ජනවාරි 12 : ලෝ ප්‍රකට රහස් පරීක්ෂක ලේඛිකාව අගතා ක්‍රිස්ටි මෙලොවින් සමු ගනී

වසර 42 ට පෙර අද වැනි දවසක , ලෝ ප්‍රකට රහස් පරීක්ෂක ලේඛිකාව අගතා ක්‍රිස්ටි මෙලොවින් සමු ගනී. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්ෂයර් හි දී අල්සයිමර් රෝගයෙන් මිය යන අගතාට වයස අවුරුදු 85 කි....

උඹලා තමයි බණ්ඩාරනායක කපපු මරුවලේ වැටුණු ගෙම්බෝ

අගමැතිවරයා ප්‍රිය සම්භාෂණයක තම ඥාතී කලා ශිල්පිනියක සමග රංගනයේ යෙදීම සමාජ මාධ්‍ය ජාලා වලට කටගැස්මක් වී ඇත. යුරෝපීය ඇඳුමට බර රනිල් වික්‍රමසිංහ නොදන්නා රබන් ගසන්නට ගොසින් හත්පොළේ ගා ගත්තාට වඩා මේ නැටුම අවංක බව බොහෝ දෙනෙකුට අමතකය....

ජනවාරි 07 : ඇමරිකානු ක්‍රීඩිකා නැන්සි කෙරීගන් ප්‍රහාරයකට ලක් වේ

වසර 24 ට පෙර අද වැනි දවසක ඇමරිකාවේ හිම සරන ක්‍රීඩා ඉසව්වේ (Figure Skating) ඇමරිකානු බලාපොරොත්තුව වූ නැන්සි කෙරීගන් (Nancy Kerrigan) නාඳුනන පුද්ගලයෙකුගේ ප්‍රහාරයකට ලක් විය. ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා ඇමරිකානු තේරීම් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ එයට දින දෙකකට පසු ය....

ජනවාරි 01 : දකුණු අප්‍රිකානු මාධ්‍යවේදී ඩොනල්ඩ් වුඩ්ස් ජීවිත ආරක්ෂාව පතා ලන්ඩනයට පලා එයි.

1977 වසරේ අදවැනි දවසක දකුණු අප්‍රිකානු සුදු ජාතික මාධ්‍යවේදී ඩොනල්ඩ් වුඩ්ස් ජීවිත ආරක්ෂාව පතා ලන්ඩනයට පලා එයි. දේශපාලන රැකවරණ මත බිරිඳ සහ දරුවන් පස්දෙනා සමග ගැට්වික් ගුවන්තොටුපොළින් ලන්ඩනයට පිවිසෙන මේ නිර්භීත මාධ්‍යවේදියා තම සටන අත්නොහැර ඉදිරියටම ගෙන යයි....

දෙසැම්බර් 30 : Wounded Knee හි දී ස්වදේශික ඉන්දියානු වැසියන් සමූල ඝාතනය කෙරේ

වසර 127 ට පෙර අද වැනි දවසක ඇමරිකානු හමුදාව විසින් ස්වදේශික ඉන්දියානු වැසියන් 146 දෙනෙක් කෲර ලෙස සමූල ඝාතනය කරන ලදි. වූන්ඩඩ් නී සංහාරය හෙවත් Wounded Knee Massacre ලෙස ඉතිහාසයට එක්වන මේ සිදුවීමෙන් මිය ගිය ස්වදේශිකයින් ගණන දෙසියයද ඉක්මවා ඇතැයි ඇතැම් වාර්තා වල සඳහන් විය....

විරාත් කෝලිගේ වෙඩිම

"Good Morning මචං" ජංගම දුරකතනය කණේ තබාගත් තරුණයා පිළිතුරු දුන්නේය. "ඔන්න වැඩේ හරි""නමස්තේ මචං" අනෙක් පසින් කුල්මත් කටහඬක් ඇසුණි....

දෙසැම්බර් 27 : බෝම්බ ප්‍රහාරයකට ලක් වී බෙනසීර් භූතෝ ඝාතනය වේ

2007 වසරේ පෙර අද වැනි දවසක පාකිස්ථානයේ හිටපු අගමැතිවරිය වූ බෙනසීර් භූතෝ මැතිවරණ රැළියකට එල්ල වූ ප්‍රහාරයකින් ඝාතනය විය. වහලය විවෘත කළ රථයේ ගමන් කරන බෙනසිර් වෙත ආධාරකරුවන් අතරින් එල්ල වන වෙඩි ප්‍රහාරයකි....

පළමු කවිපොත ගැන මට එතරම් විශ්වාසයක් තිබුණේ නෑ : ආරියවංශ රණවීර

ප‍්‍රවීණ කිවියර ආරියවංශ රණවීරගේ නවතම කාව්‍ය සංග‍්‍රහය ‘‘තවමත් මල්’’ පසුගියදා ජනගත කෙරිණි. දශක තුනක පමණ කාලයක් තිස්සේ කාව්‍යකරණයෙහි යෙදී සිටින ජ්‍යෙෂ්ඨතම කවියකු වන හෙතෙම ලෝක සාහිත්‍යයේ එන කෘති ගණනාවක් සිංහල බසට පෙරළුෑ පරිවර්තකයෙකුද වෙයි....

දෙසැම්බර් 25 : රුමේනියාවේ ජනපති සහ ජනපති ආර්‍යාව වෙඩිතබා ඝාතනය කෙරේ

1989 වසරේ අදවැනි දවසක රුමේනියාවේ ජනපති නිකොලෙයි චෞෂෙස්කු (Nicolae Ceaușescu) සහ ජනපති ආර්‍යාව එලේනා වෙඩි තබා ඝාතනය කරනු ලැබිණ. පැයකට අධික නඩු තීන්දුවකින් පසුව ගත් මෙම තීරණයත් සමගම එරට ඒකාධිපති පාලනය නිම වූ අතර රුමේනියාවේ වසර 42 ක කොමියුනිස්ට් පාලනය සහමුලින්ම උදුරා දැමිණ....

දැල්පන්දුව තිලකා ජිනදාසගේ අතට

ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිනිය ලෙස තිලකා ජිනදාස මහත්මිය පත් කිරීමට බලධාරීන් තීරණය කර ඇත. වඩාත් පැහැදිලිව පවසනවා නම් ප්‍රමාද වී හෝ එම තීරණය ගන්නට බලධාරීන්ට සිදුව ඇත....

දෙසැම්බර් 24 : කූ – ක්ලක්ස් – ක්ලෑන් ( Ku Klux Klan ) නම් වූ රහසිගත කල්ලිය ආරම්භ වේ

1965 වසරේ අදවැනි දිනයක ඇමරිකාවේ ටෙනීසී නුවරදී කූ - ක්ලක්ස් - ක්ලෑන් ( Ku Klux Klan ) නම් වූ රහසිගත කල්ලිය ආරම්භ විය. සේවාමුක්ත ඒකාබද්ධ හමුදා සෙබළුන් හයදෙනෙක් පිහිටුවා ගත් මෙම සංවිධානය ලෝක ඉතිහාසයට එක් වන්නේ මනුෂ්‍යත්වයට නිගා දෙන අසංස්කෘතික කල්ලියක් ලෙසිනි....

දෙසැම්බර් 17 : අරාබි වසන්තයට මග පාදමින් ටියුනීසියානු පදික වෙළෙන්දෙක් සිය දිවි නසා ගනී

2010 වසරේ අදවැනි දවසක ටියුනීසියාවේ පදික වෙළෙන්දෙක් වූ මොහොමඩ් බෞසීසි රජයට විරෝධය පාමින් සිය සිරුරට ගිනි තබා ගනී. දින දහ අටක් කාලයක් තිස්සේ මරුවා සමග සටන් වදින බෞසීසි ජීවිත සටනින් පරාජයට පත් වෙද්දී ටියුනීසියානු පාලකයාගේ දුර්දාන්ත සමය උදා විය....

අතුල රන්සිරිලාල් , ඉතින් ආදර ,වේවා පතමි විශ්‍රාමික ජීවිතය, සුබම සුබ. !

යනවලු අද අතුල රන්සිරිලාල් මහත්තයා , අරගෙන විශ්‍රාම , කරපු කාලයක් තිස්සේ , රාජකාරියෙන් රූපවාහිනී. නැද්ද මතක ඔයාලට ?...

ෂැන්ග්‍රි ලා ඉදිරිපස බණ්ඩාරනායක පිළිරුව

"සිංහල භාෂාව ලංකාවේ එකම රාජ්‍ය භාෂාව වන්නේය" යනුවෙන් 1956 ජූනි 05 වැනිදා රාජ්‍ය භාෂා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ අගමැති එස්.ඩබ්....

ඔබට ඛයියාම්ට වෛර කළ හැකිය ; මම සුගත් ට ප්‍රේම කරමි.

ඕමාර් ඛයියාම් ගේ කවියක් වැරදි ලෙස ආදර්ශයට ගන්නා නූතන කවි පරපුර මධුවිතෙන් වැනසෙන බවට සයිබර් උදාන වැකියක් දුටුවෙමි.ඛයියාම් ගැන කටපාඩමින් දැන උන්නේ සුගත් වීරසේකර ය....

මරණයට මතකය උදුරාගත නොහැකිය

" කවියකුගේ ජිවිත පුෂ්පය රුදුරු වෙඩි පහරකින් මිලාන විය. මල් පෙත්තක් බදු ඔහුගේ හදවත සිදුරු විමේ පුවත අසා අපි ඒ අදුරු රැය පහන් වනතුරු කදුළු සැලුවෙමු....

ඇයි සරච්චන්ද්‍රට , වික්‍රමසිංහට කවුරුත් ඔය චෝදනාව කරන්නේ නැත්තේ ?

ඉතා නිර්දය අන්දමට නවකතා විචාරය කරන්නේ යයි බොහෝ විට චෝදනා ලබන සමන් වික්‍රමාරච්චි යනු පාඨක විචාරක අවධානයට පාත්‍රවෙන නවකතා කිහිපයක් ලියූ නවකතාකරුවෙකි. පරිවර්තයෙකි....

නොවැම්බර් 24 : කෙනඩි ඝාතනයේ සැකකරු පොලිස් අත්අඩංගුවේදී ඝාතනය වේ

1963 වසරේ අද වැනි දවසක , ඇමරිකානු ජනපති ජෝන් එෆ් කෙනඩි ඝාතනයේ සැකකරු පොලිස් අත් අඩංගුවේ සිටියදීම වෙඩිතබා මරා දමන ලදි. ඒ වනවිට ලී හාවි ඔස්වල්ඩ් නම් වූ එම සැකකරු ඩලාස් පොලිස් මූලස්ථානය වෙත ගෙන එන දර්ශනය රූපවාහිනියේ සජීවව විකාශය වෙමින් තිබිණ....

නොවැම්බර් 22 : ජෝන් එෆ් කෙනඩි ඝාතනය වේ

1963 වසරේ අද වැනි දවසක , ජනපති ජෝන් එෆ් කෙනඩි සාහසික වෙඩි උණ්ඩයකට ගොදුරු වුයේ ඇමරිකානු ඉතිහාසය කණපිට හරවමිනි.1963 වසරේ නොවැම්බර් මස 22 වැනි දින ටෙක්සාස් නගරයේ ඩලාස් නගරය ජනී ජනයාගෙන් පිරෙමින් පැවතුණු අතර ඔවුන් අපේක්ෂාවෙන් සිටියේ ඇමරිකානු ජනපති කෙනඩි ගේ සහ ඔහුගේ රූමත් ආර්යාව ජැකී ගේ සම්ප්‍රාප්තියයි....

නොවැම්බර් 19 : Milli Vanilli සංගීත කණ්ඩායමට පිරි නැමූ ග්‍රැමි සම්මානය අහිමි කෙරේ

1990 වසරේ අද වැනි දවසක " ගී නොගයා තොල් සොල්වමින්" ලොවම රැවටූ "මිලි වැනිලි" ( Milli Vanilli) සංගීත කණ්ඩායමට පිරිනමා තිබූ ග්‍රැමි සම්මානය අහිමි කරන ලදි. මෑතකාලීන සංගීත ඉතිහාසයේ වාර්තා වූ නින්දාසහගතම සිදුවීමේ වග උත්තරකරුවන් වූ "මිලි වැනිලි" ගායකයින් දෙදෙනාට සහ ඔවුන්ගේ කළමණාකරුවාට තම වංචාකාරී ක්‍රියාව ලොව ඉදිරියේ පාපොච්ඡාරණය කරන්නට සිදුවිය....

කසීර 2017-12-03 21:52:00

1978 වසරේ අද වැනි දවසක ගයනා වැසියන් නමසිය දහ හතර දෙනෙක් ආගමේ නාමයෙන් - සිය දිවි හානි කර ගත්තේ ඉතිහාසයේ සාහසිකම සිය දිවි හානි කර ගැනීම සනිටුහන් කරමිනි.1978 වසරේ නොවැම්බර් මස 18 වැනි දින, රැයක් පහන් වන පමාවට ජෝන්ස් ටවුන් මිටියාවත ප්‍රාණය නිරුද්ධ මිනිස් සිරුරු වලින් වැසී යන්නේ ආගමික අන්තවාදයේ ප්‍රතිපලයක් ලෙසයි....

අලින්නේ අපේ කෙරුම්

1951 වසරේදී එරික් ස්වෝන් නම් වනජීවී ඡායාරූප ශිල්පියා තමන්කඩුව විල්ලුවේ දී ඇතින්නකගේ ප්‍රහාරයට හසුව මිය ගියේ අලි ඇතුන් කුපිත කරවා ඡායාරූප ගැනීමේ වීර වික්‍රමයේ අවසානය සුසානයෙන් සනිටුහන් කරමිනි. පසුකාලීනව ලාංකීය සිනමාවේ නම දිනූ සිනමා ඡායාරූප ශිල්පියෙකු වූ විලියම් බ්ලේක් ද එදා එරික් ස්වෝන් සමග සිටි ඡායාරූප ශිල්පීන් අතර විය....

අම්මා වෙත ;

අම්මා වෙත ;ලබන සුමානේ අපි යන්න හිටිය විසිට් එක කැන්සල්. අපිට ලොක්කාගෙන් ඕර්ඩර් එක ආවා ඒ රටට යන තීරණේ අත් හිටෙව්වා කියලා....