ෂර්ලොක් හෝම්ස් සහ නීල මාණික්‍යයේ කථා වස්තුව

තවද යටගිය දවස ලන්ඩන් නුවර එළිසබත් නම් රැජිනක් රාජ්‍ය කරන කල්හී අප මහා ෂර්ලොක් හෝම්සයාණෝ බේකර් දනව්වෙහි පිහිටි සිය දෙමහල් ප්‍රාසාදයේ උඩු මහලට වී ඉරාජ්ගේ අළුත් මියුසික් වීඩියෝවක් එන තුරු බලා සිටින අට වසර කොල්ලෙකු මෙන් අභිරහසක් රැගත් අනුග්‍රාහකයෙක් පැමිණෙන තුරු බලා සිටින්නෝය....

ෂර්ලොක් හෝම්ස් සහ වඳ කිරි වීදුරුවේ කතා වස්තුව – 2 කොටස

එකල්හි නම නොකියන ජනපතිදුන්ගේ උපදෙස් පරිදි අගමැති තෙමේ ගොස් ෂර්ලොක් හෝම්ස්යන්ව සහ වොට්සනයන්ව අරලිය මැදුරට කැඳවාගෙන එති....

ෂර්ලොක් හෝම්ස් සහ වඳ කිරි වීදුරුවේ කතා වස්තුව

යටගිය දවස ලන්ඩන් නුවර එළිසබෙත්නම් රැජිනක් රාජ්‍ය කරන කල්හි අප මහා ෂර්ලොක් හෝම්සයානෝ බේකර් දනව්වෙහි පිහිටි සිය නවාතැනට වී එන එන පන්දුවට පහරදෙන ශිකර දවානයන් මෙන් එන එන අභිරහස විසදමින් කල් ගෙවති....

ක්ලියයෝපැට්‍රා සූර පප්පා සහ ඉරාජ් අයියා

පහුගිය දොහේ ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් පාහේ කතාකළේ ක්ලියෝපැට්‍රා ගැනය. හදිස්සියේම ක්ලියයෝපැට්‍රා උඩ ආවේ කොහෙන්දැයි කියා කල්පනා කරද්දී මං දැනගත්තේ ඉරාජ් අයියාගේ අළුත් සින්දුවේ නම ක්ලියෝපැට්‍රා බවයි....

ෂර්ලොක් හෝම්ස් ද ඇඩ්වෙන්චර් ඔෆ් ප්ලාස්ටික් හාල් – 3

පසුදින මා අවදිවන විට හෝම්ස් අවදි වී ‘විජය’ පත්තරය කියවමින් සිටියේය. හෝම්ස් ඉතා විශිෂ්ඨ පුවත්පත් පාඨකයෙකු වූ අතර පුවත් පත් කියවීම අතින් ඔහු දෙවැනි වූයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිට පමණි....

ෂර්ලොක් හෝම්ස් ද ඇඩ්වෙන්චර් ඔෆ් ප්ලාස්ටික් හාල් – 2

මකබෑ විලාව පරික්ෂාකර කිසිදු තොරතුරක් සොයාගත නොහැකි වූ තැන හෝම්ස් තීරණය කළේ මකබෑ විලාව අවට අසල්වාසීන්ගෙන් ප්‍රශ්න කිරීමටය. ඒ සඳහා පිටත්ව යෑමට පෙර හෝම්ස් තොටවත්ත මහතාව හමුවීමට ගියේය....

ෂර්ලොක් හෝම්ස් ද ඇඩ්වෙන්චර් ඔෆ් ප්ලාස්ටික් හාල්

එය ඔක්තොම්බර් මාසයේ උණුසුම් දිනයක් බව මට මතක ඇත. දිවා ආහාරයෙන් පසුව හෝම්ස් සහ මම උඩු මහළට වී අනුර කුමාරගේ පුතා ගැන කතා කරමින් සිටියෙමු....

ආතර් කොනන් ඩොයිල් ‘මේ ආදරයයි’ ලිව්වනම්……

එය අප්‍රේල් මාසයේ එක්තරා වැහිබර දිනයක් බව මට මතක ඇත. තුනී මීදුමක් දිල්ලිය පුරා පැතිර තිබූ නිසා දහවල් කාලයේ පවා පරිසරයේ පැවතියේ අඳුරු ස්වභාවයකි....