Cycling in Singapore

As both a cyclist and a driver, I feel inclined to speak out about the contentious issue over cycling in Singapore. While another debate over whether or not cyclists should be restricted to pedestrian footpaths would seem like mere repetition, given the tedium we already get from newspapers, blogs, Twitter etc, I would like to share some interesting and unconventional thoughts on the issue....

GlassWire ඉන්ටනෙට් ෆ‍යර්වෝල්

                               මේ සොෆ්ට්වෙ‍යා එක ඩේටා කාඩ් වලින් ඉන්ටනෙට් ‍යන අ‍යට නම් ගොඩක් වැදගත් වේවි. ඩොංගල් එකකින් ඩේටා කාඩ් දාල ඉන්ටනෙට් ‍යනකොට එක එක සොෆ්ට්වෙ‍යා අප්ඩේට් වෙලා, වින්ඩෝස් අප්ඩේට් වෙලා දන්නෙම නැතුව ඩේටා ටික ඉවරවෙනවා....

බ්ලොගර් සඳහා HTTPS එක්වේ

බ්ලොගර් බ්ලොග් සඳහා HTTPS තාක්ෂණය ලබා දීමට යන බව අප්‍රේල් මස මුලදී ගූගල් සමාගම විසින් දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව මේ මාසයේ සිට එය ක්‍රියාත්මක වෙනවා....

Plug & Sockets මහජන මත විමසුම

                විදුලි පේනු සහ කෙවිනි කියනවට වඩා Plug and Sockets කියල කිව්වම ගොඩක් අය දන්නවනේ. ගෙදර තියෙන විදුලි උපකරණ ප්‍රධාන විදුලියට සම්බන්ධ කරන්න මේවා යොදා ගන්නවා (ඒ විතරක්ම නෙවෙයි)....