සිංහලයෙනි අවදිවව් ! ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධවව් !

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි- මාගේ මේ ආමන්ත්‍රණය සියළු ලංකා වාසීන් වෙත යොමු කළ යුතු වූවක් වුව ද මේ අවස්ථාවේදී මෙය වඩාත් ම තදින් බලපාන්නේ ද, ව්‍යවස්ථා සංශෝධනයකට විරුද්ධව ප්‍රබල මැදිහත් වීමක් සඳහා එකතු විය හැක්කේ ද සිංහලයන්ට ම වන බැවින් ද, සිංහලයන් මෙසේ අමතනු ලැබීම සඳහා සුදුසු තෝරා ගැනීමක් වනු ඇති බව මගේ විශ්වාසයයි.සිංහලයෙනි, හොඳින් සිතා බලන්න....

දොස්තර තාත්තා

ලියන්නට ඇහැකි නේපොතක් දුවටත් යසටමගේ ගැන දැන ගන්නමෙලොව වැසි දනට සැම දිනෙක විහිළුවට වගෙකීවෙමිය මම දුවට දෙදිනකට පසු දුටිමිසටහනක් ඇය ලියූපරණ කොල කෑල්ලකමේසෙ උඩ අමතක වු         "අයි වී දේවසිරි          ඔහුගේ පුදුම නම විය          .......................          .........................

එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය නොහොත් සිංහලේ තල මල

-වෛද්‍ය වසන්ත දේවසිරි-මෙම ලිපිය පළ වන මොහොත වන විට දී මුලූ රටම එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය සඳහා අති උත්කර්ෂවත් ලෙස සරසවා තිබෙනු ඇත. ලක් දෙරණේ ගුවන් තලයම වෙසක් සැරසිළි වලින්, විදුලි ආලෝකයෙන් ඇළලී ගොස් තිබෙනු ඇත....

රජුන් මැද වැජඹෙන පුතෙක්

(වෛද්‍ය වසන්ත දේවසිරි 2015 ඇසළ මස 25 වැනි දින කුමාරතුංග සමරු උත්සවයේ දී පවත්වන ලද දේශනය)කුමාරතුංග මුනිදාස ශූරීන් මෙ රට බිහි වූ අද්විතීය ගණයේ පඬි රුවනක් බව අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍යය යැ යි නො සිතමි. එ තුමා ගේ නිර්මාණාත්මක සාහිත්‍ය කෘති, ලිපි ලේඛන, ශාස්ත්‍ර ගවෙිශණ කටයුතු එතුමාගේ පාණ්ඩිත්වය මෙන් ම ප්‍රඥාව පිළිබඳ ව ද ඇති තරමි නිදසුන් සපය යි....

ආක‍්‍රමණයට විරුද්ධ වූ සිනමාකරුවා ඞී බී නිහාල්සිංහ

ශී‍්‍ර ලංකාව සුවිශේෂී ඉතිහාසයක් ඇති රටකි. වසර 2500 කට වැඩි දීර්ඝ කාලයක් තිස්සේ නොකඩවාම විදේශ ආක‍්‍රමණයන්ට මුහුණ දෙමින් ඊට එරෙහිව සටන් වදිමින් සිය අනන්‍යතාව රැක ගත් රටවල් ලොව සුලභ නැත....

විදුලිය බිඳ වැටීම නිසා විපරීත වූ හදක්

(ලංකාව පුරාම විදුලිය බිඳ වැටීමක් 2016 මාර්තු 13 දා) මතකයිද මා සොඳුර ගෙවා ගත් අයුරු රැයඅඳුරෙ මුලූ ගැන්විලා බියෙන් තැති ගත් හදිනිඅඳුර විනිවිදින සියුම් හක්‍ෂකින් පමණසැලූනයුරු හද අපගෙ එම අඳුරු යුගය තුළතුරුලූ කරගෙන පුතුන් වැතිර සිටි අයුරු අපනෙතින් නොව දෙසවනින විනිවිදින ගන අඳුරමැරි මැරී ඉපදෙමින මරණයේ පණිවිඩයදොරට ගසනා තුරා - අඳුරෙ නොපෙනීමනිතර තිතරම යළිත් රට අඳුරෙ ගිලෙන්නේපෙර නිමිති පළ කරන්නද එවන් යුගයකටදූ පුතුන් නොමැත අද තුරුල් කර රැක ගන්නවිසිර ගොස් ඇතිය උන් දිවියෙ බර කරට ගෙනදිනෙන් දින අගාදයකට ඇදෙන කලෙක රටඑවන් බ...

පුතු සෙනේ දුක් දෙයි නිබඳ

පුතු සෙනේ මස් නහර සම විඳඇට සොයා ගොස් ඇට තුළට වැදඇට මිදුලූ මත රඳා සිට දුක්දෙයි නිබඳ   - (සිංහබාහු) පුතු පෙමින හද ඇලූන සරන නිම නැති සසරවිඳින සරතැස නිබඳ පුතු වියොව හද පෙළනමියෙන කල තැන නොතැන පුතුන් ගම්වැසි දනගෙදරා ගනු නොහෙනු තැන නිමා කළෙ යුද අඳුරදින දිනම නැගුනු සුදු කොඩි පසල් දනවු වලයුද බිමට ගිය පුතුන් උර මතින් වැඩි එකලනොබා සිය පුතුන් යැවු යුද බිමට ගිනි ගැනුනුරජුන් දුලබ වු කලෙක ධීර ගුණයෙන් ගිහිණිනිවා යුද ගිනි වියරු දුරැර බිය සැක පෙළුමවු පියන් හද නිබඳ පුතු පෙම්න ඇවිළවුනුසිනා මල් පිපෙන කල පසල් ගම් දන...

සිතුමිණ අහිමි වුන දින

අදින් වසරකට පෙරදුරුතු මාසේ දිනකනැති වුනේ ඔබට මටමොනවාද හැබෑවටඅහිමිවුණු සියළුදේකියන්නට නොවෙහෙසෙමිනොහැකියෙන කියානිමවෙහෙස වනු මිසක මානිතින මා සිත පෙළනදොමිනසින පුරවමිනඑක දෙයක් ගැන පමණිමෙ කව මා පබැඳුවේසාමයෙන් රට දිනූකලදි සිත් පහන් වීසංකාව බිය දුරැරනිදහසේ සැරි සැරීසියළු සවිසිරි දෙවනසිතුමිණක් නොතිබුනදයෙහෙන් කල් ගෙවී අපයුද බියෙන් තොරරටකනැවත රට වනසන්නඅරඅඳින සතුරු කැළසිත් තැවුල් ඇති කළ දපහන් හද නො බිඳුනි යසිතුමිණක් වියඅපගෙසිතට නිති සැප දෙවනරැකිය හැකියෙන් රට දවැසි දන ද මහින්දටඅප අපේ හදේ බරමහින්දගෙ උර තබානිදහසේ ගෙවී ...

සිංහයා අතුරුදහන් විම නොහොත් වීරසිංහ දුටු හීනය

රාජ්‍ය __ ආයතනයේ ආරක්‍ෂක නිළදරුවකු ලෙස සේවය කරණ වීරසිංහ මහතා රාතී‍්‍ර මුර සේවයේ යෙදී සිටිය දී මුහුණ දුන් අපූරු අත්දැකීමකි මෙම කවියට පාදක වන්නේ. යහපාලන සතිය සමරනු වස් ආයතනයේ නංවන ලද ජාතික ධජයේ සිංහයා අතුරුදහන් වී ඇති බව වීරසිංහ හදිසියේ ම දකී....

ජාතික හිස කඳින් මිදුනි

වසර දෙසීයකට විතර ඉස්සර ඉල් මහ දිනකදිබෝගම්බර වැව අයිනෙදි විරුවෙකු හිස කඳින් මිදුනි කැප්පෙටිපොළ මහ නිලමේ උදාර හෙළ සිරිත සුරැකිසසල වුනේ නෑ බිඳකුදු දංගෙඩියට යන ගමනෙදි දළදා හිමි වැඳ සිත් සේ ඉණ බැඳි තුප්පොටිය හිමිටපූජ කළා සිත් සතොසින් කිළිටි වුවත් ඇඳි රෙදි කඩ ‘සබ්බෙ තසන්ති දණ්ඩස්සසබ්බේ භායන්ති මචිචුනො’ සියළු සතුන් බයයිලූ ලොව දණ්ඩණයට රුදු මරු හටධම්මපදය සුරත රැුඳුනු දන් දුනි මිතුරෙකුට කළණ දංගෙඩියට හිස තැබුවෙි චකිතයකින් තොරවයි කිසිබියෙන් සලිත වදකයාට එකවර බැරි විය සිඳින්න මන්ද බියෙන් නොසැලූනෙ විරු බුදු බණ බොරු වී ...

සුඛී දීඝායු

නොවැම්බර් මස 19 වැනි දාට යෙදෙන මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් තබන ලද සටහනකි. ලතින් ඇමෙරිකානු දේශපාලනය ගැන මෙතරම් උනන්දුවක් දක්වන්නේ ඇයි දැ යි පුවත්පත් කලා වෙිදියක් වරක් ග්‍රෙහැම් ගී‍්‍රන් ගෙන් විමසීය....

ජාතික වීරයෙක් දුටිමි

ඉස්කෝලේ ගිය කාලේජාතික වීරයන් දුටුවෙපොත්වල පිටු අතර මිසකහැබැහින් අප අතර නොවේසිතින් මවා ගතිමි එකලකැප්පෙටිපොළ නිලමෙගෙ රුවසුද්දගෙ ආවුද යැවු හැටිහිස දුන් රඟ දංගෙඩියටනගරෙට ගිය හැම වේලෙමමවිත කළා මා හද නිතිතෙදවත් බලවත් පෙනුමැතිසිත් පිත් නැති දමිපල් රුවදින දින දැන ගන්නා කලකළ මෙහෙවර දමිපල් හිමිකතා කළා මාත් එක්කනිසසල දමිපල් පිළිරුවහිතුවෙම නෑ මේ කාලෙත්ජාතික වීරයො සිටිතැයිදින දින තැන තැන මිය යනසුරවිරු රණවිරු කැළ මිසමියෙන දැයට යළි පණ දීහිඟන රටක් විමනක් කළසොල්දාදුවො රණවිරුවන්කළ විරුවෙක් යළි බිහි වියසෙනේ පිරුණු සිනා මුවි...

86 විය සපූරන ඔබ තරුණයි අපට වැඩිය

(2015 නොවෙමිබර් 12 වැනි දා ට යෙදෙන ගුණදාස අමරසේකර ශූරීන්ගේ 86 වැනි ජන්ම දිනය නිමිත්තෙනි)ඔබගෙන් පසු පරපුරකදිඔබ විඳි සරතැසම විඳිනමගෙ දිවියට නිරතුරුවමපහන් ටැඹක් වූවා ඔබනිතියෙන් මා හද වෙලනාදහසක් පීඩා අතරේරටට දැයට ඇති බැති පෙමඔබෙන් උගත් සිරිතකි මාඅප විසු නිවසේ පෙර කලසාලෙ මැද්දෙ තිබුනේ නෑතේජස්වී රූපය එමධර්මපාල උතුමන්ගේමගෙ දිවි මඟ වෙනස් කලේයටලමත්තෙ ගුරු නිවෙසකබිත්තියෙ එල්ලලා තිබුනුධර්මපාල තුමා ගෙ රුවසියැසින්  දුටු දමිපල් විරුවෙද මහතා එනිවස වැසිදමිපල් සිරිතෙන් ගෙන පැන්පෙවීය මියැදෙන ගමකටපෝස්වත්තෙ කංකානමසමරසිං...

සෝභිත හිමි අපවත් වෙල

සෝභිත හිමි අපවත් වෙල සිංගප්පූරුවෙදි උදේකිරිබත් උයමුද මානෙල් ලමයිත් අද ගෙදර නිසාප‍්‍රභාකරන් මැරුණු වේලෙ සිතට දැනුනු සන්තෝසයසෝභිත හිමි මියුනු විටත් සිතට දැනෙන අරුමය කිමකුරා කූඹියෙක් මැරුණත් අනේ අපොයි කියන රටකසිවුරට හැමදාම වැන්ද මගේ සිතේ ඇයි වෙනසක්ප‍්‍රභාකරන් රට වැනසුව දරුවන් අමිමලා මැරුවඒකයි අප සතුටු වුනේ ඒ යස්සය මිය ගිය දාසසුන රකින්නට කැප වුනු ප‍්‍රාතිමොක්ස සීලය රැකිසෝභිත හිමි නැති වුනු දා තුටු වන්නේ ඇයිද ම සිතසසුනයි රට එකක් මිසක දෙකක් නොවේ මට කිසි දිනහොඳට තිබුනු රට වනසල සුද්දන් යළි රජ කරවලමැරුණු කොටින් පණ...

ළමා පරපුරේ ජීවත් වීමේ අයිතිය රැකදුන් විරුවන් රැක ගනිමු – ලෝක ලමා දිනයට නව අරුතක්

2009 වසරේ මැයි මාසයේ මුල් සතිය මා ගත කළේ සෙටිටිකුලම් ඩොලර් ෆාම් අනාථ කඳවුරු වල ය. ඒ වන විට ද ම්ලේචීඡ කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිටි ලක්‍ෂ තුනක පමණ අහිංසක ජනතාව මුදවා ගැනීම පිණිස මිනිස් ඉතිහාසයේ ඉන් පෙර පැවති කිසිම යුද්ධයක දී නො ඇසූ විරූ ආකරයේ මානුෂික මෙහෙයුමක් ක්‍රිරයාත්මක වෙම්න් පැවතිනි....

"රට බල්ලට ගියා මල්ලි" – සරත් අයියගේ ම වචන

සරත් අයිය මිය ගිහින්ලූ දැනුයි පණිවිඩේ ලැබුනේඅපේ ගෙදර නතර වෙලයි ඉගෙන ගත්තෙ මහින්දයේඉගෙන ගත්ත බොහොම හොඳට සරසවි ගිය ඒ කාලෙමලොකු ලොකු තනතුරු දැරුවා සිවිල් විබාගයත් කරලමට මතකයි හැත්ත හතේ දවසක ඔහු මුණ ගැසුනාරටම සතුටුවන මෙහොතක පවුල් ගහම උදුරල දාමට එතකොට චන්දෙත් නෑ ඒත් ගොඩක් කතා කළාදූෂණ භීෂණ ඔක්කොම ඉවර වුනැ යි මං කීවාබලං ඉඳල මගේ දිහා එකම දෙයයි ඔහු කීවේරට බල්ලට ගියා මල්ලි තේරුණෙ නැහැ මට එවෙලේකළගෙඩි කුළු පොලූ සෙල්ලං මැරයන් තර්ජන මර්දනටයර් සෑය බිම් බෝම්බ දකින කලදි තේරුණෙ මටඅන්කල් කොහොමද සැප දුක සිහින ලොවින් මා මිදුන...

ධර්මපාල තුමාගේ මතක පොතින්

(අනගාරික ධර්මපාලතුමා ගේ දිනපොත් වල එන මුල් යුගයේ මතක සටහන් ඇසුරින් කවියට නඟන ලදී )විසිතුරු වු ගෙඋයනේතුරුලතා මල් වියන්අතල සිසිලේ සරනකුදු මහත් සිහින් වූඅපා සිවුපා දෙපාබහු පාද ඇති සතුන්දැක පිරිනි ළපටි හදමෙත් සිතින් ඔවුන් වෙතබිය නොගෙන උයන් ගැබනිතින් සැරිසරන සතදැනං හිටියා වැන්නඅතුරු අන්තාරායක්නොවන බව කිසි දිනෙකබුදුන් බැතියෙන් පුදනදහමෙ හැසිරෙන නිතිනනිවැසියන්ගෙන් උන්ටඋරුම බව අපට මෙන්සියළු සත හට සරණමෙ බිම වෙනසක් නැතිවකියා දුන් බුදු දහමවසර දෙදහසකටත්වැඩි කලක් නොම බිඳුනුඋරුමය සෙ රැකි නිතින්පරපුරක උපන්නෙන්ශිල්ප දුන් ...

ශී‍්‍රලනිපයේ ආපසු ගමන

වසර දෙදහස් ගණනක් තිස්සේ අඛණ්ඩව රැකගත් සිංහල දේශය සිංහලයන්ට අහිමි වුනේ 1815 දී ය. අදීන ජාතියක් වූ සිංහලයෝ එදා පටන්ම අහිමි වූ දේශය යළි මුදා ගැනීම සඳහා ඉංගිරිසින්ට විරුද්ධව අරගල කළහ....

අපේ රජුන් රජ කරන්න

කදිරපුරේ නාගදීපෙබියක් හැකක් නැතිව හිතේපෙරළි පෙරළි බදුන් වැන්දෙසිත සුපහන් බෝසත් කැළඋණවටුණට ගිය විලසමපාසිකුඩා වලටත් ගියහොඳ පදමට විනෝදවුනුඅපේ ම සෝයුරන්ය උන්සුරපුර වන් කොළොමිපුරේමන් තීරුවෙ ඇවිදන් යනටොයියන් බයියන් ඔක්කොමඅපේ සුහද මිතුරු කැළ යමරණ බියෙන් මුසුපත් වීඇවිදින මළ කඳන් වගේමුළු ගැන්වී සිටිය උන්ටහුස්ම ගන්න ඉඩ සැළසුවයුගය සැණින් කෙළවර කරඉගිලූනි කණකොකා යළිත්හිවුඩු පිපෙන දුරුතු මහේඅබාගයක් සළකුණු කරවිලාප දෙන දන රළ පෙළමැදමුලනට ගලා ගියේසිදු වු විපත යළි නිවැරදිකරනා මඟ දැනං නොවෙිදුක සැප කෙලෙසද විමසනතමන් දන්න එකම ර...