කෙළෙහි ගුණ නොමදත් මිනිස් කැළ

-වෛද්‍ය වසන්ත දේවසිරි"පිතු සෙනේ පිය හද තුළම මිස නැත පුතුන් හද තුළ රඳන්නේ" (සිංහබාහු ) වෙත දුලබ ගුණ පිරි පුතුන් ලොවහද රැඳුනු පියවරුන් කළ ගුණමැත දොඩති පින් මද පුතුන් නිතිදැක ගුණැති පුතු පුදන පිය ගුණහැම පියෙකු බඹ සම ය ලෙව් තුළදරු හැදූ යහ ගුණෙන් සපිරුණුරට දැයට බැඳි පෙම නොහැර නිතිකෙම් බිමක් කර දුන් සැමට වැසිඉදි කෙරුණු සැමරුම් මහල් දැකපියවරුන් සමරා එවන් වූතුටු පහටු වෙයි හුදී ජන හදපියවරුන් ගුණ පුදන පුතු දැකඅප පුතුන් අද බිය නැතිව හදසැරි සරති මේ බිම සිතැඟි ලෙදපින් පිදිය යුතු වේ සියල් කල්පියවරුන් වෙත හැදු එවන් දරු...

දොස්තර තාත්තා

ලියන්නට ඇහැකි නේපොතක් දුවටත් යසටමගේ ගැන දැන ගන්නමෙලොව වැසි දනට සැම දිනෙක විහිළුවට වගෙකීවෙමිය මම දුවට දෙදිනකට පසු දුටිමිසටහනක් ඇය ලියූපරණ කොල කෑල්ලකමේසෙ උඩ අමතක වු         "අයි වී දේවසිරි          ඔහුගේ පුදුම නම විය          .......................          .........................

අසපුව පාළුයි

-වෛද්‍ය වසන්ත දේවසිරි-අප රට සිටි විශිෂ්ටතම දේශපාලනඥයෙකු වූ ආචාර්ය එන් එම් පෙරේරා මහතා අප අතරින් වියෝ වූයේ 1979 අගෝස්තු මස 14 වැනි දා ය. අදට හරියටම වසර 38 කට ඉහත දී ය....

කා්ප වුනු හිමි සඳුනි

-වෛද්‍ය වසන්ත දේවසිරි ගැහෙන හඬ හද ඇසෙයි අපටදරූප පෙට්ටියෙ පුවත් නරඹනකොවින් වෙව්ලනු කිමද හිමිසඳමන්ද අතහැර පුරුදු මෙත්සිත ආවෙ අතහැර උරුම මහගෙයපවා කහටක් නැතිව සතුටිනඅයස යස එක ලෙසින් විඳගත්ඇයිද හිමිසඳ දැවෙනු වියරුව අපට ඇති මෙම කුඩා නිවහනවිමන අපගේ මෙයයි සුවදෙනඅපට අහිමිවු වරායක් ගැනකුමට තැවෙනුද රකුස් වෙස්ගෙන දැවෙයි මහද ද ලෙසම ඔබෙ හදනැණැති හිමියනි දයා ගුණ පිරිනහර පුපුරා විපත් වුවහොත්අපම විඳගත යුතුය එම දුක ඔබට හිමි සිත සනහ ගත හැකගොතා කවි පද හොරුන් ගැන වුවනොලද සරසවි වරම් ඔබ මෙන්කෙලෙස සැනහෙම් විපත වන් දැක වසන්ත දේවස...

නුවණැති පුතුන් වැදුවා මම වැරදී ද?

-වෛද්‍ය වසන්ත දේවසිරි ”නුවණැති පුතුන් වැදුවා මම වැරදී              ද ගරුසරු නැතිකමක් මාතින් යෙදුණා         ද”සමාවනු පිය සොඳුරනො රිසි නොම වී ය නුඹදිනෙන් දින මා වෙළනගන අඳුර පෙළයි හදවදා දරුවන් රුවැතිවඩා උන් නැණ නුවණමුදා අන්තරායෙන්රැකි සුරබි දෙන ඔබ යකෝප වූ රජ මැතිඳුසොර මුලට අත පොවනුනොහැකි සොඳ සිප් සතරසරන කර දුන් උන්ටපෙරා ලේ කඳුළු බිඳුපොවා සිප් සතර මීහැදු දරු විඳින දුකකෙසේ ඉවසමු ද අපි?නිල් පාට කොළ...

රට දැය සමය වනසන – එන විට සතුරු සේනා – සැඟවෙමුද නිවටුන් සේ ….

-පුනර්ජි දඹොරගම-රට දැය සමය වනසන එන විට සතුරු සේනා "සැඟවෙමුද අපි කොහේ හෝ බලාගමු අපේ වැඩක් "කැළෑ කපලා දිගට හරහට මොකක් වේවිද මෙහෙම ගියොතින්?"කලබල වෙන්නෙ මොකටදබලාගමු අපේ වැඩක් "ගිවිසුම් ගහයි එක්ටා යමුද පොඩ්ඩක් එළියට "එරෙහිවෙමු තත්ත්වෙ බලලා වුනොතින් අපට මුකුත් "බෙදුනොත් වෙනම රටක් මොනව වේවිද හෙට දින?...

දොස්තර කං මොටද අපට ?

කොතක් වගේ හතර අත මබැබලෙන්නට හදපු පුතාඇතෙක් වගේ ගෙදර ආවදිස්තිරික්කෙ පළවෙනිය ව ආඩම්බර වුනා පුතේඋඹගේ දස්කම් දැක දැකහොඳ දොස්තර කෙනෙකු වෙලාබබලන තුරු මුලූ රටේ මමහ පාරේ ගිනි මැදියමකඳුළු ගෑස් පාර කන්නනොව අත පය හැඩි දැඩි කරඋඹගේ ඇස් දෙක පෑදුවෙගිය වර උන් හැට දාහක්මැරුවලූ හිරිකිතක් නැතිවනො මළ අයත් පිච්චුවාලූමළා ද කියලා නොබලමදිිරා ගියත් ගත ම හිමිගෙහිත හයියයි මිගිඳෙකු ලෙසපුතුට ඇත්තෙ ඒ හිතමයිඒකයි මගෙ හද සැලෙන්නෙගෙදර වරෙං මයේ පුතේදොස්තර කං මොටද අපට ?එදා වගෙම තාත්ත උඹෙකන්න දේවි තුන් වේලම2017 නවම් මස 2 දිනවෛද්‍ය වසන්ත දේවස...

සිටියා නං කැප්පෙටිපොළ – සියතින් ගෙල සිඳ ගනු ඇත

-වෛද්‍ය වසන්ත දේවසිරි අබුද්දස්ස කල ලැබුවම - ලබුත් තිත්ත වෙනවලූ ලොවදේශ ද්‍රෝහියෙක් නොවෙලූ - කැප්පෙටිපොළ මහ නිළමේ නිදහස ලැබුවලූ එතුමා - ගෙල සිඳ දා සතක දෙකක්කල් ගිය දා කළ වරදට - සටන් කරපු රට රකින්න දේශ ද්‍රෝහියෙක් කියල - අස්සන් කරලා තිබුනේහොර දෙටුවෙකි බ‍්‍රවුන්රිග් ය - කියල මෙරට කොල්ල කෑව මායිම් නොකෙරුවෙ සතේට - බ‍්‍රවුන්රිග්ගෙ හොර අස්සනඔහුගෙ නුගුණ දන්නා හෙළ - හද අබිමන් පිරි කිසිවෙකු වෙනස් කරල ඒ අස්සන - නිදහස් කෙරුවේ නිළමෙ වබ‍්‍රවුන්රිග්ගෙ හොර නඬේට - වඳින පුදන අයම ය අද තුටු කරන්න හාම්පුතුන් - රට රැකි සුරු රණ ...

වස නොබොමු ! – වෛද්‍ය පාදෙනියගෙන් මව්පියන්ට පණිවිඩයක්

-විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියලක් වැසි දරුවන් කෙරෙහීමව්පිය වගකිම් පැවරීඇති කාටත් ඔලුව ඇතීකියනෙමි කරුණා තැවරීඅද දවසේ දරුවන් බොනවතුර නොවන බෝතල් ගැනඅවධානය යොමු නොකරනදෙමව්පියනි ඔබටයි අණබොහෝ සෙයින් ලෙඩ පැතිරෙනනොදුටුව යුතු යුගයක් ගැනකියන්ට සිදුවීමම ගැනදෑස් විවර බලනුව මැනමව්කිරි බීවොත් දරුවෝයහපත් වෙයි කිරි දරුවෝවතුර බිව්ව ලොකු දරුවෝනිරෝගි හෙට හෙළ විරුවෝකාසිය ගැන පමණක් සිතු බටහිර ගැති විමසිලි නැතිමුදලට වැටි රට පරගැතිපිරිසෙන් බේරනු පින් ඇතියුතුකම් යුතුකම් කියවනමොලයෙන් කටයුතු නොකරනරට වැසියන් බිය උපදනයුගය නිමා කරනු...

කිසි දිනෙක මිය නොයන මහා විරුවාණෙනි

-වෛද්‍ය වසන්ත දේවසිරි-කිසි දිනෙක මිය නොයනමහා විරුවාණෙනීපුරා අඩ සිය වසක්සුරැකි සිය රට බැතින්හය සියක් වර නිබඳනසන්නට තැත් කළදනො මළ මිනිසා ඔහු යදිවි ගමන නිමා කළමුහුදු තීරෙන් එපිටකුරිරු අදිරදුන් රටඅමන ඔළමොළ එවුන්තුටු ව ඔහු මරණයෙන්රෑ මැද්දෙ මඟට වැදනටත් මොනරුන් විලසවිදා නිරුවත ලොවටවිළි බියෙන් තොර ලෙසිනමෙවන් වූ නිවට දනවිරුවන්ට නිගා දෙනසිටිති ලොව සියළු දෙසමවු බිමෙහි මෙන් එතෙරමෙවන් වූ අමන දනවසන බව අප රට දපසක් කෙරුවෙමි මම දදුරුතු මස ඉකුත් වස-2016 ඉල් මස 27 වැනි දිනයුතුකම සංවාද කවයwww.yuthukama....

මං වගේ ම තවත් එකෙක් – දිනුසර ගැන-

-වෛද්‍ය වසන්ත දේවසිරි- පුංචි කාලෙ මට වගේ ම - හතිය හැදෙනවා නිතරමඑනව නිතර බෙහෙත් ගන්න - කදේ වැටෙනවා ආවම පුංචිම කාලෙ ආවම - කතා කළේ බෙන් ටෙන් ගැනතවම ඉන්නෙ තුන වසරේ - ඉගෙන ගන්න හරි දස්සලූපැරදුන දා මහින්ද ඔහු - ඇඬුවලූ බිම පෙරළි පෙරළිමාත් ඇඬුව පුතේ එ දා - බිම පෙරළුනෙ නැති වුනාටඊට පස්සේ බෙහෙත් ගන්න - ආවම ඔහු කතා කළේමහින්ද ගැනම යි නිතරම - බෙන් ටෙන් ලා අමතක විය ගමේ පන්සලට ආ දා - වැටවල් බිඳගෙන ගිහිල්ලමහින්ද හා දොඩල ආවෙ - ඇඳපු චිත්‍රෙකුත් දීල ලූ ඔය කාලෙ ම මාත් පුතේ - කවි පද කීපයක් ලියලඔහුගේ අතටම දීලා - වැඳල ආව තංගල්ල...

ද්‍රෝහියෝ කවුද?

-පුනර්ජි දඹොරගම-විරු පුතුන් රකින ලෙස බුදු පුදට මල් රැගෙන කැවී දෑ බැති පෙමින් යදින විටදී දැයක් අසා පරදෙසේ බස යවා උන් දඟ ගෙයටනිගා දෙන්නට උන්ටමග කපන්නේ කවුද ?ලොවේ බලවතුන් මැද නොබිය සිහ වෙසින් සිට නිවී යුධ ගිණි දැලින් සැනසෙනා විට දැයක් නැවී අදිරදුන් වෙත බිඳී දෑ අභිමාන මවු බිමට පහරනානිවට නිවලුන් කවුද ?...

දිිනුසරගෙ පැතුම

-වෛද්‍ය වසන්ත දේවසිරි- ”මා වැනි බිළින්දාවර වර ළඟට කැන්දාදුක් සැප කුමන්දාඅසන නිරිඳෝ වෙන කොයින්දා” දෙදහසේ පහළොවෙදිසමත් වූවා පමණිඑක වසරෙ සිට දෙකටනමින් ඔහු දිනුසර ය ජනවාරි අට වෙනිදපෙටිටියක් හදා ගෙනපිරෙව්වලූ කොළ වලින්මහින්දට කතිර ගැහු ඇඬුවාලූ හොඳටෝමමා මෙන් ම ඔහු එ දිනදරා ගන්නට බැරිවසිදු වු මහ විනාසය ළපටි නෙතු රැඳි කඳුළුවෙිලිලා යන්න පෙරඇන්දාලූ චිත‍්‍රයක්සිතැඟි ලෙස මහින්දගෙ කිසි දිනෙක නො දුටුවෙමිඔහු ඇන්ද එ පිළිරුවකාලයත් සමඟ එයගිලිහණිය ම හදින් ද ළඟදි දිනකදි ආවෙබෙහෙත් ගන්නට කියලඔහුගෙ හද පොපියවනකතාවක් කියන්නට පැම...

සංහිඳියාවෙ රඟ…

-පුනර්ජි දඹොරගම-ලොවට පෙනෙන්නට සංහිඳියාවෙ රඟඑපිට තියෙන්නේ රට දැය බෙදන මඟහෙටට ගියොත් ගිණි දළු මතු නඟින වගනැගිට බලව් දෑ බැති පෙම් පව්වෙ නැගවිකුන විකුන අද සංහිඳියාවෙ නමරඟන විටදි එළිපිටදිම සතුරුකමවරද දුටු තැනදි ඉන්නා නිහඬකම සිතනු එයම වෙයි අපගේ නිවටකමරකින ලෙසින් රට දැය නෙත් යුගල සමමකනු කෙලෙස උරුමය රැකි මුතුන් තමසිතනු හැකි උනොත් බැඳ මව් ලෙසින් පෙමරඟනු නොහැක බිඳලන්නට මෙ රන් බිම....යුතුකම සංවාද කවයwww....

නිදහස ලබමු – එළවා පරගැති පෙන්දා

-පුනර්ජි දඹොරගම -ඉන්නා විටදි වැසියෝ මර තැවුල්ලේඋන්නේ කොහෙද රට ගිණිලන ඇසිල්ලේපන්නා ජය ද රජවරු ලඟ කැකිල්ලේදුන්නා නොවෙද රට පරයන් තුරුල්ලේපර රුපු සෙන් පරදා රට රකිනු මිසනර සැප උදෙසා රැකගනු පිණිස කුසවර දෙන්නට නම් හිස් මිනිසුන්ගෙ බසකුමටද තව උන් පාමුල නැවෙන හිසමිසදුටු වසුරු වපුරන මොළගෙඩි සින්දාජාතික ආලයේ සිතුවිලි යලි කැන්දාමවුබිම යස ඉසුරු පිරි කල යලි කැන්දානිදහස ලබමු එළවා පරගැති පෙන්දායුතුකම සංවාද කවwww.yuthukama....

නින්දනීය ඇස්බැන්දුම්…

-පුනර්ජි දඹොරගම-අතින් අත දෙන ඇඟිලි කරු යට යටින් සඟවා පැතුම් විසකුරු තුටින් මෙන් අද නගන සිනහව හෙටින් කෙලෙවර වේවි නපුරට රුපුන් - මිතුරන් ලෙසින් වෙස් ගෙන එබෙන් මුර දෙව් දොරින් හැරගෙන හමන් එන සැඩ සුළං අදිරද ලවන් පොඟනා ලෙයක් වෙයි හෙට  මවන් සුර දූතයන් විලසට ඉදින් විරුවන් යවා දඟගෙට දනන් රවටා අදත් මෙලෙසටතවත් එළිපිට රැඟුම් කුමටද?  යුතුකම සංවාද කවයwww....

පැරදුනාට අවුලක් නෑ

-වෛද්‍ය වසන්ත දේවසිරි(2016 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය එක පිට එක ලැබූ පරාජයන්ගෙන් ගහන අසාර්ථක එකක් විය. ඒ පිළිබඳව ම සිත නැඟුනු හැඟීම් සැක සංකා මෙසේ කවියට නැඟීමට උත්සාහ කළෙමි....

හිස්වූ සිහසුන…

-පුනර්ජි දඹොරගම-ලොව අභිමුව දෙස-බස-රැස වෙනුවෙන්දෑ බැති සෙනෙහෙන් මුමුණන්නට බැරි ගීයක් නොමැතිව හිස්වූ සිහසුන...නන් සතුරන් මැද රට දැය වෙනුවෙන්නොවැටී නොබියව සිට ගන්නට බැරිසිරසක් නොමැතිව හිස්වූ සිහසුන......

බලාහිඳිමුද – බෙදුම්වාදයේ නපුරෝ රට ගිණි තියන තුරු?

-පුනර්ජි දඹොරගම-එදා රජ දවස ඔද තෙජසින් පිරුනුමෙදා නිවටයින් රජ පුටුවල වැටුනුනිදා හිඳින තුරු ජාතික පෙම බිඳුනුකදා වළලු ගෙනයති එලිපිට නපුරෝරටක් බෙදන්නට හැල්මේ පොර බැඳුනුඑහෙත් නිවට පාළකයන් නිදි වැදුනුකටින් බතල හිටවන්නට දිව නැමුනුවදන් වලට විතරද අද තැන ලැබුනු?දෙකට නැමෙන දුටු විට සුදු මහත්තුරුවිකට රැඟුම් දෙති පටවා දහක් බොරුකපටකමින් රට වනසන මෙහෙම හොරු  සැපට තවත් කනවද විස පැණි හකුරු?...

"මිනිස්සුන්" රට කරන කලක් එන තුරු…

 -පුනර්ජි දඹොරගම-අහස් කුස කළු කරන් දහක් දන හඬවලාගෙවල් කඩ යට කරන් ගඟේ දිය උතුරලා එබැව් දැක අපේ හිත් මිනිස්කම් මතු වෙලා ගඟේ රැළි දිගේ නැග ගියා උඩුගං බලාඑහේ මෙහෙ රටවලින් හයිබ්‍රිඩ් කොමිසමයි එහා රට එක්කලා අර සීප ගිවිසුමයි රට බෙදන්නට හදන කොටින්ගේ තදියමයි රටම කන්නට උපන් ඇමතිවරු පෝළිමයිබොරුව රජ කරන කල ජනතාව රවටලා නලුවො වී ඒකෙනුත් වාසි ගන්නට බලා රළුව අප ගිලගන්න මහා ජළ කඳ වෙලා කළුව එන එකත් මහ පුදුමයක්දෝ බොලාගැලූ ගංවතුර දැක අපිත් එකමුතු වුනා වළා රොද එබැව් දැක කොහේදෝ සැඟවුනා"මිනිස්සුන්" රට කරන කලක් එන තුරු විනා...

විරුවාණෝ

- පුනර්ජි දඹොරගම-උන්ඩ පිට උන්ඩ මැදරුදුරු ඝන කැළෑ බිඳ එදා දිවි දෙවැනි කොටසටන් කල විරුවායගෙදර-දොර බිරිඳ හැර පැල්පතේ මග බලනදහක් අම්මාවරුන් කිරි එරුනු විරුවායපිටරටුන්ගේ බසට"යුද්දෙ ඇති" කියන කොට ඉහළ මහ පුටු වලටමෙත් වැඩූ විරුවායගඟ එගොඩ තලා ගියකරවටක් දියේ බැසමිනිස්කම් නැගිටුවා සැනසුවේ විරුවායහිසක් නැති මහත්තරු ඇවිත් ටයි-කෝට් හැඳ කලත් මඩ-අපහාස නිහඬ වූ විරුවායඑදත් රණ බිම වැටී තවත් හදවත කෙටී අදත් ගුණ සුවඳ දෙනනුඹ අපේ විරුවාය...යුතුකම සංවාද කවයwww....

ජාතික නිදහස වෙනුවන් – නුඹ හා අද ගිවිසමි මම……

 -පුනර්ජි දඹොරගම-මහ නිරිඳුන් පැරකුම් සඳ බත බුලතින් සරුවී ලද ගැමුණු විජයබා නිරි සඳ තෙදසින් ලක බබළන සඳ ඉපිද ඉන්නවත් නැතුවද ඉපිද ඉපිද මැරෙනා සඳ රටක් එහෙව් එඩි තෙද ලද කිමද අහෝ තැවෙනා අද නොකලෙද මම මගෙ යුතුකමරට වෙනුවෙන් කරනා සොඳ මෙහිම ඉපිද මෙහිම මැරෙන මා මෙහි පොහොරක් පමණද පරගැතියන් අතරේ ඉඳ මිසදිටුවන් ඉහ මොළ සිඳ රට ජාතිය රකිනට අද මා කල පමණක් මදිවදදෙකඩ කරන්නට රට අද කෑ මොර දෙන සතුරන් බිඳ ජාතික සුවඳින් පිඳුමට මා කල පමණක් මදිවද ජාතිය හට වන විපතට ඒ බව දෑසින් දැකමුත් ඉන්නට නම් නොහැකිය තව කරමිය කල හැකි හැම වැඩ දිව...

උතුරෙන් යළි ඇසෙන සම්බන්ධන්ලාගේ උලලේන් හඬ අස්සේ…මාවිල්ලාරුව කතා කරයි..

-පුනර්ජි දඹොරගම-දුදන න් එදා මා ගෙල සිරකොට අල්ලාඅවම න් කලේ මනුසත් ගුණදම් හොල්ලාවිරුව න් එදා කල වීරිය සිහි ගල්ලාඅබිම න් නැගූ මව්බිම මගෙ රැකපල්ලාසා ගින්නෙන් පෙලුනත් මේ ගම ඇත්තෝමා බලන්ඩ ආවද පිටරට ඇත්තෝකා එක්කත් නැටවෙනකොට ඒ ඉත්තෝනෑ කවුරුත් විරුවන් හැර අප රැක්කෝපොළො වේ උපන් පෙර රජවරු සිහි ගන්නේහෙල වේ යලිත් ඒ අබිමන් මිනිසුන්නේසැල වේ පුවත් ඇයි අද රට බිළි දෙන්නේමැල වේ මහද ඒ බව දැන දුක් වන්නේර ට ජාතිය රකිනා උන් දෙවි වැන්නේක ට තිබුනට දොඩනා උන් නරි වැන්නේපි ට රැටියගෙ පදයට අද නැටවෙන්නේපි ට කොඳු නැති නිවටුන් බව සිහි ගන...