වසර තිස් පහකටත් පෙරදි සිදු වූ දෙයක්

වසර තිස් පහකටත් පෙරදි සිදු වූ දෙයක්(පේරාදෙනිය විශ්ව විද්‍යාලය පසුබිම් කොට ලියා ඇති මේ කවි පන්තියේ එලිස් එක යනුවෙන් හඳුන්වා ඇත්තේ වෛද්‍ය ශිෂ්‍යයන් විසින් භාවිතා කරණ 'හැරල්ඩ් එලිස්' ගේ 'ක්ලිනිකල් ඇනටොමි' නමැති පාඩම් පොතයි )'දුටුවාද දේවෙ උඹ එලිස් එක එහෙම මගෙ මේසෙ උඩ තියල ගියෙ උදේ ලෙක්චස් යද්දි''කොහේ හරි ඇති ඕක හොඳට බලපං හොයල' කීවෙමිය ගොඩයාට නොමුදා ම පොතින් නෙතු 'දැක්කෙ නෑ දවසටම සුමනයව තවම මම ඇසෙස්මන්ට් එක හෙටයි වගක්වත් නෑ ඌට' කියන කොටමයි සුමනෙ වැදුනෙ කාමරෙ තුළට ගීයකුත් මුමුණ ගෙන බඹර පදමට වැදිල'කරක් ගැහුවා නු...

කෙළෙහි ගුණ නොමදත් මිනිස් කැළ

-වෛද්‍ය වසන්ත දේවසිරි"පිතු සෙනේ පිය හද තුළම මිස නැත පුතුන් හද තුළ රඳන්නේ" (සිංහබාහු ) වෙත දුලබ ගුණ පිරි පුතුන් ලොවහද රැඳුනු පියවරුන් කළ ගුණමැත දොඩති පින් මද පුතුන් නිතිදැක ගුණැති පුතු පුදන පිය ගුණහැම පියෙකු බඹ සම ය ලෙව් තුළදරු හැදූ යහ ගුණෙන් සපිරුණුරට දැයට බැඳි පෙම නොහැර නිතිකෙම් බිමක් කර දුන් සැමට වැසිඉදි කෙරුණු සැමරුම් මහල් දැකපියවරුන් සමරා එවන් වූතුටු පහටු වෙයි හුදී ජන හදපියවරුන් ගුණ පුදන පුතු දැකඅප පුතුන් අද බිය නැතිව හදසැරි සරති මේ බිම සිතැඟි ලෙදපින් පිදිය යුතු වේ සියල් කල්පියවරුන් වෙත හැදු එවන් දරු...

‘ඔවුහු’ 1959 සැතැම්බර් මස 26 දින බණ්ඩාරනායක මහතාට වෙඩි තබා ඝාතනය කළ හ.

- වසන්ත දේවසිරි -බණ්ඩාරනායක මහතා මෙරට නූතන දේශපාලනය තුළ බිහි වූ ප්‍රථම ජනතා නායකයා ය. 1956 දී එතුමා විසින් නායකත්වය දෙන ලද පොදු ජන ව්‍යාපාරය මෙරට බමුණු කුලයට එරෙහිව කරණ ලද සංස්කෘතික විප්ලවයක් ලෙසටය මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් හඳුන්වා දුන්නේ....

අසපුව පාළුයි

-වෛද්‍ය වසන්ත දේවසිරි-අප රට සිටි විශිෂ්ටතම දේශපාලනඥයෙකු වූ ආචාර්ය එන් එම් පෙරේරා මහතා අප අතරින් වියෝ වූයේ 1979 අගෝස්තු මස 14 වැනි දා ය. අදට හරියටම වසර 38 කට ඉහත දී ය....

77 පෙරළියට 40 යි නොහොත් අවිචාර සමය

”බල සුබ නිමිති පෙරමඟ නැකතටත් වැඞී”-වෛද්‍ය වසන්ත දේවසිරි-ශතක ගණනාවක් තිස්සේ මෙරට ගොඩ නැඟුණු සභ්‍යත්ව රාජ්‍යය බැරෑරුම් ලෙස දෙදරා යන්නට පටන් ගත්තේ දහසය වැනි සියවසේ සිට එල්ල වුණු බටහිර ආක‍්‍රමණයන් නිසා ය. පහළොස් වැනි සියවසේ මැද භාගය වනවිට හය වැනි පරාක‍්‍රමබාහු රජතුමා විසින් සතරු බලවේග පරාජය කර එක් සේසත් කරන ලදුව සිංහලය එකීය රාජ්‍යයක් වශයෙන් සශී‍්‍රකව පැවතුණි....

කා්ප වුනු හිමි සඳුනි

-වෛද්‍ය වසන්ත දේවසිරි ගැහෙන හඬ හද ඇසෙයි අපටදරූප පෙට්ටියෙ පුවත් නරඹනකොවින් වෙව්ලනු කිමද හිමිසඳමන්ද අතහැර පුරුදු මෙත්සිත ආවෙ අතහැර උරුම මහගෙයපවා කහටක් නැතිව සතුටිනඅයස යස එක ලෙසින් විඳගත්ඇයිද හිමිසඳ දැවෙනු වියරුව අපට ඇති මෙම කුඩා නිවහනවිමන අපගේ මෙයයි සුවදෙනඅපට අහිමිවු වරායක් ගැනකුමට තැවෙනුද රකුස් වෙස්ගෙන දැවෙයි මහද ද ලෙසම ඔබෙ හදනැණැති හිමියනි දයා ගුණ පිරිනහර පුපුරා විපත් වුවහොත්අපම විඳගත යුතුය එම දුක ඔබට හිමි සිත සනහ ගත හැකගොතා කවි පද හොරුන් ගැන වුවනොලද සරසවි වරම් ඔබ මෙන්කෙලෙස සැනහෙම් විපත වන් දැක වසන්ත දේවස...

බස රැස දෙස : සභ්‍යත්ව රාජ්‍යයක් කරා යන ගමනට කුමාරතුංග චින්තනය

බස රැස දෙසසභ්‍යත්ව රාජ්‍යයක් කරා යන ගමනට කුමාරතුංග චින්තනය-වෛද්‍ය වසන්ත දේවසිරි- [ ඇසළ මස 25 වැනි දා ට යෙදෙන කුමාරතුංග මුනිදාස ශූරීන්ගේ 130 වැනි උපත් සමරුව වෙනුවෙන් ලියූ සටහනකි ]අද අප මුහුණ දෙන ප‍්‍රධාන ම අභියෝගය සියවස් විසි ගණනක් තිස්සේ අපගේ මුතුන් මිත්තන් විසින් ජීවිත පරිත්‍යාගයෙන් රැක ගෙන ආ අපගේ මාතෘ භූමිය (දෙස) අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීීම යි. මෑත කාලයේ දී ඉමහත් කැප කිරීම් කර බෙදුම්වාදී ත‍්‍රස්තයන් ගෙන් මුදා ගත් රට ව්‍යවස්ථා සංශෝධන මඟින් යළි ඔවුන්ට ම බාර දීමට සූදානම් වන යුගයකුයි අප මේ පසු කරමින් ස...

හිංගලයාගේ අවුරුදු කෑම නොහොත් මරණ තුනක් ඇති මිනිසාගේ පැනි කෑම

-වෛද්‍ය වසන්ත දේවසිරි-සිංහල අලූත් අවුරුද්ද සැමරීම සඳහා සුදානම් වීමට අවශ්‍ය කලමනා ගැනීමට නගරයට රොක් වන මිනිසුන් දැක පරණ කතාවක් සිහියට නැඟිනි.මරණ තුනක් ඇති මිනිසාගේ පැනි කෑ හැටි කියන කතාන්දරය ඔබ බොහෝ දෙනෙකු අසා ඇතිවා නිසැක ය....

දොස්තර කං මොටද අපට ?

කොතක් වගේ හතර අත මබැබලෙන්නට හදපු පුතාඇතෙක් වගේ ගෙදර ආවදිස්තිරික්කෙ පළවෙනිය ව ආඩම්බර වුනා පුතේඋඹගේ දස්කම් දැක දැකහොඳ දොස්තර කෙනෙකු වෙලාබබලන තුරු මුලූ රටේ මමහ පාරේ ගිනි මැදියමකඳුළු ගෑස් පාර කන්නනොව අත පය හැඩි දැඩි කරඋඹගේ ඇස් දෙක පෑදුවෙගිය වර උන් හැට දාහක්මැරුවලූ හිරිකිතක් නැතිවනො මළ අයත් පිච්චුවාලූමළා ද කියලා නොබලමදිිරා ගියත් ගත ම හිමිගෙහිත හයියයි මිගිඳෙකු ලෙසපුතුට ඇත්තෙ ඒ හිතමයිඒකයි මගෙ හද සැලෙන්නෙගෙදර වරෙං මයේ පුතේදොස්තර කං මොටද අපට ?එදා වගෙම තාත්ත උඹෙකන්න දේවි තුන් වේලම2017 නවම් මස 2 දිනවෛද්‍ය වසන්ත දේවස...

කිසි දිනෙක මිය නොයන මහා විරුවාණෙනි

-වෛද්‍ය වසන්ත දේවසිරි-කිසි දිනෙක මිය නොයනමහා විරුවාණෙනීපුරා අඩ සිය වසක්සුරැකි සිය රට බැතින්හය සියක් වර නිබඳනසන්නට තැත් කළදනො මළ මිනිසා ඔහු යදිවි ගමන නිමා කළමුහුදු තීරෙන් එපිටකුරිරු අදිරදුන් රටඅමන ඔළමොළ එවුන්තුටු ව ඔහු මරණයෙන්රෑ මැද්දෙ මඟට වැදනටත් මොනරුන් විලසවිදා නිරුවත ලොවටවිළි බියෙන් තොර ලෙසිනමෙවන් වූ නිවට දනවිරුවන්ට නිගා දෙනසිටිති ලොව සියළු දෙසමවු බිමෙහි මෙන් එතෙරමෙවන් වූ අමන දනවසන බව අප රට දපසක් කෙරුවෙමි මම දදුරුතු මස ඉකුත් වස-2016 ඉල් මස 27 වැනි දිනයුතුකම සංවාද කවයwww.yuthukama....

මං වගේ ම තවත් එකෙක් – දිනුසර ගැන-

-වෛද්‍ය වසන්ත දේවසිරි- පුංචි කාලෙ මට වගේ ම - හතිය හැදෙනවා නිතරමඑනව නිතර බෙහෙත් ගන්න - කදේ වැටෙනවා ආවම පුංචිම කාලෙ ආවම - කතා කළේ බෙන් ටෙන් ගැනතවම ඉන්නෙ තුන වසරේ - ඉගෙන ගන්න හරි දස්සලූපැරදුන දා මහින්ද ඔහු - ඇඬුවලූ බිම පෙරළි පෙරළිමාත් ඇඬුව පුතේ එ දා - බිම පෙරළුනෙ නැති වුනාටඊට පස්සේ බෙහෙත් ගන්න - ආවම ඔහු කතා කළේමහින්ද ගැනම යි නිතරම - බෙන් ටෙන් ලා අමතක විය ගමේ පන්සලට ආ දා - වැටවල් බිඳගෙන ගිහිල්ලමහින්ද හා දොඩල ආවෙ - ඇඳපු චිත්‍රෙකුත් දීල ලූ ඔය කාලෙ ම මාත් පුතේ - කවි පද කීපයක් ලියලඔහුගේ අතටම දීලා - වැඳල ආව තංගල්ල...

අප පෙළන ගණදුරෙන් මිදී- සභ්‍යත්ව රාජ්‍යයක් කරා [Video]

[ගුණදාස අමරසේකර ශූරීන් ගේ ”සභ්‍යත්ව රාජ්‍යයක් කරා” කෘතිය ජනගත කිරීමේ උළෙලේදී විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි මහතා සිදු කළ විශේෂ දේශනය]-වෛද්‍ය වසන්ත දේවසිරි-සභ්‍යත්ව රාජ්‍යයක් කරාගුණදාස අමරසේකර ශූරීන් ගේ ”සභ්‍යත්ව රාජ්‍යයක් කරා” කෘතිය ජනගත කරණු ලබන මොහොතේ දී එම කෘතිය පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාවක් ලැබීම මා ලද සුවිශේෂී ම භාග්‍යයකි. අමරසේකර මහතා මෙම නිර්මාණය හඳුන්වා දෙන්නේ ඔහු විසින් මීට තිස් වසරකට පෙර දී අරඹන ලද ජාතික චින්තනය පිළිබඳ කතිකාවතේ අවසන් අදියර ලෙසයි....

සභ්‍යත්ව රාජ්‍යය කරා යන ගමන ධර්මපාල චින්තනයෙන් අරඹමු

සැප්තැම්බර් මස 17 වැනි දා ට යෙදෙන ශී‍්‍රමත් අනගාරික ධර්මපාල තුමාගේ 152 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.ගුණදාස අමරසේකර මහතා ගේ නවතම කෘතිය වන ”සභ්‍යත්ව රාජ්‍යයක් කරා” සැප්තැම්බර් මස 13 වැනි දින එළි දක්වන ලදී....

නෝනගෙ ආලේ ගේ මැද සාලේ – අපි දෙන්නගෙ ආලේ කුස්සිය මුල්ලේ

-වෛද්‍ය වසන්ත දේවසිරි-ප‍්‍රථම ”සිංහල” කථානාද චිත‍්‍රපටය ලෙස සැළකෙණ කඩවුණු පොරොන්දුව චිත‍්‍රපටය මෙ රට මුල් වරට තිරගත වූයේ 1947 වසරේ දී ය. ඒ මෙ රටට ”නිදහස” ලැබීමට වසරකට පෙර ය....

සීතාම්බර පටය

-වෛද්‍ය වසන්ත දේවසිරි-2016 නිකිණි මස 19 දින දී යරට කරවන නරනිඳු සොඳනැණ බල පිරි යහ ගුණ සරුරැස් කරවා මහජන ගඟකියනුව වසරක වතගොතවිස්මිත වු දියුණුවකිලැබුවෙ මේ වසර තුළනො පෙනෙනා මුත් ඇසටකුසට නො දැනෙන නමුදුපසුම්බියට ද හොරෙන්සිදු වු සංවර්ධනයනැණ සපිරි අයට මිසහුදී ජනයෙනි තොපටපසක් කර ගත නො හැකසිදු වු සුවිසල් වෙනසසයෙන් නිති පෙළෙනමුදුනයන අඳ නැති බැවිනිනැණ නුවන මඳ වුව දදකිමු දින දින වෙනසබලනු මැන නිරිඳ ගරුහොඳ සිහිය එළඹ සිටමෙවන් වූ කතා පෙරඅසා ඇත්තෙමු අප දසීතාම්බර පටයගත වසා සිටින ඔයකවුද වියලා දුන්නේඇන්දෙව්වෙ කවුරුන් ද-යුතුකම...

දිිනුසරගෙ පැතුම

-වෛද්‍ය වසන්ත දේවසිරි- ”මා වැනි බිළින්දාවර වර ළඟට කැන්දාදුක් සැප කුමන්දාඅසන නිරිඳෝ වෙන කොයින්දා” දෙදහසේ පහළොවෙදිසමත් වූවා පමණිඑක වසරෙ සිට දෙකටනමින් ඔහු දිනුසර ය ජනවාරි අට වෙනිදපෙටිටියක් හදා ගෙනපිරෙව්වලූ කොළ වලින්මහින්දට කතිර ගැහු ඇඬුවාලූ හොඳටෝමමා මෙන් ම ඔහු එ දිනදරා ගන්නට බැරිවසිදු වු මහ විනාසය ළපටි නෙතු රැඳි කඳුළුවෙිලිලා යන්න පෙරඇන්දාලූ චිත‍්‍රයක්සිතැඟි ලෙස මහින්දගෙ කිසි දිනෙක නො දුටුවෙමිඔහු ඇන්ද එ පිළිරුවකාලයත් සමඟ එයගිලිහණිය ම හදින් ද ළඟදි දිනකදි ආවෙබෙහෙත් ගන්නට කියලඔහුගෙ හද පොපියවනකතාවක් කියන්නට පැම...

අපට අප අහිමි කරන රනිල් – මෝඩිගේ හනුමා පාලම

පොත පත ඇසුරෙන්-වෛද්‍ය වසන්ත දේවසිරි-පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවත් ශී‍්‍ර ලංකාවත් යා කරණ හනුමාන් පාලම ගැන යළිත් දේශපාලන කරළියේ කතා බහට ලක්වනු අසන්නට ලැබෙි. මෙි පිළිබඳව ඉන්දියාව සමඟ ඉහළ පෙළේ රාජ්‍ය තන්ති‍්‍රක සාකච්ඡා පැවති බව රජයේ ප‍්‍රබල අමැතිවරයෙක් පිළි ගත්තේ ය....

බිය නොගන් මා සොඳුර

-වෛද්‍ය වසන්ත දේවසිරි ජන ගඟට එක් වෙන්නහැකි වෙිද හෙට දිනයෙවියපත් ය මා සිරුරනැඟෙයි අනියත හැඟුමිකෙසේ හෝ යා යුතු යනොහැකියෙන ඉවසන්නරට කරනවයි කියනඋන් නටන නාඩගමසොඳුර මම හෙට උදෙන්යමි ය කිරිබත්ගොඩටසහෘදයො පිරිවරිනයළි කොළඹ පැමිණෙන්නගමන අවදානමි යදනිති ඒ බව ඔබ දවෙනදා ලෙසින් මන්දනොතනන්නෙ වලකන්නදනිමි මා මෙන් ඔබ දසිතෙන් වැළපෙන අයුරුදරා ගන්නට බැරි වවිනය උන් රටට කළඅසනු ඇත මතු දිනකදරුවන්ගෙ දරුවන් දවනසන්න අපේ රටඉඩ දුන්නෙ ඇයි කියලකුමක් හෝ කළ යුතු යමෙි මහා ජන ගඟටඑකතු වනු මිස අපටඅන් කුමක් කළ හැකිදදනිමි ඔබ සැලෙනයුරුබිය නොගන් මා ...

පැරදුනාට අවුලක් නෑ

-වෛද්‍ය වසන්ත දේවසිරි(2016 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය එක පිට එක ලැබූ පරාජයන්ගෙන් ගහන අසාර්ථක එකක් විය. ඒ පිළිබඳව ම සිත නැඟුනු හැඟීම් සැක සංකා මෙසේ කවියට නැඟීමට උත්සාහ කළෙමි....

ගොඩ දැම්මෙ පුතුනි නුඹ උන්ට බිලි දෙන්න නොව

මතකයි නෙ මහත්තයොපුංචි කාලෙදි බැලූවෙගොඩ දැම්මෙ සර් ම නෙහැදුනු දා මොළේ උණඉගෙන ගන්නට රුසියශිෂ්‍යත්තෙ සමත් වුනෙඉස්කෝළෙ මුල් තැනටලකුණු එකසිය හැටකිදැන් යන්නෙ මහින්දෙටගනී අපමණ වෙහෙසහොඳ කලක් යයි පුතුටඉගෙන ගෙන ඉහළටමඉගෙන ගත්තොත් පමණිඅපි එගොඩ යන්නේළපටි වයසෙදිත් පුතුදනියි ඒ බව සොඳිනපන්ති යන්නට සල්ලිමුලින් වෙන්කර තියලතමයි ගැට ගහ ගන්නෙජීවිතය යන්තමිනදෙඩචිල්ල මවගෙ එමරිදුම් දෙයි සවණ මාඅයා ගත් නෙතු පුතුගෙරිද්දවයි නුවන් මාවැඩක් වෙද්දෝ ඉගෙනරටක් නැති කල අපටපිට රටින් එන එවුන්බින්න බසිනා කලෙකබමුණු කැල මතු දිනෙකනිදැල්ලේ සරන රටවි...