ලංකාවේ විකල්ප උගත්තු දෙවැනි ලෝක යුද්ධ කාලේ රුසියාවේ හිටියා නම් කියන කතා ටිකක්..

> රට ජාතිය වෙනුවෙන් මිනී මරන, අහිංසක ජර්මානුවන්ගේ හිස් මතට බෝම්බ අතාරින ජාතිවාදී රුසියන් රතු හමුදාව... > තවත් රටක මිනිස්සු තොග පිටින් මරලා ලේවලින් කිරිබත් උයාගෙන කන නරුම රුසියානු අධිපතිවාදය......

ප්‍රභාකරන් සමග සැඟවී නැටීම සහ සුමන්තිරන් සමග එළියේ නැටීම

ජවිපෙ ෆේස්බුක් කොල්ලන්ගේ දැක්මට අනුව ඔවුන්ගේ අලුත්ම ජයග්‍රහණය වී ඇත්තේ සුමන්තිරන් සහෝදරයාගේද සහභාගීත්වයෙන් යාපනයේ දෙමළ මැයි රැළියක් පැවැත්වීමය. රුසියානු විප්ලවයටත් වඩා විප්ලවයක් වන මේ ක්‍රියාමාර්ගය හරහා තම වාමාංශික පාරිශුද්ධත්වය සිය ගුණයකින් ඉහළ යයි....

සංස්කෘතික ඝාතක විචාරකයන්ට ගෝචර නොවූ විශිෂ්ට නවකතාවක්

          ඉසුරු ප්‍රසංග විසින් රචිත පේමතෝ ජායතී අසෝකෝ නවකතාව පිළිබඳ යමක් ලිවීම වැදගත් වන්නේ හේතු දෙකක් නිසාය. එකක් එය හොඳ නවකතාවක් වීමය....

හොරු අල්ලන්නන්ගේ බොරුව හා හොරාගේ කාටූන් සහචරයෝ…..

හොරු අල්ලන්නන්ගේ බොරුව හා හොරාගේ කාටූන් සහචරයෝ.....කම්බ හොරු රැළක්, හොරු ඇල්ලීම ගැන නන් දොඩවමින් රටේ සියලු කේන්ද්‍රිය ප්‍රශ්න යටපත් කිරීමේ දේශපාලන නාඩගමට මැතිවරණයෙන් හොඳ පිළිතුරක් ලැබිණි....

කල් තියා අප දුටු ජන 8 විප්ලවය

‍‍‍# වර්ණ රසිකාගේ ආදරයආදරය තරම් කවියට විෂය වන තවත් මාතෘකාවක් නැති තරම්ය. කවි ලියන නොලියන බොහෝ දෙනා ආදරය හමුවේ මොහොතකට හෝ කවියන් බවට පත්වෙති....

ඉන්දියාවට දංගල්…. ලංකාවට මචං

මහවීර් සිංගේ වීරත්වයඅමීර් ඛාන් රංගනයෙන් හා නිෂ්පාදනයෙන් දායක වූ දංගල් චිත්‍රපටය පසුගිය දා දෙවැනි වතාවටද නැරඹුවෙමි. එහි ඇත්තේ බොහෝ හින්දි චිත්‍රපටවල මෙන් ව්‍යාජ කල්පිත වීරයෙක් පිළිබඳ කතාවක් නොව සැබෑ වීරයෙක් පිළිබඳ කතාවකි....

විකල්ප පඬියන්ගේ හයියෙන් ජවිපෙ ගම දිනන හැටි

-ඉසුරු ප්‍රසංග-අනුර කුමාර ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්නේ නම් ජවිපෙ සතුරෝ ඔහුට පහර දෙන්නට මෙතරම් වෙහෙසෙන්නේ ඇයි? යනුවෙන් ආචාර්ය නිර්මාල් රංජිත් මහතා අපූරු ප්‍රශ්නයක් මතුකර තිබෙනු දුටුවෙමි....

සන්තාන ගත වෙනස සංස්ථාගත කිරීමේ අභියෝගය හා රටට වුවමනා වම

රටට වුවමනා වම කෘතිය පිළිබද විචාරය - -ඉසුරු ප්‍රසංගසන්තාන ගත වෙනස සංස්ථාගත කිරීමේ අභියෝගය හා රටට වුවමනා වමවිමල් වීරවංශ සිරගතව ලියූ කෘතිය කියවා නිමකළෙමි. එය “රටට වුවමනා වම” නම් වෙයි....

කලාවේ නිදහස සමාජ යහපැවැත්මට ඉහළින් තිබිය යුතු දෙයක් නෙමෙයි

ඉසුරු ප්‍රසංග විසින් රචිත “පේමතෝ ජායතී අසෝකෝ” නවකතාව සුරස ප්‍රකාශණයක් ලෙස දැන් නිකුත් වී තිබේ. මීට පෙර තුරු හිසෙක තරු සැඟව, පරාග, නෙත් සර සඳෙස, යන කාව්‍ය සංග්‍රහයන් ත්‍රිත්වය සහ “බිඳුණු වම් අත” නමින් දේශපාලන විචාර කෘතියක් පළකොට ඇති ඔහු ඊට අමතරව සාහිත්‍ය දේශපාලන ආදී විවිධ විෂයන් ඔස්සේ පුවත්පත් ලිපි රැසක් සම්පාදනය කළ ලේඛකයෙකි....

හොරිකඩයාගේ ඔක්තෝබර් තිසීසය

ඔක්තෝබර් විප්ලවය අරභයා අශෝක හඳගම රාවයට ලියූ ලිපියක් සම්බන්ධව මේ වනවිට කිසියම් කසුකුසුවක් මතුව තිබේ. මේ ලිපිය කියවූ ඇතමුන් හඳගම වල් වැදී ඇති බව කියමින් කම්පාවනු දක්නට ලැබෙයි....

මාක්ස්ගේ ඩෙරීඩාගේ මූණූ දාගෙන බැරුක් ඔබාමාගේ අසූචි හෝදන විචාරකයෝ

ඉසුරු ප‍්‍රසංග විසින් රචිත ”පේමතෝ ජායතී අසෝකෝ” නවකතාව සුරස ප‍්‍රකාශණයක් ලෙස දැන් නිකුත් වී තිිබේ. මීට පෙර තුරු හිසෙක තරු සැඟව, පරාග, නෙත් සර සෙඳස, යන කාව්‍ය සංග‍්‍රහයන් ති‍්‍රත්වය සහ ”බිදුණු වම් අත” නමින් ජවිපෙ මෑතකාලීන බිඳවැටීම අළලා දේශපාලන විචාර කෘතියක් පළකොට ඇති ඔහු ඊට අමතරව සාහිත්‍ය දේශපාලන ආදී විවිධ විෂයන් ඔස්සේ පුවත්පත් ලිපි රැසක් සම්පාදනය කළ ලේඛකයෙකි....

ට්‍රම්ප්ගේ ජාතිකවාදයෙන් ලෝකයට අත්විය හැකි සුගතියක් තිබේද?

-ඉසුරු ප්‍රසංග- ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන ලංකාවේ ජාතිකවාදීන් මේසා උදම් ඇනීමට හේතුව කුමක්ද යන්න මට නම් ගැටලුවකි. ඉස්ලාම් අන්තවාදය වැනි ඇතැම් කාරණා සම්බන්ධව ට්‍රම්ප්ගේ හැසිරීම හා ප්‍රකාශ සුබවාදී බව සැබෑවක් වුවද, පොදුවේ ගත්කල ඇමරිකාවේ ජාතිකවාදය ලෝකයේ හොඳට නොව නරකට හේතුවන අන්ත විනාශකාරී ජාතිකවාදයකි....

යටගිය ඉතිහාසය පමණක් නොව මතු අනාගතය විසින්ද ඔහු නිදොස් කරනු නොඅනුමානය.

-ඉසුරු ප‍්‍රසංග-යටගිය ඉතිහාසය පමණක් නොව මතු අනාගතය විසින්ද ඔහු නිදොස් කරනු නොඅනුමානය. කලක සිට මගේ කාමරයේ අලවා තිබෙන ලෝක විප්ලවවාදී නායකයන්ගේ සිතුවම් පෙළක් තිබෙයි....

නවකවදය රතු දේශපාලනයේ බල මෙවලමක් වන්නේ කෙසේද?

-ඉසුරු ප්‍රසංග- පූර්විකාව විශ්ව විද්‍යාලවල නවකවදය පිළිබඳ කලකට ඉහත මා විසින් රචිත මේ සටහන නැවත උපුටා පළකිරීමට තීරණය කළේ නවකවදය පිළිබඳ අද නැවතත් ඇතිවී තිබෙන සංවාදය හේතුවෙනි. මේ සටහන ”බිඳුණු වම් අත” කෘතියේ ශිෂ්‍ය දේශපාලනය පිළිබඳ ලියැවුණු පරිචේදයෙන් උපුටා ගත් කොටසකි....

එක්නැලිගොඩ සැමරිය යුතු නිවටයෝ සුනිල් මාධවගේ කරට ගොඩවූ හැටි

සුනිල් මාධව ප්‍රේමතිලක මහතාට උපහාර පිදීමේ උත්සවයක් පසුගිය මාර්තු 10 වැනිදා කොළඹදී පැවැත්විණි. එය තරුණ පිරිසක් විසින් සංවිධානය කර තිබූ අතර ඒ වෑයම බෙහෙවින් අගය කළ යුත්තකි....

තක්කඩියාගේ අවසාන නවාතැන සමාජවාදයද?

දේශප්‍රේමය තක්කඩියාගේ අවසාන නවාතැන බව විකල්ප පඬියෝ නිතර පවසති. ඒ කතාවම පාර්ලිමේන්තුවේද හඬගා කියන අපූරු ජනාධිපතිවරයෙක් අද මේ රටට පහල වී තිබේ....

දළදා හාමුදුරුවන්ටත් නොපෙනෙන එන්ජීඕ නඩයේ මානසික තදබදය

අවසානයේදී මුළු පෘථිවි ගෝලයේම වායු දූෂණයට හා ස්වසන ආබාධවලට හේතුවන ප්‍රධාන තර්ජනය කුමක්දැයි අනාවරණය කරගැනීමට සරත් විජේසූරිය ඇතුළු ලංකාවේ පඬියන් පිරිසක් සමත් වී තිබේ. එය බෞද්ධ අන්තවාදයයි....

භාෂිලාගේ වල්ගයේ එල්ලී මහද්වීප ජයගන්නට යන විකල්ප ගෝත‍්‍ර ඇබිටිල්ලෝ

ඉතා උසස් මට්ටමේ ගීත විකෘති කර ගායනා කිරීම මෙරට කසිකබල් වෙළඳ කලාව තුළ අද ඊයේ ඉස්මතු වූ ප‍්‍රවණතාවක් නොවේ. මෙහි ආසන්නතම ඛේදනීය සිදුවීමක් වන්නේ නන්දා මාලනීගේ හන්තාන අඩවියේ ගීතය කවුදෝ නවක තරු ගායිකාවක් විසින් අතිශය ජුගුප්සාජනක ලෙස ගායනා කිරීමය....

කේසවරාජන්ලාගේ බයිස්කෝප් සහ හෙංචයියන්ගේ රාවය

“දවසක් මම ඉස්කෝලේ ගිහින් බයිසිකලයෙන් එනකොට ආමි එකේ කට්ටියක් වාහනයෙන් යන ගමන් කිසිම හේතුවක් නැතිව මගේ පිටිපස්සෙන් ඔළුවට චේන් එකකින් ගහගෙන හිනාවෙවී ගියා. හොඳටම පෙනුනා මම ඉස්කෝලේ ගිහින් එන ලමයෙක් බව....

පිස්සු වැටුනු නියමුවා

“ජිනීවා උගුලෙන් ගැලවිය හැකි එකම මඟ මානව හිමිකම් රැකීමයි” යන හිසින් යුත් අපූරු රචනාවක් පසුගිය දිනක කියැවීමි. එය ජාතික සාම මණ්ඩලයේ හෝ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ප්‍රකාශනයක පළවූ ලිපියක් නොවේ....

චේ සදාතනික වීරත්වයද? සන්දර්භගත වීරත්වයද?

1928 ජුනි 14 වැනිදා ආජන්ටිනාවේදී උපත ලද අර්නස්ටෝ ගුවේරා ද ලා සර්නා 1967 ඔක්තෝබර් 9 වැනිදා බොලීවියාවේ ලා හිගුවේරා ගම්මානයේදී අකාලයේ වෙඩි කා මිය ගියේය. එසේ වුවද ඒ මරණය විසින් ඔහුගේ ජීවිතයට අමරණීයත්වය කැන්දාගෙන එනු ලැබීය....

දූෂකයන්ට පෙර දඩුකදේ ගැසිය යුතු තිරිසන් පොලිස් මාෆියාව

අපරාධකරුවෙකු අතින් සිදුවූ සේයා දැරියගේ ඝාතනයට වඩා බලවත් ලෙස සමාජ අවධානයට ලක්විය යුතු ප්‍රශ්නයක් ඒ ඝාතනය ආශ්‍රිතවම මේ වනවිට පෙරට විත් තිබේ. ඒ පොලිස් පාදඩයන් අතින් අහිංසකයන් දෙදෙනෙකුට සිදුවූ වන්දි ගෙවිය නොහැකි අපරාධයයි....

කෙම්මුර වදන – රෝහිත භාෂණගේ බාසාව

පොත් හා කියවීමපොත් ප්‍රදර්ශනය හොඳ දෙයක් වුවද කියවීම ප්‍රදර්ශනය එතරම් හොඳ දෙයක් නොවේ. අපි බොහෝ දෙනා කියවීම ප්‍රදර්ශනය කිරීමට ආසා කළද පොත් හෝ කියවීම යනු ජීවිතයේ හා යහපත් සිහියේ පරම නිර්ණායකයද නොවේ....