ශිශිරය බොහෝ කුරිරුය

ලිලැක් මල් මිය යන ශිශිරය බොහෝ කුරිරුය සීතල හදැති ගැහැණියක කිසිවක් අයැදී නොපැහැදිළි හඩින් පාළු වීදී කෙළවරක නාදුනන මුහුණු සිටි නගරයද කුරිරු වී ඇත ශිශිරය මෙන්ම මුදු හැගුම් උපදින්නට ඉඩ නොදෙමින් 

අද මම ඔබට ඇරියුමි කරන්නේ මේ ගැනත් මොහොතක් සිතන්න යි.

අතොරක් නැතිව අසන්නට දකින්නට ලැබෙන වචන කිහිපයක අර්ථය නිවැරදි ව වටහා නො ගැනීම නරක ප‍්‍රතිඵල උදා කරයි. සන්නිවේදනයේ දී ඇති වන දෝෂයකට වඩා, සැබවින් ම උනන්දුව හීන වීම හෝ නො සලකා හැරීම මත හෝ යම් වදනක් වැරදියට වටහා ගැනීම හා භාවිත කිරීම ව්‍යසනකාරී ය....

කලකට පෙර ජාතික පුවත්පතකට ලියූ එහෙත් හේතුවක් මත පළනොවූ ලිපියක්.

අපි ගමන් ගත් රථය මාතලේ නගරයට එනකොට හවස එකටකට විතර ඇති. රත්තොට නගරයෙන් දුම්බර කදුු වැටියේ නකල්ස් හරහා මහියංගනයට යන්නේ හුග කාලෙකින්....

මොනවා උනත් සතුටෙන් හිටපන්…

උඹ ඌත් එක්ක ඉන්න පින්තූර දැක්කමමට හිත හදාගන්න ලේසියි..ඒ උඹ මාව රවට්ටලා කියලා දැනුනමඋඹ ගැන එන අප්පිරියාව හින්දාඒ පින්තූර අස්සෙඋඹේ හැන්ගුනු කදුළු තිබුනද මම දන්නෙ නෑසමහර විට අපි කව්රුවත්ම නොදන්නවිදිහට උඹ විදවන්න ඇති.....

මිනිස්සු තව කෙනෙක් ව මනින්නේ ?

මිනිස්සු තව කෙනෙක් ව මනින්නේ පදින වාහනේ ජාතියේන් නම්,මට ඒ වාහන එපා ......මිනිස්සු තව කෙනෙක් ව මනින්නේ පළදින රත්තරං මුතු මැණික් වලින් නම්,මට ඒ කිසිවක් එපා .........

පටිසෝතගාමීයා

මගේ ලෝකයේ පටිසෝතගාමීව දස වසක් යනුවෙන් මෙසේ බ්ලොග් ලියන්නටත් බොහෝ කාලයකට පෙර "මගේ ලෝකයේ පටිසෝතගාමීව දස වසක්" යනුවෙන් වසර තුනහමාරක් අසන්න වශයෙන් හතරකදී පොතක් ලියා තැබුවේ නිවැරදි දිනය එළබෙන මොහොතේ ස්වයං චරිතාප්‍රදානයක් ලෙස එලියට දැමීමේ අරමුණින් ය .මෙයින් තවත් කාලයකට පසු මම නැවත තවත් පොතක් ලියන්නට සුදානම් වන්නේය ....

දුක සහ වම

අපිට නිදහස ලැබෙන්නටත් පෙර සිට ම ‘වම’ මේ කියන දුක වෙනුවෙන් පෙනී සිටිනවා. දුක් විඳින මිනිසා සහ සැප විඳින මිනිසා යනුවෙන් වර්ගිකරණයකුත් වම යෝජනා කරනවා....

මම රැවටුනා

මට කෙලවෙලා ගියේවිශ්වාස කරපු නිසාමිනිස්සුඋබ තේරුම් ගනිංමේකකෙළවෙන්න කලින් උබටහැමෝම උන් තනියමආතල් පස්සේයද්දීඅපි ගියේහැමෝ එක්කම මිසක්තනියම නෙවේකෙළවෙන බවදැන දැනත්උදව් කලේහිතන්න එපාඋබමම රැවටුනා කියලදන්නවා මචං හැරෙද්දී කවුරුහරිඕන උනේ නෑඅනින්න උබේ පපුවටකමක් නෑ මේ උබේ හැටිදන්නවා මචං හොදටකෙලවෙන්නේ නෑ ආයේඋබල ගියේ සල්ලි පස්සේඑකතු කලේ සල්ලිඅපි හිටියේ මිනිස්සු එක්කඅපිට ඉන්නවා බං මිනිස්සුදැනගෙන හිටපං මේකමමත් දැනගෙන ගොඩක් කල්උබ රැගුවට බිහිශනේපිරිලා උබේ හිතේරැගුවට නෑ උන් අත්පුඩි ගහන්න වටේතොපි වගේරැවටිලි කාර හැත්තපිරිලා වට...

පොඩ්ඩොන්ගේ භාෂාව…

දවසක් අපි අපේ ඉස්කෝලේ ප්‍රධාන ශාලාවේ වේදිකාව උඩ පෙර පුහුණුවීමක් කර කර හිටියා.  එතකොටම අපේ එක වසරේ හෝ දෙක වසරේ පන්තිවල පොඩ්ඩෝ ගොඩාක් ප්‍රධාන ශාලාවට ඇතුල් වුණා....

හිතට බරක් නැති වහල් නොවූ සිතුවිල්ල.

හිතට බරක් නැති වහල් නොවූ සිතුවිල්ල. සිහින මවන්නැති අහස උසට තනියමලංවෙන්න වෙන්න ඇයි සමහර දුරඇහෙන දකින දේවල් කොතරම් තිබුනදහදට දැනෙන දේවල් ඇයි එතරම් බරසෑම දේම නිමවිය හැක නිමේෂයක එහෙම උනෝතින් මොනවා හිතන්නදසිහින විමන් වල කවුලු පියන් හැරුනමඅනන්තයට යනවාමයි ඒ මොහොතෙමසිරවෙලා නැවතිලා නැති නම් සීමාවකනිදහසේ ඉගිලිලා යමු එක රෑනක............

පුංචි කූඹියා..

කෑම ටිකක් සොයාගෙනයි ආවේ බඩගිනි       නිසා අම්මා ලෙඩින් නංගිලා හඬයි කුසගිනි          වෙලා එහෙ මෙහෙ යන ගමන් කෑමක්              සොයලා බැලුවෙමි සුවඳ එන පැත්තට ළං                කරලා පෙනෙයි සුවදැති රස බොජුන් මේසය             උඩ දැනෙයි පැණි රස බිත්තියේ සිටින                  මට ආසයි ගොස් වි...

වියපත් කවිකම….

ඉස්පිලි, පාපිලි හැලී,මැකී ගිය බොඳ වූ අකුරින් නිමවුනකවියක පණ නල ගැහෙන, පොඩි වූ කරදහිය...දූවිලි ගසා පිසදා,රිද්මයක් නැති, නාඩි වැටෙන හඬටසවන් දෙන,වියපත් කවිකම.......

සැමියා සහ බිරිඳ..

අහම්බෙන් වගේ ඇහුණු, හිතට වැදුණු කවියක්. ගජමන් නෝනා කිවිදියත් ඇයගේ ස්වාමි පුරුෂයත් අතර ඇති වුනු දෙබසක් තමයි මේ....