ගැමුණු කුමරුනි යළි වඩින්න

1914 දී පමණ ලක්දිවට වැඩම කළ එස්. මහින්ද හිමියෝ විදේශිකයකු වුවද ඉතා ඉක්මණින් සිංහල භාෂාව පිළිබඳ නිපුණතාවය ලබා ළමුන්ට දේශානුරාගය වඩවන කෘති විශාල ගණනක් රචනා කළහ....

මහා නායක හිමිවරුන්ටත් වංචා කර ගෙනෙන ද්‍රෝහී රණවිරු දඩයම් පනත…

සැප්තැම්බර් 21දා පාර්ලිමේන්තුවට ගෙන එන දේශ ද්‍රෝහී පනතට අත උස්සන දේශ ද්‍රෝහීන් මතක තබා ගනිමු.-ආචාර්‍ය නාලක ගොඩහේවා-30 අවුරුදු යුද්ධයක් අවසන්කොට රටේ විශාල මහජන ප්‍රසාදයක් දිනා සිටි මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා එදා විපක්ෂයට උදව් දී 2015 දී වත්මන් රජය බලයට ගෙන ඒමට ප්‍රධාන වශයෙන් දායක වූ බාහිර බලවේග 3ක් විය1....

ඉංග්‍රීසි බාසා ප්‍රශ්ණය

-ආචාර්‍ය් ජානක වංශපුර-මීට දශකයකට දෙකකට පමණ ඉහතදී සනත් ජයසූරිය ඉංග්‍රීසි බසින් නොපැකිලව මාධ්‍යයට කථා කරද්දී මම හිතුවේ ඉංග්‍රීසි බසට මෙරට සමාජය තුල තිබූ අනිසි ගෞරව පක්‍ෂපාත බව ක්‍රමයෙන් පහව ගොස් එය තවත් බසක් පමණක් බවට පත්වේවී යැයි කියායි. මෙසේ ඉංග්‍රීසි බස සාමාන්‍යකරණයවීම හරහා වඩා වැදගත් ලෙසට ඉංග්‍රීසි බාසා හැකියාව වඩා පුළුල් ලෙසට සමාජගත වේවි කියාත් මා සිතුවා....

කොටි හුරතල් කරමින් ,ලංකාවට මර උගුල් ඇටවූ සෝල්හයිම් කතා කරයි

-අයි . ජයතිලක -ශ්‍රී ලංකාවේ නෝවේජියානු මෙහෙයුම හා නෝවේජියානු රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව යුතුකම සංවාද කවයට ලිපියක් ලිවිය යුතු බවට සිතමින් සිටින විටම ලංකාවේ නෝවේජියානු *මිත්‍රයා* එසේත් නැත්නම් අපි කවුරුත් දන්නා එරික් සෝල්හයිම් නැවතත් ලංකාවේ මාධ්‍ය වල සිරස්තල අතරට එක්වීමට සමත් විය....

රට රැකි රණවිරුවන් දංගෙඩියට දක්කන අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්‍යාල පනතට ජනපතිගේ අත්සන ලැබේ

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්‍යාලය පිහිටවීම බලාත්මක කරන ගැසට් නිවේදනයට අද ( සැප් 13 දා ) ජනාධිපති සිරිසේන මහතාගේ අත්සන යොදා තිබේ.ත්‍රයි නිකායික මහා සංඝරත්නය විසින් මීට පෙර ඉල්ලා සිටියේ රණවිරු දඩයම ඉලක්ක කර පිහිටවීමට යන මේ කාර්‍යාලය පිහිටවීම නවතා දමන ලෙසයි....

රට රැකි විරුවන්ට ඇති යුධ අපරාධ චෝදනාවල අසාධාරණකම – මොහාන් සමරනායක

කොටි ළමා හමුදාවට ළදරුවන් බඳවාගත් , කොටි ත්‍රස්තවාදීන්ගේ අමානුෂික ක්‍රියාවලට සෘජුව දායක  වූ කොටි ත්‍රස්තවාදියෙක් වන හිටපු කොටි න්‍යායාචාර්‍ය ඇන්ටන් බාලසිංහම්ගේ බිරිඳ ඇඩෙලා බාලසිංහම්ට බ්‍රිතාන්‍ය තුල කිසිඳු බාධාවකින් තොරව නිදහසේ ජීවත් වීමට හැකි වී ඇත්තේත් , ඉරාකය තුල යුධ අපරාධ සිදුකළැයි සෘජුවම චෝදනා ලැබ සිටින හිටපු බ්‍රිතාන්‍ය අගැමැති ටෝනි බ්ලෙයාර් ට එරෙහිව කිසිඳු යුධ අපරාධ පරීක්ෂණයක් සිදු නොවෙද්දී කොටි ත්‍රස්තවාදය පරාජය කරන්නට කටයුතු කළ රජයේ හමුදා වල විරුවන් ට එරෙහි යුධ අපරාධ චෝදනා ගෙන ඒමට ඒ බටහිරයන...

මෛත්‍රී පක්ෂයට කරන සේවය !

කංචන  විජේසේකරගෙන් පක්ෂ නායකයාට අධි චෝදනා පත්‍රයක්2014 නොවෙම්බර් මස පක්ෂයෙන් ඉදිරිපත් කල අපේක්ෂකයා පරාජයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් කණ්ඩායම් සමග අත්වැල් බැඳ ගැනීම ....

පිස්සන් කුපිත වූ , රට රැකි රණවිරුවන් වෙනුවෙන් නැගුණු ඇල්ලේ හාමුදුරුවන්ගේ හඬ [video]

රට රැක දුන් වීරයන් ද්‍රෝහීන් කර සිර ගෙවල් තුල ගාල් කර ඇති ද්‍රෝහී ක්‍රියාවලිය වහාම නැවැත්වීමට ආණ්ඩුවට බල කළ යුතු යැයිද කෙළෙහිගුණයක් ඇත්නම් ඒ සඳහා පෙරට ඒමට සියලු දෙනා කටයුතු කළ යුතු ඇයි  ඇල්ලේ ගුණවංශ නාහිමියෝ අවධාරණය කරති.පසුගියදා (සැප් 04) යුතුකම සංවාද කවය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ධර්මායතනාධිපති අතිපූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියෝ......

ජන්ද නැති ‘ලිච්චවී’ රට

-ආචාර්ය චරිත හේරත් -මේ දිනවල අපේ රටේ දේශපාලනයේ එක් ප‍්‍රධාන මාතෘකාවක් වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර හෝ එසේත් නැතිනම් පනත් සංශෝධනය කර හෝ මැතිවරණ කල් දන්නේ කේසේද කියා හොයන එකය. මේ සමහර ඒවා දැනටමත් කාලය නිමා වී ඇති පලාත් පාලන ආයතනය....

"ලයිට් කණුවේ ජනාධිපති" අපිට කියාදෙන පාඩම

-යටියන ප්‍රදීප් කුමාර-ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සරය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ රුව ඇතුලත් දැවැන්ත ප්‍රමාණයේ කටවුට් බැනර් කොළඹ වීදි පුරා සෑම විදුලි කණුවකම , දුරකතන කණුවකම පාහේත් රට පුරා සියලුම නගර කඩ මණ්ඩි පුරාත් එල්ලී තිබේ.මේ ගිය ජනාධිපතිවරණ සමයේ "මම කටවුට් පෝස්ටර් සඳහා මුදල් නාස්ති කරන්නේ නෑ ....

මහින්ද ගිය ප්‍රගතිශීලි ගමන ආපසු හැරෙව්වේ ජනවාරි අටෙන්

[යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග සමග මබ්විම කළ සංවාදයක්.]මේ ආණ්ඩුව බලයට පත්වෙලා වසර දෙකක් අවසන්....

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සහ ඒකාබද්ධ විපක්ෂය – 2

-උදය ප්‍රභාත් ගම්මන්පිල -ඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ රැඳි සිටීමට හේතු දක්වමින් මා ලියූ පළමු ලිපිය 2017 ජූලි 28 දින ප්‍රදීපයේ පළ විය. ඉන් පසු මතු වූ දේශපාලන කුණාටු විසින් මා කාර්ය බහුල කළ බැවින් එකී ලිපියේ දෙවන කොටසට අද ප්‍රදීපය වෙන් කරමු....

මේ ආණ්ඩුව තව දුරටත් පැවතිය යුතු නෑ- ආචාර්ය සුමනසිරි ලියනගේ

මේ ආණ්ඩුව තව දුරටත් පැවතිය යුතු නෑ- ආචාර්ය සුමනසිරි ලියනගේ ආණ්ඩුවේ මෙතෙක් ගමන් මග, වර්තමානය සහ අනාගතය පිළිබඳ ආර්ථික දේශපාලන විද්‍යාව පිළිබඳ ප්‍රාමාණිකයකු වන ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ආචාර්ය සුමනසිරි ලියනගේ මහතා සමග රිවිර කළ සාකච්ඡාවකි. වසර දෙකකට අධික වර්තමාන ආණ්ඩුවේ ගමන් මග දෙස ආපසු හැරී බලන විට ඔබට සිතෙන්නේ කුමක්ද?...

විජේදාස රාජපක්ෂ සහ චම්පික රණවක

රෑ වැටුණු වලේ දවල් නොවැටෙමු - විමසිල්ලෙන් විජේදාස දෙස බලමු ! -රවිප්‍රිය තුෂාර-විජේදාස රාජපක්ෂ මහතා මෑතකදී කරන ප්‍රකාශ සහ හැසිරීම බොහෝදෙනෙක්ගේ කතා බහට සහ ගැටළුවට ලක් වී ඇත....

මහ නාහිමිපාණන් වහන්සේලාගේ තීරණයට බලපෑම් කිරීමට TNA ට යුක්තියුක්ත අයිතියක් තිබේද?

මහ නාහිමිපාණන් වහන්සේලාගේ තීරණයට බලපෑම් කිරීමට දෙමළ ජාතික සන්ධානයට යුක්තියුක්ත අයිතියක් තිබේද? නව ව්‍යවස්ථාවක් හෝ පවතින ව්‍යවස්ථාවට සංශෝධන අනවශ්‍යයැයි ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් නිකුත් කළ ඓතිහාසික ප්‍රකාශය අසා බොහෝ පාර්ශව “කුලප්පු වී” තිබේ....

ජන සාහිත්‍යකරුවා යොදාගත් භාෂාවේ තමයි අපේකම තියෙන්නේ

රාජ්‍ය සම්මානලාභී ගී පද රචකයකු සහ කවියකු වූ කුමාර ලියනගේ ගේ 'අමුතු බටනළාව' නමැති සිව්වන කාව්‍ය සංග්‍රහය රන්පත් ප්‍රකාශනයක්‌ ලෙස අගෝස්‌තු 17වැනිදා සවස 2.30ට කොළඹ ලක්‌ෂ්මන් කදිරගාමර් ආයතනයේ දී එළිදැක්‌වේ....

නව ව්‍යවස්ථාව ඔබට විශ්වාස කල හැකිද?

-රවිප්‍රිය තුෂාර-නව ව්‍යවස්ථාව පිලිබඳ කතා බහ දැන් අපේ රටේ නිතරම අසන්නට ලැබෙයි. ඔබ මේ පිලිබඳව අවධානයෙන් සිතා බලා ඇත්ද?...

ආණ්ඩුව වැටුණේ තමා ම කැපූ වළටයි !

- ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ -ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන්, ආණ්ඩු හිතවාදීන් හා ඔවුන්ගේ වෙබ් අඩවි තම ක්‍ෂණික වැටීම හමුවේ ඇති වූ වික්‍ෂිප්තභාවය හා කම්පනය දරා ගැනීමට තෝරා ගෙන ඇති මාදිලිය ඉතා සිත්ගන්නාසුළු එකකි. ඔවුහු තම පාර්ශවයේ ම ඇතැමුන් ඊට වැරදිකරුවන් කොට ඉන් ද නොනැවතී ඔවුන් රාජපක්‍ෂවරුන් වෙත තල්ලු කොට පහර දීමට පටන්ගෙන තිබේ....

ඒකාබද්ධ විපක්ශය ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් විය යුතු නෑ.- ජාතික ඒකාබද්ධ කමිටුවේ අවධාරණය

ඒකාබද්ධ විපක්ශය ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත් විය යුතු නෑ. එය තුල සිට විරෝධය පෑ යුතුයි - ජාතික ඒකාබද්ධ කමිටුවේ අවධාරණයනව ව්‍යවස්ථාවකට එරෙහි ත්‍රෛයි නිකායික මහානායක හිමිවරුන්ගේ ඓතිහාසික ප්‍රකාශය හරහා ව්‍යවස්ථාවට ගොඩනැගෙන ජනතා ප්‍රතිවිරෝධය එල්ල කළ යුත්තේ ආණ්ඩුව දෙසට මිස ඒකාබද්ධ විපක්ෂයටවත් එහි නායකයන් දෙසටත් නොවන බව ගෙවිඳු කුමාරතුංග මහතා අවධාරණය කර සිටී....

සිංහල බෞද්ධ සහ දෙමළ හින්දු සබඳතා තර කළ යුතුයි.

සිංහල බෞද්ධ සහ දෙමළ හින්දු සබඳතා තර කළ යුතුයි. - ආචාර්ය නලින් ද සිල්වා රණ විරුවන් ප්‍රමුඛ මේ රටේ ජනතාවට දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ හැකි වුව ද දෙමළ ජාතිවාදය පරාජය කිරීමට හැකියාවක් ලැබුණේ නැත....

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සහ ඒකාබද්ධ විපක්ෂය – 1

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය සහ ඒකාබද්ධ විපක්ෂය - 1-උදය ප්‍රභාත් ගම්මන්පිලඒකාබද්ධ විපක්ෂය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ රැඳී සිටීම පිළිබඳ මාස කිහිපයක සිට විවිධ පාර්ශවයන්ගෙන් කර්කශ විවේචන එල්ල වේ. ඊට හේතු වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂය එම මණ්ඩලය තුල රැඳි සිටින්නේ ඇයිදැයි පැහැදිලි නොකිරීමයි....

වසර විසිපහකට පෙර රටට අහිමි වූ ජාතියේ සුජාත පුත්‍රයෝ…

[ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව රණවිරුවාගේ 25 වැනි ගුණසමරුව නිමිත්තෙනි.]-පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විරුවාණන් ඇතුළු රණවිරුවන් දස දෙනෙක්‌ මීට වසර විසිපහකට පෙර එනම් 1992 අගෝස්‌තු 08 වැනිදා දැයෙන් සමුගත්හ....