කහ වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක් ගැන දැනගනිමු.

කහ යනු ශ්‍රී ලාංකීය ගෘහණියන්ට ආහාර පිසීමේදී නැතිවම බැරි සංඝටකයක් ලෙස හැඳින්වුවහොත් එය නිවැරදිය. අප ආහාර පිසගැනීමේදී කහ භාවිතා කරන්නේ ස්වාභාවික වර්ණ කාරකයක්, රස කාරකයක්, සහ සුවඳ කාරකයක් ලෙසය....

සුදුලූණු ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි

සුදුලූණු (Garlic) යනු ශ්‍රී ලාංකීය ආහාර වලට නැතිවම බැරි ස්වාභාවික රසකාරකයකි. ඇතැම් විටෙක, සුදුලූණු රසවත් ව්‍යංජනයක් ලෙසද සකස් කරන අවස්ථා දැකිය හැක....

කරපිංචා ඔබේ සෞඛ්‍යයට ගුණදායක වන්නේ කෙසේද?

ශ්‍රී ලාංකීය අපට ආහාර පිසීමේදී කරපිංචා යනු නැතිවම බැරි ස්වාභාවික රසකාරකයකි. කරපිංචා ආහාරයට ගන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ....

කිලෝග්‍රෑම් 18-20 ක් අඩුකර ගැනීමට හැකි ආහාර සැලසුමක්

කිලෝග්‍රෑම් 18-20 ක් අඩුකර ගැනීම යනු එතරම් පහසු කාර්යයක් නොවේ. මක්නිසාද, ඒ සඳහා සැලකිය යුතු කාලයක් සහ කැපවීමක් අවශ්‍ය වන අතර, සතියකට කිලෝග්‍රෑම් එකකට වඩා අඩුකර ගැනීමට උත්සාහ කිරීම ද එතරම් සෞඛ්‍ය සම්පන්න නොවන බව කිව යුතුය....

මව්කිරි ලබාදෙන මවක් දැනගත යුතු වැදගත් කරුණු

මව්කිරි ලබාදෙන මවක් දැනගත යුතු වැදගත් කරුණු ගණනාවක් ඇති අතර, ඒවා මවගේ මෙන්ම අලුත උපන් දරුවාගේ සෞඛ්‍යයට ඉතාම වැදගත් වේ. ඔබේ අලුත උපන් දරුවාට ඉතාම සුදුසු සහ ආරක්ෂිත ආහාරය මව්කිරි වේ....

පිරිසිදු ජලය පානය කිරීමෙන් සුවැති දිවියකට මග පාදාගන්න.

අපගේ ශරීරයේ මුළු බරෙන් තුනෙන් දෙකකටත් වඩා, එනම් 70% ක් පමණ පවතින්නේ ජලයයි. එමෙන්ම, සිරුර තුළ සිදුවන පරිවෘත්තීය ප්‍රතික්‍රියා නිසි පරිදි සිදුවීම සඳහා ජලය අත්‍යාවශ්‍ය වේ....

ඔබ දිනපතා ප්‍රෝටීන් අඩංගු ආහාර ගත යුත්තේ ඇයි?

ශරීරයේ වර්ධනයට, ගෙවී යන පටක කොටස් නැවත අලුත්වැඩියා කරගැනීමට, සහ ශරීරයේ ක්‍රියාකාරීත්වය පවත්වා ගැනීමට ප්‍රෝටීන් අත්‍යාවශ්‍ය වේ. ඔබව රෝග වලින් ආරක්ෂා කරන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට ද ප්‍රෝටීන් අවශ්‍ය වේ....

තෙල් භාවිතය අඩුකර සුවැති දිවියක් ගත කරමු.

තෙල් හෙවත් මේදය යනු අපේ ආහාරයේ වැදගත් සංඝටකයකි. එබැවින්, බොහෝ අය තෙල් නොමැති ආහාර ගැනීමක් පිළිබඳව සිතන්නේ වත් නැත....

සිරුර කෙට්ටුවීම ඔබේ සෞඛ්‍යයට බලපාන්නේ කොහොමද?

සිරුර කෙට්ටුවීම හෙවත් කෘශභාවය, බර වැඩිවීම තරම් බරපතළ ගැටළුවක් ලෙස අප සිතන්නේ නැත. සෞඛ්‍ය හා සබැඳි බොහොමයක් ලිපි, සඟරා, පොත්පත් වල ශීර්ෂපාඨ වෙන්වී ඇත්තේ බර වැඩිවීම සඳහා පමණි....

මහදුරු වලින් ලැබෙන අප්‍රකට වාසි රැසක් ගැන දැනගනිමු.

මහදුරු හෙවත් මාදුරු, ආහාර පිසීමේදී නැතිවම බැරි කුළුබඩු වර්ගයක් ලෙස හැඳින්විය හැක. එය ස්වාභාවික රසකාරකයක් ලෙස වසර දහස් ගණනක් තිස්සේ පැවත එන දෙයකි....

නව වසරේ ලුණු භාවිතය ටිකක් අඩු කරමුද?

මුලින්ම, ලැබුවා වූ අලුත් අවුරුද්ද සියළු ශ්‍රී ලාංකිකයන්ට සතුට, සාමය, සහ සෞභාග්‍යය සපිරි, නිරෝගීබව සුරැකෙන සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි පතමි. මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ, ලුණු භාවිතය ටිකක් අඩුකිරීමෙන් සුවැති දිවියකට මංපෙත විවර කරගන්නේ කෙසේදැයි මදක් පැහැදිලි කිරීමටය....

කෝපි වලට වඩා හරිත තේ පානය කිරීමෙන් ඇතිවන වාසි මොනවාද?

තේ සහ කෝපි යනු ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය පානයන් දෙකක්. සැබැවින්ම, ඒවා ශ්‍රී ලාංකීය සංස්කෘතියේ අංගයක් වී හමාරය....

අප ස්වාභාවික ආහාර ගතයුත්තේ ඇයි?

අවම මට්ටමකට පිරිසැකසුම් කරන ලද, කල් තබාගැනීමේ රසායනික ද්‍රව්‍ය සහ කෘතිම රසකාරක එක් නොකරන ලද ආහාර, ස්වාභාවික ආහාර ලෙස හැඳින්විය හැක. එබැවින් ස්වාභාවික ආහාර, පිරිසැකසුම් කරන ලද ආහාර (Processed foods) වලට වඩා බෙහෙවින් සෞඛ්‍ය සම්පන්න බව කිවහැක....

ඉතා ඉක්මනින් බර අඩුකරගැනීමට ගතයුතු ආහාර

ඉතා ඉක්මනින් බර අඩුකරගැනීමට ගතයුතු ආහාර පිළිබඳව පැවසුවහොත් එය තරමක් සිත්ගන්නා සුළු මාතෘකාවක් වනු නොඅනුමානය. මක්නිසාද, තම ශරීරයේ බර අඩුකරගැනීම යනු බොහෝ දෙනෙකුට පවතින සිහිනයකි....

පැණිරස කෑමට ඇති ආශාවෙන් මිදෙන්නේ කොහොමද?

පැණිරස කෑමට ඇති ආශාවෙන් මිදීම යන්න, මාතෘකාව තරම් සරළ දෙයක් නොවේ. මක්නිසාද, ඒ තරමටම පැණිරස කෑමට ලැදිකමක් අපට ඇත....

මාළු ආහාරයට ගැනීමේ වැදගත්කම කුමක්දැයි ඔබ දන්නවාද?

මාළු යනු මිහිපිට ඇති සෞඛ්‍ය සම්පන්නම ආහාර අතරින් එකක් යැයි පැවසුවහොත්, එය නිවැරදිය. ශ්‍රී ලංකාව වැනි මුහුදෙන් වටවූ කුඩා දූපතක ජීවත්වන අපට මාළු යනු දුලබ ආහාරයක්ද නොවේ....

සකස් කරන ලද ආහාර ගැන ඔබ දැනුවත්ද?

ශ්‍රී ලාංකීය සමාජය තුළ සකස් කරන ලද ආහාර භාවිතයේ විශාල වැඩිවීමක් දක්නට ලැබේ. සකස් කරන ලද ආහාර මිළ අධික වුවත්, සමාජ ආර්ථික පසුබිමේ සීඝ්‍ර වෙනස්වීම, කාන්තා රැකියා නියුක්තිය ඉහළ යාම, සහ ආදායම ඉහළ යාම වැනි සාධක හේතුවෙන් නාගරික සහ අර්ධ නාගරික සමාජය මෙවැනි ආහාර කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි....

තන්තු බහුල ආහාර ගැනීමෙන් ඔබට වාසි රැසක්

තන්තු වැඩිපුර ආහාරයට ගන්න යැයි ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. නමුත්, තන්තු බහුල ආහාර ඔබේ සෞඛ්‍යයට වැදගත් වන්නේ ඇයිද යන්න ගැන අදහසක් ඔබට තිබෙනවාද?...

නව යොවුන්වියේ රක්තහීනතාවය වළක්වා ගනිමු.

වයස අවුරුදු 10 ත් 19 ත් අතර නව යොවුන්වියේ පසුවන ඔබේ දරුවාට රක්තහීනතාවය හෙවත් නීරක්තිය (ලේ හිඟකම) ඇතිවුවහොත්, ඔහුගේ හෝ ඇයගේ එදිනෙදා කටයුතු වලට, ඉගෙනීමට, සහ අනාගත රැකියාවට එය අහිතකර ලෙස බලපාන්නට පුලුවන්. මේ අවදියේදී, ඔබේ දරුවාට තිබෙන්නේ ක්‍රියාශීලී ජීවන රටාවක්....

පොල්තෙල් වලින් ආහාර පිසීමේ ඇති වාසි සහ අවාසි

ආහාර පිසීම සඳහා පොල්තෙල් භාවිතා කිරීම, සෞඛ්‍ය විද්‍යාත්මකව තරමක් මතභේදාත්මක කරුණක් ලෙස හැඳින්විය හැක. නමුත්, පොල්තෙල් යනු ශ්‍රී ලාංකික ආහාර වල ඇති අත්‍යාවශ්‍ය අංගයකි....

ආහාර පාන සුරක්ෂිතව ගබඩාකර තබාගන්නේ කෙසේද?

ඔබ පරිභෝජනය කරන ආහාර පාන සුරක්ෂිතව ගබඩා කිරීම, ඔබේ සෞඛ්‍යය රැකගැනීමට අත්‍යාවශ්‍ය වන ක්‍රියාවලියකි. ආහාර සුරක්ෂිතව තබා නොගැනීම නිසා, ආහාර නාස්තිවීම වැඩිවන අතර, විවිධ රෝග හටගැනීමටද මග පෑදිය හැක....

අසංතෘප්ත මේදය ඔබේ ශරීරයට හිතකර වන්නේ ඇයි?

අප එදිනෙදා ගන්නා ආහාරවල අඩංගු අත්‍යාවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයක් ලෙස මේදය හැඳින්විය හැක. ආහාරයේ අඩංගු මේදය මගින් ශරීරයට ශක්තිය ලබාදීමද සිදුවේ....

ඔබ කොපමණ ඉක්මනින් බර අඩුකරගත යුතුද?

ශරීරයේ බර අඩුකරගැනීමට බළාපොරොත්තු වන බොහෝ දෙනාගේ ඉලක්කය වන්නේ හැකිතරම් ඉක්මනින් සහ පහසුවෙන් බර අඩුකර ගැනීමයි. නමුත්, ඉක්මනින් බර අඩුකරගැනීමෙන් පසුව එය පවත්වා ගැනීම අපහසු වෙනවා මෙන්ම, සෞඛ්‍ය සම්පන්න නොවන ක්‍රියාවලියක් ලෙසද එය හඳුන්වන්න පුළුවන්....

විටමින් A ඌණතාවයෙන් මිදී සුවපත් වෙමු.

විටමින් A යනු ශරීරයට අත්‍යාවශ්‍ය වන මේදයේ දියවන විටමින් වර්ගයකි. අප ලබාගන්නා ශාඛමය සහ සත්ත්වමය ආහාර ඔස්සේ විටමින් A ශරීරයට ලැබේ....