නොපැවසූ ලැගුම්හල” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න Horror Films වලට ආස කට්ටියට නම් මේක ගොඩක් හොඳ Movie 1ක් වේවි. මේක ඒ තරම්ම අලුත් Movie 1කුත් නෙමෙයි… හැබැයි ඉතින් පරණමත් නෑ…....

Aatma “ ආත්ම ” [සිංහල උපසිරැසි සමඟ]

 ඔන්න යාළුවනේ කාලෙකට පස්සෙ හොල්මන් කතාවක් ගේන්න හිතුනා. ගොඩක් අය ආසයිනේ හොල්මන් කතා එහෙම බලන්න....

සියය

සුක්කානම මත දකුණු අත තබාගෙන ඩ්‍රයිව් ගියරයට මාරුවෙමින් සෙමින් පාරට ගත රියේ ප්‍රධාන ලාම්පු දල්වා ගනිමින් ඉදිරියට ඇදෙන විට , මීට ටික වෙලාවකට පෙර වැටුණු වැස්සේ න් තෙත් වූ මාර්ගය දුම් දමමින් තිබෙනු දකින විට අද්භූත සිතුවිලි නැගී ආවේ මටත් හොරාය ..ප්‍රධාන මාර්ගය දෙපස විදුලි එලි වහා නිවී යද්දී එක්වරම හාත්පස ආලෝකමත් විය ....

Mujhse Fraaandship Karoge “මාත් එක්ක යාළුවෙනවා ද? ” [සිංහල උපසිරැසි සමඟ]

Mujhse Fraaandship Karoge film 1 ගැන කතාකළොත් Youth 1ට Match වෙන ලස්සන Romantic Movie 1ක් කියලා කිව්වොත් මං නිවැරදියි කියලා හිතනවා. ඇත්තටම 2011 ඔක්තෝබර් 14 release වෙන මේ movie 1 අපි හැමෝම වගේ දන්න FACEBOOK 1 Base කරගත්තු romantic movie  1 ක්....

ස්වප්න සුවිසැරිය

ස්වප්නමය සුවිසැරිය ඇරඹිනිමේ සුවැති නිද්‍රාවෙන්මා වෙලෙන්නේසුවඳ කැවු නිද්‍රාවෙන්නැතිරටේ චාරිකාවක් යමිටින්කර් බෙල්, පීටර් පෑන් සමගින්දුෂ්ඨයා කැප්ටන් කුක් නපුරො නිතරම පැරදෙන එකම සුවයක්තම්බලීනාය මම වසීලිස්සාට හොරෙන්හත්පෙතිමලත් රැගෙනමාෂා සමග  වළහගේ කන්පෙත්ත උඩ ඔංචිලි පදිනපොපි ඇටයි සීනි කිරමයිපාන් වළලූ කන්න ඕනේ එහෙමයිශේන්‍යා දැන් ඉරිසියාවෙන් පුපුරයි. කියන්නට ඕන ගාෆීල්ඩ්ට එන්නට කියාටොම් සහ ජෙරී සමගින්....