Diya (2018) Sinhala sub| (දියා 2018 සිංහල උපසිරසි සමග)

Diya (2018) ද්‍රවිඩ සහ තෙලිඟු යන භාෂාවලින් නිකුත් කරල තිබෙන ඉන්දියානු ත්‍රාසජනක,සහ අවතාර වර්ගයාට වැටෙන චිත්‍රපටියක් මේක අධ්‍යක්‍ෂණය කරල තිබෙන්නෙ A. L....

All The Money In The World (2017) | (ලෝකෙම ඇති සියලු මුදල් 2017 ) සිංහල උපසිරසි සමග

All The Money In The World (2017) අපරාධ,ත්‍රාසජනක වර්ගයට වැටෙන චිත්‍රපටියක් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Ridley Scott ඒ වගේම කතාව ලියල තියෙන්නෙ David Scarpa විසින් මේ කතාව පදනම් වෙලා තියෙන්නෙ John Pearson ගේ 1995 Painfully Rich: The Outrageous Fortunes and Misfortunes of the Heirs of J. Paul Getty  කියන පොත අනුවයි මේකේ රඟපාන නළු නිලියො වෙන්නෙ Michelle Williams, Christopher Plummer, Mark Wahlberg, Romain Duris, Charlie Plummer, Andrew Buchan, සහ Timothy Hutton....

Da Thadiya (2012) sinhala sub| (මචං තඩියා 2012) සිංහල උපසිරැසි සමග

Da Thadiya (2012) මලයාලම් චිත්‍රපටියක් මේක සෘංගාර සහ ප්‍රහසන වර්ගයට වැටෙනවා ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Aashiq Abu විසින් ඒ වගේම Sekhar Menon,Nivin Pauly, Ann Augustine සහ Sreenath Bhasi රංගනයෙන් දායකත්වය සපයනවා මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තිබෙන්නෙ OPM cinema  සමාගමේ Anto Joseph විසින් ඒ වගේම මේකටලැබිල තිබෙන imdb අගය 6.1 ක් විදිහට සටහන් වෙලා තිබෙනවාමේකේ කතාව දිවයන්නේ ස්ථුල ලුක් ජෝන් ප්‍රකාෂ්ගේ ජීවිතය ගැන වගේම ඔහුගේ ආදරය පිළිබඳවයි,මෙයාගෙ හොඳම යාලුවා වෙන්නෙ තමන්ගෙම ඥාති සහෝදරයෙක් ඔහු...

Lady Macbeth (2016) sinhala sub |මැක්බත් ආර්යාව සිංහල උපසිරසි සමග

Lady Macbeth (2016) චිත්‍රපටිය බ්‍රිතානයේ නිෂ්පාදනය කරපු නාට්‍යමය වර්ගයට වැටෙනව ඒ වගේම අපරාද නමැති වර්ගයටත් එකතු වෙනවා චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ William Oldroyd ඒ වගේම මේක නිෂ්පාදනය කර තිබෙන්නෙ Alice Birch මේකෙ කතාව පාදක කරගෙන තිබෙන්නෙ Nikolai Leskov විසින් රචනා කරපු කෙටිකතාවක් වෙන Lady Macbeth of the Mtsensk District පොත අනුවයි මේකේ නළු නිලියෝ විදිහට Florence Pugh, Cosmo Jarvis, Paul Hilton, Naomi Ackie සහ Christopher Fairbank දායකත්වය ලබා දෙනවා ඒ වගේම මේකේ imdb අගය 6.9 ක්...

Chandamama Kathalu 2014 Sinhala Sub [චන්දමාම කතළු 2014 සිංහල උපසිරසි සහිතව]

Chandamama Kathalu 2014 තෙලිඟු චිත්‍රපටියක් මේ චිත්‍රපටිය කාව්‍යමය වර්ගයට වැටෙනවා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Praveen Sattaru ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ Chanakya Bhooneti මේ චිත්‍රපටියේ කතාව දිවයන්නේ ආදරය මත පදනම් වුනු කෙටි කතා අටක් විදිහටයි මේකේ ප්‍රධාන නළු නිලියන් විදිහට රඟපාන්නේ Kishore, Lakshmi Manchu, Naga Shourya, Aamani, Naresh, Krishnudu, Chaitanya Krishna, Abhijeet, Vennela Kishore, Amitha Rao සහ Richa Panai යන අයයි ඒ වගේම මේකේ imdb අගය 7.1 විදිහට ලබාදීලා තියෙනවා ගූගල් පරිශීලක ...

THE MONKEY KING 3 2018 Sinhala sub|වානර රජතුමා 3 (සිංහල උපසිරසි සමග)

THE MONKEY KING 3 2018 කියන්නේ චීන චිත්‍රපටියක් මීට කලින් THE MONKEY KING 2014 සහ THE MONKEY KING  2 2016 කියල මේකේ කොටස් දෙකක් ඇවිත් තියෙනව ඒ වගේම මේක මනඃකල්පිත සහ ක්‍රියාදාම ගණයට වැටෙනවා වගේම මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න පදනම් වෙලා තියෙන්නේ බටහිර වෙතට ගිය සංචාරය කියන සම්භාව්‍ය නවකතාවයි ඒ වගේම මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නේ Cheang Pou-soi,ඒ වගේම මේකේ රඟපාන ප්‍රධාන නළු නිලියන් වෙන්නෙ Aaron Kwok, Feng Shaofeng, Zhao Liying, Xiaoshenyang සහ Him Law යන පිරිසයි. ඒ වගේම මේ චිත්‍රපටියේ imdb අගය 5....

Yaanum Theeyavan (2017) Sinhala Sub| [නානුම් තීයවන් 2017 සිංහල උපසිරසි සමග]

Yaanum Theeyavan කියන්නේ ද්‍රවිඩ චිත්‍රපටියක් මේක ක්‍රියාදාම,අපරාධ,ත්‍රාසජනක කියන වර්ගයට ඇතුලත් වෙනවා ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Prashanth G Sekar මොහු අධ්‍යක්ෂක හරි සමග සිංගම් 2 වගේම Podaa Podi කියන ෆිල්ම් එකෙත් සහය අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරලා තියෙනවා ඒ වගේම මෙහි නළු නිලියෝ විදිහට Ashwin Jerome,Varsha Bollamma,Raju Sundaram ,Ponvannan,VTV Ganesh,Santhana Bharathi,Arunraja Kamaraj යන නළු නිලියන් රඟ පානවා ඒ වගේම මේ චිත්‍රපටිය වෙනුවෙන් IMDB අගය 6.3ක් විදිහටත් ගූගල් පරිශීලක අගය 71%ක් විදිහටත් සට...

ආනන්ද, සර්පයා දුටුවාද ?

නිලේන්ද්‍ර දේශප්‍රිය ගේ සිනමා නිර්මාණය, තණ්හා රතී රඟා දින ගණනාවක සිට රස විඳීමට බලා සිටියත් ඇති වූ අසනීප තත්වය සහ යෙදුණු ගමන් බිමන් කිහිපය නිසා ම ඊට කාලයක් වෙන් කරගන්නට බැරි විය. වෙලාවක් කලාවක් ගැන නොහිතන මා මීට දින කිහිපයකට පෙර මොරසූරන වර්ෂාව මැද්දේම රාත්‍රී දර්ශනය බැලීමට කඩුවෙල නගරයේ විජයන්ති සිනමාහලට පැමිණියත් ගිය පයින්ම ආපසු එන්නට සිදු වූයේ රාත්‍රී දර්ශනය බැලීම සඳහා පැමිණ තිබුනේ මා පමණක් නිසාවෙනි.....