දේශද්‍රෝහීන්ගේ මරණ බිය

දේශද්‍රෝහීන්ගේ මරණ බිය - රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර"සරත් වීරසේකර හෝ කමල් ගුණරත්න හෝ නීතිය හා සාමය භාර ඇමැතිගේ රැකවරණය ලබන රාජපක්‌ෂ පවුලේ කෙනකු හෝ අප මරා දැමීමට ප්‍රථම කවුරුන් හෝ මෙය කිව යුතුය..." මහාචාර්යවරයෙක්‌ ලෙස හඳුනාගත් සරත් විඡේසූරිය නමැත්තා උක්‌ත ප්‍රකාශය කළේ සෝභිත හිමිගේ දෙවැනි ගුණ සමරු උළෙලේ ජනපති ඇතුළු මැති ඇමැතිවරු සහභාගි වූ සභාවක්‌ අමතමිනි....

දේශද්‍රෝහීන්ට එල්ලුම් ගස? : උතුරට ෆෙඩරල් නම් වැල්ලවත්තට?

උතුරට ෆෙඩරල් නම් වැල්ලවත්තට?ජාති වාදය යළි අවුලන උපරිම බලයයාපනයේ වැනසෙන සිංහල බෞද්ධ උරුමය-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකරඅද වන විට පුරවැසි බලය නමැති "කුහක" සංවිධානයේ පුද්ගලයන් කිහිප දෙනෙක්‌ සහ භික්‌ෂුන් වහන්සේ නමක්‌ "ඒකීය" රටක්‌ තුළ උපරිම ලෙස බලය බෙදිය යුතු යෑයි දිවයින පුරා දේශනා පවත්වමින් යති....

බෙදුම්වාදී ව්‍යවස්‌ථාවට නිහඬව සිටීමත් දේශයට ද්‍රෝහි වීමකි

-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකරයෝජිත නව ව්‍යවස්‌ථා සංශෝධනයන්ට අනුව අපගේ මවුබිමේ ඒකීයභාවය වැනසී යන බැව් අප පෙන්වා දෙන විට විපක්‍ෂ නායක සම්බන්ධන් ජනවාරි පළමුවැනිදා ප්‍රකාශ කර සිටියේ එක්‌සත් ලංකාවක්‌ තුළ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔවුන් කැමැති බවය. ඒ ප්‍රකාශය තුළින් සමහර පිරිසක්‌ සිතනුයේ එසේ නම් දැන් ද්‍රවිඩ සංධානයත් සාධාරණ විසඳුමකට කැමැත්ත පළ කර තිබේය කියාය....

ව්‍යාජ සංහිඳියා නාඩගම අස්සේ සද්දෙන් ඊළම හදන යාපනයේ අලුත් ගේම…

මේ අර අදින්නේ බොරුවෙන් ස්‌වයංපාලනයට යන්නයි -රියර් අද්මිරාල්, ආචාර්ය සරත් වීරසේකර ආහාර, නිද්‍රා, භය, මෛතුනංච ධම්මේන හීනඃ පශුණිභික්‌ සමානඃ" යනාදී වශයෙන් සංස්‌කෘත ශ්ලෝකයක්‌ මීට වසර දහස්‌ ගණනකට පෙර සිට පැවත එයි. එයින් පෙන්වා දෙන්නේ මිනිසා සහ තිරිසනා අතර තිබෙන මූලික වෙනසයි....

"රට බෙදන ව්‍යවස්ථාව ගෙනෙන හවුල් ආණ්ඩුවේ ද්‍රෝහියනි – කොටි ගහල මදි තොපිට" – සරත් වීරසේකර

හවුල් ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට සූදානමින් සිටී.ඒ සඳහා තීරණාත්මක චන්ද විමසීමක් අද (ජන 26 ) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබේ....