වෙනස හා දැනෙන වෙනසක්

-වෛද්‍ය වසන්ත දේවසිරිපළාත් පාලන මැතිවරණය අවසන් වී දින කීපයක් ගත වී ඇත. ස්වාධීන මැතිවරණ කොමිසම විසින් අවසන් නිළ ඡන්ද ප්‍රතිඵලය නිකුත් කර අවසන් කරණ ලද්දේ කවදා දැයි මම හරි හැටි නොදනිමි....

ජාතියට මඟ පෙන්වූ පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමිපාණෝ

ජාතියට මඟ පෙන්වූ පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමිපාණෝ[යුතුකම සංවාද කවය විසින් අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ අවමංගල උළෙලේ බෙදා හැරි පත්‍රිකාව..]පූජ්‍ය මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න අනුනා හිමිපාණෝ ජාතියට අහිමි වූයේ උන් වහන්සේ ගේ නායකත්වය ජාතිය ම අපේක්ෂා කළ මොහොතක ය....

අපේ මවුබිම අනතුරේ : පෙබරවාරි 10 , වගකීමෙන් යුතුකම ඉටු කරමු

අපේ මවුබිම අනතුරේ රටේ ස්වාධීනත්වය හා රණවිරුවා ගේ අභිමානය කෙළසූ ජිනීවාමහා පාවාදීම  කුරිරු ත‍්‍රස්තවාදින් ගෙන් රට මුදාගත් සෙන්පතියන්ට හා රණවිරුවන්ට එරෙහි ව නඩු පැවරීමට ව්‍යාජ සාක්ෂි රැස්කිරීම සඳහා වූ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ව සම්මත කරගැනීම ...

රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවන්න ආණ්ඩුවට එරෙහිව චන්දය දෙන්න – මනෝහර ද සිල්වා

රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරදවන්න ආණ්ඩුවට එරෙහිව චන්දය දෙන්න-ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශිෂ්ඨයාගේ හඬට සවන් දෙමුජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා යුතුකම සම්මන්ත්‍රණයකොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී2018-01-18යුතුකම සංවාද කවයwww.yuthukama....

Naseby should have graced Independence celebrations as Chief Guest, says ‘Yuthukama’

Naseby should have graced Independence celebrations as Chief Guest, says ‘Yuthukama’ -February 4, 2018-By Shamindra Ferdinando : The IslandVen. Bengamuwe Nalaka thera yesterday said that Sri Lanka celebrated 70th anniversary of gaining independence from the British with the country at a crossroads for want of patriotic leadership....

ලෝසියස් හොරකම් කළේ ‘සිවිල් සමාජයේ රෙදි ටිකද’?

-ආචාර්ය චරිත හේරත්පසුගිය සති කීපය තුළ මෙරට දේශපාලනයේ සිදුවූ දේවල් අතරින් මගේ සිත් ගත් විශේෂතම එකක් වූයේ මහ බැංකු හොරකම ගැන ජනාධිපති කොමිසමේ වාර්තාව එළියට ඒමත් සමග යහපාලන සිවිල් සමාජ කණ්ඩායමේ අයගෙන් දකින්නට ලැබෙන ප‍්‍රතිචාරයන් සහ හැසිරීම්ය. 2015 ජනාධිපතිවරණය මුල් කරගෙන මෙරට සමාජයේ මතුවූ අලූත්ම තාළයේ සිවිල් සමාජයක් බව මා කියන්නේ ඒ ව්‍යාපාරය පටන් ගත් තාලයේ සිටමය....

හොරු අල්ලන ව්‍යාජ නාටකය ඉදිරියට දමා අපේ මව්බිම අපට අහිමි කරන ද්‍රෝහී මෙහෙයුම [Video]

ආණ්ඩුව සහ එහි ගැත්තෝ හොරු අල්ලන ව්‍යාජ නාටකය ඉදිරියට දමා , අපේ මව්බිම අපට අහිමි කරන ද්‍රෝහී මෙහෙයුම  යටින් ක්‍රියාත්මක කරමින් තිබෙන අයුරු- යුතුකම මාධ්‍ය හමුව2018-01-24 කොළඹදීඕමාරේ කාසප නාහිමිගෙවිඳු කුමාරතුංග මොහාන් සමරනායකනීතීඥ සරත් විජේජිංහ යුතුකම සංවාද කවයwww.yuthukama....

ජවිපෙට ගම නොදිය යුත්තේ ඇයි?

දූෂණ විරෝධී වෙස් මුහුණ සහ සැබෑ මුහුණඅනුර - රනිල් දීගයේ දුෂ්ට ඉතිහාසයෙන් බිඳක්...සුපුරුදු ආකාරයටම ඊනියා දූෂණ විරෝධයක් පෙරටු කොටගෙන ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයට ඉදිරිපත්ව තිබේ....

රනිල් ඉවත් කළ යුත්තේ ඇයි?

පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහ දේශපාලනයෙන් ඉවත් විය යුතු බවත් එසේ ඉවත් විය යුත්තේ ඇයි යන කාරණාවත් පැහැදිලි කරමින් සමාජ ජාලා වෙබ් අඩවි තුළ බොහෝ අවස්ථාවල ලිපියක් සංසරණය වෙමින් පැවතිණ. එම ලිපියේම සඳහන් පරිදි එය ලියා ඇත්තේ ජනවාරි 8 වෙනි දින යහපාලනයට ඡන්දය දුන් රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් දැඩි ගෞරවයකින් හා බලාපොරොත්තු සහගත බවකින් යුතුව සිටි පුද්ගලයෙකි....

මුල ඉඳන්ම බැඳුම්කර මඟඩිය යට ගැසුවේ මෙහෙමයි

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය [ විශේෂ හෙළිදරව්ව ] 2018 ජනවාරි 05 දින "අයිලන්ඩ්" පත්තරයේ කතු වැකියේ මෙවැනි දෙයක්‌ සඳහන් විය. 2015 ජුනි මස 30 වන දින අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මුල් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ලිපිගොනුවක්‌ නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී තිබුණා....

කල් තියා අප දුටු ජන 8 විප්ලවය

‍‍‍# වර්ණ රසිකාගේ ආදරයආදරය තරම් කවියට විෂය වන තවත් මාතෘකාවක් නැති තරම්ය. කවි ලියන නොලියන බොහෝ දෙනා ආදරය හමුවේ මොහොතකට හෝ කවියන් බවට පත්වෙති....

‘එට්‌කා’ සහ ආර්ථික ඝාතකයෝ

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් පසුගියදා කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවනාගාරයේදී 'රට විකිණීමට එරෙහිව් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී තොරතුරු තාක්‌ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා විසින් එට්‌කා ගිවිසුම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ඝාතකයෝ යන තේමාව යටතේ පැවැත්වූ දේශනය:එට්කා ඇමතිවරු සහ බැදුම්කරඑට්‌කා ගිවිසුම සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම දරන අමාත්‍ය මලික්‌ සමරවික්‍රම මහත්තයාට මේ රටේ සංවර්ධනය සම්බන්ධයෙන් තිබෙන්නේ පුදුම උනන්දුවක්‌. බැදුම්කර වංචාව වෙන්න කලින් දවසේ එතුමා යනවා මහ බැංකුවට....

අද තියෙන්නේ කෙප්ප සාහිත්‍යයක් – ගුණදාස අමරසේකර

ගුණදාස අමරසේකර මහතා දැනට මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යධරයායි. නවකතාව, කෙටිකතාව, කවිය,විචාරය ආදී නන්විධ සාහිත්‍යාංගයන්හි බහුවිධ කුසලතා දැක්වූ ඔහු සරච්චන්ද්‍රයන් ඇසුරේ වැඩෙමින් සාහිත්‍ය යුගයක් නිර්මාණය කිරීමටද පුරෝගාමී වෙයි....

ඉන්දියාවට දංගල්…. ලංකාවට මචං

මහවීර් සිංගේ වීරත්වයඅමීර් ඛාන් රංගනයෙන් හා නිෂ්පාදනයෙන් දායක වූ දංගල් චිත්‍රපටය පසුගිය දා දෙවැනි වතාවටද නැරඹුවෙමි. එහි ඇත්තේ බොහෝ හින්දි චිත්‍රපටවල මෙන් ව්‍යාජ කල්පිත වීරයෙක් පිළිබඳ කතාවක් නොව සැබෑ වීරයෙක් පිළිබඳ කතාවකි....

2018 පළාත් පාලන මැතිවරණයේ නින්දිතම පරාජිතයා සහ වාසනාවන්තම ජයග‍්‍රාහකයා

2018 පළාත් පාලන මැතිවරණයේ නින්දිතම පරාජිතයා ජනාධිපති සිරිසේනයි. වාසනාවන්තම ජයග‍්‍රාහකයා ගෝඨාභය රාජපක්‍ෂයි....

අනුන්ගේ ලමයින්ට උප්පැන්න දීමේ කලාව හා බොරුව පුරුද්දට යාම

- ආචාර්ය නාලක ගොඩහේවා -පසුගිය සතියේ මුහුනුපොතේ දක්නට ලැබුන ඡායාරූපයකින් කියවුනේ තවත් එක් අප්‍රසන්න පුවතකි. එහි දක්නට ලැබුනේ 2014 සැප්තැම්බර් 17දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා චීන ජනාධිපති ෂී ජින්පින් මහත්වරුන් විසින් කොලඹ පෝර්ට් සිටි ව්‍යාපෘතියට මුල්ගල තැබු අවස්ථාවේ පිහිටවන ලද සමරුඵලකය ගලවා ටිපරයක දමාගෙන යන ආකාරයයි....

බැදුම්කර මගඩිය සහ අලි සෙල්ලම්

බැඳුම්කර මගඩිය මහජන අධිකරණයේ ද විභාග වීමෙන් දැනටමත් ලැබී ඇති බවට අප විශ්වාස කරන මහජන විනිශ්චයට අනුව ඊට වගකිවයුතු පාර්ශවයන්ට, ඔවුන් රැකීමට කටයුතු කළ අයට මෙන්ම ඊට ආධාර අනුබල දුන් බවට මහජනයා විශ්වාස කරන අයට එරෙහිව මජනතාවට සුදුසු අවස්‌ථාවලදී පියවර ගත හැකිව තිබේ. ජනතා පරමාධිපත්‍ය බලය හිමි ඔවුන්ටය....

විකල්ප පඬියන්ගේ හයියෙන් ජවිපෙ ගම දිනන හැටි

-ඉසුරු ප්‍රසංග-අනුර කුමාර ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්නේ නම් ජවිපෙ සතුරෝ ඔහුට පහර දෙන්නට මෙතරම් වෙහෙසෙන්නේ ඇයි? යනුවෙන් ආචාර්ය නිර්මාල් රංජිත් මහතා අපූරු ප්‍රශ්නයක් මතුකර තිබෙනු දුටුවෙමි....

(ප) රාජිතගේ දේශප්‍රේමය සහ අයින්ස්‌ටයින්ගේ දේශප්‍රේමය

-රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර "ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ රටට අවශ්‍යයි" යන තේමාව යටතේ පවත්වනු ලැබූ සම්මන්ත්‍රණයකට එක්‌වෙමින් රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා වන රාජිත සේනාරත්න නව යෝජිත ව්‍යවස්‌ථාව සාධාරණීය කිරීමට කරනු ලබන්නාවූ ප්‍රකාශ කෙටියෙන් විග්‍රහ කිරීම මෙම ලිපියේ අරමුණයි. ඒ එවිට රාජිත යනු කෙබඳු විදියේ සත්වයෙක්‌දැයි (අප සැවොමද මනුෂ්‍ය සත්වයෝ බැවින් ) ලිපිය කියවන්නාට හොඳ අදහසක්‌ ලබා ගත හැකි බැවිනි....

සිංහලයන්ගෙන් පැවතෙන කේරලයේ විප්ලවීය කවියා මහා කිවි කුමාරන් අසන්

1873 අප්‍රේල් 12වන දා ඉපිද 1924 ජනවාරි 16 වන දින පරලොව සැපත් වූකුමාරන් අසන් මලයාලම් කවියේ විප්ලවයක් කළ අයෙකි. මහා කාව්‍යයක් ලිවීමෙන් තොරව මහා කිවි පදවිය ලැබූ එක ම මලයාලම් කවියා ඔහු ය....

ශ්‍රී ලාංකික වාරි ශිෂ්ඨාචාරයේ විශ්මිත යෝධ පිම්ම – රටක් නැගිටවන්නට ඉදිකළ මොරගහකන්ද

'මහින්ද රාජපක්ෂ සමූද්‍රය' -  මොරගහකන්ද - -විශ්ව චින්තන- ලංකාවේ විශාලතම කෘෂි ව්‍යාපෘතිය ලෙස මොරගහකන්ද ගැන මුලින්ම කථා කරන්නේ 1955 වසරේදීය.නැවත 1977දී කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ මොරගහකන්ද නැවත කරලියට එයි....

හැට දෙලක්ෂයට’ අත නොතියනු!

-ආචාර්ය චරිත හේරත්මෙවර මා ලියන්නට සිතුවේ මේ ආණ්ඩුවට 2015 ජනවාරි 8 දින ලැබුනා යැයි කියන හැට දෙලක්ෂයේ ජනවරම රුකගැනීම සදහා ආණ්ඩුවටම සම්බන්ධ කුඩා කණ්ඩායමක් මේ දිනවල කරගෙන යන දේශපාලන ජවනිකාව පිළිබදවය. රාවය පුවත් පතේ ලියන සමහර කණ්ඩායම් පවා නිතර ජප කරන මේ හැට දෙක්ෂයේ මන්ත‍්‍රණය ගැන කථා කිරීම වැදගත් වන්නේ පසුගිය ජනාධිපතිවරණයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ජන්දය දුන් අයගේ ඇති විශේෂ වැදගත් කමක් ඇතැයි මා සිතන නිසා නොව ඒ ජන්දයෙන් පසුව හැට දෙලක්ෂයේ ‘අයිතිකාරයන්’ වශයෙන් පෙනී සිටින අය කියන කරන දේවල්වලින් මතුවෙන දේශපාලනය විම...

කෙළෙහි ගුණ නොමදත් මිනිස් කැළ

-වෛද්‍ය වසන්ත දේවසිරි"පිතු සෙනේ පිය හද තුළම මිස නැත පුතුන් හද තුළ රඳන්නේ" (සිංහබාහු ) වෙත දුලබ ගුණ පිරි පුතුන් ලොවහද රැඳුනු පියවරුන් කළ ගුණමැත දොඩති පින් මද පුතුන් නිතිදැක ගුණැති පුතු පුදන පිය ගුණහැම පියෙකු බඹ සම ය ලෙව් තුළදරු හැදූ යහ ගුණෙන් සපිරුණුරට දැයට බැඳි පෙම නොහැර නිතිකෙම් බිමක් කර දුන් සැමට වැසිඉදි කෙරුණු සැමරුම් මහල් දැකපියවරුන් සමරා එවන් වූතුටු පහටු වෙයි හුදී ජන හදපියවරුන් ගුණ පුදන පුතු දැකඅප පුතුන් අද බිය නැතිව හදසැරි සරති මේ බිම සිතැඟි ලෙදපින් පිදිය යුතු වේ සියල් කල්පියවරුන් වෙත හැදු එවන් දරු...