ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ගැඹුර තේරුම් ගනිමු.

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ දිග පලල ගැන නොව ගැඹුර ගැන කියවෙන අතිශයින්ම  ඓතිහාසික දවසක් අවසන් වී ඇත. 2015 ජනවාරි මස 08 වන දින මුලු දෙන ලදුව 2018 පළාත් පාලන මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය නිකුත්වීමෙන් කූඨප්‍රාප්තිය සටහන් කළ දේශපාලන සංසිද්ධි මාලාව ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ශ්‍රී ලංකාවේ දේශපාලනය ගැන අතිශය පැහැදිලි කියවීමකට අපට ඉඩ සලසා දේ....

ස්ත්‍රී දූෂකයන් සහ ලාංකීය සමාජය

තනි අතින් කාටවත් අප්පුඩි ගහන්න බෑනේ, ඒකට අත් දෙකක් ඕන. හැදිච්ච ගෑනු ළමයෙක් නම් මහ රෑ 9 ට පාරේ එහේ මෙහේ යන්නේ නෑ....

ගබ්සාව – අනපේක්ෂිත ගැබ්ගැනීම්වලට නන්දිකඩාල් විසඳුමක්

පසුගිය සති අන්තයේ දවසක මම බ්ලොග් කිහිපයක් එකින් එක කියවමින් ඉන්න අතරේ දැක්කා සුරක්ෂිතව සහ නීත්‍යානුකූලව ගබ්සා සිදුකර ගැනීමේ අයිතිය දිනා ගනිමු කියන නමින් පවත්වාගෙන ගිය  බ්ලොග් අඩවියක්. මේක කරන්නේ කවුද කියලා එහි කිසිම සඳහනක් තිබුනේ නැහැ....

1978 අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධන කාලරේඛාව (Timeline)

ශ්‍රී ලංකාව තුල වර්තමානයේ ක්‍රියාත්මක 02 වැනි ජනරජ ව්‍යවස්ථාව හෙවත් 1978 අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාවිතයට පැමිණෙන්නේ 1978 සැප්තැම්බර් 07 වෙනිදා. මේ ව්‍යවස්ථාව රට තුළ ක්‍රියාත්මක වීමට අාරම්භය සැපයෙන්නේ 1977 ජූලි 21 වනදා එවකට පැවති ව්‍යවස්ථාදායකය  වන ජාතික රාජ්‍ය සභාවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීම ස‍ඳහා පැවති මැතිවරණයෙන්....