වේදනා අවම ආදරය

අන්ධකාරය නම් ගංගාවෙහි ගිලී, අවට තිබූ ශබ්ධයන් ජලයෙහි දිය වී, ඔරලෝසුවේ කොට කටුව දොළහ ඉලක්කමද පසුකර, මධ්‍යම රාත්‍රිය උදාවී තිබුණි....

සැන්ද්‍රා මොන්ටා සහ මොණරු

මොණරා අද  තනියම නෙමේ තව මොණර පැටව් දෙන්නෙකුත් එක්ක ඇවිත්. කොච්චර ලස්සන සතෙක් වුණත් කෑගහන සද්දෙනම් අහන් ඉන්න බෑ අප්‍රසන්නයි....

ඊට පස්සේ

ඊට පස්සේ කියන්නේ මේ නාට්‍යක්වත් ,නවකතාවක් හරි කෙටි කතාවක් වගේ එකක් නෙවෙයි.අවුරුද්දෙන් පස්සේ ඉතිරි මාස 3-4 හෙන බිසී කාලයක් නේ අපිට ඒ දවස්වල තිබුනේ....

චුටි ටීචර් සහ අපේ පංතිය

අලුත් අවුරුද්දේ අලුත් පන්තියට ගියාම හොයන දෙයක් නේ කව්ද උගන්වන්න ඉන්න ගුරුවරු ,පන්ති බාර කව්ද වගේ ඒවා .අපේ වුන් කවුරුත් කුරු කුරු ගගා හිටියේ ජෝතිපාල මහත්තයා පංතිය බාර ගත්තොත් ඉවරයි කියලා ....

ජන ක්‍රීඩා සහ අපේ ගේම්

ඔක්කොලටම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ,බත බුලති සපිරුණු අවුරුද්දක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා .. මේ කියන්නේ මට මතක ඇති කාලේ ඒ කියන්නේ හිච්චි එකා කාලේ අපේ ගමේනම් අවුරුදු උත්සව තිබුනේ නැත.....

New Year in Nayinamadama (අතීත ආවර්ජනා)

ලැබුවාවූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සැමටම සුබම සුබ නව වසරක් වේවායි කියා මුලින්ම සුබ ප්‍රාර්ථනා කරනවා.කලකට පස්සේ වෙලකට බැස්සේ කිව්වලු....

කෝච්චි කතා

ගිය සතියේ අගහරුවා දා කොළඹ යන්න උවමාන්වක් තිබුනා ..එත් මගේ කරුමෙට ද දන්නේ නෑ දවල් වෙනකන් නින්ද ගියපු නිසා ට්‍රෙන් එකේ යන්න හිතා ගත්තා .....

උවමනාකර තිබේ….

පැහැපත් සිහින්සිරුරක් (පිට ලෑලි සලකා බලනු නොලැබේ) ඒවගේම සික්ස් පැක් ඌරු පිටක් ඇති අයද අදාළ නැත.කොට මොඩල්ද සලකා නොබලන බැව් කරුණාවෙන් සලකන්න....

හැචරියේ අතුරු කථාවක් – අවසන් කොටස

“හලෝ ලාල් අයියද කථාකරන්නේ” යකෝ මගේ හෑන්ඩ් ෆෝන් එකෙන් මම නැතුව අහවල් එකෙක් කථා කරන්ඩද!!!!!.....“කවුද කථාකරන්නේ” මල අතේ අරන් මම ඇහුවේ.....

හැචරියේ අතුරු කථාවක් – 03 වන කොටස

හැචරියේ අතුරු කථාවක් 01හැචරියේ අතුරු කථාවක් - 02 වන කොටසහයියෝ කිසි දෙයක් මතක් වෙන්නේ නෑනේ කතා කරන්ඩ,උගුර කට වේලිලා හින්දාඩ්යයි, මහදාඩ්යයි දෙකම එකට දානවා,පපුවෙ ලබ් ඩබ් සද්දේ ක්‍රමයෙන් වැඩි වෙලා හංදියේ රෙකෝඩ් බාර් එකේ බෆල් වල සද්දේ ගානට ඇහෙනවා.“ ශකිරගේ කැසට් තියෙනවද” මේ මං යන්තම් වචන දෙකක් ගැට ගහ ගත්ත....

හැචරියේ අතුරු කථාවක් – 02 වන කොටස

නැවත හමුවිමසති දෙකකට පමණ පසු නැවත මම මේ ෆිලිපින් පවුල සොයා ගියේ එකල දැන් මෙන් ජංගම දුරකථන නොතිබූ බැවිණි. බොසිගේ පුතාගේ උපන්දින සාදයට පැමිණෙන ලෙස ආරාදනා කිරිමට හා  හදිසි අවශ්‍යතාවයක් සදහා පණිවිඩයක් දීමට හැකි තැනක දුරකථන අංකයක් ලබාගැනීමත් මට පැවරුණි....

හැචරියේ අතුරු කථාවක් 01

හැචරියේ අතුරු කථාවක් - 01 රසික හිතවතුන්ගේ හා හිතවතියන්ගේ බලවත් ඉල්ලීම නිසා මේ හැචරියේ අත්දැකීම් වල අතුරු කථාවක් ලියන්නෙමි. ඇත්ත වශයෙන්ම හිතවතුනි මගේ බ්ලොගය කියවන මහ පිරිසක් නැති බව වැටෙන කමෙන්ට් කිහිපයෙන් ඔබට සක් සුදක් සේ පැහැදිළි වනවා ඇත....

5 වන කොටස ඉස්සාගේ ජීවන චක්ර්ය

නර්සරි ටැංකි ඉස්සාගේ ළදරු අවදිය ගෙවෙන්නේ හිරු එළිය නොවැටෙන ලෙස සකස් කළ ටැංකි වලයි. නමුත් පි එල් අවස්ථාවට පත්වී ටික දිනකින් හොදින් හිරු එළිය ලැබෙන විශාල නර්සරි ටැංකි වලට මාරු කරනු ලැබේ....

මුහුදු මෙහෙයුම හා ඉස්සාගේ ජීවන චක්‍රය, 4 වන කොටස

4 වන කොටස මුහුදු මෙහෙයුම හා ඉස්සාගේ ජීවන චක්‍රයඇල්ගී කාමරය මා හැචරියේ ආසාවෙන් වැඩ කළ හා මගේ ප්‍රියතම  ස්ථානයයි, මොකද ෆුල් ඒ සි ය. අපි වර්ග කිහිපයක ඇල්ගී වගා කළෙමු....

පොම්ප හොරු හා ඉස්සාගේ රූපාන්තරණ , 3 වන කොටස

3 වන කොටස පොම්ප හොරු හා ඉස්සාගේ රූපාන්තරණ “නුවර අයියේ,නුවර අයියේ” දිනක් රාත්‍රී 9 ට පමණ අපේ වැඩපලට තාප්පයෙන් අනික් පැත්තේ පිහිටා තිබුණු හචරියේ කොල්ලන් දෙදෙනෙකු කෑගසයි. මගෙන් ගම කොහේදයි අසන වෙන්නප්පුවේ, මීගමුවේ මිනිසුන්ට මම දෙන 10% පමණ සත්‍යක් ඇති පිළිතුර මෙයයි....

හැචරියේ ටීම් එක හා ටීම් වර්ක් 02

පළමූ කොටස මෙම කථාවට වසර දහයකටත් වැඩි කාලයක් ගතවී ඇතත් සමහර සිදුවීම් කිසිදා අමතක නොවේ. මේ සියලුම දෙනාගේ සත්‍ය නම් බාවිතා නොකිරීමට සිතුවෙමි....

ඉන්ඩස්ට්‍රියල් කේටරින් 02

ලබන්නාවූ සිංහල හින්දු නව වසර ඔබ සැමට සතුට වාසනාව පිරුණු කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ නව වසරක් වේවා!ඉන්ඩස්ට්‍රියල් කේටරින් කළින් ලියපු ලිපියේම තවත් කොටසක් ලෙස මේ ලිපිය ලියන්ඩ ඕනෙ කියල හිතුවේ සමහරු කියල තිබුණ මෙහෙම ව්‍යාපාර ගැන අහලවත් තිබුණේ නෑ කියල....

මොනවාද මේ ඉන්ඩස්ට්‍රියල් කේටරින් ?

  ඉන්ඩස්ට්‍රියල් කේටරින් කියල හදුන්වන වරකට විශාල පිරිසකට [මා දන්නා පරිදි සෞදි අරාබියේ විශාලම පිරිසකට කෑම සපයන්නේ ජෙඩා නගරයට තරමක්  ආසන්නව පිහිටි සිමේසි ප්‍රදේශයේ පිහිටි නීති විරෝධී සංක්‍රමණිකයන් රදවා තබන කදවුරකටයි මෙහි 2014 වසරේ මුල් භාගයේදී 23000(විසි තුන් දහසක) පමණ පිරිසක් සිටියා.] කෑම සැපයීම ගැන පොඩි විස්තරයක් කියන්නම්....

විභාග ,අධ්‍යාපනය සහ අනවශ්‍ය කථාවක්

අපේ ගෙවල් තියෙන්නේ රජයේ පාසලක් ළඟ; උදේට ළමයි ඉස්කෝලේ යනවා දකින්නේ නෑ මං නැගිටින්නේ දවල්වෙලා නිසා. ඒත් හවසට ජෝර්ජ් එක්ක කෝපී බොන්න ගිහින් එන ගමන් ගෙවල් කිට්ටුව තියෙන පුංචි පාර්ක් එකේ නැවතිලා ඉද්දි ඉස්කෝලේ ඇරිලා ළමයි ගෙවල් වලට යනවා අපිට පේනවා....